tag:blogger.com,1999:blog-5894057594916563978.post4617266045187758192..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 459. එෂැණිං පුවක් 16 - ඉන්ටපෝල්, යන්ටපෝල් සහ ඇමති ලොන්තපෝල්…RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5894057594916563978.post-35428067889638190372016-11-30T21:30:16.927+05:302016-11-30T21:30:16.927+05:30අපිට පිස්සු ඕයි....මට නම් හොඳටම පිස්සු.අපිට පිස්සු ඕයි....මට නම් හොඳටම පිස්සු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56628926665944855812016-11-30T21:29:07.127+05:302016-11-30T21:29:07.127+05:30////////කර්මාන්තයක් කලාම මෙව්ව ඔක්කොම අමතක වෙලා හි...////////කර්මාන්තයක් කලාම මෙව්ව ඔක්කොම අමතක වෙලා හිත අකර්මණ්‍ය වෙනව. ඒ හින්ද මෙව්ව ගැන ලියන්ට ඕන කර්මාන්ත කිරීමට පෙර...://///////////////////

කර්මාන්තයෙන් පසු ලියන්නේ මොන වගේ එව්වද රවි කුමරුණි........Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52897007597374097532016-11-29T14:42:45.260+05:302016-11-29T14:42:45.260+05:30මම හිතන්නේ රවීයියා ඕක නමේ කේස් එකක්.වහාම ගැසට් නිව...මම හිතන්නේ රවීයියා ඕක නමේ කේස් එකක්.වහාම ගැසට් නිවේදනයක් ගෙනල්ලා තහනම් කරන්න තියෙන්නේ "රාජපක්ෂ"කියන නම භාවිතය.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54967481134432068382016-11-29T13:03:41.964+05:302016-11-29T13:03:41.964+05:30මල්,
එහෙමත් වෙන්න පුලුවන් තමයි...:)මල්,

එහෙමත් වෙන්න පුලුවන් තමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4772624258537197612016-11-29T13:03:04.608+05:302016-11-29T13:03:04.608+05:30ලොක්කා,
අනේ නෑ බං නොට් ඊවන් අ ස්මෝල් ඉන්ඩස්ට්‍රි...ලොක්කා,

අනේ නෑ බං නොට් ඊවන් අ ස්මෝල් ඉන්ඩස්ට්‍රි.

කර්මාන්තයක් කලාම මෙව්ව ඔක්කොම අමතක වෙලා හිත අකර්මණ්‍ය වෙනව. ඒ හින්ද මෙව්ව ගැන ලියන්ට ඕන කර්මාන්ත කිරීමට පෙර...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43501675636127423602016-11-29T12:18:16.990+05:302016-11-29T12:18:16.990+05:30දේශපාලනයේ ක්ෂත්රීය න්‍යායන්. අවසානයේ විජේදාස සහ ස...දේශපාලනයේ ක්ෂත්රීය න්‍යායන්. අවසානයේ විජේදාස සහ සඳරුවන් යන දෙදෙනාම ජයග්‍රහණය කර ඇත. කුරහන් හේනේ මල් මල්ලීhttps://www.blogger.com/profile/03234019366046450358noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71442787351364421942016-11-29T08:46:29.965+05:302016-11-29T08:46:29.965+05:30පොඩි පහේ කරුමාන්තයක් කරලා වගේ මේක ලියල තියෙන්නේ......පොඩි පහේ කරුමාන්තයක් කරලා වගේ මේක ලියල තියෙන්නේ... ;)ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41997773763084897342016-11-28T23:32:13.022+05:302016-11-28T23:32:13.022+05:30විචා,
අනේ මන්ද බං ලොන්තපෝල් ඇමතියානම් වැඩේ අතාරි...විචා,

අනේ මන්ද බං ලොන්තපෝල් ඇමතියානම් වැඩේ අතාරින පාටක් නෑ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87800140903054485852016-11-28T23:26:42.739+05:302016-11-28T23:26:42.739+05:30Damith,
ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැ...Damith,

ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය ගත්ත
ඒකට මරු නමක් කියනවා ඕයි
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු

අන්න ඒ රටේ බොල අන්න ඒ රටේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51355201165541508062016-11-28T23:22:58.645+05:302016-11-28T23:22:58.645+05:30ඉන් පසු නඩු දිනයක ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන අධ...ඉන් පසු නඩු දිනයක ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන අධිකරණයට ලැබුණු නිර්නාමික පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කාවින්ද්‍රා නානායක්කාර මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියෝග කළාය. උපාලි තෙන්නකෝන් නඩුව විභාගයට ගත් සෑම අවස්ථාවකම පාහේ ඉන් පසු මුල් තැන ලැබුණේ මෙම පහරදීම ගැන විමර්ශනයට නොව ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ගැන පැවැත්වෙන විමර්ශනයටය.

ලංකා ඊ නිවුස් ආයතනයට මුදල් ලැබෙන ආකාරය, එහි ලිපිනය,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39636193434188145532016-11-28T23:22:35.669+05:302016-11-28T23:22:35.669+05:30බොහොම ස්තූතියි බිඟුන් ඔබට සහ තරුණ ජනමාධ්‍ය වේදීන්ග...බොහොම ස්තූතියි බිඟුන් ඔබට සහ තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයට.

මේ වගෙ අත්තනෝමතික වැඩවලට ඉඩ දුන්නා හොඳටෝම ඇති. රටේ අනාගතය භාර ගන්නට සිටින ඔබවන් තරුණයින් තමයි මේ සටන් වලදි පෙරමුණ ගන්න ඕන...:)

ගම්පහ නඩුකාරිය ඊ නිව්ස් ඇතුළු ජනමාධ්‍යයට එරෙහිව කළ කුමන්ත්‍රණය ගැන දීර්ඝ හෙලිදරව්වක්..! ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගෙන් අධිකරණRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25683726798445116302016-11-28T20:43:53.459+05:302016-11-28T20:43:53.459+05:30චැඃ........සඳරුවන් සේනාධීරගේ හීන් තැනින් අල්ලගන්න ...චැඃ........සඳරුවන් සේනාධීරගේ හීන් තැනින් අල්ලගන්න බැරිවෙයිද? vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34031639415781542672016-11-28T20:11:50.832+05:302016-11-28T20:11:50.832+05:30මෙක වුනෙ මොන රටේද????මෙක වුනෙ මොන රටේද????Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47011686137588136642016-11-28T16:13:33.484+05:302016-11-28T16:13:33.484+05:30කාවින්ද්‍රා නානායක්කාර ගැන තරුණ ජනමාධ්‍යවේදින්ගේ ස...කාවින්ද්‍රා නානායක්කාර ගැන තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය අධිකරන සේවා කොමිසමට පැමිණිල්ලක් අද කළා..
බිඟුන් https://www.blogger.com/profile/15645680133699816887noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45384954059890385182016-11-28T14:41:31.600+05:302016-11-28T14:41:31.600+05:30උඩුවා,
එහෙම කොහොමද බං එක පාරට අතීතය අමතක කරන්නෙ?...උඩුවා,

එහෙම කොහොමද බං එක පාරට අතීතය අමතක කරන්නෙ? අපි ඇවිල්ල අතීත සිරී විබූතිය මතම ජීවත්වෙන ජාතියක්නෙ. ඒ හින්ද සතියකට සැරයක් වත් ඒ මනරම් අතීතෙ මතක් කරල පොඩි ආතල් එකක් ගත්තට කිසි අවුලක් නැත්තේමය.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2227311827015099642016-11-28T14:39:26.936+05:302016-11-28T14:39:26.936+05:30Pra,
Heh, heh...:)Pra,

Heh, heh...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52229902572545176312016-11-28T14:38:33.020+05:302016-11-28T14:38:33.020+05:30Prasanna,
හාං නං හාං...:)Prasanna,

හාං නං හාං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29594910957699437382016-11-28T14:36:27.284+05:302016-11-28T14:36:27.284+05:30Ano,
you know what? After RW 's outburst com...Ano,

you know what? After RW 's outburst comparing FT to toilet papers the sale of FT has increased by approximately 13% over the sales records of previous week. rather not so surprising considering the current price of toilet papers.

