tag:blogger.com,1999:blog-5894057594916563978.post5412165450694352058..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 54. මහා පුරුෂයෙකුගේ සමුගැන්ම......................RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-5894057594916563978.post-81474648356217052712011-10-29T23:25:47.105+05:302011-10-29T23:25:47.105+05:30@ Winchat Kirilli,
@ Buratheno,
@ තිස්ස,
@ Podi...@ Winchat Kirilli,

@ Buratheno,

@ තිස්ස,

@ Podi Kumarihami,

@ RanDil,

@ සිත්තමී,

@ Observer,

@ nawammawatha,

@ priyantha,

ඇත්තටම අපේ අවාසනාවට අහිමි වූ ජාතියේ සම්පතක් කේමදාසයන් කියන්නෙ....ස්තූතියි ඔබ සැමට.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7521782080044534302011-10-25T12:36:36.578+05:302011-10-25T12:36:36.578+05:30ජීවිතේ හැටි එහෙමයි. ඒත් මෙවන් පුරුෂයන් සමුගන්න කාල...ජීවිතේ හැටි එහෙමයි. ඒත් මෙවන් පුරුෂයන් සමුගන්න කාලයක් කතාකරන්න වැදගත් දෙයක් ඉතිරි කරලා. කිසිත් නොකර. නැතිනම් තියනා දේත් කාබාසිනියා කරන අයටත් පුෂ්පොපහාර කරනා රටක කේමදාසයන් ගැන වසර තුනකට පසු කතාකලේ මොනවාද....?
දුකයි අයියේ..:(priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8688940447835333692011-10-24T18:06:07.283+05:302011-10-24T18:06:07.283+05:30ප්‍රේමසිරි කේමදාස, එහෙමත් නැත්නම් මාස්ටර් මගේ ෆැන්...ප්‍රේමසිරි කේමදාස, එහෙමත් නැත්නම් මාස්ටර් මගේ ෆැන්ටසියක් වෙන්නෙ ගොඩක් ඕලෙවල් කරන කාලෙ වෙන්න ඕන. ටී වී එකේ මාස්ටර් ඉන්න ප්‍රෝග්‍රෑම් බොහොම අඩුවෙන් තමයි මඟ ඇරුනෙ [මාස්ටර් ටී.වී එකට ආවෙත් බොහොම කලාතුරකින් මගෙ මතකෙ හැටියට] එතුමා දකිනකොට පුටුවෙ හොඳට හරි බරි ගැහිල කකුල් දෙකත් උඩට අරං බොහොම ආසාවෙන් දැහැන් ගතවෙනව. ඒ දවස්වල මාස්ටක් කියාපු ගොඩක් දේවල් නොතේරුනත් කතාකරපු හැම වචනයක්ම බොහොම බරට දැනුන. එහෙම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48332627125294036772011-10-24T15:09:14.870+05:302011-10-24T15:09:14.870+05:30ඔහු ඇත්තෙන්ම මහා පුරුෂයෙක්ඔහු ඇත්තෙන්ම මහා පුරුෂයෙක්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36895668758661333782011-10-24T10:07:00.693+05:302011-10-24T10:07:00.693+05:30මුළු රටකම මාස්ටර් වූ එතුමන්ගේ ස්වර වියමන් සැබැවින්...මුළු රටකම මාස්ටර් වූ එතුමන්ගේ ස්වර වියමන් සැබැවින්ම අද්විතීයය. එවන් රිද්ම සංකලනයක්, එවන් අපූර්ව වූ මියැසියක් වෙනත් අයෙකුගෙන් ඇසෙනු නැත්තේමය.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56096433237795247022011-10-24T09:00:28.192+05:302011-10-24T09:00:28.192+05:30මේ වැඩේට නං මං හරිම කැමතියි. සමුගත්ත අලුත සැමරුම් ...මේ වැඩේට නං මං හරිම කැමතියි. සමුගත්ත අලුත සැමරුම් සිහි කරන එකත් හොඳයි. ඒත් මෙහෙම මතක තියාගෙන ඉඳලා වසරින් වසර සිහිකර යමක් සටහන් කිරීම හරිම ගුණවත් දෙයක්. මේ ලිපියට මං හරි කැමතියි.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82064981791146043442011-10-24T07:59:52.415+05:302011-10-24T07:59:52.415+05:30හොඳ කලාකරුවෙක්....රටට , ජාතියට විශාල පාඩුවක්!!!!
...හොඳ කලාකරුවෙක්....රටට , ජාතියට විශාල පාඩුවක්!!!!

අර අර්ධ සත්‍ය පේම කතාවත් හරි ලස්සනයි...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1872458857904558942011-10-24T07:04:30.299+05:302011-10-24T07:04:30.299+05:30ගොළු හදවතෙහි තේමා ගීය, දෙපාදොවන උණුසුම් රළ පෙළක් ම...ගොළු හදවතෙහි තේමා ගීය, දෙපාදොවන උණුසුම් රළ පෙළක් මෙන් උදෑසන සිත තවාලූය....
කලගුණ මතක ඇති සහෘදයාණෙනි..ස්තූතියි..තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6451584152732211672011-10-24T06:52:19.268+05:302011-10-24T06:52:19.268+05:30හංස විලම කැළඹෙයි.. ටං ටර ටං ටර ටං ටර ටං..
එකා එක...හංස විලම කැළඹෙයි.. ටං ටර ටං ටර ටං ටර ටං..

එකා එකා යනවා බං අයියෙ, දැන් ඉතිං ඉතිරිවෙලා ඉන්නෙ වික්ටර්ලා, අමරෙලා සෙට් එක විතරයි.. එයාලත් ගිය දාට..!!??Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29199100744832143262011-10-24T03:41:19.651+05:302011-10-24T03:41:19.651+05:30ගොඩාක් වටින පුද්ගලයෙක්...ගොඩාක් වටින පුද්ගලයෙක්...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.com