tag:blogger.com,1999:blog-5894057594916563978.post4615557126003482712..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 430. සිව්වසරකට පසු - 2 - කෙට්ටු කොලූ, Full Metal Jacket සහ Stanley KubrickRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger65125tag:blogger.com,1999:blog-5894057594916563978.post-37435417182874927452016-08-12T13:47:46.118+05:302016-08-12T13:47:46.118+05:30වයඹ පලාතේ නම් ජහුටා නාට්‍ය ඇති තරම් තියනවා..
මේ පැ...වයඹ පලාතේ නම් ජහුටා නාට්‍ය ඇති තරම් තියනවා..
මේ පැත්තෙ ආවොතින් ඕනෙ තරම් දැක බලාගන්න පුළුවන්.
හෙට අපේ ගෙවල් කිට්ටුව පන්සලකත් තියනවා කියලා ආරංචිAnonymoushttps://www.blogger.com/profile/15982545752739047233noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2659702960323805042016-08-12T13:46:19.656+05:302016-08-12T13:46:19.656+05:30වයඹ පලාතේ නම් ජහුටා නාට්‍ය ඇති තරම් තියනවා..
මේ පැ...වයඹ පලාතේ නම් ජහුටා නාට්‍ය ඇති තරම් තියනවා..
මේ පැත්තෙ ආවොතින් ඕනෙ තරම් දැක බලාගන්න පුළුවන්.
හෙට අපේ ගෙවල් කිට්ටුව පන්සලකත් තියනවා කියලා ආරංචිAnonymoushttps://www.blogger.com/profile/15982545752739047233noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77552674848901213192016-08-12T10:42:41.951+05:302016-08-12T10:42:41.951+05:30ජහුටා නැටුම මොකක්ද කියල ගූගල් දෙයියගෙන් ඇහුවොත් කි...ජහුටා නැටුම මොකක්ද කියල ගූගල් දෙයියගෙන් ඇහුවොත් කියයිද රවී අයියෙ..?අර ටවල් එකෙන් මූණ පිහ දැම්මනං අද මේක ලියන්න ඔයා ඉතුරු වෙන්නෑ, මට හොඳටම විස්වාසයි.ලේ පාට හීනhttps://www.blogger.com/profile/03329423069297309673noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67484995348596131172016-08-09T15:00:44.252+05:302016-08-09T15:00:44.252+05:30if u need it lemme know. i have a dvd copyif u need it lemme know. i have a dvd copyBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73695631978319732852016-08-09T14:32:26.773+05:302016-08-09T14:32:26.773+05:30මුහුණු පොතේ කොමෙන්ට් එකකින් ආවෙ.....
හැක් හැක්......මුහුණු පොතේ කොමෙන්ට් එකකින් ආවෙ.....

හැක් හැක්....ස්ටූඩියෝ වල කෝට් බැයවලුයි ටයි බෑයවලුයි ගැන කතාකරල වැඩක් නෑRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56695864144253850882016-08-09T14:26:57.975+05:302016-08-09T14:26:57.975+05:30ඊය අනේ...:Dඊය අනේ...:DRasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34075945085526727312016-08-09T10:43:00.122+05:302016-08-09T10:43:00.122+05:30ඒ සුද්දගෙ බොඩි එක වෙන්න ඇති අර මාළිගාව වටේ තියෙන ද...ඒ සුද්දගෙ බොඩි එක වෙන්න ඇති අර මාළිගාව වටේ තියෙන දිය අගලෙ වැටිල තිබිල හම්බඋනේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48706814844961194992016-08-09T10:39:30.214+05:302016-08-09T10:39:30.214+05:30බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා
...බොරුවක් උනත් කොතරම් ඇත්තක්ද
නුඹ මුවෙන් පවසන නිසා

අපූරු කවි පෙළක් එක්ක අළුත් බ්ලොග් එකක් ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61178798502932574162016-08-09T09:22:36.935+05:302016-08-09T09:22:36.935+05:30දොම්පෙ පැත්තෙ එකෙක් එහෙම කිව්වෙ නෑ බං ඒක කිව්වෙ උඩ...දොම්පෙ පැත්තෙ එකෙක් එහෙම කිව්වෙ නෑ බං ඒක කිව්වෙ උඩුරාවණ. මාලිගාව ගාවදි. ඉන් පස්සෙ දළදා මාලිගාවෙ පඩි පෙල නගින හැටිත් කිව්වලු මෙහෙම

