tag:blogger.com,1999:blog-5894057594916563978.post544478288963763338..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 411. මොලේ කොළොප්පං ගණින්නාන්සේලාගේ කථා වස්තුවRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger80125tag:blogger.com,1999:blog-5894057594916563978.post-57713396325622525022016-05-15T00:52:32.301+05:302016-05-15T00:52:32.301+05:30සිතූ / අරුණ,
කොන්දේසියක් කලින්ම දානවනෙ සිවුරට අත ...සිතූ / අරුණ,

කොන්දේසියක් කලින්ම දානවනෙ සිවුරට අත තියන්න එපා කියල..ඉතිං මොකද කොරන්නෙ?

අත තියන්න එපානං දෙකේ දෙකේ පොල්ලක් අරගෙන දෑත බදල කොන්ද ට දෙන්ට තමයි ඉතිං තියෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82723905265700764542016-05-15T00:50:13.159+05:302016-05-15T00:50:13.159+05:30අජිත්,
/ ලබන ආත්මේ අඟහරු ලෝකේ හරි කොහේ හරි තමා ඉප...අජිත්,

/ ලබන ආත්මේ අඟහරු ලෝකේ හරි කොහේ හරි තමා ඉපදෙන්නේ ඕන්. /

එතකොටත් කියුරියෝසිටි තිබ්බොත් නම් මරුRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50256688899627948072016-05-15T00:47:06.103+05:302016-05-15T00:47:06.103+05:30ඇනෝ,
ඒකම තමයි ප්‍රශ්ණෙ.....:)ඇනෝ,

ඒකම තමයි ප්‍රශ්ණෙ.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31336336811054791672016-05-15T00:46:16.208+05:302016-05-15T00:46:16.208+05:30සජ්ජා,
ඔබ හා එකඟයි වන් හන්නන් පෙසන්ට්...මේ ගණයො ...සජ්ජා,

ඔබ හා එකඟයි වන් හන්නන් පෙසන්ට්...මේ ගණයො පාලනයට ඇඟිලි ගහන එක නවත්තන කල මොකවත් කරන්න බෑ.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83882791984259443052016-05-15T00:44:36.288+05:302016-05-15T00:44:36.288+05:30අරූ,
අයියෝ.....**නෙනවා කියල තමයි කියන්ට තියෙන්නෙ...අරූ,

අයියෝ.....**නෙනවා කියල තමයි කියන්ට තියෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33191614012064650442016-05-15T00:42:57.162+05:302016-05-15T00:42:57.162+05:30Udaya,
Agreed...:)Udaya,

Agreed...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61817011419044578682016-05-15T00:42:25.343+05:302016-05-15T00:42:25.343+05:30සිරිබිරිස්,
මතක නෑ බං...ජේ.ආර්. නං කියන්ට ඇති තම...සිරිබිරිස්,

මතක නෑ බං...ජේ.ආර්. නං කියන්ට ඇති තමයි. ඇයි ඔය මුරුත්තෙට්ටුවේ එක්ක හෙද හෙදියන්ගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්ටත් බෑ කියල ජේ.ආර්. සාකච්ඡාවෙන් නැඟිටල ගියාලුනෙ එක පාරක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14018771492679331062016-05-15T00:39:50.279+05:302016-05-15T00:39:50.279+05:30සුරංග,
ඔය මොකද බොල උඹෙ පරණ පෝස්ට් එකක ලින්ක් එක ...සුරංග,

ඔය මොකද බොල උඹෙ පරණ පෝස්ට් එකක ලින්ක් එක දාල?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37928018455689359012016-05-15T00:38:31.481+05:302016-05-15T00:38:31.481+05:30කළ්‍යාණ,
ඔය වගෙ පොළවෙ පයගහල ජීවත් වෙච්චි තරුණ හා...කළ්‍යාණ,

ඔය වගෙ පොළවෙ පයගහල ජීවත් වෙච්චි තරුණ හාමුදුරුවරු කීප දෙනෙක්ම මම දැනගෙන හිටිය. ඒත් ඒ ඔක්කොමල වගෙ කළකිරීම හින්දම දෙහිගහේ වනල යන්ටම ගියා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38749847856805869502016-05-15T00:36:32.482+05:302016-05-15T00:36:32.482+05:30හාමුදුරුවනේ,
බොහොම සාදරයෙන් පිලිගනිමි ඔබතුමාව.....හාමුදුරුවනේ,

