tag:blogger.com,1999:blog-5894057594916563978.post5206596269754062913..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 237. නූපුර නිහඬවිය…. The Silent Anklet.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-5894057594916563978.post-34896968814859865562014-01-02T22:03:08.520+05:302014-01-02T22:03:08.520+05:30නිශ්,
ස්තූතියි මලේ..ඉතිං ආෆ්ට අ ලෝං ලෝං ටයිම් නෙහ...නිශ්,

ස්තූතියි මලේ..ඉතිං ආෆ්ට අ ලෝං ලෝං ටයිම් නෙහ්?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12800198859640324732014-01-02T22:01:44.604+05:302014-01-02T22:01:44.604+05:30සයුරි,
/ කවි කාරියකගේ ප්‍රේමය සාර්ථකව අවසානයක් දැ...සයුරි,

/ කවි කාරියකගේ ප්‍රේමය සාර්ථකව අවසානයක් දැකපු හින්දා රවී අයියා කියන්නේ වගකීමකින් වැඩක් කරන්න ඇහැකි මනුස්සයෙක්ය කියල මං දැන් දන්නව /

අන්න ඒකනෙ බං කියන්නෙ..අපි එහෙමයි දන්නවද?..නිරතුරු දැඩි විශ්වාසය සහ අවංකභාවය තහවුරු කරමින් තමයි අපි කල් ගෙවන්නෙ..තේරුණය?

/ ඒක හින්දා අර අනිත් අය කියනව වගේ මේකේ මුලයි අගයි ගලපලා මැද කෑල්ලත් ලියාවි කියලා මං හිතනව. /

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59233284129388695572014-01-01T10:57:06.059+05:302014-01-01T10:57:06.059+05:30අපූරුයි.............!අපූරුයි.............!නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3158189752970581782013-12-31T03:21:49.748+05:302013-12-31T03:21:49.748+05:30කවි කාරියකගේ ප්‍රේමය සාර්ථකව අවසානයක් දැකපු හින්දා...කවි කාරියකගේ ප්‍රේමය සාර්ථකව අවසානයක් දැකපු හින්දා රවී අයියා කියන්නේ වගකීමකින් වැඩක් කරන්න ඇහැකි මනුස්සයෙක්ය කියල මං දැන් දන්නව. ඒක හින්දා අර අනිත් අය කියනව වගේ මේකේ මුලයි අගයි ගලපලා මැද කෑල්ලත් ලියාවි කියලා මං හිතනව. මේ කතාව ගැන මුකුත් කියන්න බැරි තරමට සෝක භරිතයි. සින්දුවත් එහෙමයි. :(සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36195997372904929042013-12-31T03:07:57.575+05:302013-12-31T03:07:57.575+05:30ඒ මළ පොතයි මේ මළ පොතයි දෙකක් නෙමෙයිද? මළ පොතේ අකුර...ඒ මළ පොතයි මේ මළ පොතයි දෙකක් නෙමෙයිද? මළ පොතේ අකුරක්වත් බෑ කියද්දී අදහස් කරන්නේ නම් එකම අකුරක්වත් නැති පොතක් මගේ හිතේ. මළ ගෙවල්වල කියවන මල පොත එහෙනම් වෙස්සන්තරේ වෙන්ටැ සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47436672318567267202013-12-30T18:18:46.776+05:302013-12-30T18:18:46.776+05:30මෙකුවිස්,
/ ඇත්තමය් මාත් හිතුවෙ අය්යා කුමරියකට පෙ...මෙකුවිස්,

/ ඇත්තමය් මාත් හිතුවෙ අය්යා කුමරියකට පෙම් කලෙමි ලියන්නෙ නැතිව කොලරා කාලෙ ආලෙට මුලය් අගය් දාල මේකෙන් ඉවරකරනව කියල..ඒ උනාට ඒක තව ලියනව සහ ඒ වගේම පඳුරු තැලිලිත් නෑ කිව්වා නිසා හිතට හරි ගියා ඕන්...මට පේන්නෙ මේකෙ ජයසේනත් ෆ්ලොරෙන්ටිනො වගේ ඉඳල හැඩය්.. කතාවට අදාල නම් නෑ..ඒත් මට මේක කියෙව්වට පස්සෙ එක පාරට ෆ්ලොරෙන්ටිනොය් දෙව්දාසුය් සන්සන්දනය කරන්න හිතුනා..ෆ්ලොරෙන්ටිනො ගෙ මෙතඩ් එක හොඳය්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34991303237808438352013-12-30T13:26:41.389+05:302013-12-30T13:26:41.389+05:30Sacheera,
/ minissu wenas wena ikmanata eyalage h...Sacheera,

