tag:blogger.com,1999:blog-5894057594916563978.post4968225521110004947..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 312. කුකුළේගඟ මතක - 3 - චාල්ස් - ඩයනා විවාහ මංගල්‍යෝත්සවය, රඹුටන් සහ දූරියන් සමඟ හිනිදුමගේ කතාව.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5894057594916563978.post-67682521253275601242015-04-23T15:32:15.929+05:302015-04-23T15:32:15.929+05:30සයුරි,
අඩෙහ්..ඒක දන්නෙ නැද්ද? හරි හරි කියමු එහෙනං...සයුරි,

අඩෙහ්..ඒක දන්නෙ නැද්ද? හරි හරි කියමු එහෙනං නිවාඩුව...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42713007170852460912015-04-23T15:30:41.678+05:302015-04-23T15:30:41.678+05:30Alaya,
අපොයි. ඒ කාලෙත් ඔය හරියෙ හරියට හිටිය පොළොං...Alaya,

අපොයි. ඒ කාලෙත් ඔය හරියෙ හරියට හිටිය පොළොංගුයි පිඹුරොයි...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69832548665045976402015-04-23T15:29:22.091+05:302015-04-23T15:29:22.091+05:30Pathum,
/ බලු කූඩල්ලන්ගේ වලිගෙ මෙට්ටේ තියලවත් කෙල...Pathum,

/ බලු කූඩල්ලන්ගේ වලිගෙ මෙට්ටේ තියලවත් කෙලින් කරන්න බෑ කියන්නේ මේවගේ වෙලාවට .. හෙහ් හෙහ් /

ඔන්න ඉතිං.... කොහොමද බං ඒ උපහැරණෙ එතෙන්ට ගැලපෙන්නෙ? " වෙල්ලාවෙ තිබ්බ බල්ල පිදුරු ගහෙත් හදිස්සියට කොරොස් කටෙත් අතට ගත්ත දේ කට හින්ද නහින්නෙ මාලුන්ට කවද්ද සීතලට ගෙයි වහලට ගිනි ගන්න රැවුලෙන් සුරුට්ටු පත්තු කරනව වගේ " අන්න ඒ උපහැරණෙයි ඔතනට ගැලපෙන්නෙ.

/ අර මග Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18003728552331492182015-04-23T15:18:45.466+05:302015-04-23T15:18:45.466+05:30මධුමාධවී,
අඩේ ඒක අහල නැද්ද? මේ සුට්ටි කතාවක්නෙ......මධුමාධවී,

අඩේ ඒක අහල නැද්ද? මේ සුට්ටි කතාවක්නෙ...හරි හරි එහෙනං ඉතිං කියන්නං...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35920985489861930362015-04-21T21:35:42.870+05:302015-04-21T21:35:42.870+05:30වඳුරෝ කූඩු හදපු කතාව වැන්දා දැනගෙන හිටියට අපි දන්න...වඳුරෝ කූඩු හදපු කතාව වැන්දා දැනගෙන හිටියට අපි දන්නේ නැහැ නේ. දූරියං කතාව නම් අහල තිබුනා. :D ඔය ප්‍රේමදාසට හරියට ඔහොම කතා හදලා තියනවා නේද? පව් අහිංසක මනුස්සයා :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67503359604596478292015-04-21T13:48:55.219+05:302015-04-21T13:48:55.219+05:30කුකුලෙ ප්‍රොජෙක්ට් එක පාර දෑන් හරිම පාලුයි. රෑකටනම්...කුකුලෙ ප්‍රොජෙක්ට් එක පාර දෑන් හරිම පාලුයි. රෑකටනම් තනියම වාහනේක යන්න බය හිතෙනව. කිලෝමීටර් ගානක් යනකල් මිනිස් පුලුටක් නෑ. කෑලේ විතරයි. මම මාස කීපෙකට කලින් ඔය හරියෙන් යනකොට තඩි පිඹුරෙක් පාර මෑද්දෙ !Alayahttps://www.blogger.com/profile/01324093718958770782noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65117955524362975452015-04-20T18:38:49.386+05:302015-04-20T18:38:49.386+05:30මම නම් හිතා ගත්ත රවි අයියට ආයේ වරහන් ගැන මතක් නොකර...මම නම් හිතා ගත්ත රවි අයියට ආයේ වරහන් ගැන මතක් නොකරන්න .. මොකද මේක පිළිවෙලකට ගියොත් අපිටමයි පාඩු .. මේ එහෙන් මෙහෙන් එලියට පනින ඒවා අර ගෑනුන්ගේ හුටස්පරස් වලට වඩා ලක්ෂ වාරයක් වටිනවා .. ඔන්න ඔහේ උඹට හිතෙන එකක් ලියපන් ..

