tag:blogger.com,1999:blog-5894057594916563978.post5087696361687318296..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 214. කවිකාරියකගේ ප්‍රේමය…..3RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5894057594916563978.post-88616552457222662582013-10-31T10:06:21.627+05:302013-10-31T10:06:21.627+05:30හෙහ්,හෙහ්, කිව්වත් වාගෙ බුරහ්මය අර පිට කොන්දෙ කොටන...හෙහ්,හෙහ්, කිව්වත් වාගෙ බුරහ්මය අර පිට කොන්දෙ කොටනකොට ජුංඩක් එහා මෙහා වෙලා බොලායෙ පුංචි අම්මගෙ නම කෙටිල තිබ්බනං එහෙම කොහොමද?

එහෙනං මම එන්නෙ සතියක් ගානෙ දඹදෙණි උඹට හූණු බිජු පැකට් දෙහෙකුයි බූංජි පංසීයකුයි ඔතාගෙන…..සික්..එහෙම උනානං උඹේ ඔය ඒ කාලෙ විගඩං දෑහිම්ම දකින්ට තිබ්බ..කිඹුල් කේස්, ඔළු පොල් කේස්,......

දඹදෙණි කන්ද කිව්වට සමහරවිට ඒකට වෙන නමක් ඇති. ඊට බොහොම පස්සෙ කාලෙක ඒත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18762995278993868292013-10-31T09:33:22.912+05:302013-10-31T09:33:22.912+05:30අඩේ හෙනං උඹ මයෙ වෙන්ඩ බාප්පොච්චියෙක් වෙලත් ඉඳල තිය...අඩේ හෙනං උඹ මයෙ වෙන්ඩ බාප්පොච්චියෙක් වෙලත් ඉඳල තියෙනව වාගෙ කාලයක්!!
සැහ්!! නූලෙං මිස් වෙලා වගේ!!
මං මේ තාම කල්පොනා කරන්නෙ බං අයියෙ අර දඹදෙනියෙ කඳුවැටිය කොහෙද තියෙන්නෙ කියල අම්මප...
ඔය අපේ පුංචි අම්ම කියනව ඇත්තෙ එක්කො මාලිගා ගල නැත්තං වඩුව කෙටූ ගල වෙන්ඩ ඕනැ.... ආං ඒ දෙක නං පේනව!!
කඳු පන්තියක් නං මන්ද ඕං...ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91645269124053552472013-10-30T15:56:44.253+05:302013-10-30T15:56:44.253+05:30ජනූස්,
හප්පච්චියේ කොහේද බොල අන්තස්දාන වෙලා උන්නෙ?...ජනූස්,

හප්පච්චියේ කොහේද බොල අන්තස්දාන වෙලා උන්නෙ?...අනෙ අම්මප අපෙ අර මියෑදිච්චි අත්තම්ම දැක්කහෙ තන්තෝසෙ පපු කැනැත්ත පුරා පිරිල ඉතිරිල ගිහිල...හරි, හරි...කියවහං කියවහං නිවාඩුව...

ඒ බොල ඔය කවිකාරි ...ඒ කිව්වෙ මේ සුජා බොලයි ගමේ.....පුංචි අම්මෙක්ද කොහෙදත් වෙනවයි කියල ඔන්න අර අම්මණ්ඩි මා එක්ක කිව්ව..හැබෑ බොරු නං ඔන්න ඔහෙ මංද...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86228562340190037562013-10-30T15:42:20.921+05:302013-10-30T15:42:20.921+05:30මයෙ අම්මේ.. මං නැති අල්ලපනල්ලෙ උඹ ලියල නේද හෝල්සේල...මයෙ අම්මේ.. මං නැති අල්ලපනල්ලෙ උඹ ලියල නේද හෝල්සේල් එකේ??
දැන් කියාපං අයියෙ මං කොහෙංද පටංගන්නෙ කියල කියවන්ඩ??
ඕං යාන්තමට මතක තිබිල තුංවෙනි කෑල්ලෙං පටංගත්ත මං..
කියවගෙනම එන්නංකොජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73194477684677606242013-09-07T11:10:42.090+05:302013-09-07T11:10:42.090+05:30ආම්ස්,
අම්මප උඹටම තමයි ඔයවගෙ අයිඩියාස් එන්නෙ...හෙ...ආම්ස්,

අම්මප උඹටම තමයි ඔයවගෙ අයිඩියාස් එන්නෙ...හෙහ්, හෙහ්, මරු..

