tag:blogger.com,1999:blog-5894057594916563978.post4653644061907924806..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 113. කාලය! නුඹට ඇසුනේද?RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5894057594916563978.post-17734204358580867462013-12-24T06:13:16.876+05:302013-12-24T06:13:16.876+05:30මගේ ආදර සුබ පැතුම් සමග ලොකු උම්ම එකක් මේ සමග එවමි ...මගේ ආදර සුබ පැතුම් සමග ලොකු උම්ම එකක් මේ සමග එවමි ..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17585424602174603832013-12-23T14:36:47.207+05:302013-12-23T14:36:47.207+05:30කවියයි පැටියයි දෙන්නම ලස්සනයි..කවියයි පැටියයි දෙන්නම ලස්සනයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35000325696594015762013-12-20T19:06:13.767+05:302013-12-20T19:06:13.767+05:30ඒ ෆොටෝ ටික තවත් ලස්සනයි. හුරුබුහුටි පැටියෙක්.ඒ ෆොටෝ ටික තවත් ලස්සනයි. හුරුබුහුටි පැටියෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11033430423857731192013-12-20T16:32:58.274+05:302013-12-20T16:32:58.274+05:30අක්කේ මේක කියවලා මට හිතිච්ච දේවල් කොහොම වචන කරන්නද...අක්කේ මේක කියවලා මට හිතිච්ච දේවල් කොහොම වචන කරන්නද කියලා මට තේරෙන්නෙ නෑ. ඒ මගේ හිතත් දැන් මේ වගේ සිතුවිලි වලින්ම පිරිලා නිසා වෙන්න ඇති. කියාගන්න බැරි තරම් ලස්සන, සුන්දර ප්රාර්ථනාවක් අක්කේ. චූටි පුතාට බුදු සරණයි!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9191514489334560952013-12-20T10:26:57.778+05:302013-12-20T10:26:57.778+05:30මොකෝ චිකේයියා, නෙත් හමුවට කැෙඳෙව්වට හිත හමුවට එන්...මොකෝ චිකේයියා, නෙත් හමුවට කැෙඳෙව්වට හිත හමුවට එන්න බැහැ එයාලාට. ඒ වගේ අය දැක්කහම මට හිතෙන්නේ ම අනේ අපේ පුතාත් මේ වගේ හොඳ ගතිගුණ තියෙන, දක්ෂතා ඇති දරුවෙක් වෙන්න ඕනෑ කියලාමයි :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92054401869605408352013-12-20T10:25:29.606+05:302013-12-20T10:25:29.606+05:30සිංදුවා දන්නවද මන්දා මගේ මහත්තයාගේ නම වාසනා :)සිංදුවා දන්නවද මන්දා මගේ මහත්තයාගේ නම වාසනා :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78129132588478147022013-12-20T10:25:01.229+05:302013-12-20T10:25:01.229+05:30තැන්කු තැන්කුතැන්කු තැන්කුRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56045186962606209082013-12-20T10:24:43.314+05:302013-12-20T10:24:43.314+05:30දෙන්නට ම ආදරෙයි, ඒත් පුතා කවදා හරි කඩවසම් ඉලන්දාරි...දෙන්නට ම ආදරෙයි, ඒත් පුතා කවදා හරි කඩවසම් ඉලන්දාරියෙක් වෙනවා කියලා හිතෙද්දි හරිම සතුටක් දැනෙනවාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84801322613459575242013-12-20T10:23:30.213+05:302013-12-20T10:23:30.213+05:30ඇත්තටම මේ පිංතුරය ගත්ත අවස්ථාවේ සිද්ධ වුනේ මේකයි
...ඇත්තටම මේ පිංතුරය ගත්ත අවස්ථාවේ සිද්ධ වුනේ මේකයි

https://fbcdn-sphotos-h-a.akamaihd.net/hphotos-ak-prn2/1510364_10151809136771048_187887503_n.jpg