බලු කූඩල්ලන්ගේ වලිගෙ මෙට්ටේ තියලවත් කෙලින් කරන්න බෑ කියන්නේ මේවගේ වෙලාවට .. හෙහ් හෙහ්

අර මග අරුණු කතා ටිකත් ලබන පොස්ට් එකේ දාන්න .. දන්නවා කියල හිතන් හිටියට Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63897298968573808302015-04-20T10:36:25.421+05:302015-04-20T10:36:25.421+05:30අලේ අල මිලියන 345 කතාව කියල්ලකො. අනෙක්වා අහලා තියෙ...අලේ අල මිලියන 345 කතාව කියල්ලකො. අනෙක්වා අහලා තියෙනවා. රවී අයියගෙ ලිපි කියවන්නෙ කීපයක් එකතුවුනාම අනෙක් වැඩ නවත්තලා. ඇයි ඉතිං ආටානාටිය වගේනෙ.
(හුටා... මටත් අලුත් අවුරුද්ද වැරදුනා. ගීංම බලල්ලකො).Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79237137928796396412015-04-20T09:12:35.881+05:302015-04-20T09:12:35.881+05:30අඩේ අපට සිංහල උගන්වපු "ජයරත්න සර්"මතක් ව...අඩේ අපට සිංහල උගන්වපු "ජයරත්න සර්"මතක් වුනා.
බොහෝම ස්තූතියි රවීයියා,මේ පැහැදිලි කිරීමට.
මාව උඹේ ගෝලයා කර ගනින් අර 'මයියොක්කා'ලියන්න බැරි ඔමා වගේද මං.:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85909320953375556222015-04-19T18:19:47.847+05:302015-04-19T18:19:47.847+05:30Suranga,
Liwilla lassanay. Samahara wita api danna...Suranga,
Liwilla lassanay. Samahara wita api dannawath athi
Mama 92 di molkawe indan payin awith Makeli alla watena thena bahala heluwenma nala gihin thiyenawa...
Ethakota mama 7 wasare...
Hakuru ekka pân kâla elle wathura bêlâ giye..
Dan elle wathura biwwoth sori wey...

Ravi ayye,
Umbata kiyanna pereda rathriya mama samaruwe Kukule CEB eke nawâthan pole..ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81105914857718282142015-04-19T11:58:51.966+05:302015-04-19T11:58:51.966+05:30රවීගේ ලිපිය වගේම මේ කමෙන්ට් එකත් බොහොම රසවත්. සඳරු...රවීගේ ලිපිය වගේම මේ කමෙන්ට් එකත් බොහොම රසවත්. සඳරු ගේ ලිපි මතක් වුණා Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6843622991068790792015-04-19T02:34:01.048+05:302015-04-19T02:34:01.048+05:30Surangamir,
හප්පච්චියේ…. බොහොම තන්තෝසයි, බොහොම තන...Surangamir,

හප්පච්චියේ…. බොහොම තන්තෝසයි, බොහොම තන්තෝසයි, බොහොමත්ම තන්තෝසයි…..