අපෙ රන්දිල් මහගෙ ඉන්නව නේද?...ඔය සාරුක්, සලමොං,අමීර් යනාදී වයසක නලුවන්ට කියන්නෙ කරි චිකන් කියල.....හෙහ්, හෙහ්,

ඔය කාන්ල තුන්දෙනාම ඉපදිල තියෙන්නෙ එක අවුරුද්දෙ කියල උඹ දන්නවද?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61902606089341894382013-09-06T23:00:02.592+05:302013-09-06T23:00:02.592+05:30සූර සේන කිව්වත් මොකැයි..?සූර සේන කිව්වත් මොකැයි..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32531304093751107192013-09-06T10:10:55.469+05:302013-09-06T10:10:55.469+05:30ඒ මේක කියවද්දී මට මැවෙන්නෙම හින්දි රොමැන්ටික් කොමඩ...ඒ මේක කියවද්දී මට මැවෙන්නෙම හින්දි රොමැන්ටික් කොමඩි පිචර් එකක් නෙව...
ඔන්න දැන් රවී අයියා විදිහට ම්ම්ම්....කවුද නළුවා....ම්ම්ම්....ටිකක් වයසක ඒත් ෆුල් ආතල් විකට නළුවෙක් වෙන්ට ඕනේ....ම්ම්ම් ...ආ හලි හලි අපි දාමු ඒකට ශාරුක් ව.
එතොට ඔන්න දැන් ශාරුක් ඉන්නෝ කවි කොලේ අතේ තියන් ජයේ, විමලේ එක්කල..හලිද..
දැන් කවුද අර විජිත ට ගන්නේ...ම්ම්ම් එයාට ටිකක් විතර සීනි බෝල පාටක් තීන කෙට්ටු පරඬල ක් අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36800850637653732552013-09-05T08:24:02.359+05:302013-09-05T08:24:02.359+05:30@ ඩ්රැකී,
බාර් එහෙකින් ෂොට් එකක් දාගන්න ආය බාර් ...@ ඩ්රැකී,

බාර් එහෙකින් ෂොට් එකක් දාගන්න ආය බාර් කීපර්ට සිංහලෙං කතා කරන්න ඕනම නෑ..

සුරා පලුව, මට මීවිතක් දෙනු මැන එහෙම කියන්න ඕන නෑ බං..මට සීයක් දාන්න කිව්වම එවුං දාල දෙනව ඒකෙ අවුලක් නෑ...

වෙල්කම් ඩ්රැකී....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15839247422999569182013-09-05T08:23:29.155+05:302013-09-05T08:23:29.155+05:30@ හෙන්රි ඇන්ඩ් අරූ,
මචංලාස්..තව වචනයක් මතක් උනා.....@ හෙන්රි ඇන්ඩ් අරූ,

මචංලාස්..තව වචනයක් මතක් උනා...කොහොමද සුරා පල්ලා නැත්තං සුරා පලුවා කියල කිව්වොත්?..දැං බලාපං උයන් පල්ලා නැත්තං උයන් පලුවා කියන්නෙ උයනක් බලාගෙන ඉන්න මනුස්සයටනෙ. ඒ වගේ සුරා සල බලාගෙන ඉන්න මනුස්සය ඇවිල්ල සුරාපලුවා...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34287119969270305472013-09-04T20:41:42.102+05:302013-09-04T20:41:42.102+05:30@ ඩූඩ්, රවි, අරූ
මං හිතුවෙ නෑ මේ වගේ ඉක්මන් ප්‍රති...@ ඩූඩ්, රවි, අරූ
මං හිතුවෙ නෑ මේ වගේ ඉක්මන් ප්‍රතිචාර හම්බ වෙයි කියලා. ගොඩක් ස්තූතියි.