FT publishers should be seriously thinking about awarding RW an award for being the best brand ambassador for FT or something like that. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79660138940438574062016-11-28T14:21:04.210+05:302016-11-28T14:21:04.210+05:30ඕවා ඉතිං කතාකොරලා වැඩක් නැතිය... දැං මේ ආණ්ඩුවේ ඒව...ඕවා ඉතිං කතාකොරලා වැඩක් නැතිය... දැං මේ ආණ්ඩුවේ ඒවා කතාකොරන්න වෙන හින්ද ඕව කතාකරන්ඩ ඉහවහක් නැතියඋඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48375928719359123962016-11-28T14:20:28.361+05:302016-11-28T14:20:28.361+05:30පැතුම්,
ඔව් බං ඔය අනිවාර්ය නිවාඩු සහ විනය පරීක්ෂ...පැතුම්,

ඔව් බං ඔය අනිවාර්ය නිවාඩු සහ විනය පරීක්ෂණ වලින් ඒ ගැන හොඳ දැනුමක් තියන උදවිය අයුතු ප්‍රයෝජන ගන්නව හරියට.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ හිටියලු ඔය වැඩේට කප් ගහපු නිලධාරියෙක්. මම 2005 අවුරුද්දෙ ට්‍රිනිටි එකේ බිල්ඩිං ප්‍රොජෙක්ට් එකක වැඩ කරද්දි මගෙ බොස් හිටියෙ කලින් ඉංජිනේරු සංස්ථාවෙ වැඩ කරපු මහත්මයෙක්.

එතුමා මට ඒ කාලෙ පරණ කතන්දර බොහොමයක් කිව්ව අපි දෙන්න ඔය Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63345659834299989892016-11-28T14:14:50.621+05:302016-11-28T14:14:50.621+05:30රාජ්,
ස්තූතියි පැහැදිලි කිරීමට...විශ්‍රාම පූර්ව න...රාජ්,

ස්තූතියි පැහැදිලි කිරීමට...විශ්‍රාම පූර්ව නිවාඩු කියන්නෙ මොනවද කියලත් කියනවද? එතකොට උපවේෂණ දීමනා ගැනත් හොඳද?..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85995781412042067882016-11-28T14:09:51.754+05:302016-11-28T14:09:51.754+05:30Rasika,
සාධාරණ සමාජයක නීතිය ක්‍රියාත්මක විය නොයුත...Rasika,

සාධාරණ සමාජයක නීතිය ක්‍රියාත්මක විය නොයුත්තේ කෙසේද යන්නට පිල් ලකුණක් (Bench mark) ලෙසටය.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60641603023553760022016-11-28T14:03:46.555+05:302016-11-28T14:03:46.555+05:30Kurutu,
Thanks....:)Kurutu,

Thanks....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15627503351465036852016-11-28T14:03:21.078+05:302016-11-28T14:03:21.078+05:30Ano & Ano,
Thanks...:)Ano & Ano,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-225736316951229742016-11-28T11:58:56.188+05:302016-11-28T11:58:56.188+05:30ස්තුතියි රාජ්, ආතල් නෙ බන්.. හෙහ් හෙහ්... ගෙදරට වෙ...ස්තුතියි රාජ්, ආතල් නෙ බන්.. හෙහ් හෙහ්... ගෙදරට වෙලා වෙන ජොබ් එකක් කරන්නත් පුළුවන්.. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com