tag:blogger.com,1999:blog-5894057594916563978.post5252734077264720174..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 145. පාරාදීසය දෑස මානයේ විරාජමාන වනු පිණිස...RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5894057594916563978.post-89576939730268101962019-02-20T19:47:29.992+05:302019-02-20T19:47:29.992+05:30/මා දකින්නත් පෙර මා වෙනුවෙන් ඈ වික්සෝප වෙමින් සිටි.../මා දකින්නත් පෙර මා වෙනුවෙන් ඈ වික්සෝප වෙමින් සිටියා. ඈ අවශ්‍යයෙන් ම සූදානම් ව හිටියේ අප්රිකානුවෙක් වුණු මා ගැන, තමන්ගේ උසස් තත්ත්වයේ සිට අනුකම්පා උපදවාගත් කෙනෙකු වන්නටයි.
// මේක නම් ඇත්ත . මුල් කාලේ සමහර මගේ ඉංග්‍රීසි යාළුවොත් ලනක්ව ඉන්දියාව ගැන ඔය වගේ ආකල්ප තිබුන. ඒකෙ එපමණ නරකකුත් නැහැ. ඕන වෙලාවක උදව් කරන්න බලාපොරොත්තුවෙන් හිටිය උන්.
ජර්මනියේදී මාර වැඩක් වුණා. අපේ කසාදෙට බිරිඳගේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14777800790835302802019-02-20T19:40:15.628+05:302019-02-20T19:40:15.628+05:30සෙද්ද අමාරු වචන නොදා ඉඳපන්. උඹලම නේද බනින්නේ අරූ...සෙද්ද අමාරු වචන නොදා ඉඳපන්. උඹලම නේද බනින්නේ අරූට මූට අමාරු වචන ලියනවා කියල Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79550189293529054482019-02-17T17:36:12.640+05:302019-02-17T17:36:12.640+05:30ලස්සනට ලියල තියෙනවා. එලලස්සනට ලියල තියෙනවා. එලPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63153287656606607882019-02-17T17:34:00.852+05:302019-02-17T17:34:00.852+05:30ඇස්පීඇම් - සෙමින් පොඩ්ඩක් මිරිකන්න . අපි දැනන් හිට...ඇස්පීඇම් - සෙමින් පොඩ්ඩක් මිරිකන්න . අපි දැනන් හිටියේ ඔන්න ඔහොම හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11424040009225107092019-02-17T13:01:11.719+05:302019-02-17T13:01:11.719+05:30ඇස්පීඇම්එක තමයි මටනම් හොඳ ඇස්පීඇම්එක තමයි මටනම් හොඳ ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74951001583032776862019-02-16T16:10:06.514+05:302019-02-16T16:10:06.514+05:30++++++++++++++++++++කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64539248671345579882019-02-16T13:19:29.096+05:302019-02-16T13:19:29.096+05:30ගොඩක් දේවල එක පැත්තක් පමණක් දැකීම සහ ඒක තමා ඇත්ත ක...ගොඩක් දේවල එක පැත්තක් පමණක් දැකීම සහ ඒක තමා ඇත්ත කියල විශ්වාස කරන එක තමා ගොඩක් ප්‍රශ්නවලට මුල.
හොඳ ලිපියක්. - ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22346661360598609232019-02-15T20:00:39.529+05:302019-02-15T20:00:39.529+05:30අක්කා ගැන හරිම සතුටුයි. සුබ පැතුම්! වටින ලිපියක්. ...අක්කා ගැන හරිම සතුටුයි. සුබ පැතුම්! වටින ලිපියක්. ස්තූතියි පුංචි පැටව් තුන් දෙනාගේ වැඩත් එක්ක මේ වගේ වටින දේවල් ලෝකයත් එක්ක බෙදාගන්නවාට! :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20159170503837667612019-02-15T19:58:59.045+05:302019-02-15T19:58:59.045+05:30හුහ්!හුහ්!සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66030134078261674612019-02-15T16:04:24.152+05:302019-02-15T16:04:24.152+05:30අනර්ඝ සටහනක්...ඒකාකීතිකකරණය(Stereo typing) කොහොමත්...අනර්ඝ සටහනක්...ඒකාකීතිකකරණය(Stereo typing) කොහොමත් බොහොම නරකයි...