රවි ගෙ බලප්‍රදේශයට මං මේ ආවමයි. දිගටම එන්නං ඈ...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77249540750306577642013-09-04T15:07:53.663+05:302013-09-04T15:07:53.663+05:30@රවී & හෙන් රි
මට මතක හැටියට සුරාබදු එකෙ...@රවී & හෙන් රි
මට මතක හැටියට සුරාබදු එකෙන් හෝටල් වලට දෙන සිංහල කොලේ තිබුනේ සුරාසැල් පාලක හෝ සුරාසැල් භාරකරු කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71073827064304468792013-09-04T15:02:19.568+05:302013-09-04T15:02:19.568+05:30ඔන්න කිව්ව...එහෙම එකක් නෑ බොල...:)
ඔන්න කිව්ව...එහෙම එකක් නෑ බොල...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76741792372058803612013-09-04T15:01:23.682+05:302013-09-04T15:01:23.682+05:30Henry,
එහෙම විශේෂිත වචනයක් නම් නෑ බං මම දන්න විදි...Henry,

එහෙම විශේෂිත වචනයක් නම් නෑ බං මම දන්න විදිහට...සුරාසල්කරු නැත්නම් සුරාසල් භාරකරු කියල තමයි කියන්න වෙන්නෙ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33223239444256296512013-09-04T13:15:05.635+05:302013-09-04T13:15:05.635+05:30රවී, බාර් කීපර්ට සිංහල වචනයක් තියෙනවද මචං. අර ඩ්ර...රවී, බාර් කීපර්ට සිංහල වචනයක් තියෙනවද මචං. අර ඩ්‍රැකියට දැනගන්න ඕනේ.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67322904227934729102013-09-04T06:09:35.325+05:302013-09-04T06:09:35.325+05:30ඊළඟ කොටසෙන් මුන් සෙට් එකම අම්බානකට කෙල්ලගෙ ගෙදරින්...ඊළඟ කොටසෙන් මුන් සෙට් එකම අම්බානකට කෙල්ලගෙ ගෙදරින් කන අති බිහිසුණු ජවණිකාවක් බලාපොරොත්තුවන්න :DYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65051735268328555142013-09-04T01:22:03.308+05:302013-09-04T01:22:03.308+05:30හිරු,
ඔන්න කිව්ව..ඔන්න කිව්ව....හා දැං මට කියහං බ...හිරු,

ඔන්න කිව්ව..ඔන්න කිව්ව....හා දැං මට කියහං බලන්ට කෙල්ලො මෙහෙම ඇහුවම ඇත්තම කිව්වොත් කොල්ලට යන කලදසාව කොහොම වෙයිද කියල?...පේම සම්බන්ද හබක් වෙන එකනං පැත්තක දාපංකො...ආය බඳින්ටම කියල නියමයක්ය? ඔය ඕන තරං ඉන්නෙ කට්ටිය යස අපූරුවට..ඒක නෙවෙයි වැඩේ හතර හංදි ගලෝල දාන එක දානවාමයි.

කෙල්ලො අහන මේ වාගෙ ප්‍රශ්නවලට ජීවිතේට ඇත්ත කියන්ට නරකයි.

ඔයා ඇත්තටම මට කැමති උනේ ඇයි?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26099157259809908312013-09-04T01:18:11.077+05:302013-09-04T01:18:11.077+05:30Damith,
ඌ එහෙම තමයි...ඒත් මලේ බීපු හැමදාකමත් නං න...Damith,

ඌ එහෙම තමයි...ඒත් මලේ බීපු හැමදාකමත් නං නෙවෙයි... නකතං වෙන්ට වදින්ට ඕන ඒ වැඩේ කරන්ට…

