tag:blogger.com,1999:blog-5894057594916563978.post5159849408626692561..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: අනුර බණ්ඩාරනායක.... මහපොළොව උරාගත් ඉහිරුණු මීවිතRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5894057594916563978.post-43426309427959580692018-04-02T22:53:33.004+05:302018-04-02T22:53:33.004+05:30/අනුර බණ්ඩාරනායක ලාංකේය දේශපාලනය තුළ ‘චරිතයක්’ බවට.../අනුර බණ්ඩාරනායක ලාංකේය දේශපාලනය තුළ ‘චරිතයක්’ බවට පත්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු කිසිදිනෙක ජාතිවාදී, ආගම්වාදී හෝ ගෝත්රවාදී ආස්ථානයක නොසිටීමයි// ඔන්න ඕකනම් ඇත්ත Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91728017379907669052018-03-30T04:21:26.229+05:302018-03-30T04:21:26.229+05:30ම්ම් මමත් අනුර ගැන හොඳක් අහල තිබුනෙම නෑ. හොඳයි මේ ...ම්ම් මමත් අනුර ගැන හොඳක් අහල තිබුනෙම නෑ. හොඳයි මේ දේවල් දැනගත්ත එක. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27841030174856170602018-03-24T21:10:21.358+05:302018-03-24T21:10:21.358+05:30ඔහුගේ මත්පැන් බීම ඇර වෙන අඩුපාඩුවක් හොයන්න බැහැ. ම...ඔහුගේ මත්පැන් බීම ඇර වෙන අඩුපාඩුවක් හොයන්න බැහැ. මැතිණිය හුඟක් දුක්වෙලා තිබුණා අනුර වෙනුවෙන් මනාපයක් දෙන්න බැරිවීම ගැන. ඒකයි ඇය 2010 ඡන්දය දීලා ආපහු එන ගමනෙදි පපුවේ අමාරුවක් හැදිලා මියගියේ. අනුර හැමතිස්සෙම කිවුවලු අපේ අම්මා වගේ අඳින පළඳින ගැහැනියකටයි මම කැමති කියලා ලිපියේ සඳහන් වන මහින්දගේ වචනටික ඒ වගේ මිනිහෙකුට ඇරෙන්න කියන්න බෑ. මහින්ද තමන්ගේ වාසියට ජෙයරාජ්ව අතකොලුවක් කරගත්තා ඒ වගේම චන්ද්‍රිකා vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9133937962206713362018-03-23T09:54:40.676+05:302018-03-23T09:54:40.676+05:30ඔස්කාර් වයිල්ඩ් කසාද බැඳල දරුවො හිටියට කොල්ලොත් එ...ඔස්කාර් වයිල්ඩ් කසාද බැඳල දරුවො හිටියට කොල්ලොත් එක්ක හැසිරෙන්න ගිහින් අහුවුන නිසා වෙන්න ඇති Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20101748652207431382018-03-21T10:08:15.534+05:302018-03-21T10:08:15.534+05:30කවුද මන්ද නොසන්ඩාලයෙක් එයාගේ අක්කව දාල ඇගේ වෛරය 03...කවුද මන්ද නොසන්ඩාලයෙක් එයාගේ අක්කව දාල ඇගේ වෛරය 03 ද කොහෙද ගහන කතාවක් ඉස්සර කියපු බවක්
කවුදෝ මන්ද බුකියේ දාල තිබුනා...
මටත් ඒ සිද්ධිය බුකියෙන් දකිනකම් අමතක වෙලා තිබුනේ...
එහෙම කියන්න ඇත්තේ මේ වැදගත් පවුලේ ලිබරල් මහත්තය වෙන්න විදිහක් නැහැ නේද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32165939178492309042018-03-21T09:24:02.480+05:302018-03-21T09:24:02.480+05:30අනුරට
අඥාන
නූගත්
රදලයා
කියල කිව්වෙ සූරියප්පෙ...අනුරට