Thank you very much arugeadaviyaRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24860473786980388802013-12-20T10:21:06.923+05:302013-12-20T10:21:06.923+05:30අනේ අසරණ පිලිප් ආදිපාදතුමා... :(අනේ අසරණ පිලිප් ආදිපාදතුමා... :(RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49446843713082701282013-12-20T10:20:30.888+05:302013-12-20T10:20:30.888+05:30ස්තුතියි පොඩි ශාන්ස්තුතියි පොඩි ශාන්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21496608541092755472013-12-20T10:20:10.445+05:302013-12-20T10:20:10.445+05:30ඒකට මක් වෙනවද අපූර්වී....... ස්තුතියි කොමෙන්ටුවටඒකට මක් වෙනවද අපූර්වී....... ස්තුතියි කොමෙන්ටුවටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82848599202777945892013-12-20T10:11:27.362+05:302013-12-20T10:11:27.362+05:30හා හා කමක් නැහැ ඕනෑ දෙයක් කියන්නකෝ
කුළුණු ගුණෙන් ...හා හා කමක් නැහැ ඕනෑ දෙයක් කියන්නකෝ

කුළුණු ගුණෙන් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු

කියලා තමයි මිස්ටර් මුකවෙටි කියලා තියෙන්නේ............... :D (මට කවි පාඩං කියලා පෙන්වන්න ලිව්වා මිසක ඔයාලාට දුදනන් කිව්වේ නැහැ ඔන්න)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70310511060168983712013-12-20T10:10:33.694+05:302013-12-20T10:10:33.694+05:30++++++++++Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75469045937914081762013-12-20T04:46:47.729+05:302013-12-20T04:46:47.729+05:30//සෙමින් එකිනෙක
කෙස් පැහීගෙන එන
වියපත් කාලය
අදද න...//සෙමින් එකිනෙක
කෙස් පැහීගෙන එන
වියපත් කාලය
අදද නෙත් හමුවට
කැඳවයි එවන්
සොඳුරු තරුණන්//

චිකේයියා... ඔහොමත් කියනවද?

හරි හරි එහෙනං අපිත් කවද හරි කියන්නංකෝ..
"ජෝර්ජ් මහ රජා ගුණ කඳ කරමු සිහි සොඳා" කියලා..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6757065836560776422013-12-20T04:19:30.084+05:302013-12-20T04:19:30.084+05:30කුළුණු ගුණය කියන්නෙ අයියේ, ඔය ඉන්නෙ හිටෙව්ව තැන හි...කුළුණු ගුණය කියන්නෙ අයියේ, ඔය ඉන්නෙ හිටෙව්ව තැන හිටගෙන ඔහේ බලාගෙන ඉන්න පොරවල්... ආන්න ඒකට... තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-448979829231069502013-12-20T02:46:05.270+05:302013-12-20T02:46:05.270+05:30වාසනා වේවා !! ලස්සන පද ගැලපුම වාසනා වේවා !! ලස්සන පද ගැලපුම සිංදුවාhttps://www.blogger.com/profile/14142226879144612571noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79281732005660988882013-12-19T19:44:01.146+05:302013-12-19T19:44:01.146+05:30නැහැ මං කීවේ මේකෙන් කියන්න අදහස් කල දේ අලුත් දෙයක්...නැහැ මං කීවේ මේකෙන් කියන්න අදහස් කල දේ අලුත් දෙයක්,, ඒත් පද පේලි මට තේරුනේ නැහැ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56859435907573525692013-12-19T19:37:35.554+05:302013-12-19T19:37:35.554+05:30එසෙම වෙවා එහෙනන්එසෙම වෙවා එහෙනන්Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57658777800263828072013-12-19T18:59:57.402+05:302013-12-19T18:59:57.402+05:30කින්ග් ජෝජ් චණ්ඩි මූනක් හදන් ඉන්නෙ..හරි ෂෝක්.
ලස්ස...කින්ග් ජෝජ් චණ්ඩි මූනක් හදන් ඉන්නෙ..හරි ෂෝක්.
ලස්සන කවියක් රන්දිල්..අම්මලට කොහොමත් පුතාල කවද හරි ලොකු හය්යක්නෙ, දූලා ඉතින් තාත්තලගෙනෙ :)mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53685261662387370092013-12-19T17:49:14.167+05:302013-12-19T17:49:14.167+05:30ඇස් ලොකු කරගෙන බලා ඉන්නේ ඈත තියෙන ඔටුන්න දිහාද කොහ...ඇස් ලොකු කරගෙන බලා ඉන්නේ ඈත තියෙන ඔටුන්න දිහාද කොහෙද.....