කුකුළේගඟ මුල් උරුමක්කාරයින්ගෙන් එක්කෙනෙක් දැනහඳුනාගන්ට ලැබීමත් ලොකු සතුටක්. අපි ඉතිං පිටිං ගිහිල්ල වැඩේ කොරල ආපු ඈයොනෙ. ඔය ගොල්ලො එව්වයෙ මුල් පදිංචිකාරයො නෙව. මම කුකුළෙ වැඩ කලාට කවදාකවත් ඔය අමුණ හදන තැනට ගිහිල්ල නෑ. දෙතුන් දවසක් සති අන්තෙක ගිහිල්ල එමුය කියල කතා වුනාට එහෙං එනකනුත් ඒ බලාපොරොත්තුව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38722221424171073682015-04-19T02:22:14.283+05:302015-04-19T02:22:14.283+05:30ඔමා,
/ ආර්යාව /ආර්යාව නෙට් බෝල් ගහපු සීන් එක අප...ඔමා,

/ ආර්යාව /ආර්යාව නෙට් බෝල් ගහපු සීන් එක අපේ අම්මත් ඒ දවස් වල කිවුවා මතකයි.. ඔයා ෂෝයි අනේ කතා දෙයියෙක්.. /

අම්මට වූඩු...උඹට ගිය කල...මන්නොක්කා කියල ලිව්ව එකී දැං ආර්යාව කියලත් ලියනව නෙව ඇස් පියාගෙන...වෙරි ගුඩ්...වෙරි ගුඩ්..වෙරිම වෙරි ගුඩ්...එහෙම නේන්නං දියුණු වෙනවයි කියන්නෙ...හෙහ්,හෙහ්,

/ අපේ තාත්තා ත් බ්ලොග් ලියන්න කම්පියුටර් ආම්බාන් කරන්න දන්නවනම් ලියයි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33924212243162953152015-04-19T02:09:10.277+05:302015-04-19T02:09:10.277+05:30Indika,
අකනිටා අර ඩුබායි වල මියුසිකල් ගෲප් එක නේද...Indika,

අකනිටා අර ඩුබායි වල මියුසිකල් ගෲප් එක නේද? දුමියද ඒකෙ ලීඩර්? අකනිටා කියල මම අහල තියෙන්නෙනම් බ්‍රහ්ම ලෝකයක්. ඒකෙ ඉන්න බ්‍රහ්මයින්ට ඔලුවක් නෑ කියලත් කියනව...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91667078183550417142015-04-19T02:00:01.261+05:302015-04-19T02:00:01.261+05:30Indika,
අන්න ඒක තමයි බං කඩ්ඩෙං කියන්නෙ " You...Indika,

අන්න ඒක තමයි බං කඩ්ඩෙං කියන්නෙ " Your reputation precedes you " කියල. " ඔබේ කීර්තිනාමය ඔබට පෙර ලොව සිසාරා යනු ඇත…"…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62238826670324628242015-04-19T01:47:33.039+05:302015-04-19T01:47:33.039+05:30Kumara,
/ ස්කන්ස්කා සමාගම ඉස්සෙල්ලම ලංකාවෙ කරපු ප...Kumara,

/ ස්කන්ස්කා සමාගම ඉස්සෙල්ලම ලංකාවෙ කරපු ප්‍රොජෙක්ට් එක තමයි කොත්මලේ.මම වැරදි නම් කියන්න. /

නෑ...කුමාර....ඔබ හරි...

/ කොත්මලේ හැදුවෙ ස්විඩන් ආධාර වලින් නිසා වෙන්න ඕන ඒක ස්වීඩන් සමාගමකට ගියෙ. /

ඔව්..මහවැලියෙ මුල් ජලාශ හැදුවෙ ණය අරගෙන නෙවෙයි ආධාර වලින්. ඒ නිසා ආධාර දුන්නු රටේ සමාගමකටයි වැඩේ දුන්නෙත්.