/ minissu wenas wena ikmanata eyalage hith wala adare wayasata yanakamma tiyenawada kiyana 1i prashne................/

තියනව බං තියනව, තියනව....තියන එකත් තියනව..ආය වයසට ගියාය කියල මතකයට මොකවත් වෙනවය? එහෙමනම් ඉතිං Dementia හැදෙන්න ඕන.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20527397858612493602013-12-30T13:19:31.914+05:302013-12-30T13:19:31.914+05:30Sacheera,
/ Aiya akka 1 inna hita hada gatta wage...Sacheera,

/ Aiya akka 1 inna hita hada gatta wageda..................... /

අම්මාපල්ල මේකි කිසි බයක් හැකක් නැතුව ඒක කියාපු ලස්සන බලාපල්ලකො..යකෙක් ඈ?? එතකොට මයෙ අර දවල්ටත් හඳ පායල වගෙ ඉන්න සිරියාකාන්තාව යකෙක් ඈ??...

උඹට හම්බ වෙයි ඔන්න...මේක දැක්ක ගමං මයෙං කතාකරල ඇහුව කවුද අර මට යකෙක් කියල තියන තේඋඩිච්චි කියල..ඉතිං නොකිය ඉන්ටය? මම ඒ පාර විස්තරේ කිව්ව..ආ..එහෙමද? මම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56213387642851970542013-12-30T12:34:14.992+05:302013-12-30T12:34:14.992+05:30හප්පෙ අදත් මන් එනකොට කෝච්චිය ගිහින් ඉවරය්..අහන්න ඔ...හප්පෙ අදත් මන් එනකොට කෝච්චිය ගිහින් ඉවරය්..අහන්න ඔනෙ එවත් අහල උත්තරත් ලැබිලා තියෙන්නෙ..ඇත්තමය් මාත් හිතුවෙ අය්යා කුමරියකට පෙම් කලෙමි ලියන්නෙ නැතිව කොලරා කාලෙ ආලෙට මුලය් අගය් දාල මේකෙන් ඉවරකරනව කියල..ඒ උනාට ඒක තව ලියනව සහ ඒ වගේම පඳුරු තැලිලිත් නෑ කිව්වා නිසා හිතට හරි ගියා ඕන්...මට පේන්නෙ මේකෙ ජයසේනත් ෆ්ලොරෙන්ටිනො වගේ ඉඳල හැඩය්.. කතාවට අදාල නම් නෑ..ඒත් මට මේක කියෙව්වට පස්සෙ එක පාරට mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84847781103653079052013-12-30T12:03:29.816+05:302013-12-30T12:03:29.816+05:30/ රවි අයියා ඔන්න නොකීව කියන්න එපා බොට හරිද ? දෙයිය.../ රවි අයියා ඔන්න නොකීව කියන්න එපා බොට හරිද ? දෙයියන්ගේ නාමෙට මේකෙ එහම ඔය වැල් වටාරන් පඳුරු තැලිල්ල ගෙනිල්ල මේකෙ තියෙන සැන්ටිමෙන්ටල් ගතිය සවුත්තු කරනව් නෙවේ .එහෙම කරල අහුවුනොත් බලාගන් හරිද? පට්ට ගහනව ඇහේ ඉඳන් .බොට තේරුණානේ ?.නිර්නාමික තර්ජන කියල ලේසියට පාසුවට ගන්නව නෙවේ ඔන්න.හොහ් හොහ් :) /

එසේය නිර්නාමික ස්වාමීන් වහන්ස / අන්‍යාගමික පූජක තුමනි / මහතාණනි / මහත්මියනි / මෙනෙවියනි ,
<brRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70506014993953424102013-12-30T11:49:00.571+05:302013-12-30T11:49:00.571+05:30සිත්තමීස්,
/ ඉතිං ඔක්කොටොම කළියෙං කතාවෙ අවසානෙ මෙ...සිත්තමීස්,