Note - මධුර තමයි කිව්වෙ Stereo typing කියන එකට සිංහලෙන් කියන්නෙ ඒකාකීතිකකරණය කියල. අනේ මන්ද. මම නම් හිතන්නෙ ඒකරූපීකරණය වගෙ වචනයක් ඔය කියන කීතික මොකක්ද එකට වඩා අපිට සමීපයි කියලයි...හරි ඒක මොකක් හරි...

දැන් ඔන්න ඒකරූපීකරණයට උදාහරණයක් ගත්තොත් අපි ඉස්කෝලෙ යන කාලෙ බාලිකා පාසල් ඔය විදිහට ඒකරූපීකරණය කරල තිබ්බ. ගෝතමී Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70629077673805181032019-02-15T15:59:56.345+05:302019-02-15T15:59:56.345+05:30මේ කියන ආකාරයට දෙපැත්තම සමබර කරගෙන තම අදහස් දෙපැත්...මේ කියන ආකාරයට දෙපැත්තම සමබර කරගෙන තම අදහස් දෙපැත්තේම නිර්ව්‍යාජ සිදුවීම් සමග ගැලපීම ඉතාමත් වටිනා බව සත්‍යයක්. එහෙත් මෙම සිදුවීම් ජාලයේදී දරිද්‍රතාව පිලිබඳ නාම මාත්‍ර හැංගීමක් මිස, එහි අභ්‍යන්තර කම්කටොලු ගැන කතුවරියට වැටහීමක් නැති බවක් පෙනෙනවා. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51015531422717347972019-02-15T11:28:32.653+05:302019-02-15T11:28:32.653+05:30++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23619733881272901092019-02-15T10:36:33.509+05:302019-02-15T10:36:33.509+05:30ඒක ඇත්ත.හැම දේකම දකින පැත්තක් වගේම නොදකින පැත්තකුත...ඒක ඇත්ත.හැම දේකම දකින පැත්තක් වගේම නොදකින පැත්තකුත් තියෙනවා.ඒ නොදකින පැත්ත අපි දන්න පැත්තට වඩා සංවේදී,වැදගත්ම පැත්ත වෙන්න පුළුවන්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28674315468761656602019-02-14T20:19:56.856+05:302019-02-14T20:19:56.856+05:30මේක බ්ලොග් එකේ දානකම් බලාගෙන හිටියා.. පත්තර කියවෙන...මේක බ්ලොග් එකේ දානකම් බලාගෙන හිටියා.. පත්තර කියවෙන්නේම නෑ.. පරිවර්තන ම නැතුව අර පඳුරු රවී වගේ කතන්දර මවන්න (අනුවර්තන?) බැරිද ඕවයින්.. අන්න එහෙම ඒවා බොක්කටම වද්දන්න පුළුවන්.. මේක බාගයක් දුරට ආසාවෙන් කියවගෙන එනකොට 'අපේ නෙවෙයි, අනුන්ගේ කතාවක්' වගේ ෆීලින් එකක් ඇවිල්ල ඉන්ටරස්ට් එක ක්ෂය වෙන්න බලනවා.. එයිටාමතරව ලිවිල්ල ගැන නම් කියන්න දෙයක් නෑනේ.. ආ.. තව එකක්.. යැම් 'අල'.. රාෆිආ 'කෙඳිකල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40384538441156479662019-02-14T19:21:29.430+05:302019-02-14T19:21:29.430+05:30හැමදේටම පොදු ඇත්තක්
හොයනකන් අත්විඳිනකන් විස්වාස කර...හැමදේටම පොදු ඇත්තක්
හොයනකන් අත්විඳිනකන් විස්වාස කරන්නෙ කලින් අහපු දේම තමයි.[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.com