කොත්මලේ - ස්වීඩන් ආධාර - ස්කන්ස්කා (Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43719519902039084342015-04-19T01:13:57.784+05:302015-04-19T01:13:57.784+05:30තමුන්නැහැ ඔය ලියා තියෙන ඉස්ටෝරිය දැක්කම මටත් පසුවද...තමුන්නැහැ ඔය ලියා තියෙන ඉස්ටෝරිය දැක්කම මටත් පසුවදනක් නොලියම බෑ කියල හිතුන. ඔය කුකුලේගඟ ව්‍යාපෘතියට පාදක වෙච්චි කුකුලේගඟ කියන ගංගාව ගලන්නෙ ‘කුකුලේගම‘ කියන මං උපං, හැදී වැඩුනු ගම හරහා. ඉතිං එහෙවු මං මෙතෙන මොකක් හරි ලියන්ටම එපායැ.
ඕකට කුකුලේඟඟ ව්‍යාපෘතිය කියල කිවුවට මොකද මං හෙළුවෙන් ඉන්න සන්දියෙ(වයස අවුරුදු 5-7) එකදාස් නවසිය අනූ ගනංවල අය ඔය ගැන කිව්වෙ “ඕං ආයෙත් ඇල්ල බඳින්න යනවලු“ කියල. ඒ ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57482801083484485252015-04-19T01:03:47.370+05:302015-04-19T01:03:47.370+05:30හෙහ්, හැලප නොදැන වුනත් කියල තියෙනදේ සත්‍යයට හුඟක් ...හෙහ්, හැලප නොදැන වුනත් කියල තියෙනදේ සත්‍යයට හුඟක් කිට්ටුයි...හෙහ්,හෙහ්, කොටි තුන් හතර පාරක්ම අපේ ඔය කැළේ මැද්දෑවෙ නවත්තල තිබ්බ ඩෝසර් අරගෙන ගිහිල්ල තිබ්බ. ඒත් සුමාන දෙකකට වගෙ පස්සෙ ආයම ඒ කිට්ටුවට ගෙනත් දාල ගිහිල්ලත් තිබ්බා. අපි හිතුවෙ උංගෙ ඔය බංකර් ගහන එව්වට එහෙම අරගෙන ගිහිල්ල වැඩ ඉවරවුනාම ගෙනල්ල දාන්ට ඇති. මම අර කලිනුත් කිව්ව වගෙ අපි වැඩ නවත්තල යන්ටම ගියොත් උංටයි පාඩුව කියලහිතල එහෙම කලයි කියල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78076312003421328262015-04-19T00:55:55.031+05:302015-04-19T00:55:55.031+05:30Pra,
වගපල කියනව කියන්නෙ ප්‍රා දොස් කියනවට,
Helap...Pra,

වගපල කියනව කියන්නෙ ප්‍රා දොස් කියනවට,

Helapa,

ඔබ හරි....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88563541742272521472015-04-19T00:52:05.804+05:302015-04-19T00:52:05.804+05:30Manoj,
මම දන්නා පරිදි මල්ලි එතන ගැටළුවක් නෑ. සුබ ...Manoj,

මම දන්නා පරිදි මල්ලි එතන ගැටළුවක් නෑ. සුබ අලුත් අවුරුද්දක් වේවා! සහ සුභ අලුත් අවුරුද්දක් වේවා! දෙකම නිවැරදියි කියලයි මගේ අදහස...

හැබැයි තද්භව තද්සම ප්‍රශ්නයක් එනව සුබ ප්‍රාර්ථනා කිව්වම. ඒක වැරදියි.

එක්කො සුභ ප්‍රාර්ථනා ..එහෙම නැත්තං සුබ පැතුම්...