/ ඉතිං ඔක්කොටොම කළියෙං කතාවෙ අවසානෙ මෙහෙම දැම්මහම කොහොමද ඉතිං කතාව දාපු කාලෙකදි රස විඳින්නෙ! /

මේක ලියන්නෙ බොල අතීතාවර්ජන අනුසාරයෙන් තේරුණේ ඔය ළමයට?...එහෙමත් නැත්තං පැලෑස්බෑක් ඔලිං..එහෙමත් තියනව නෙව කතන්දර ලියන සයිලියක්...ජයේ දැං වයසයි. චුට්ටි මැණිකෙගෙ අවමඟුලට ගිහිල්ල ඇවිදිංහිට පොඩි සොට්ටෙකක් එහෙම දාගනිමින් ඉන්න අතරෙදි සිද්ද වෙන අතීතාවර්ජන තුලින් තමයි නෝනෙ කතාව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58327138068709663162013-12-30T11:37:28.891+05:302013-12-30T11:37:28.891+05:30සඳා,
/ ඒත් අපි වැඩි දෙනෙක් ඒ දේවල් කියවලා දුක්ඛ ර...සඳා,

/ ඒත් අපි වැඩි දෙනෙක් ඒ දේවල් කියවලා දුක්ඛ රසය හරි විඳිනවානේ නේද...?? /

ඔය හැම එකක්ම එක්තරා විදිහට විඳීමක් නැත්නම් රසයක් තමයි මැඩම්....නව නළු රස වලින් එකක් ඇවිල්ල බීහත්ස රසය, ඒ කියන්නෙ පිළිකුල් රසය..හෙහ්, හෙහ්, ඒකත් රසයක්

ඔබේ පැසසුමට මගේ අපරිමිත ස්තූතිය!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29530303559451035312013-12-30T11:35:53.113+05:302013-12-30T11:35:53.113+05:30තිසර,
(කුමරි පත්තරේ මොකද්ද දන්නෙ නෑ තියෙන්නේ?)
...තිසර,

(කුමරි පත්තරේ මොකද්ද දන්නෙ නෑ තියෙන්නේ?)

කුමරි එකේ දැන් මොකක් තියනවද නම් මන්ද බං..අර මල් කුමාර ඒක පටන්ගත්ත කාලෙනම් කුමරි කියන නමත් එක්කම යටින් තිබ්බෙ " ඕන **** පණං අටයි" කියල

/ එහෙම බලනකොට උඹ නිකම්ම යුවතියකට පෙම් කරලා තියෙන්නේ…/

ඔන්න මලේ උඹ පටලෝගෙන. මම නෙවෙයි බොල පෙම් කලේ ජයසේන..ජයසේන..වලව්වෙ චුට්ටි මැණිකෙ කියන්නෙ බාං ජයසේනට කුමරියක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65310882502264844172013-12-30T11:29:03.276+05:302013-12-30T11:29:03.276+05:30mat mul tika kiyawaddi mathak une Ver-Sara Film1.....mat mul tika kiyawaddi mathak une Ver-Sara Film1.....(Nupure Case1 hinda)eth anthima tika nam dukai.....minissu wenas wena ikmanata eyalage hith wala adare wayasata yanakamma tiyenawada kiyana 1i prashne................Sacheeranoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52006035605498774972013-12-30T11:00:27.023+05:302013-12-30T11:00:27.023+05:30/ කළු උනත් අඩුගණනෙ යකා එක්ක සහජීවනයෙන් ඉන්නවත් අපි.../ කළු උනත් අඩුගණනෙ යකා එක්ක සහජීවනයෙන් ඉන්නවත් අපි ඉගෙන ගන්නව./
Aiya akka 1 inna hita hada gatta wageda.....................Sacheeranoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64325265849531271702013-12-30T07:24:40.997+05:302013-12-30T07:24:40.997+05:30@සෙන්නා - අහලා තිබ්බෙ නෑ බං ඒ සිංදුව... රිචර්ඩ් මා...@සෙන්නා - අහලා තිබ්බෙ නෑ බං ඒ සිංදුව... රිචර්ඩ් මාක්ස් ගෙ සිංදු කීපයක් අහලා තිබ්බට මේක දැනගෙන හිටියේ නෑ. ඒක ලස්සනයි තමයි.

