tag:blogger.com,1999:blog-5894057594916563978.post5328663552038046032..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 168. නාගයා වනාහී......RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5894057594916563978.post-8084394633778475702014-11-21T12:09:43.910+05:302014-11-21T12:09:43.910+05:30BuLa සහ Rasikologist
ස්තූතියි දෙන්නටම....කැමිලස් ...BuLa සහ Rasikologist

ස්තූතියි දෙන්නටම....කැමිලස් පෙරේරා මහත්මය ඔය කතාව ගන්න ඇත්තෙ අනගිරත්න මහත්මයගෙ ඔරිජිනල් කතාවෙන් වෙන්න ඇති ....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89545741195148026262014-11-21T08:45:38.480+05:302014-11-21T08:45:38.480+05:30(නයා අරින කතාව ආවේ කැමිලස් ගේ ගජමෑන් එකෙන් නොවේ) ච...(නයා අරින කතාව ආවේ කැමිලස් ගේ ගජමෑන් එකෙන් නොවේ) චන්ද්‍ර අනගිරත්න 60 දශකයේ දී රිවිරැසට ලියූ නරලොව හොල්මන් කතාවකිනි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55951832878277191532013-04-21T21:03:58.673+05:302013-04-21T21:03:58.673+05:30ඔය නයාගේ කතාව චන්ද්‍ර අනගිරත්න මහතා ලියපු පොතක එන ...ඔය නයාගේ කතාව චන්ද්‍ර අනගිරත්න මහතා ලියපු පොතක එන කතාවක්.ඒ පොත ලියලා තියෙන්නේ 70 දශකයේ .නම නරලොව හොල්මන් .මම හිතන්නේ ඒ පොතේ නව මුද්‍රණයක් ලගකදී පලකලා .BuLahttps://www.blogger.com/profile/18217085694215880034noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77222484238906080802013-03-18T13:59:44.269+05:302013-03-18T13:59:44.269+05:30හදිස්සියෙමත් නෙවෙයි රූ..ඔහෙ දෙකක් දාගෙන ඉන්නකොට හි...හදිස්සියෙමත් නෙවෙයි රූ..ඔහෙ දෙකක් දාගෙන ඉන්නකොට හිතිච්චි එව්ව තමයි...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77148494912710839742013-03-15T16:03:10.428+05:302013-03-15T16:03:10.428+05:30you are welcome :)you are welcome :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21921425483411638432013-03-15T16:02:27.182+05:302013-03-15T16:02:27.182+05:30අපොයි නැත.අති ගරු නයි නලඟන මහත්මිය කිසිදු අයුරකින්...අපොයි නැත.අති ගරු නයි නලඟන මහත්මිය කිසිදු අයුරකින් සම්බන්ධ නැත.මේ හුදෙක් සංකේතාත්මක නයි එළවීමකට අප සැමට ඇති අයිතිය තහවුරු කිරීමක් පමණි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73535874647773743622013-03-15T15:31:19.568+05:302013-03-15T15:31:19.568+05:30හදිසියේ අහිංසක නයි මතක් වුනේ මොකද කියලා තමයි මම මේ...හදිසියේ අහිංසක නයි මතක් වුනේ මොකද කියලා තමයි මම මේ කම්පනා කරන්නෙ..!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73760885514558376992013-03-15T15:18:37.164+05:302013-03-15T15:18:37.164+05:30මට නම් නයාටත් වැඩිය අල්ලලා ගියේ අර තරඟාවලියේ එකෝ එ...මට නම් නයාටත් වැඩිය අල්ලලා ගියේ අර තරඟාවලියේ එකෝ එක..!!

