tag:blogger.com,1999:blog-5894057594916563978.post5160027600857936382..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 440. ඒ ගී සොළොසට අයත් නොවූවද තවමත් මා හද බැඳි ගී - 3 - පොඩි කුමාරිහාමියේ…….RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5894057594916563978.post-88152143160248501942016-09-14T14:04:41.114+05:302016-09-14T14:04:41.114+05:30පැතුම්,
බොලා පොතක් ගහපිය පොතක් ගහපිය කියනව.හෙහ්,...පැතුම්,

බොලා පොතක් ගහපිය පොතක් ගහපිය කියනව.හෙහ්, ලියන එක මම කරන්නංකො..හරි මොකද කියන්නෙ උඹල බාරගන්නවද බරපැන?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29795578546101026482016-09-11T19:51:05.578+05:302016-09-11T19:51:05.578+05:30Ivaan,
දවස් පහක ඊද් නිවාඩුවට පොඩි සංචාරයකට ආවා. ...Ivaan,

දවස් පහක ඊද් නිවාඩුවට පොඩි සංචාරයකට ආවා. ඒකයි ප්‍රමාදය....සමාවෙන්න...අනිද්දා ආපහු එනවා.එතකල් ඉවසනු මැන...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39906988429791401652016-09-11T14:06:39.115+05:302016-09-11T14:06:39.115+05:30ලස්සන ටෙලියක් බැලුව වගෙයි . රසට ලියල තියෙනවා ලස්සන ටෙලියක් බැලුව වගෙයි . රසට ලියල තියෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27764706438099544302016-09-09T15:49:12.661+05:302016-09-09T15:49:12.661+05:30මාගල් රවියට එන්ඩ කියාපිය
මේවට උත්තර දෙන්ඩ කියාපිය...මාගල් රවියට එන්ඩ කියාපිය
මේවට උත්තර දෙන්ඩ කියාපියඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42713563452576871352016-09-08T21:56:01.854+05:302016-09-08T21:56:01.854+05:30දිනක දුම් රිය පලකදී ඇය
හමුවුනා මට මතකයි
අඳුරුව ගිය...දිනක දුම් රිය පලකදී ඇය
හමුවුනා මට මතකයි
අඳුරුව ගිය මගේ දිවියට
නව ඉරක් පෑයූවයි

-මිල්ටන් පෙරේරාඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27195548251930200052016-09-08T20:44:41.158+05:302016-09-08T20:44:41.158+05:30උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නැහැවෙනා ...උඩරට මැණිකේ දුම්රිය මැදිරිය ඇයගේ සුවඳින් නැහැවෙනා
ආලකමන්දා පුරයකි ආදර පුරහඳ දහසක් පායනා Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44963040051786397112016-09-08T14:45:17.189+05:302016-09-08T14:45:17.189+05:30තව එකක් මග නතර කරලා දායි ඉතින්... අර මල් වලට වතුර ...තව එකක් මග නතර කරලා දායි ඉතින්... අර මල් වලට වතුර දාන කෙල්ල ගැන හාන්කවිස්සියක් මතක නෑ නේද දැන්.. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54387444594348240562016-09-08T14:38:32.202+05:302016-09-08T14:38:32.202+05:30මාත් ඕක කීප දවසක්ම කියන්න හිටියේ.. රවී අයියා මේ ලි...මාත් ඕක කීප දවසක්ම කියන්න හිටියේ.. රවී අයියා මේ ලියන ලිවිල්ල පොතක් වෙනුවෙන් වැය කරානම් (බ්ලොග් එකේ ඇරපු වරහන් වහන ගමන් හැබැයි..) සිරා පොතක් ලියන්න තිබුනා.. දැන් වත් සලකල බලන්න

කවද හරි රවිය ලියන පොතේ විශේෂ ප්රණාමයට තමන්ගේ නම දාගන්න කැමති අය වහාම රවියට බල කරන්න පොතක් ලියන්න කියල.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9368081873362257402016-09-08T11:44:32.844+05:302016-09-08T11:44:32.844+05:30පුංචි කෝච්චිය යයි හරි වේගෙන්..
පැය හතරට එක හැතැප්ම...පුංචි කෝච්චිය යයි හරි වේගෙන්..
පැය හතරට එක හැතැප්මෙ වේගෙන්..
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්..
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-586536329822566232016-09-07T23:37:43.226+05:302016-09-07T23:37:43.226+05:30කොච්චර දිග උනත් කමක් නෑ ඩක ඩකස්.. සක ඩකස්... ගාල.....කොච්චර දිග උනත් කමක් නෑ ඩක ඩකස්.. සක ඩකස්... ගාල.. හුලඟට මූණට වැටෙන කෙස් රොදවල් කන්තුරේ සඟවලා විවේකීව යමු බොස්... හරි වින්දනාවමක ලියවිලි.. නුවර තව තව දුර වේවා..!
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52119652873630370702016-09-07T23:34:01.354+05:302016-09-07T23:34:01.354+05:30++++++++++++++++++++ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25601041080543262082016-09-07T22:17:41.672+05:302016-09-07T22:17:41.672+05:30චෑ චෑ, එහෙනං නුවරින් ඉවර කොරන්ඩ එපා. බදුල්ලටම යං. ...චෑ චෑ, එහෙනං නුවරින් ඉවර කොරන්ඩ එපා. බදුල්ලටම යං. එතකොට අර කොන්සීව් ද මොකද්ද එකත් වෙලා තියෙන්නැතෑ. හැක්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23857369702809343382016-09-07T20:22:08.398+05:302016-09-07T20:22:08.398+05:30හයියෝ ලොකු අයියෙ. කියල වැඩක් නැත. මට මතක්වුනා මාගේ...හයියෝ ලොකු අයියෙ. කියල වැඩක් නැත. මට මතක්වුනා මාගේ කෝච්චි ප්‍රේමයක්. ඒත් මෙහෙම ලියන්න බෑ නෙව.