"ටර්න් ලෙෆ්ට්, ගෝ, ටර්න් රයිට් ගෝගෝගෝග්ගෝගෝගෝගෝග්ගෝගෝගෝගෝග්ගෝගෝගෝගෝග්ගෝ ඇන්ඩ් ගෝ
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77953565939913326212016-08-09T09:10:23.477+05:302016-08-09T09:10:23.477+05:30ඊට පස්සෙ ඉතිං අටබාගෙ පංසලකට ගිහිල්ල නවගුණ වැල ගණින...ඊට පස්සෙ ඉතිං අටබාගෙ පංසලකට ගිහිල්ල නවගුණ වැල ගණින්න තමයි වෙන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48049834444158127942016-08-09T09:06:40.412+05:302016-08-09T09:06:40.412+05:30ඉලව්වයි. ගොඩකවෙල ස්ටුඩියෝ කාරයො මට එරෙහිව කැති පොළ...ඉලව්වයි. ගොඩකවෙල ස්ටුඩියෝ කාරයො මට එරෙහිව කැති පොළු උරුක් කරයිද මන්ද.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50870206904044347712016-08-09T07:53:11.638+05:302016-08-09T07:53:11.638+05:30කෝට් කතාවට එහා මේකේ තියන කමෙන්ටු ටික... :D
කේ.කේ....කෝට් කතාවට එහා මේකේ තියන කමෙන්ටු ටික... :D

කේ.කේ. ඔය වගේ කී දෙනෙකුගෙන් කයි කතන්දර අහනවද දන්නේ නැහැ...පව් අහිංසකයා...

එක ෆොටෝ එකක් ගන්න මදැයි වෙලා තියෙන මහන්සියක් රවී...මෙහෙ නම් ඩිජිටල් කැමරා එකින් අරගෙන අනුමත කරපු වෙබ් සයිට් එකට අප්ලෝඩ් කලාම ෆොටෝ එක හරිගස්සන පුළුවන් උවමනා ප්‍රමාණයට, ඒ වගේම ඒකෙන් කියනවා ෆොටෝ එක උවමනා තත්වයෙන් තියනවද කියල...ඒ වගේ ඔන්ලයින් ක්‍රමයක් අපේ රටෙත් WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74968176027594576742016-08-09T02:15:12.711+05:302016-08-09T02:15:12.711+05:30ගස් ලෝගී,
අන්න හරි අස්ප මොල්ලිය ගැන තමයි අද ලිව්ව...ගස් ලෝගී,

අන්න හරි අස්ප මොල්ලිය ගැන තමයි අද ලිව්වෙ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81248822803172017572016-08-09T02:14:20.111+05:302016-08-09T02:14:20.111+05:30වැසි දැරිය,
මමත් එක ජහුටා එකක් බලල තියනව. තව තොර...වැසි දැරිය,

මමත් එක ජහුටා එකක් බලල තියනව. තව තොරතුරු හොයාගත්තොත් ලියන්නම් ඒ ගැන...:)

ඔයාගෙ කොණ්ඩ ලිපිය යන්තං දැක්ක වගෙ මතකයි. ඒත් පහුගිය ටිකේ බොහොම කාර්ය බහුල වෙලයි හිටියෙ.හෙමිහිට කියවන්න ඕන නිවාඩු පාඩුවෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73452387363394059622016-08-09T02:08:03.877+05:302016-08-09T02:08:03.877+05:30පැතුමා,
අඩේ ඒක බලල නෑ බං.....:(පැතුමා,

අඩේ ඒක බලල නෑ බං.....:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45912080069013675092016-08-09T02:06:48.778+05:302016-08-09T02:06:48.778+05:30Ratathota,
veri gud, I like you like reed this st...Ratathota,

veri gud, I like you like reed this stori
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66772284656288900572016-08-09T02:05:22.494+05:302016-08-09T02:05:22.494+05:30දුකා,
කඩුව ගිලීමේ පාඩම අදට අවසානයි. කඩුව එලියට ග...දුකා,