//සිංහල වියුණු අවකාශයේ අති විශිෂ්ඨම නාග රාජයා තේරීමේ මහා තරඟාවලිය...වලිය..වලිය...වලිය...//රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-860005727231486082013-03-15T13:03:30.118+05:302013-03-15T13:03:30.118+05:30//කාලයේ මිහිදුම් සළු මෑත් කොට ඔබට මේ අතීත කථාව පැව...//කාලයේ මිහිදුම් සළු මෑත් කොට ඔබට මේ අතීත කථාව පැවසීමට මට අවශ්‍ය වූයේ අප නයා ඇරීමක් යයි එක එල්ලේ වර්ග කරන්නක් අදාල පුද්ගලයාට ඉතා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කිසිදු වැදගත් කමක් නොමැති සාමාන්‍ය දෙයක් වීමට බොහෝවිට අවස්ථාව ඇති බව පහදා දීමටය.///

Thanks. This is the best :) Yes for some ppl its nothing and its the norm in their life to live like that :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25742547982978848822013-03-14T20:19:40.282+05:302013-03-14T20:19:40.282+05:30අහ් මේ තේරිලා තියෙන්නේ ගානට ..:P
\\\අනික් කාර...

අහ් මේ තේරිලා තියෙන්නේ ගානට ..:P

\\\අනික් කාරණේ මම බර වචන සෙල්ලං දාල නං නෑ කවදාවත්, මම ලියන කථාව හෝ සිද්ධියේ ස්වභාවය අනුව ඒ වගේම වෙනසකටත් එක්ක, ඒ ඔක්කොමටත් වැඩිය භාෂාව භාවිතයෙ අත්හදාබැලීමක් විදිහටත් ටිකක් හරබර වචන යොදල ලිව්ව නම් තමයි///

නැහැ මා මිත්‍ර රවියාණෙනි ඔබේ භාෂා ශෛයීලියට ( කෙටුවා හරිද මන්ද )
මා තදින් ප්‍රිය කරමි..( SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38974160235961070882013-03-14T13:23:34.322+05:302013-03-14T13:23:34.322+05:30/ ඔබගේ පෝස්ටුවේ සදහන් එක පුද්ගලයෙක් ඉන්නවා , ඔබලාට.../ ඔබගේ පෝස්ටුවේ සදහන් එක පුද්ගලයෙක් ඉන්නවා , ඔබලාට බොරුවක් කරමින් ඔබලා සමග ඉන්න…/

මම කියන මගෙ යාලුවා ඇත්තටම බොරුවක් කලේ නෑ. එයාට හිතුනා ඇත්ත ඔක්කොම නොකිව්වොත් හොඳයි කියල. ඒ නිසා ඇත්තෙන් බොහොම පොඩ්ඩක් විතරක් කිව්ව එච්චරයි.ඔය කැම්පස් වල රැග් එක වෙලාවෙත් ඔය සුප්‍රසිද්ධ ඉස්කෝලවලින් එන කොල්ලො කෙල්ලො ඔහොම බොරු කියනව මොකද නැත්නම් තදටම රැග් එක වදින නිසා. මොකද ඔය රැග් දෙන මානසික රෝගීන්ගෙ තියනව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87603526789820696822013-03-14T12:54:12.307+05:302013-03-14T12:54:12.307+05:30රවී මේ පෝස්ට් එක මොකක් ගැනද ?
සමාජයේ ඉන්න එක එක වි...රවී මේ පෝස්ට් එක මොකක් ගැනද ?
සමාජයේ ඉන්න එක එක විදිහේ පුද්ගලයෝ ගැන නේද ?

ඔබගේ පෝස්ටුවේ සදහන් එක පුද්ගලයෙක් ඉන්නවා ,
ඔබලාට බොරුවක් කරමින් ඔබලා සමග ඉන්න...