Good Luck To Your Highness Prince William , You & Gorgeous Little Prince George of Yours!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58011183233578623472013-12-19T15:38:54.473+05:302013-12-19T15:38:54.473+05:30පිස්සුද බං? එළිසබෙත්තක්ක ඕක දාල යන්නෙ නෑ මැරූකොට.....පිස්සුද බං? එළිසබෙත්තක්ක ඕක දාල යන්නෙ නෑ මැරූකොට...තර්ඩ් ඉන් ලයින් නෙවෙයි ෆිෆ්ත් ඉන් ලයින් ආවත් උන්දැ නෝ හෙල්ලුං පොල් මැල්ලුං. මට විස්වාස කටයුතු ආරංචියක් ආව වයස හින්ද උන්දැ අයිංවෙලා වල්ලබයට රජකම දෙන්ට පැලෑන් එකක් තියේය කියල. කිං පිලිප් නොහොත් කිං වල්ලබ....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60451898554535352372013-12-19T15:30:31.012+05:302013-12-19T15:30:31.012+05:30අනේද කියන්නේ ඉතිං ඔය දවස ගැන... මං හිතන්නේ චාර්ලිස...අනේද කියන්නේ ඉතිං ඔය දවස ගැන... මං හිතන්නේ චාර්ලිසාත් රට ගියා නං හරි... :D

චාර්ලිසා ඊ ගාව රජ කියලා තමයි දැන් දැන් කියන්නේ. චාර්ලිසා එංගලන්තේ මෙතෙක් කාලෙකට රජකම වෙනුවෙන් වැඩිම කාලයක් බලාගෙන හිටපු කෙනා කියලාත් කියනවානේ. අලුත් කුමාරයා තර්ඩ් ඉන් ලයින් කියලා කියනවානේ. ඒ කැමිලා නිසා රජකම නැති වෙනවා කිව්ව කථා අපිට විතරයිද කොහිද මතකRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71085509129582644732013-12-19T15:23:39.979+05:302013-12-19T15:23:39.979+05:30මොකද්ද බොල මේ කියන අපබ්බරංසෙ ඉඳගෙන? එතරම්ම තේරුණේ ...මොකද්ද බොල මේ කියන අපබ්බරංසෙ ඉඳගෙන? එතරම්ම තේරුණේ නැතිලු අරුත ..ඒත් ලස්සන අදහසක්ලු..තේරුණෙ නැත්තං අදහස ලස්සනයි කියල කියන්නෙ කොහොමද ඉඳගෙන?

කියාපං මෙහෙම...එතරම්ම තේරුණෙ නෑ අරුත. එත් වචන ලස්සනයි...තේරුණාද ඉඳගෙන?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46481948823908040892013-12-19T15:15:58.295+05:302013-12-19T15:15:58.295+05:30චාර්ලිසාට නං කවදාවත් රජකම හම්බවෙන එකක් නෑ..පව් අසර...චාර්ලිසාට නං කවදාවත් රජකම හම්බවෙන එකක් නෑ..පව් අසරණයා..

ඔය චාර්ලිසා උපන් දිනේ තියනවනෙ. ඔය දවස ඇවිල්ල බොහොම බලගතු දවසක්. උපදින්නෙම ඉතාම බුද්ධිමත්, සංවේදී, සෙනෙහෙබර, බහුශ්රැත මහා පුරුෂයො. රජකමක් උනත් ආය නෑ ඇස් වහගෙන බාර දුන්නෑකි. ඒත් අවාසනාව කියන්නෙ එයාලට රටේ ලෝකෙ ලැබියයුතු පිළිගැනීම නොලැබෙන එක..මොනව කරන්ටද? ලබා උපන් හැටියටමලු බබා වැනෙන්නේ බොලේ බබා වැනෙන්නේ...:(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com