තද්භව = වෙනත් භාෂාවකින් ඒ ආකාරයෙන්ම නොයොදා වෙනස් කොට යෙදෙන වචන

සංස්කෘත සිට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65500097407270341752015-04-18T23:59:44.826+05:302015-04-18T23:59:44.826+05:30ආර්යාව /ආර්යාව නෙට් බෝල් ගහපු සීන් එක අපේ අම්මත...ආර්යාව /ආර්යාව නෙට් බෝල් ගහපු සීන් එක අපේ අම්මත් ඒ දවස් වල කිවුවා මතකයි.. ඔයා ෂෝයි අනේ කතා දෙයියෙක්.. අපේ තාත්තා ත් බ්ලොග් ලියන්න කම්පියුටර් ආම්බාන් කරන්න දන්නවනම් ලියයි මේ වගේ කතා හැමදාම,, එයා ළඟත් ඔය වගේ කතා ගොඩක් තියෙනවා .

කොටි පව් නේද .. හීනෙ බිඳුනනේ අපේ රජතුමා කොටියා පරද්දලා රට එක්සේසත් කරානේ හිටංAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44780907818279542082015-04-18T23:54:55.153+05:302015-04-18T23:54:55.153+05:30හි හි ඉතින් ඊට පස්සේ මොකෝ වුණේ... හි හි ඉතින් ඊට පස්සේ මොකෝ වුණේ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33054915699749473122015-04-18T19:45:25.437+05:302015-04-18T19:45:25.437+05:30උඹ හරි හැලපේ. මට අමතක වුනා. බුල්ඩෝසරයක් නඩත්තු කරන...උඹ හරි හැලපේ. මට අමතක වුනා. බුල්ඩෝසරයක් නඩත්තු කරන එක කොයිතරම් වදයක් වෙන්නැතිද අප්පා! ලයිසන්ස්, ඉන්ෂුවරන්ස් (තර්ඩ් පාටිත් බැරුව ඇතිනේ)... :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13874716418865955522015-04-18T19:12:48.300+05:302015-04-18T19:12:48.300+05:30රවි, ඔය රඹුටන් කතාව වගේ ජනකතාවක් තීනව.
ඔන්න එක ර...රවි, ඔය රඹුටන් කතාව වගේ ජනකතාවක් තීනව.

ඔන්න එක රටකට අලුතෙන් ආව වාදක මණ්ඩලයක් රජු ඉදිරියෙ වැඩ පෙන්නල රජාව හෙනට සතුටු කරාලු. ආතල් එකේ ඉහලටම ගිය රජා කිව්වලු

"රාජකීය භාන්ඩාගාරෙන් පුලුවන් තරම් රන්කාසෙ උඹල එක එක්කෙනාගෙ භාන්ඩයක් පිරෙන්න අරන් පලයල්ල" කියල.

ඉතින් බෙර කාරයො හොඳට හමුකරගනිද්දි, බටනලා කාරයට විතරලු යාන්තමට පොඩි මාරු කාසි ටිඅකක් ලැබුනෙ.

ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15796122521527177152015-04-18T19:00:28.289+05:302015-04-18T19:00:28.289+05:30මම ලංකාවෙ ඇල්ෆ එකේ ඉන්න කාලෙ දවසක් අපේ ෆැක්ටරි එකට...මම ලංකාවෙ ඇල්ෆ එකේ ඉන්න කාලෙ දවසක් අපේ ෆැක්ටරි එකට අලුතෙන් ආව NIBM කොල්ලො සෙට් එකක්. මුන්ට මාව දැක්කගමන් හිනා යනව අමුතු විදිහට. ටික දවසක් මම වැඩේ නෝට් කරල සෙට් එකේ හිටපු ටිකක් මරිසි වගේ ඩයල් එකෙක් ගෙන්නුව.මොකද උන්තමා අහින්සක. නැතුව අහින්සක මූණු තියෙන්නෙ අම්බ කපටින්ට. ඕක මගෙ මූණ අනුසාරයෙම්ම ප්රත්යක්ෂ කරගෙන ඉන්නෙ.

"ජගත් මාව කලින් දන්නවද?"

"නෑ මහත්තය"<br /ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.com