ඇයි ඔහු එහෙම ඉන්නේ ?
ඔහුගේ ඇත්ත එලි කලොත් , ඔබ වැන්නවුන්ගෙන්
අනවශ්‍ය බාදා ඔහුට ඇති වෙන නිසා, ඔහුගේ නිදහස
නැති වෙන නිසා, ඔහු කෙරෙහි වෙනත් ආකල්පෙකීන්
ඔබ සියලු දෙන බලනSilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58972238658373002812013-03-13T18:01:15.365+05:302013-03-13T18:01:15.365+05:30 අර පසුගිය දවස්වල මහ කලබැගෑනියක් කරපු නයිනලගන ම... අර පසුගිය දවස්වල මහ කලබැගෑනියක් කරපු නයිනලගන මේ කතා වලට සමිබන්ධ නැතිද?kosvithahttps://www.blogger.com/profile/14081489864378606969noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30287520655952629402013-03-13T12:23:38.534+05:302013-03-13T12:23:38.534+05:30සහන්, ඔබ කියන්න උත්සාහ කරන දේ තේරුණේ නම් නැත :( සහන්, ඔබ කියන්න උත්සාහ කරන දේ තේරුණේ නම් නැත :( Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82098830765953427812013-03-13T12:15:14.787+05:302013-03-13T12:15:14.787+05:30රයිට් , හිරූස් පටන් ගන්න බලන්න එහෙනම් ඔයාම නාග රාජ...රයිට් , හිරූස් පටන් ගන්න බලන්න එහෙනම් ඔයාම නාග රාජයෙක් එලවල ..හෙහ්, හෙහ්.....:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63748354823039776572013-03-13T12:08:40.711+05:302013-03-13T12:08:40.711+05:30රන් මසු සොයුර..කලකට පසු.....සුව දුක් කෙසේද?...හෙහ්...රන් මසු සොයුර..කලකට පසු.....සුව දුක් කෙසේද?...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67132355714071262612013-03-13T12:07:25.453+05:302013-03-13T12:07:25.453+05:30ඔය කතාවෙන් තමයි නයි ඇරිල්ල කියන යෙදුම ප්‍රසිද්ධ උන...ඔය කතාවෙන් තමයි නයි ඇරිල්ල කියන යෙදුම ප්‍රසිද්ධ උනේ මම හිතන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54908784365591863412013-03-13T12:04:22.678+05:302013-03-13T12:04:22.678+05:30සංකේතාත්මක නාග රාජයින් වර්ගීකරණය පිළිබඳ ඒ අගනා පැහ...සංකේතාත්මක නාග රාජයින් වර්ගීකරණය පිළිබඳ ඒ අගනා පැහැදිලි කිරීම සෙන්නා මහතාගෙනි.

අපූරු පැහැදිලි කිරීම සෙන්නා..නියමයි :) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17712416262060132262013-03-13T11:51:01.642+05:302013-03-13T11:51:01.642+05:30@ Bindi,
/ සිංහල පාඩම් පොතක තිබ්බ නේ ඔය වගේම මුදල...@ Bindi,

/ සිංහල පාඩම් පොතක තිබ්බ නේ ඔය වගේම මුදලාලිගේ ගෙට නයෙක් ඇවිත් කියලා කතාවක් . /

අඩේ සිංහල පාඩම් පොතක එහෙම කතාවක් තිබ්බද? අපේ කාලෙ නම් තිබ්බෙ නැතෝ. සමහරවිට කැමිලස් ගොයිය ඔය ගජමෑන්ගෙ කතාවට අදහස ගත්තෙ එතනින් වෙන්න පුලුවන්…

මට ඔය සිංහල පාඩම් පොත්වල තිබ්බ රසවත් කතා ඔක්කොම වගෙ මතකයි..ඔන්න සිංහල - 5 පොතේ තිබ්බ සුබලයාගේ පින කියල කතාවක්..ඒකෙ හිටිය තුරුවෙළුමා කියල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81786304635019544722013-03-13T08:17:46.116+05:302013-03-13T08:17:46.116+05:30බුරෝ මොකද නිකන් එක අකුරේ කමෙන්ට් දාලා . වැඩ වැඩිද ...බුරෝ මොකද නිකන් එක අකුරේ කමෙන්ට් දාලා . වැඩ වැඩිද මේ දවස්වල .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80071904158482815022013-03-13T01:22:50.341+05:302013-03-13T01:22:50.341+05:30 මේකයි රවී කෙනෙක් නිදහස වෙනුවෙන් ඔය දේ කරන අ... මේකයි රවී කෙනෙක් නිදහස වෙනුවෙන් ඔය දේ කරන අවස්ථා තියෙනවා. මොකද සමහ පුද්ගලයන්ගේ සැබෑ ජීවිතේ එයාලටම දරන්න බැරි බරක්. සැබෑ ජීවිතේ තුලදී කිසිම මිත්‍රයෙක් , ලෙන්ගතු පුද්ගලයෙක් නැහැ.මොකද එහෙම කෙනෙක්ව ලන් කර ගැනීමම පුගලික ( ව්‍යාපාරික ) ජීවිතේට මරු පහරක්.