කඩුව ගිලීමේ පාඩම අදට අවසානයි. කඩුව එලියට ගැනීමේ පාඩම ලබන සතියේ බලාපොරොත්තු වන්න.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49978162342711433542016-08-09T02:03:40.150+05:302016-08-09T02:03:40.150+05:30කසුන්,
කොණ්ඩ කැපිල්ල ගැන වෙනම ලියන්ට ඕන තමයි...:...කසුන්,

කොණ්ඩ කැපිල්ල ගැන වෙනම ලියන්ට ඕන තමයි...:)

ඉඳපන්කො දාන්නම් එකක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41102178078129582782016-08-09T02:01:19.739+05:302016-08-09T02:01:19.739+05:30හැලප,
ෆොටෝ ෂොප් වලින් කිසි දෙයක් කරන්න දෙන්නෙ නෑ...හැලප,

ෆොටෝ ෂොප් වලින් කිසි දෙයක් කරන්න දෙන්නෙ නෑලු දං පාස්පෝට් ෆොටෝ වලට. පූර්ණ ස්වාභාවික වෙන්න ඕනලු.

අනික ඒ කෝට් එකේ තිබ්බ පුස් ගඳේ හැටියට ෆොටෝ ෂොප් වලින් දැම්මත් අනිවාර්යයෙන්ම ගඳ එන එක එනවමයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79005443954466750102016-08-09T01:58:06.341+05:302016-08-09T01:58:06.341+05:30මනෝජ්,
ඉස්සරහට එහෙමත් ඒවි තමා...:)මනෝජ්,

ඉස්සරහට එහෙමත් ඒවි තමා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8114753783553085722016-08-09T01:56:33.834+05:302016-08-09T01:56:33.834+05:30Prasanna,
Thanks dear....:)Prasanna,

Thanks dear....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34639516810659503232016-08-09T01:55:57.555+05:302016-08-09T01:55:57.555+05:30කළ්‍යාණ,
ශ්‍රංගය මට කෝල් එකක් දීල එක පොයියංගමයි ...කළ්‍යාණ,

ශ්‍රංගය මට කෝල් එකක් දීල එක පොයියංගමයි අපේ ගෙදර එන්ට අහල. චූටිමැණිකෙ කවදාවත් නුවර වැව එතකොට මල් වත්ත එහෙම දැකල නැතය. බලන්ට බොහොමත්ම ආසාය..අරකද මේකද එක ඇඬියාවයි. ඒකෙ නං අවුලක් නෑ. උං දෙන්නට ඔය පිල්කඩේ පැදුරක් හරි දාල දෙන බරුවය. ඒත් මේකා අර සඳමාලිද මොකීද කියන්නෙ..අර බැළලි.. ඒකිත් මල්ලක දාගෙන එන්ට ලැහැත්තිය. අනන්ත කිව්ව ඔය බළල් පාඬි මට ඇලජික්ය ඒ හින්ද බැළලි තියල වරෙල්ලය කියල. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53529456522120069122016-08-09T01:49:31.457+05:302016-08-09T01:49:31.457+05:30නිර්නාම,
අන්න හරි එව්වට තමයි ජහුටා කියන්නෙ...:)නිර්නාම,

අන්න හරි එව්වට තමයි ජහුටා කියන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89732307701841992032016-08-09T01:47:26.100+05:302016-08-09T01:47:26.100+05:30Prasanna,
/ අපි දෙපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ ප...Prasanna,

/ අපි දෙපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ පරීක්ෂණයක් පවත්වල ත්‍රිපුද්ගල නිරීක්ෂණයක් කරල සිවුපුද්ගල නිගමනයකට එලඹෙනව. /

ඊට පස්සෙ පන්සිල් කාරිය අරගෙන සය රෝගයෙන් පීඩා විඳින රෝගීන් හට හත් මාලුවක් එක්ක බත් වේලක් කන්න දෙනව.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43787279766647894192016-08-09T01:43:28.163+05:302016-08-09T01:43:28.163+05:30ඩූඩ්,
/මෙය කමෙන්ට් එකක් නොවේ/
අර අර දොම්පෙ පැත්...ඩූඩ්,

/මෙය කමෙන්ට් එකක් නොවේ/

අර අර දොම්පෙ පැත්තෙ කවුද එකෙක් සුද්දෙකුට පාර කිව්ව වගේ..."අර ජන්සන් නෝ ජන්සන්...ගෝ ...ගෝ..ගෝ...ඊලඟ ජන්සන්..ආන්න ජන්සන්..."
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com