අඥාන
නූගත්
රදලයා

කියල කිව්වෙ සූරියප්පෙරුම නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16367587909810773172018-03-21T07:39:28.061+05:302018-03-21T07:39:28.061+05:30රවී සෑර්, දවසක්ද අනුර උන්නැහේ පාරලිමේන්තුවේ කතාවක්...රවී සෑර්, දවසක්ද අනුර උන්නැහේ පාරලිමේන්තුවේ කතාවක්කොරනකොට මංගල උන්නැහේ ඒකට එක දිගටම බාධා කොරන්ඩ ගත්ත (ඒ කාලේ අනුර උන්නැහේ අලියාගේ පිටේ යන කාලයක් මගේ හිතේ).. බැරිම තැන අනුර උන්නැහේ පොතකුත් අරගෙන (එයා කතාකොරන්ඩ එනකොට පොත් ඔක්කොම අරගෙන සෙට් වෙලා තමා එන්නේ) කියනවා මම මංගල මන්ත්‍රීතුමාට කියන්නං ඔස්කා වයිල්ඩ්ගේ පොතකින් උපුටා අරගෙන කියල. ඉතිං දන්නෝ දනිති නේ ඒකට ඔස්කා වයිල්ඩ්ම තෝර ගත්තේ කියල හිටං. නැද්ද It's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74712025277540361062018-03-20T18:25:28.450+05:302018-03-20T18:25:28.450+05:30නිදහස් සිතුවිලි බ්ලොග් එකත් පට්ට ලිබරල් කියල හිතුන...නිදහස් සිතුවිලි බ්ලොග් එකත් පට්ට ලිබරල් කියල හිතුන රදීකා ගේ ලියුමක් මේකේ රී පෝස්ට් වෙලා තියෙනවා දැක්කම.. :))) කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64258706005726315402018-03-20T17:15:54.813+05:302018-03-20T17:15:54.813+05:30අනුර බන්ඩාරනායක මහතා ලිබරල් වාදියෙක් දක්ෂ කථිකයෙක්...අනුර බන්ඩාරනායක මහතා ලිබරල් වාදියෙක් දක්ෂ කථිකයෙක් (ඔහු අවුරුුදු 6ක් පමණ ශ්‍රිලනිප මන්ත්‍රීවරු 8 දෙනාගේ කණ්ඩාමක නායතත්වය දරමින් යූ එන් පී 5/6 දැවැන්ත බහුතරය හා එහි ප්‍රබල කථිකයන්ට මුහුණ දුන්නේය) විය. එහෙත් අනුර ගැන ඉතිහාසය විමසීමට නම් ලසන්ත වික්‍රමතුංග 2002- 2005 කාලයේ ලියූ දේවල්ද කියවිය යුතුය. ලසන්ත ඔහුට clown prince යැයි පැවසූයේ යම් හේතුවක් ඇතුව යැයි සිතමි Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31135228925556712612018-03-19T22:25:16.606+05:302018-03-19T22:25:16.606+05:30Ano,
Agreed...:)Ano,

Agreed...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12927539619354750002018-03-19T22:24:36.326+05:302018-03-19T22:24:36.326+05:30Ano,
"The greatest enemy of knowledge is not...Ano,

"The greatest enemy of knowledge is not ignorance, it is illusion of knowledge" - Stephen HawkingRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58719830105223343712018-03-19T22:23:16.230+05:302018-03-19T22:23:16.230+05:30Pra,
Definitely...:)Pra,

Definitely...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78398660883333937132018-03-19T22:21:23.682+05:302018-03-19T22:21:23.682+05:30ලොක්කා,
මේ වගෙ කමෙන්ට් එකකට අපේ මිස්ටර් ලොක්කා ව...ලොක්කා,

මේ වගෙ කමෙන්ට් එකකට අපේ මිස්ටර් ලොක්කා වැටක් ගැහුවෙ නැත්තං තමයි පුදුමෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43498888139789902312018-03-19T22:20:09.762+05:302018-03-19T22:20:09.762+05:30ඇනෝ,
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි....:)ඇනෝ,

ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34614219907406168992018-03-19T22:19:09.151+05:302018-03-19T22:19:09.151+05:30ප්‍රසා,
ඒක හොඳයි...:)ප්‍රසා,

ඒක හොඳයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81158054230336559562018-03-19T22:18:37.231+05:302018-03-19T22:18:37.231+05:30Thadiya,
Thanks...:)Thadiya,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66640277020726297032018-03-19T22:17:51.059+05:302018-03-19T22:17:51.059+05:30Ano,
/නමුත් එසේනොවූ කල අතිශයට සංවේගයටපත්ව තමාගේ ඇ...Ano,

/නමුත් එසේනොවූ කල අතිශයට සංවේගයටපත්ව තමාගේ ඇමතිදුරය රැකගැනීමට මහින්ද රාජපක්ෂවෙත නොයෙකුත් කන්නලව් කලබව එකල වාර්තාවිය./

එව්ව ඔක්කොම ඕපාදූපනෙ ඇනෝ...මරාගෙ පක්කලි පත්තර කාරයොනෙ ඔව්ව ලිව්වෙ..ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්...ජිවිතේ අවසාන කාලෙ අනුර එහෙම මරාගාව හෑල්ලුවුනා වෙන්නත් පුලුවන්.

/මෙලිපියේ කියා ඇතිපරිදි ජාතිවාද කෙසේවෙතත් රදලමානය ඉහලටම ගසා තිබුබව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83387260482620927052018-03-19T22:07:14.725+05:302018-03-19T22:07:14.725+05:30හැලප,
ස්තූතියි හැලප..අනුර කියන්නෙ ඇත්තටම අපූරු ච...හැලප,

ස්තූතියි හැලප..අනුර කියන්නෙ ඇත්තටම අපූරු චරිතයක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11588044784292104482018-03-19T22:05:16.544+05:302018-03-19T22:05:16.544+05:30Ano,
Only 10 years have gone my dear..it's re...Ano,

Only 10 years have gone my dear..it's really really too soon to make a statement like that... we will see..we will see..whether Modawansa was right or Anura and Mangala were right at that juncture...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73587350190838055812018-03-19T22:01:48.997+05:302018-03-19T22:01:48.997+05:30Ian,
Thanks my sentiments too
Ian,

Thanks my sentiments too
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89010506548761461112018-03-19T20:33:08.886+05:302018-03-19T20:33:08.886+05:30If you think about it, this could be very well the...If you think about it, this could be very well the layout for Ranil's 10-year death commemoration. Only difference would be Ranil has devised a scheme that no one could defeat him as the UNP leader.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22351167678849383552018-03-19T20:27:12.641+05:302018-03-19T20:27:12.641+05:30may be for a complete ignorant!may be for a complete ignorant!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35451698432288676142018-03-19T12:14:24.765+05:302018-03-19T12:14:24.765+05:30Insightful writing Insightful writing Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63919477381177822422018-03-19T11:33:36.109+05:302018-03-19T11:33:36.109+05:30++++++++++++++++++++++++++++++++ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73162699787472672942018-03-19T09:43:31.310+05:302018-03-19T09:43:31.310+05:30ඉතිහාසය නොදන්නා බුරුවන්ව මෙවැනි ලිපි වලින් අනදවි...ඉතිහාසය නොදන්නා බුරුවන්ව මෙවැනි ලිපි වලින් අනදවිය හැකි නමුත් , ජීවිතයේ පනස්විය ඉක්මවූ අපි අනුර , චන්ද්‍රිකා , සුනේත්‍රා යනු කවුදැයි හොදටෝම දනී.
චන්ද්‍රිකාගේ සහජීවන කෙරුවාව කෙසේද කියතොත් , කොටියා ඇයට පමණක් නොව මුළු හමුදාවටම කෙලවුයේ ඒ අවුරුදු 12 පාලන කාලයේදීය .
එකදිපති මහින්ද නොසිටින්නට මේ බ්ලොගය් .lk නොව .eelam විය හැකිව තිබුණි.
මොනවත්ම වැඩක් නැතිනම් , මෙවැනි බූත නොලියා Anonymousnoreply@blogger.com