tag:blogger.com,1999:blog-5894057594916563978.post4961991972816881765..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 580. පුවක් එෂැණිං 44 - අතේ කෝට්වූ සිරාගේ ගෝලයා, සමුලු පවත්වන මහා සන්ගරට්නේ සහ මහාචාරිය තුමාගේ යසෝදරා යන්තරේ.....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-5894057594916563978.post-45095198251047274322018-05-25T18:51:58.691+05:302018-05-25T18:51:58.691+05:30ඔක්කොමත් හරි අර විචාරෙත් හරි... අප්‍රමාණ ලෞල්යයයි...ඔක්කොමත් හරි අර විචාරෙත් හරි... අප්‍රමාණ ලෞල්යයයි...

(මොකක් ද බං රවියෝ ලෞල්යයයි කියන එකේ තේරුම..)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21410748986153320222018-05-10T21:44:28.215+05:302018-05-10T21:44:28.215+05:30Ano,
Thanks...:)Ano,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70085069061720354642018-05-10T21:38:23.982+05:302018-05-10T21:38:23.982+05:30සිරා,
අප්පට සෝරු යකෝ සම්පූර්ණ විචාරෙ කියෙව්වම මය...සිරා,

අප්පට සෝරු යකෝ සම්පූර්ණ විචාරෙ කියෙව්වම මයිල් කොයිල් වෙනව නෙව..කිව්වත් වාගෙ රාමු කොරල තියාගන්න වටිනවනෙ....

මෙවන් මහාචාර්යවරුන් ශිල්ප දානයෙහි නිරතවන විශ්ව විද්යාලයන්හට අනෝරා වර්ෂාවකදී හෝ ගොඩවීමට සිදු නොවීම අපගේ මහත්මැ භාග්‍යයෙක් බව උදක්මැ හඟිමි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53053308572410082612018-05-10T21:33:16.634+05:302018-05-10T21:33:16.634+05:30Sira,
ඒක මරුබං ..බොහොම ස්තූතියි...
මනෝ කියන්නෙ ආ...Sira,

ඒක මරුබං ..බොහොම ස්තූතියි...

මනෝ කියන්නෙ ආය මොනවද...මම දන්න කාලෙ ඉඳල සම්මාන ආචාර්ය උපාධි ලැබුනු අයගෙන් ඒ වගේ ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමට ණය නැහැ කියල කට පුරා කියන්න පුලුවන් එකම මනුස්සය...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86223272550446873192018-05-10T21:29:24.108+05:302018-05-10T21:29:24.108+05:30Ano,
Thanks ...:)Ano,

Thanks ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53287492848488987952018-05-10T15:25:46.988+05:302018-05-10T15:25:46.988+05:30//මෙහෙම ලිව්වනම් වැඩේ ඉවරයිනෙ
සිංහලයේ ලෙවෙල් මතක් ...//මෙහෙම ලිව්වනම් වැඩේ ඉවරයිනෙ
සිංහලයේ ලෙවෙල් මතක් වුනා බෝගේ ලිවිල්ල දැක්කම
මතකද මනෝරත්නයන්
https://www.youtube.com/watch?v=s3YGrbwLivoසිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40326755714897767742018-05-10T14:32:40.398+05:302018-05-10T14:32:40.398+05:30අභිෂ්ට ප්‍රියාවකගේ ප්‍රේමය
http://divaina.com/sund...අභිෂ්ට ප්‍රියාවකගේ ප්‍රේමය
http://divaina.com/sunday/index.php/visheshanga1/3526-2018-04-26-05-57-80
මේං බොස් බෝ කියපු විදියටම ෆ්‍රේම් කොරල තියාගන්න වටිනවා සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49767120345848298822018-05-10T11:41:50.104+05:302018-05-10T11:41:50.104+05:30ආ බං ඇනෝ ඔය මෙල් උන්නැහ්හේ දැන් ජාතික ලැයිස්තු මන්...ආ බං ඇනෝ ඔය මෙල් උන්නැහ්හේ දැන් ජාතික ලැයිස්තු මන්ත්‍රී කෙනෙක් නේද ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71948451745748511642018-05-10T09:12:59.504+05:302018-05-10T09:12:59.504+05:30යහපාලන සක්කිලියෝ, උඹ හිතුවද හැමෝම ලියන්න ඕනේ උඹ ලි...යහපාලන සක්කිලියෝ, උඹ හිතුවද හැමෝම ලියන්න ඕනේ උඹ ලියන විදිහට කියල. උඹට ඒ හරබර වචන තේරුනේ නැති වුනාට තේරෙන් එවුන් ඉන්නවා. මෙන්න මේ නහින දෙහින කාලේ පැත්තකට වෙලා හිටපන් නිකන් පුක දෙන්නේ නැතුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69255837379833238792018-05-10T09:07:11.472+05:302018-05-10T09:07:11.472+05:30බලාගෙන හිටපල්ලා උඩු යටිකුරු කරනකම්, යහපාලන සක්කිලි...බලාගෙන හිටපල්ලා උඩු යටිකුරු කරනකම්, යහපාලන සක්කිලි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39917429908178698932018-05-10T08:59:24.859+05:302018-05-10T08:59:24.859+05:30යහපාලන සක්කිලියෝ, උඹ හිතන්නේ උඹගේ පොන්න රනිල් 2020...යහපාලන සක්කිලියෝ, උඹ හිතන්නේ උඹගේ පොන්න රනිල් 2020දි ජනාදිපති වෙයි කියලද? පුක තමයි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58306099504282073562018-05-10T08:54:58.921+05:302018-05-10T08:54:58.921+05:30අනේ පලයන් ඉයන් යන්න, උඹ හිතුවද අපිත් තෝ වගේ ඔටුවෙ...අනේ පලයන් ඉයන් යන්න, උඹ හිතුවද අපිත් තෝ වගේ ඔටුවෙක් කියල. ජේ ආර්. බාර් ලයිසන් බෙදුවේ නැත්නම්, 1978 ඉදන් පිළියන්දල බාර් එක ජාතික සේවක සංගමයේ සබාපති වෙලා හිටපු සිරිනාල් ද මෙල්ට අයිතිවුණේ.කොහොමද. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18931162039047961612018-05-10T01:24:57.046+05:302018-05-10T01:24:57.046+05:30සීජේ,
හෙහ් හෙහ්..එයාම කිව්වද? එහෙනං ඇත්තම වෙන්න ...සීජේ,