@රවි අයියේ - කුමරියකට පෙම් කළෙමි කියන එක බේසික් වැඩියි බං... සෑම ගැහැණියක්ම රැජිනක් කියලා රැජින පත්තරේ තියනවා නේද? (කුමරි පත්තරේ මොකද්ද දන්නෙ නෑ තියෙන්නේ?) ඒ වගේ සෑම යුවතියක්ම කුමරියක් කියලා අපිට කියන්න පුළුවන්නේ. එහෙම බලනකොට උඹ නිකම්ම යුවතියකට පෙම් කරලා තියෙන්නේ..තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77077983753434521162013-12-29T12:05:15.218+05:302013-12-29T12:05:15.218+05:30රවි අයියා ඔන්න නොකීව කියන්න එපා බොට හරිද ? දෙයියන්...රවි අයියා ඔන්න නොකීව කියන්න එපා බොට හරිද ? දෙයියන්ගේ නාමෙට මේකෙ එහම ඔය වැල් වටාරන් පඳුරු තැලිල්ල ගෙනිල්ල මේකෙ තියෙන සැන්ටිමෙන්ටල් ගතිය සවුත්තු කරනව් නෙවේ .එහෙම කරල අහුවුනොත් බලාගන් හරිද? පට්ට ගහනව ඇහේ ඉඳන් .බොට තේරුණානේ ?.නිර්නාමික තර්ජන කියල ලේසියට පාසුවට ගන්නව නෙවේ ඔන්න.හොහ් හොහ් :)

අනික ට්‍රේලර් කෑලි දාලා ඊට පස්සේ වෙන බහුබූත ලියනව නෙවේ .මේක පිලිවෙලකට ඉවර කරහන් හොඳේ .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43471531049842899862013-12-28T22:00:24.122+05:302013-12-28T22:00:24.122+05:30මේක ඔට්ටු නෑනේ. දැං කොයි කාලේ ඉඳංද මං ඒ චුට්ටි මැණ...මේක ඔට්ටු නෑනේ. දැං කොයි කාලේ ඉඳංද මං ඒ චුට්ටි මැණිකෙගෙයි ජයසේනගෙයි කතාව කියවන්න බලං ඉන්නේ. ඉතිං ඔක්කොටොම කළියෙං කතාවෙ අවසානෙ මෙහෙම දැම්මහම කොහොමද ඉතිං කතාව දාපු කාලෙකදි රස විඳින්නෙ! දැං කතාවෙ එක කොටහක් දැම්මා කොළරා කාලේ ආලේ කියලා. ඊලඟට අවසානෙ දැම්මා මේ විදිහට. මට පේන්නේ මුන්දෑ කතාවෙ ඉතිරි ටිකත් තැං තැං වල අනෙක් කතන්දර වල ඉන්ටවල් හැටියට ලියයි වගේ. නැත්තං ඉතිං අපි සෝළි තියනවනේ මතු සම්බන්දයි කීව සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50427529802239564362013-12-28T10:25:10.021+05:302013-12-28T10:25:10.021+05:30ඔව් රවී අයියා හරි. මළපොත කියන්නෙ අවම සුදුසුකම තමා....ඔව් රවී අයියා හරි. මළපොත කියන්නෙ අවම සුදුසුකම තමා. මට වැරදුනා...

මමත් පොඩි සර්ච් පාරක් දැම්මා.. මෙන්න මෙහෙම ඒවා තමා මතනම් හම්බුනේ..

ඉංග්‍රීසි ගැන මළපොතේ අකුරක්වත් දන්නැ....
ප්‍රංශ බාසාව ගැන මළපොතේ අකුරක්වත් දන්නෑ....
තාක්ෂණය ගැන මළපොතේ අකුරක්වත් දන්නෑ....
බ්ලොග් ගැන මළපොතේ අකුරක්වත් දන්නෑ...