බොහොම සාදරයෙන් පිලිගනිමි ඔබතුමාව....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-830168082149606292016-05-15T00:35:33.465+05:302016-05-15T00:35:33.465+05:30මාතලන්,
ඇත්ත තමයි..මම මාර්ග ඵල ලැබුවා කියල කිව්ව...මාතලන්,

ඇත්ත තමයි..මම මාර්ග ඵල ලැබුවා කියල කිව්වම කාටද පුලුවන් ඒක එහෙම නෙවෙයි කියන්න...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59781068846557264852016-05-15T00:34:19.823+05:302016-05-15T00:34:19.823+05:30වැසිදැරිය,
ඒකනෙ..වෙන්න ඕන ඒ ටික තමයි.ඒත් නොවෙන්නෙ...වැසිදැරිය,

ඒකනෙ..වෙන්න ඕන ඒ ටික තමයි.ඒත් නොවෙන්නෙත් ඒ ටිකමයි......:(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15653444772427150762016-05-15T00:32:57.555+05:302016-05-15T00:32:57.555+05:30Wicharaka,
/ රවිට මතකද, ගැඹුරු මුහුද පොතේදී ආතර් ...Wicharaka,

/ රවිට මතකද, ගැඹුරු මුහුද පොතේදී ආතර් සී ක්ලාක් කියනවා, ඒ කාලේ වෙනකොට, ලංකාවේ ප්‍රධාන සංඝ නායක වරයෙක් ඉන්න බවත්, ඔහු විදේශිකයකු බවත්, ඔහු එක ඇඟිල්ලක් එසෙව්වොත් එක්සත් ජාතීන්ගේ සංගමය පවා ඒ ගැන සිතාබලන බවත්. /

එහෙම බොහොම බලගතු මහානායක කෙනෙක් ඉන්නෙ "Fountains Of Paradise" පොතේ නේද? මට මතක ඒ වගෙ.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91753078111023136602016-05-15T00:30:18.539+05:302016-05-15T00:30:18.539+05:30Thanks Veeya...:)Thanks Veeya...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50092077793254614392016-05-15T00:29:27.951+05:302016-05-15T00:29:27.951+05:30හැලප,
ක්ලාක්ගෙ 90 වෙනි උපන්දිනේට ලොකු උත්සවයක් ත...හැලප,

ක්ලාක්ගෙ 90 වෙනි උපන්දිනේට ලොකු උත්සවයක් තිබ්බ කියල නම් මතකයි. ඒත් මලාට පස්සෙ ඔයවගෙ ආන්දෝලනයක් ඇතිවුන බවක් නම් මතක නෑ. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12239423230676789692016-05-15T00:23:59.926+05:302016-05-15T00:23:59.926+05:30පැතුම්,
ආතර් අයියා ගැන මම කලින් පාරක් ලිව්ව. උඹ අ...පැතුම්,

ආතර් අයියා ගැන මම කලින් පාරක් ලිව්ව. උඹ අර දිග කමෙන්ට් එකක් එහෙම දාල තිබ්බෙ. ආයෙම ලියන්නං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89864624205094066772016-05-15T00:22:19.118+05:302016-05-15T00:22:19.118+05:30අරූ,
මම මේ කතාව කලින් පාරකුත් කිව්ව. පොඩි කාලෙ ඔ...අරූ,

මම මේ කතාව කලින් පාරකුත් කිව්ව. පොඩි කාලෙ ඔය බොහොම ප්‍රසිද්ද රජමහා විහාරයක මහණ වෙන්ට මට චාන්ස් එකක් තිබ්බ. එහෙම උනානං වැඩිකල් නොයා එතන ලොක්කා වෙන්නෙ මම. මොකද ඒකෙ ලොකු හාමුදුරුවො අපේ නෑයො වෙනව.

මම මේ කල්පනා කරන්නෙ අඩේ එහෙම උනානං මම මොනව කරයිද කියල.සම් ටයිම්ස් ශාසන විරෝධී විනය විරෝධී ක්‍රියාවන් හේතුකොටගෙන සියම් නිකායෙන් උපැවිදි කරපු පලවෙනියා මම වෙන්නත් තිබ්බ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85737443889981755362016-05-13T17:55:35.075+05:302016-05-13T17:55:35.075+05:30සිතූ,
ඔය තමන්ට කැමති මාතෘකාවක් ගැන, අසන්නාගෙන් ක...සිතූ,