ඒයි උඹ අහල තියද ඔය අපි පොඩි දවස්වල සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා වලට වඩින හාංදුරුවො පිරිත් කියන්නෙ කොට්ටපොල් කෑලි හප හප..මොකද දන්නවද ඕකෙ හොරේ? පොල් අරක්කු වල පොඟවලයි තියෙන්නෙ අර කොට්ට පොල්...අපෙ ගෙදර තිබ්බ ඔය වාගෙ පිරිතකදි මම කොට්ටපොල් කෑල්ලක් කෑවනෙ දන්නෙ නැතුව. ඒකෙනුයි වැඩේ අහුRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51670768627416087972013-09-03T21:43:19.298+05:302013-09-03T21:43:19.298+05:30ඔකේ හෑමතෑනම කෙල්ලයි කොල්ලයි මාරු කරල ගත්තත් හරියටම...ඔකේ හෑමතෑනම කෙල්ලයි කොල්ලයි මාරු කරල ගත්තත් හරියටම හරිDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54941289449885646742013-09-03T21:40:57.410+05:302013-09-03T21:40:57.410+05:30ශික් එ මොන ජාතියෙ සතෙක්දශික් එ මොන ජාතියෙ සතෙක්දDamith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58654597109277501612013-09-03T17:36:19.501+05:302013-09-03T17:36:19.501+05:30කෙන්ජි,
ස්තූතියි..ස්තූතියි..බොහොම ස්තූතියි..ඔබගේ ...කෙන්ජි,

ස්තූතියි..ස්තූතියි..බොහොම ස්තූතියි..ඔබගේ පැසසුම මට කොපමණ අගේද යන්න වදනින් විස්තර කල නොහැක...:)

( ඔබා හිටියනං ෂුවර් එකටම කියයි එහෙනං හස්ත මුද්රාවෙං වත් කියහං කියල...හෙහ්, හෙහ් )Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70188173239447137222013-09-03T17:30:10.788+05:302013-09-03T17:30:10.788+05:30සයුරි,
/ කවිය දුන්නම වැඩේ අවුල් යයිද දන්නේ නෑ /
...සයුරි,

/ කවිය දුන්නම වැඩේ අවුල් යයිද දන්නේ නෑ /

එව්ව කියන්න බෑ බොලේ....හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26757917064820776322013-09-03T10:57:22.299+05:302013-09-03T10:57:22.299+05:30ඔය ලවු කරන කාලේ කොල්ලො කියන ඒවයින් 2% විතර විශ්වාස...ඔය ලවු කරන කාලේ කොල්ලො කියන ඒවයින් 2% විතර විශ්වාස කළාම ඇති කියල මං හිතන්නෙ.. කරුමෙ කියන්නෙ මට ඒක තේරුනේ කසාද බැන්දට පස්සෙ... මං හිතන්නේ හැම එකාටම එහෙමයි.. නැත්තං මුන් කියන බොරු වල ඇත්ත නැත්ත තේරුම් ගත්ත කෙල්ලො හිටියනං කොල්ලන්නට කවදාවත් කසාද බදින්න වෙන්නෙ නෑ.... හි හි.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64961071233410699852013-09-03T07:26:31.218+05:302013-09-03T07:26:31.218+05:30:D:DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41195437701572064752013-09-03T06:33:56.162+05:302013-09-03T06:33:56.162+05:30අදත් කියවල රස වින්ද.
පුදුම රසයක් තියෙන්නෙ ඔබ ලියන ...අදත් කියවල රස වින්ද.
පුදුම රසයක් තියෙන්නෙ ඔබ ලියන රටාවත් සමග සිදුවීම්.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38571550959082010972013-09-03T02:47:41.070+05:302013-09-03T02:47:41.070+05:30අප්පද බෝල..පංකාදු 5 යි. මතු සම්බන්ධයි කියල දාල තිය...අප්පද බෝල..පංකාදු 5 යි. මතු සම්බන්ධයි කියල දාල තියෙන්නේනම් හොදකට වෙන්න බෑ. කවිය දුන්නම වැඩේ අවුල් යයිද දන්නේ නෑ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.com