බලාගෙන ගියාම මළපොත කියන්නෙ හැම ක්ෂේත්රයකම තියන අත්පොතක් සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34814189322694880162013-12-28T10:14:16.386+05:302013-12-28T10:14:16.386+05:30අපේ පැත්තෙ එහෙමයි රවී අයියා. අවිවාහකයෙක් මැරුණොහ් ...අපේ පැත්තෙ එහෙමයි රවී අයියා. අවිවාහකයෙක් මැරුණොහ් වෙඩි ගහනවා.මම හිතන්නෙ ඒ එයා වෙනුවෙන් ආයෙ වෙඩි පත්තු කරන්න බඳින දවසක් එන්නැති නිසා වෙන්නැති. බැඳපු කෙනෙක් මැරුනම වෙඩි ගැහුවොත් තව මළ ගෙවල් දෙක තුනකට ගේම සෙට් වෙයි... :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61846568251528754882013-12-28T09:06:10.758+05:302013-12-28T09:06:10.758+05:30දෛවයෝගයෙ එහෙම කෑල්ලක් නෑ රවී මට මතක හැටියට... දෛවයෝගයෙ එහෙම කෑල්ලක් නෑ රවී මට මතක හැටියට... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52572419518185254882013-12-28T01:50:37.962+05:302013-12-28T01:50:37.962+05:30වියෝව/වෙන්වීම ගැන ලියන ඒවලිනුත් රසයක් උපදින එක ගැන...වියෝව/වෙන්වීම ගැන ලියන ඒවලිනුත් රසයක් උපදින එක ගැන සමහර වෙලාවට මට පුදුමත් හිතෙනවා... ඒත් අපි වැඩි දෙනෙක් ඒ දේවල් කියවලා දුක්ඛ රසය හරි විඳිනවානේ නේද...??
ලස්සන ලියවිල්ල රවී... :)
මේ වගේ කතා ඇතුලෙන් මට හිතෙන්නේ රවී කියන්නේ කොච්චර නම් ආදරණිය පුද්ගලයෙක් වෙන්න ඕනෙද කියලා.... සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38899855137709279252013-12-28T01:32:29.722+05:302013-12-28T01:32:29.722+05:30බුරා,
හෙහ්, හෙහ්, කුමරියකට පෙම් කළෙමි තාම ලියනව බ...බුරා,

හෙහ්, හෙහ්, කුමරියකට පෙම් කළෙමි තාම ලියනව බං තාම. ඒක කෑල්ල කෑල්ල ලියන්ට බෑ. එක දිගට ලියල ඒ දිගටම පබිලිස් කොරල ඉවර කොරන්ට ඕමනයි...හෙහ්, හෙහ්,

නෑ, නෑ.. පඳුරු තැලිලි ඔක්කොම ලියන්නෙ වාං පතුල් කතා වලට.මේකෙ No Bush Beating…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48587410989052788752013-12-28T01:27:32.034+05:302013-12-28T01:27:32.034+05:30හිරු,
/ ඒත් ඇත්තටම අපිට මෙහෙ අත්දැකීමකට මුහුණ දෙන...හිරු,

/ ඒත් ඇත්තටම අපිට මෙහෙ අත්දැකීමකට මුහුණ දෙන්න උනොත් අපි කොහොම හරි දරා ගන්නව…/

ඔබ හරි, එහෙම තමයි වෙන්නෙ. 99.9% කොහොමහරි ආයෙම ජීවිතේට මූණදෙනව. අර ඉතිරි බොහොම සොච්චම තමයි දිවිනසාගන්නෙ.අපේ හිත හැඩගැහිල තියෙන්නෙ එහෙමයි. ඕනම දුක් වේදනාවක් දරාගන්න පුළුවන් විදිහට..We are Survivors. ඉතාම හිත කම්පාකරවන අත්දැකීමකට මුහුණ දුන්නම ස්වභාවධර්මයෙන්ම කරන්නෙ ඒ අමිහිරි අත්දැකිම එහෙම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18125870820556164432013-12-28T01:13:10.112+05:302013-12-28T01:13:10.112+05:30ස්තූතියි දමිත්...:)ස්තූතියි දමිත්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com