හෙහ් හෙහ්..එයාම කිව්වද? එහෙනං ඇත්තම වෙන්න ඇති....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68977484930620374562018-05-10T01:23:49.747+05:302018-05-10T01:23:49.747+05:30මනෝජ්,
ඔබ හා එකඟයි..සිරා ආය කොහෙ දිනන්ටද? ආය දින...මනෝජ්,

ඔබ හා එකඟයි..සිරා ආය කොහෙ දිනන්ටද? ආය දිනන්ටනම් මේ අවුරුදු දෙක ඇතුලත රටේ පාලන ක්‍රමය තනිකරම කණපිට ගහල වැඩ පෙන්නන්ට වෙනව.. මම හිතන්නෙ නෑ මනුස්සයට එහෙම දෙයක් කරන්ට කොන්දක් තියනවය කියල...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39581881514003606282018-05-10T01:21:30.270+05:302018-05-10T01:21:30.270+05:30ඩ්රැකී,
/2015 ජනවාරි 08 වෙච්ච පෙරළිය, ඒ අවදියෙ ර...ඩ්රැකී,

/2015 ජනවාරි 08 වෙච්ච පෙරළිය, ඒ අවදියෙ රටේ ආර්ථිකේ වළපල්ලට යමින් හිටපු වෙලාවෙ, මහරජාට ආයෙ කොහොමත් ජනාධිපති වෙන්ඩ බැරි එකේ, ටික කාලෙයක් මන්ත්‍රී විදිහට ඉඳල ආපහු ඇවිත් බලේ අල්ලන්ඩ කොරන නාඩගමක් වෙන්ඩ බැරි නෑ මේ රඟදක්වන්නෙ./

මම හිතන්නෙ නෑ බං..මරා කියන මනුස්සයගෙ තියන බල ලෝභිත්වය ගැන හිතල බැලුවම එක මොහොතකටවත් තමන්ගෙ අතේ තියන බලය වෙන කෙනෙකුට දෙයි කියල හිතන්නනම් බෑ. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23317760877762755842018-05-10T01:15:25.582+05:302018-05-10T01:15:25.582+05:30හැලප,
අනේ බං මමත් දැක්කෙ ඔය දාල තියන කොටස විතරයි...හැලප,

අනේ බං මමත් දැක්කෙ ඔය දාල තියන කොටස විතරයි. උඩහ අර සිරිබිරිසනම් මට පේන්නෙ ෆුල් විචාරෙ කියවල තියන හැඩයි.මම ඌට කිව්ව ලින්ක් එකක් තියේනම් දාපිය කොල්ලො කියල...බලමු..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47712005591045806502018-05-10T01:12:55.820+05:302018-05-10T01:12:55.820+05:30ප්‍රසන්න,
යකෝ ඔය ලාබෙට තියන කුකුල් මස් කන්ට එපා ...ප්‍රසන්න,

යකෝ ඔය ලාබෙට තියන කුකුල් මස් කන්ට එපා බොල.. මේ දවස්වල ආයම කුරුලු උණ පැතිරෙනව...

