tag:blogger.com,1999:blog-5894057594916563978.post4674288667350817693..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 606. රළ බිඳෙන තැන……Where Waves Break….RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5894057594916563978.post-21775428568383339932018-09-30T13:00:54.941+05:302018-09-30T13:00:54.941+05:30//ජීවිතේ අපි පතන හැම දෙයක්මඒ විදිහටම ඉෂ්ඨ වෙන එක ...//ජීවිතේ අපි පතන හැම දෙයක්මඒ විදිහටම ඉෂ්ඨ වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි//

ඒක නම් ඇත්ත.අත්දැකීමෙන් කියන්නේ. සටහන නම් අපූරුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72779905690842829812018-09-11T16:21:42.582+05:302018-09-11T16:21:42.582+05:30පොල් ගෙඩිය ඔලු ගෙඩියටවත් පතිතවුනාද?පොල් ගෙඩිය ඔලු ගෙඩියටවත් පතිතවුනාද?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54448523438694528902018-09-10T20:01:54.717+05:302018-09-10T20:01:54.717+05:30අවුරුදු දාසයකට දාහතකට කලින් මාතර වැල්ලේදී ඔය වගේ හ...අවුරුදු දාසයකට දාහතකට කලින් මාතර වැල්ලේදී ඔය වගේ හම්බ වෙච්චි ජෝඩුවක් ආයෙම ඒ වගේ යන්න හිතන් ඉන්නවා කාලෙක ඉඳල.. එකාතකින් එහෙම යන්න නොවෙන එකත් හොඳයි. හැම හීනෙම හැබෑ වෙන එක හොඳ නැතිලුනේ.. :))කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19725649772243445652018-09-10T11:12:57.848+05:302018-09-10T11:12:57.848+05:30ලස්සනයි බං!ලස්සනයි බං!Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51903753523024936032018-09-10T09:14:04.339+05:302018-09-10T09:14:04.339+05:30http://ranrandil.blogspot.com/2017/02/482-story-of...http://ranrandil.blogspot.com/2017/02/482-story-of-my-marriage-33-first.html?showComment=1486737515113#c8563571242504015547Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23139836711217027192018-09-10T00:53:02.442+05:302018-09-10T00:53:02.442+05:30අපනයනකරු,
අම්මට උඩු සෑහෙන කාලෙකට පස්සෙ...
දවසක්...අපනයනකරු,

අම්මට උඩු සෑහෙන කාලෙකට පස්සෙ...

දවසක් මතකද උඹයි මමයි අපේ අර අරූ ගොයියයි රෑ දෙගොඩහරියෙ කමෙන්ට් වලින් දීර්ඝ සංවාදයක යෙදුන..රවි ශංකර්ගෙ සිතාර් වාදන එයාගෙ දුවගෙ වාදන ඔය අනම් මනම් නහ ගොඩක් ගැන.

මට ඒ පෝස්ට් එක මේ වෙලාවෙ හොයා ගන්න බෑ. හොයල ලින්ක් එක දන්නම් ආයමත් බලන්න ආසයි...

නිවාඩුව උඹ දුන්නු ලින්ක්වල ෆිල්ම්ස් බලන්නම් බං ...තෑන්ක්ස්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6862246862453403372018-09-10T00:48:27.461+05:302018-09-10T00:48:27.461+05:30අජිත්,
අප්පට සිරි එහෙම වෙලත් තියනවද?...:(අජිත්,

අප්පට සිරි එහෙම වෙලත් තියනවද?...:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86414834705126900882018-09-10T00:47:35.505+05:302018-09-10T00:47:35.505+05:30සිත්තමී,
තීන්ත පැල්ලංවල විස්තරේ කියන්න ගියොත් ඒ ...සිත්තමී,

තීන්ත පැල්ලංවල විස්තරේ කියන්න ගියොත් ඒ නිසා කතාව අනවශ්‍ය විදිහට දිග්ගැහෙයි කියල හිතල තමයි මම ඒ ගැන මොකවත්ම කිව්වෙ නැත්තෙ...

ඔහෙලට හිතාගන්න අවස්තාව දුන්න...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36334973258853711092018-09-10T00:44:25.732+05:302018-09-10T00:44:25.732+05:30කණිෂ්ක,
නෝ ප්‍රොබ්ලම්...:)කණිෂ්ක,

නෝ ප්‍රොබ්ලම්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90624962103590156572018-09-10T00:43:50.261+05:302018-09-10T00:43:50.261+05:30පැතුම්,
අම්මට වූඩු දේසකය එහෙම එකකුත් කරනවද? ගිහි...පැතුම්,

අම්මට වූඩු දේසකය එහෙම එකකුත් කරනවද? ගිහිල්ල බලන්ට ඕන..

අයිඩියා එකනම් මසුරං..මම දාපු පොත් හත ගැන ලිව්වැහැකි එක පොතකට පෝස්ට් තුනක් හතරක් වගෙ වැටෙන්න..කාල වේලාව තමයි බං හරහට හිටින්නෙ...බලමු මොකක් හරි කරන්න..

යෝජනාවට ස්තූතියි හොඳේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64039247257534786542018-09-10T00:40:31.504+05:302018-09-10T00:40:31.504+05:30බොහොම ස්තූතියි විචාරක දියණිය...:)බොහොම ස්තූතියි විචාරක දියණිය...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38686293835896342712018-09-10T00:39:58.060+05:302018-09-10T00:39:58.060+05:30ප්‍රසන්න,
ඇයි බොල පොල් කියන්නෙ අවුරුදු හතළිහක් ප...ප්‍රසන්න,

ඇයි බොල පොල් කියන්නෙ අවුරුදු හතළිහක් පණහක් පවතින ගස්නෙ..

