tag:blogger.com,1999:blog-5894057594916563978.post5280370713888199970..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 412. The Story Of My Marriage - 21 - " අනික කොහොමත් දැන් මම දන්නව ඔයා මට ගැලපෙන්නෙ නෑ කියල"RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-5894057594916563978.post-39483142249617519812016-05-19T21:47:17.716+05:302016-05-19T21:47:17.716+05:30මාතලන්ගේ සින්ඩියෙන්. ඒ නිහාල්ගේ කොත්තුව කියන බ්ලොග...මාතලන්ගේ සින්ඩියෙන්. ඒ නිහාල්ගේ කොත්තුව කියන බ්ලොග් එකේ මරු කතා ටිකක් තියෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34045734989040599262016-05-19T21:40:51.084+05:302016-05-19T21:40:51.084+05:30//ඇය හොන්ඩා මෝටර් රථය පිටතට ගැනීමට ගේට්ටුව විවෘත ක...//ඇය හොන්ඩා මෝටර් රථය පිටතට ගැනීමට ගේට්ටුව විවෘත කරන ලෙස මුරකරුට කෑගසා අණකරන ලෙස රියදුරුට කෑගසා අණකරන ලෙස මෙහෙකාර රාජුට කෑගසා අණකළාය// butterfly effectAjith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37379526621994472082016-05-19T21:40:20.535+05:302016-05-19T21:40:20.535+05:30ඔයාගේ කතාවකුත් පටන් ගන්න. අපි කියවල තියෙන ඒවා හොඳ...ඔයාගේ කතාවකුත් පටන් ගන්න. අපි කියවල තියෙන ඒවා හොඳයිනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39504197054386198332016-05-19T21:39:21.715+05:302016-05-19T21:39:21.715+05:30කොහෙන්ද හොයා ගගත්තේ අරූ ඒක කොහෙන්ද හොයා ගගත්තේ අරූ ඒක Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82308990050819428882016-05-18T15:02:39.425+05:302016-05-18T15:02:39.425+05:30නියම ඒ.ටී.එම් මැෂින් එක රවීයියා.ඩොලී කෙලිත් සෙල්ලම...නියම ඒ.ටී.එම් මැෂින් එක රවීයියා.ඩොලී කෙලිත් සෙල්ලම් නැහැ බලන් ගියාම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20530352322701889812016-05-16T10:32:17.226+05:302016-05-16T10:32:17.226+05:30ක්‍රිෂ් කොළුවානම් ඩොලී ගේ රහස රකියි, හැබැයි ඉතින් ...ක්‍රිෂ් කොළුවානම් ඩොලී ගේ රහස රකියි, හැබැයි ඉතින් ඩොලී කෙල්ලව තමා ෂුවර් කරන්න බැරි...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58252860899456946592016-05-16T07:57:40.746+05:302016-05-16T07:57:40.746+05:30Lovely piece Ravi.
IanLovely piece Ravi.

IanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76448421641856535042016-05-16T07:12:40.620+05:302016-05-16T07:12:40.620+05:30//"මට සීතල කෝපි එකක් එක්ක අයිස්ක්‍රීම්//
අයි...//"මට සීතල කෝපි එකක් එක්ක අයිස්ක්‍රීම්//