නැත්තං අර කටුස්සට වගෙ උඹටත් වත් පොතේ දාල සෝක ප්‍රකාස ලියවගන්ටයි වෙන්නෙ...අනික උඹ ඇවිල්ල සබාපති....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55792067820839244092018-05-10T01:05:21.307+05:302018-05-10T01:05:21.307+05:30ප්‍රා,
ආ...පප්ප ජපුරෙ..ඉයන් එහෙම දැකලත් තියනව......ප්‍රා,

ආ...පප්ප ජපුරෙ..ඉයන් එහෙම දැකලත් තියනව...

"ජේ.ආරයෝ දසත එකාළෝක කරවනා දීප්තිමත් රශ්මි කදම්බයන් නිකුත් කරමින් දැවැන්ත න්‍යග්‍රෝධ වෘක්ෂය මතුයෙහි විරාජමානව සිටිනු අප හිතවත් ඉයනාභිධාන මහා පුරුෂයෝද සිය නේත්‍රා යුග්මයෙන් මනා සේ දර්ශනය කොට ඇත්තාහ."Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16049713920973206392018-05-10T00:54:11.790+05:302018-05-10T00:54:11.790+05:30Ian,
/ජේ ආර් සුද්ද කරන්න ගිහින් රවියගෙන් කන්න වෙන...Ian,

/ජේ ආර් සුද්ද කරන්න ගිහින් රවියගෙන් කන්න වෙනව කියල දන්නව වුනත් / Ha..ha..ha

/1994 දි චන්ද්‍රිකා තමයි එයාගෙ මන්ත්‍රී ලට බාර් ලයිසන් දෙන්නත් පරණ අයගේ ඒවා අවලංගු කරන්නත් පටන්ගත්තේ. /

Ok boss I stand corrected...:)

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73324974100425861252018-05-10T00:52:42.930+05:302018-05-10T00:52:42.930+05:30කසුන්,
අහ්..එහෙමද? ඔය තරමට සුනිල් ලොක්කගෙ සට්ටඹි...කසුන්,

අහ්..එහෙමද? ඔය තරමට සුනිල් ලොක්කගෙ සට්ටඹියෙක් වෙලා ඉන්න හින්ද මම හින්ද ජපුරේ කියල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37708014810702759442018-05-10T00:50:58.634+05:302018-05-10T00:50:58.634+05:30Thanks Boss...:)Thanks Boss...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50379958097610367542018-05-10T00:50:38.142+05:302018-05-10T00:50:38.142+05:30Siribiris,
/චිත්‍රපටයක් ලෙස මෙම කෘතියෙහි සිනමානු...Siribiris,

/චිත්‍රපටයක් ලෙස මෙම කෘතියෙහි සිනමානුරූපී ව්‍යක්තිය සොයන්නකු මෙමගින් සංතෘප්ත නොවුණහොත් එය පුදුමයක් නොවන්නේ එබැවිනි./

මට තාම මෙතුමාගෙ මේ විචාරය සම්පූර්ණයෙන් කියවන්න ලැබුනෙ නෑනෙ. වත් පොතේ එහෙ මෙහෙ පල කරල තිබ්බ මම ඔය උපුටල දක්වල තියන කොටස විතරයි දැක්කෙ. සම්පූර්ණ ලිපියට ලින්ක් එකක් තියනවනම් දාහංකො හොඳ එකා වාගෙ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39774397374344885382018-05-10T00:45:33.072+05:302018-05-10T00:45:33.072+05:30අජිත්,
/සමහර වෙලාවට එහෙම භාෂාවෙන් ලියන්න ඕනේ තැන...අජිත්,

/සමහර වෙලාවට එහෙම භාෂාවෙන් ලියන්න ඕනේ තැන් තියනවා මම හිතන්නේ , ඒත් යසෝධරාවතට ඒක අදාලද කියනන් දන්නේ නැහැ./

මම හිතන්නෙ මොන භාෂාවෙන් කොහොම ලිව්වත් වැඩක් නෑ සාමාන්‍ය මනුස්සයෙකුට පහසුවෙන් තේරෙන්නෙ නැත්නම්.

මම එහෙම කිව්වෙ මෙතුමා මේ ලියල තියන ශාස්ත්‍රීය බහුශ්‍රැත විචාරය උනත් පොඩ්ඩක් වෙලාව ගත කරල කියෙව්වොත් තේරුම් ගන්න අමාරු නෑ. ඒත් මොකටද එහෙම මහන්සි වෙන්නෙ? <br Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50700691724032658192018-05-09T14:16:42.718+05:302018-05-09T14:16:42.718+05:30කනෙංකනෙංPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21173933058152537472018-05-09T11:48:23.611+05:302018-05-09T11:48:23.611+05:30සිරා මහතා 2025 වෙනකං ඉදායක ජනාදිපති ... මං කියන එක...සිරා මහතා 2025 වෙනකං ඉදායක ජනාදිපති ... මං කියන එකක් නෙවෙි එයැයිමයි කිව්වේ
Anonymousnoreply@blogger.com