එහෙම තියා පොල් ගෙඩියක් උනත් අවුරුදු තුන හතරක් පවතින්න පුලුවන් කිසි අවුලක් නැතුව. ඒකත් ඇතෙකුගෙ හක්කක් අස්සෙ..

අහල ඇතිනෙ ඒ කතාව නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18439045503343052012018-09-10T00:36:22.008+05:302018-09-10T00:36:22.008+05:30රන්දිල්,
බය හිතන්න දෙයක් නෑ...:)රන්දිල්,

බය හිතන්න දෙයක් නෑ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28040088122177322872018-09-10T00:35:41.644+05:302018-09-10T00:35:41.644+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
ස්තූතියි මල්ලි....:)...[°•_•°] {`^`…´^´} (~•`_´•~),

ස්තූතියි මල්ලි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7905747117668487562018-09-10T00:34:37.065+05:302018-09-10T00:34:37.065+05:30ප්‍රසන්න,
එව්ව මෙහෙ හොයන්න අමාරුයි බං...:)ප්‍රසන්න,

එව්ව මෙහෙ හොයන්න අමාරුයි බං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19144981696595024282018-09-09T18:33:51.994+05:302018-09-09T18:33:51.994+05:30වෙලාවක් තියේනං - නැත්තං හොයං- මේකත් බලපං රැවෙලා හ...වෙලාවක් තියේනං - නැත්තං හොයං- මේකත් බලපං රැවෙලා හීනියට සොට් එකක් දාගෙනම https://www4.the123movieshub.net/film/a-walk-in-the-clouds-bda/watching.html?ep=1Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35536139283076659472018-09-09T18:03:40.518+05:302018-09-09T18:03:40.518+05:30අපි ඇවිල්ල හඳ පෙන්නුවම දබර ඇඟිල්ල නෙවෙයි මහපට ඇඟිල...අපි ඇවිල්ල හඳ පෙන්නුවම දබර ඇඟිල්ල නෙවෙයි මහපට ඇඟිල්ලෙ direction එක බලන උන්නෙ Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39251948372003089092018-09-09T18:01:00.751+05:302018-09-09T18:01:00.751+05:30keanu reeves මරු සිත්තර පටියක් waves break නිසා මත...keanu reeves මරු සිත්තර පටියක් waves break නිසා මතක් උනේ.. මේක point break http://123movieshub.cloud/film/point-break-1991-7370/watching.html?ep=96283
Anonymoushttps://www.blogger.com/profile/11712946129152905663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76411311027305891332018-09-09T03:23:20.035+05:302018-09-09T03:23:20.035+05:30//
"මේ තරම් ජීවිතේ ප්‍රීතිමත් වෙන එකට මට හරිම...//
"මේ තරම් ජීවිතේ ප්‍රීතිමත් වෙන එකට මට හරිම බයක් වගෙ දැනෙනව// ගෙදර ඔක්කොම හිනාවෙලා සතුටින් ඉන්න කොට එකපාරටම එහෙම හිතෙන වෙලාවල් තියනවා. එහෙම වෙලත් තියනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92006101330981879952018-09-08T19:25:41.081+05:302018-09-08T19:25:41.081+05:30එතකොට අයියෙ ඔය රතු රෝස මල අරං යන කෙනාගෙ ඇඳුමෙ ඔයහැ...එතකොට අයියෙ ඔය රතු රෝස මල අරං යන කෙනාගෙ ඇඳුමෙ ඔයහැටි තීන්ත පැල්ලං තියෙන්නෙ මොකොද? ඒකත් කතාවෙන් පැහැදිලි වෙන්නෝනෙ මංනං කියන්නෙ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47270265913784577752018-09-08T16:51:35.411+05:302018-09-08T16:51:35.411+05:30උස්සනවා උස්සනවා Anonymoushttps://www.blogger.com/profile/12108068073974278863noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57454764187606365012018-09-08T14:17:30.389+05:302018-09-08T14:17:30.389+05:30ඒ පින්තුරේ දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්....ඒ පින්තුරේ දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්.
රවියා, අර දේශකයා වගේ පොත් හත ගැන පෝස්ට් 7ක් ලියමුකො... Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41917903730174686402018-09-08T13:55:27.950+05:302018-09-08T13:55:27.950+05:30සිතුවමක් කඩියත් බවට පත්කරාම දැනෙන අපූරුව මෙහි තියෙ...සිතුවමක් කඩියත් බවට පත්කරාම දැනෙන අපූරුව මෙහි තියෙනවා .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49343525130792842872018-09-08T09:59:57.822+05:302018-09-08T09:59:57.822+05:30//ඔහේටත් බැරියෑ වැඩ ඇරිලා ගෙදර යනකොට මලක් කාරිය අ...//ඔහේටත් බැරියෑ වැඩ ඇරිලා ගෙදර යනකොට මලක් කාරිය අරන් යන්න// ඔතල ගහන මල් තමයි අරං යන්න වෙන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60390159978007586902018-09-08T09:57:52.081+05:302018-09-08T09:57:52.081+05:30අවුරුදු තුනකට පස්සෙත් ඒ පොල්ගහ ඒ විදියටම තිබ්බෙක ම...අවුරුදු තුනකට පස්සෙත් ඒ පොල්ගහ ඒ විදියටම තිබ්බෙක මදැයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com