අයියා.. උඹ පින්තූරෙට දාලා තියෙන්නේ හොට් කොෆී විත් කුකීස් ඇන්ඩ් ක්‍රීම්.... අයිස් කොෆී විත් අයිස් ක්‍රීම් සමාන්‍යයෙන් මේ වගේ....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34074326066852613232016-05-16T01:59:36.628+05:302016-05-16T01:59:36.628+05:30කතාව අපූරුයි. ලිවීමේ රටාවට බොහෝ කැමතියි.කතාව අපූරුයි. ලිවීමේ රටාවට බොහෝ කැමතියි.WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2721199509390740812016-05-15T22:45:00.804+05:302016-05-15T22:45:00.804+05:30මම ලංකාවට යන්න කලින් මේකේ කියෙවුවේ 17 වගේ මතක. සෑහ...මම ලංකාවට යන්න කලින් මේකේ කියෙවුවේ 17 වගේ මතක. සෑහෙන ගොඩක් මට මිස් වෙලා නැති එක ගැන පට්ට සතුටුයිලු ඉතින්. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15391033812820209762016-05-15T20:23:00.928+05:302016-05-15T20:23:00.928+05:30කියෙව්වෙමි දිගටම කියවන්න බලාපොර්ත්තු වෙමි. එහෙත් ක...කියෙව්වෙමි දිගටම කියවන්න බලාපොර්ත්තු වෙමි. එහෙත් කොමෙන්ට් කොටන්න ෆෝන් එකේ සිංහල නැතිකමින් ලත වෙමි. පසුව කමෙන්ට් කරන්න සිතන සිතිවිලි අමතක වී යන හෙයින් සමාවෙන්න ! waiting to read the rest රවී ! Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81558290224659529942016-05-15T13:26:55.302+05:302016-05-15T13:26:55.302+05:30අනා.... සත්ත පේම බුංග රාජා.. ක්‍රිස් එල කොල්ලා..
ජ...අනා.... සත්ත පේම බුංග රාජා.. ක්‍රිස් එල කොල්ලා..
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85916380177854485972016-05-15T13:20:08.950+05:302016-05-15T13:20:08.950+05:30චේතන් සිංහල ඉගෙනගෙන මේක කියෙව්වොත් හිතෙයි මේ යකා ම...චේතන් සිංහල ඉගෙනගෙන මේක කියෙව්වොත් හිතෙයි මේ යකා මට වඩා හොඳට මේක ලියනවනේ කියල.
ඩොලී ත් බලාගෙන යද්දී එච්චරම නරක නැහැ. ගෘහස්ත ඒ ටී එම් යන්ත්‍රය ....හා හා ඉස්සර අපේ ආච්චිලා ගාවත් තිබ්බනේ. කොහෙන් එන වචනද මන්ද. හිනා වෙලා පන යනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78125726261615881082016-05-15T09:45:43.156+05:302016-05-15T09:45:43.156+05:30හප්පද බොල, ගිනි බිත්තිය පාවිච්චි කරන එක ඒ තරං වැදග...හප්පද බොල, ගිනි බිත්තිය පාවිච්චි කරන එක ඒ තරං වැදගත් ඒ කියන්නෙ. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12185816591578882032016-05-15T09:17:04.018+05:302016-05-15T09:17:04.018+05:30 අපූරුයි.. ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නේ.. ඉක්මනට ඒ... අපූරුයි.. ඊලඟ කොටස කියවන්න බලන් ඉන්නේ.. ඉක්මනට ඒ කොටසත් කොටල දාන්න බලන්න රවී අයියේ...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83832552191021249722016-05-15T09:00:21.652+05:302016-05-15T09:00:21.652+05:30Definitely, something that would be lost without a...Definitely, something that would be lost without a trace in translation if we tried to say it in Sinhala. :D
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86177229654013158612016-05-15T08:06:13.210+05:302016-05-15T08:06:13.210+05:30Could have write the way dollie shouted to raj... ...Could have write the way dollie shouted to raj... "raaajjj... ask that poolish driver to shout at the watchman to open the gate to take car out..." donno my try is good enough or not. Funny.
Btw, welcome back Ananya..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80206943923353976282016-05-15T05:38:18.244+05:302016-05-15T05:38:18.244+05:30යකෝ මේ තංගල්ලේ බැංකුව ගැන නේද කියන්නෙ?යකෝ මේ තංගල්ලේ බැංකුව ගැන නේද කියන්නෙ?kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46176307933585186172016-05-15T03:59:46.360+05:302016-05-15T03:59:46.360+05:30Nice to see ananya again even though after long ti...Nice to see ananya again even though after long time Generalhttps://www.blogger.com/profile/16541303337579372768noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1972171656984443202016-05-14T23:36:02.781+05:302016-05-14T23:36:02.781+05:30අරූ,
තෑන්ක්ස්...ගිහිල්ල කියෙව්ව....:)අරූ,

තෑන්ක්ස්...ගිහිල්ල කියෙව්ව....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53221933426393390212016-05-14T23:35:18.321+05:302016-05-14T23:35:18.321+05:30හෙන්රි,
/She is a lot of woman/
හෙහ්, ඒක මරු කතා...හෙන්රි,

/She is a lot of woman/

හෙහ්, ඒක මරු කතාව....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86280831943481261832016-05-14T23:31:19.982+05:302016-05-14T23:31:19.982+05:30හේමමාලි,
මොනවද බං ආයෙමත් කියන්නෙ? හිතුවද මට ඒ ළම...හේමමාලි,

මොනවද බං ආයෙමත් කියන්නෙ? හිතුවද මට ඒ ළමයව අමතක උනාය කියල?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25323814959072725892016-05-14T23:30:05.537+05:302016-05-14T23:30:05.537+05:30ඇනෝ,
වතුර බිව්ව එක හොඳයි...:)ඇනෝ,

වතුර බිව්ව එක හොඳයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68164592996453719992016-05-14T23:29:15.840+05:302016-05-14T23:29:15.840+05:30රෑ,
බූට් එකක් කියන්නෙ කොහොමද බං ඒකට? කොහොම හරි ග...රෑ,

බූට් එකක් කියන්නෙ කොහොමද බං ඒකට? කොහොම හරි ගැලවුනා කිව්වනම් අන්න හරි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43751017377334382672016-05-14T23:27:56.114+05:302016-05-14T23:27:56.114+05:30ප්‍රසන්න,
මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ පැණි කොමඩු ...ප්‍රසන්න,

මම පොඩි කාලෙ හිතාගෙන හිටියෙ පැණි කොමඩු ඇට කෑවම ළමයි හම්බවෙනව කියල. ඔය කවුරුහරි කියපු එකක් වෙන්ට ඇති. මට හරියට මතකයක් නෑ....

A little boy goes to his father and asks 'Daddy, how was I born?'

The father answers, 'Well, son, I guess one day you will need to find out anyway!

Your Mom and I first got together in a chat room on Yahoo. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com