අති විශාල වගකීමක් තමන්ගේ ඇඟිලි තුඩු වල , එක දුරකථන ඇමතුමක තියෙන කෙනෙක් නිකන් ලඳ බොළඳ විදිහට හැසිරුනොත් ලොකු විපතක් SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19458683387659982742013-03-13T01:06:49.171+05:302013-03-13T01:06:49.171+05:30@ තිසර,
කෝ බං උඹේ personal Masseuse, එයානෙ ඕනම කර...@ තිසර,

කෝ බං උඹේ personal Masseuse, එයානෙ ඕනම කරන කෙනා…:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66338415648411326112013-03-13T00:56:36.675+05:302013-03-13T00:56:36.675+05:30මෙහෙමයි කිසිම කෙනෙක්ට පළමු ත්‍යාගය නම් දිනන්න බැහැ...මෙහෙමයි කිසිම කෙනෙක්ට පළමු ත්‍යාගය නම් දිනන්න බැහැ ..
ඒකට අයිති කාරයෙක් ඉන්නවා.. ( කාරයෙක් කිව්වට කාරියක් :D )SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50876554379229405502013-03-13T00:42:31.822+05:302013-03-13T00:42:31.822+05:30/ පොඩි කුමාරිහාමිගේ රසවත් චූටි නයා දැකලා අදහසක් පහ.../ පොඩි කුමාරිහාමිගේ රසවත් චූටි නයා දැකලා අදහසක් පහළ වුනා /

හුහ්...හොඳ චූටි?...ඒ චූටි නයෙක්නං මට හිතාගත්තෑකි කුමාරිහාමි උන්දෑ අරින ලොකු නයි මොන වගේද කියල....හෙහ්, හෙහ්,

රයිට් අරුණි නෝනො අපි මෙහෙම කරමු වැඩේ...

සිංහල වියුණු අවකාශයේ අති විශිෂ්ඨම නාග රාජයා තේරීමේ මහා තරඟාවලිය...වලිය..වලිය...වලිය...

ඔබ වනාහී කවුරුත් දන්නා නාග රාජයෙක්ද? එසේත් නැතහොත් හීන් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91876764775067678472013-03-13T00:23:11.796+05:302013-03-13T00:23:11.796+05:30මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නයෙක් හිටිය..ඌත් දන්නව ඌට නයා...මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නයෙක් හිටිය..ඌත් දන්නව ඌට නයා, මුචලින්දය කියලයි අපි කියන්නෙ කියල..ඌට ඒකෙ නෑ වගක්වත්...ඒ තරමට නයි ඇරිල්ල ඌට පත්තියං වෙලා....

ඔන්න දවසක් අපි ඕකා ගෙදර ගිහිල්ල එන්ට පරක්කු මොකද කියල කතා කර කර ඉන්නව.

" මොකෝ බං මුචා තාම නැත්තෙ? වෙනද ඕකා මේ වෙලාවට ඇවිල්ලනෙ..දාර නයෙකුත් එලවගෙනම. එක්කො අයියගෙ ෆෝ වීල් එකේ ආවෙ කියයි කුරුණෑගලට නැත්නම් මාමගෙ අලුත් වින්චෙස්ටර්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com