ඔය තමන්ට කැමති මාතෘකාවක් ගැන, අසන්නාගෙන් කිසිම විරෝධයක් නැතුව කැමති විදිහට අදහස් ප්‍රකාශ කරන්ට හොඳම රස්සාව ඔයාලගෙ රස්සාව. ඇයි කට අප්පල්ලෙ වගෙ බලියාගෙන ඉන්නකොට විරුද්ධව වචනයක්වත් කියන්ට පුලුවනැයි? හෙහ්,හෙහ්,

ඔන්න අපි හිතමු ලෙඩා ෆුල් බයියෙක් කියල..ඔන්න සිතූ දත් ගලවන ගමං මෙහෙම කියනව. " අප්පෝ ඔය මරාව නම් මට පෙන්නන්ට බෑ. පට්ට හොරානෙ…"

ඔන්න ලෙඩා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46377667082217590792016-05-13T17:00:30.927+05:302016-05-13T17:00:30.927+05:30ප්‍රශ්න කරන්නේ කොහොමද සිතු....සිවුරට අත තියන්න එපා...ප්‍රශ්න කරන්නේ කොහොමද සිතු....සිවුරට අත තියන්න එපා කියාගෙනමනේ සාකච්ඡා කරන්න එන්නේ. අන්න දැනටම ආලවක බලකායට ඇප්ලිකේශන් පන්සිය ගානක් ඇවිල්ලලු.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24293502732745463092016-05-13T16:42:57.758+05:302016-05-13T16:42:57.758+05:30දැන් ඉන්න සමහර හාමුදුරුවරු නිසා බුද්ධ ශාසනේ නිකන්ම...දැන් ඉන්න සමහර හාමුදුරුවරු නිසා බුද්ධ ශාසනේ නිකන්ම පිරිහිලා යනවා.. ඒකට වග කියන්න ඕනෙත් අපිම තමයි නේද? ඔය වගේ දෙවල් වලදි මිනිස්සු ප්‍රශ්න නොකරන නිසාත් ඔහොම වෙනවා නේද? සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54244420438584567332016-05-13T16:06:57.476+05:302016-05-13T16:06:57.476+05:30මේක කියන්න අවස්ථාවක් එනකල් මං බලන් ඉන්නවා. කොහෙද ම...මේක කියන්න අවස්ථාවක් එනකල් මං බලන් ඉන්නවා. කොහෙද මං ළඟට එන අය කට අරින්නෙ නෑ නොවැ! සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72735154952703372042016-05-12T21:49:47.502+05:302016-05-12T21:49:47.502+05:30මාත් උපන් දිනේට මස් මාංශ කනවා. රවිත් කනවා. හාමුදුර...මාත් උපන් දිනේට මස් මාංශ කනවා. රවිත් කනවා. හාමුදුරුවෝ කෑවම මොකද මං අහන්නේ. රහත් වෙලත් කොට. පව් සිද්ද වෙන කතා කියල අපායේ යනව සත්තයි. ලබන ආත්මේ අඟහරු ලෝකේ හරි කොහේ හරි තමා ඉපදෙන්නේ ඕන්. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47386439558159665232016-05-11T16:19:34.148+05:302016-05-11T16:19:34.148+05:30අපේ රටේ පාලකයො කොන්ද පන නැති පඟර නැට්ටො, කියල හැමෝ...අපේ රටේ පාලකයො කොන්ද පන නැති පඟර නැට්ටො, කියල හැමෝම දන්නව.ඒත් එකෙක්වත් කට හොල්ලන්නෙ නැහැ.හාමුදුරුවො ගැනත් දන්නව.මෙහෙව් රටක් ඉස්සරහට යයිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41282573011841922612016-05-11T15:31:33.731+05:302016-05-11T15:31:33.731+05:30"අයිෂේ..ඔච්චර කට අරින්න ඕන නෑ..මම දත ගලවන්නෙ ..."අයිෂේ..ඔච්චර කට අරින්න ඕන නෑ..මම දත ගලවන්නෙ එළියෙ ඉඳල" දත් දොස්තර එහෙම කිව්වලුRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63314863685282942742016-05-11T13:31:51.933+05:302016-05-11T13:31:51.933+05:30සිරාවට.... හක්ක ෂුවර් එකට පනින්න ඇති. ඔය චායා රූපේ...සිරාවට.... හක්ක ෂුවර් එකට පනින්න ඇති. ඔය චායා රූපේ විස්ලේසනය කරලා බලන්න ඕන ඔතන පිටිපස්සෙන් මර්වින් සිල්ව මුන්නාන්සෙගෙ අහවල් එක වත් මිරිකනවද කියල.සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.com