නුවරට යනකං තව සෑහෙන සිංදු තියෙයි වගේඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71682337313392566432016-09-07T19:58:16.133+05:302016-09-07T19:58:16.133+05:30මට මතක් වුණේ බ්ලොග් ලිවූ පොඩි කුමාරිහාමිව..)))))
...මට මතක් වුණේ බ්ලොග් ලිවූ පොඩි කුමාරිහාමිව..)))))

වික්ටර් රත්නායක මහත්මයාගෙ දියණිය මේ ඊයේ පෙරේදා ජීවිතයෙන් සමුගත්තා.. වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35407251467052935662016-09-07T18:20:31.277+05:302016-09-07T18:20:31.277+05:30අනේ ඇත්තටම අර “කොහෙද යන්නේ" කියා ගන්න බැරි උ...අනේ ඇත්තටම අර “කොහෙද යන්නේ" කියා ගන්න බැරි උනාද...
වෙනද වගේම මල් හතයි... හැබැයි පොඩීනේ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67667159604285706522016-09-07T15:37:47.743+05:302016-09-07T15:37:47.743+05:30කතාව කියවල රස වින්දා...
සිංදුව මනසින් රස වින්දා......කතාව කියවල රස වින්දා...
සිංදුව මනසින් රස වින්දා...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53073610684616950192016-09-07T15:36:11.638+05:302016-09-07T15:36:11.638+05:30හෙ හේ වාංපතුල් තුමා..
ඔය වගේම බස් එකක ගමනකින් පට...හෙ හේ වාංපතුල් තුමා..

ඔය වගේම බස් එකක ගමනකින් පටන් ගන්න කතාවක් මාත් ලියල තියෙනවා. ඒ්ත් ඉතිං මේ වගේ ස්මූත් නං ලියන්න බෑ අජිත්.. හැක්. හැක්

එක සිතක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30207730827108796632016-09-07T15:36:03.430+05:302016-09-07T15:36:03.430+05:30සොබාදහම් සිරියත් සම්බන්ධ කරගෙන ලියන ලියවිලි කොහොමත...සොබාදහම් සිරියත් සම්බන්ධ කරගෙන ලියන ලියවිලි කොහොමත් ලස්සනයි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22043132777156346152016-09-07T15:14:42.087+05:302016-09-07T15:14:42.087+05:30මනෝජ්,
/ වලව්වල ළමාතැනිලා ඇයි නපුරු ඔය හැටි. /
...මනෝජ්,

/ වලව්වල ළමාතැනිලා ඇයි නපුරු ඔය හැටි. /

එහෙම හැම කුමාරිහාමිම නපුරු නෑ බොල, බොහොම ගුණ යහපත් පොඩි කුමාරිහාමි කෙනෙක් මෙන්ම ලොකු කුමාරිහාමි කෙනෙකුත් ඉන්න කතාවක් ලියන්ට මම කාලෙක ඉඳල හිතාගෙන ඉන්නව කුමරියකට පෙම් කළෙමි...තවම ලැබුනෙ නෑ කිව්වම ඉස්පාසුවක්...

/ පොඩ්ඩි කුමාරිහාමිත් දැන් පේන්න නැහැනේ /

එතුමිය අතුරුදන් වී ඇත...( She has gone MIA )....හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20154642597591054692016-09-07T15:08:41.725+05:302016-09-07T15:08:41.725+05:30ම්හු..කියවල නම් නෑ රසික...:(ම්හු..කියවල නම් නෑ රසික...:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6684363693524638602016-09-07T15:08:00.129+05:302016-09-07T15:08:00.129+05:30ස්තූතියි සූටික්කා,
මේ කොටසනම් ටිකක් කොටයි තමා. න...ස්තූතියි සූටික්කා,

මේ කොටසනම් ටිකක් කොටයි තමා. නිතර දෙවේලෙ මාගල් පෝස්ට්ම දාන එකේ සුට්ටං කතාවකුත් ලියල බලමු කියල හිතුන බං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23573817284261008652016-09-07T15:05:29.235+05:302016-09-07T15:05:29.235+05:30ප්‍රභාත්,
ස්තූතියි ඔබටත්...බලමුකො මොකක් හරි කරන්...ප්‍රභාත්,

ස්තූතියි ඔබටත්...බලමුකො මොකක් හරි කරන්ට...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4294680421564389572016-09-07T15:04:28.547+05:302016-09-07T15:04:28.547+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
ස්තූතියි ඔබටත්.........[°•_•°] {`^`…´^´} (~•`_´•~),

ස්තූතියි ඔබටත්.......

ලින්ක් එක නම ඕපන් නොවෙමි..පසුව යලි ට්‍රයි කොට බලන්නෙමි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7270730532648551132016-09-07T15:03:23.426+05:302016-09-07T15:03:23.426+05:30මෙයා පොතක් ලිවුවොත් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එ...මෙයා පොතක් ලිවුවොත් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එක පරාද වෙයි. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18273546266672693822016-09-07T15:01:14.241+05:302016-09-07T15:01:14.241+05:30ස්තූතියි පොකුරු...:)ස්තූතියි පොකුරු...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com