tag:blogger.com,1999:blog-5894057594916563978.post5705750758126249955..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 213. කවිකාරියකගේ ප්‍රේමය….......2RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-5894057594916563978.post-20734247590444341362013-09-01T15:22:22.124+05:302013-09-01T15:22:22.124+05:30මේ මොනව කියනවද නෝනෙ..මාත් ඇවිල්ල දැඩි මත්පැං විරෝද...මේ මොනව කියනවද නෝනෙ..මාත් ඇවිල්ල දැඩි මත්පැං විරෝදියෙක්..ඒකනිසාම තමයි මම මත්පැං දැක්ක දැක්ක තැන පුලුවං ඉස්මනට බීල දාන්නෙ...තේරුණාය?....

හැකි විගස මත්පැං මේ ලෝකෙං තුරං කොරන්ට මට පුළුවන් විදිහට මගේ කාර්ය භාරය මම ඉටුකරනව අනලස්ව අන්න ඒ විදිහට.....ආන්න දැක්කද? අපි එහෙමයි....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80118521625451341372013-09-01T15:01:45.155+05:302013-09-01T15:01:45.155+05:30එහෙනං, එහෙනං දයා..ඉල්ලුම අනුව තමයි සැපයුම....හෙහ්,...එහෙනං, එහෙනං දයා..ඉල්ලුම අනුව තමයි සැපයුම....හෙහ්,හෙහ්...ස්තූතියි ....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10502250943980477302013-09-01T00:28:58.747+05:302013-09-01T00:28:58.747+05:30ඔයාකාර බීම වලට නම් කොහොමත් විරුද්දයි අප්පා..අන්තිම...ඔයාකාර බීම වලට නම් කොහොමත් විරුද්දයි අප්පා..අන්තිමට නැති ලෙඩත් හැදිලා ප්‍රශ්න ලෝකෙකුත් එක්ක තමයි නතර වෙන්නේ..!!

කවියේ ඉතුරු එපිසොඩ් එක බලන්න එන්නම්කෝ..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92100005817271239432013-08-31T21:05:16.700+05:302013-08-31T21:05:16.700+05:30ආර්ථික විද්‍යාවේ ඉගැන්වූ භාණ්ඩ හුවමාරුව නරකම නෑ මේ...ආර්ථික විද්‍යාවේ ඉගැන්වූ භාණ්ඩ හුවමාරුව නරකම නෑ මේ වගේ වෙලාවක. ඉල්ලුම හා සැපයුම න්‍යාය හරි..
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15515555090101380162013-08-31T02:26:48.038+05:302013-08-31T02:26:48.038+05:30මට බස් එකේ යද්දීත් ඇහිලා තියෙනවා අර "බුදු තාත...මට බස් එකේ යද්දීත් ඇහිලා තියෙනවා අර "බුදු තාත්තේ බොන්න එපා" කියන සිංදුවේ නවතින්නෙම "බොන්න.. බොන්න.." කිය කියා..
සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73553395347363018302013-08-30T11:56:29.512+05:302013-08-30T11:56:29.512+05:30ස්තුතියි ස්තුතියි...මේ බ්ලොගේ එකට අපි ආසම මේ කමෙන්...ස්තුතියි ස්තුතියි...මේ බ්ලොගේ එකට අපි ආසම මේ කමෙන්ට් වලට දෙන රසබර උත්තර වලටත් එක්ක Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71818175052459610092013-08-29T18:11:44.786+05:302013-08-29T18:11:44.786+05:30රිප්ලයි එක නෙක්ස්ට් එපිසෝඩ් එකේ අරූ...
පරිවර්තනය ...රිප්ලයි එක නෙක්ස්ට් එපිසෝඩ් එකේ අරූ...

පරිවර්තනය මගේ නෙවෙයි. ඔහොම තිබ්බෙ අර ටිං ටිං කාටූන් ගියානෙ රූපවාහිනියෙ, අන්න එව්වයෙ. ටයි මහත්තයගෙ පරිවර්තනයක් වෙන්න ඇති. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56086980601777873892013-08-29T18:06:12.999+05:302013-08-29T18:06:12.999+05:30මේ වනිතාවියොංගෙං බැනුං අහලම කං කුට්ටම සෝ සෝ ගානව.....මේ වනිතාවියොංගෙං බැනුං අහලම කං කුට්ටම සෝ සෝ ගානව...පඳුරු තැලිල්ල ටිකකට අත ඇරල දැම්ම බං...ඒ වෙනුවෙන්ම වෙන්වූ විශේෂ සීරීස් එකක් තියනවනෙ..විමලෙගෙ වාං පතුල් කතා..වහාම ඒක ආයෙම පටං ගන්නයි මයෙ හිතේ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-383920073351262662013-08-29T18:00:40.222+05:302013-08-29T18:00:40.222+05:30ඒ දවස්වල ගුවන් විදුලියෙ තැටි ගබඩාවෙ තියන තැටිවල ගා...ඒ දවස්වල ගුවන් විදුලියෙ තැටි ගබඩාවෙ තියන තැටිවල ගායකයො / ගායිකාවො එක්ක තියෙන ඉරිසියාවට ඇණ වලින් ඉරි අඳිනවලු. ඒකත් ඔය එක තැන දුවන්ට ප්‍රධාන හේතුවක්ය කියල කියනවා.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10204333361027979322013-08-29T17:47:17.213+05:302013-08-29T17:47:17.213+05:30හිටපං බං ටිකක් ඉවසල....බොලාට ඉවසිල්ල කියන එක ගෑවිල...හිටපං බං ටිකක් ඉවසල....බොලාට ඉවසිල්ල කියන එක ගෑවිලවත් නෑ නෙව හැබෑටම..Part 3 - Poem have :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34794148885846212002013-08-29T17:44:07.995+05:302013-08-29T17:44:07.995+05:30I forgot Soda.....Thanks Sakala...Those were the d...I forgot Soda.....Thanks Sakala...Those were the days eh?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50439487440690100062013-08-29T17:41:34.114+05:302013-08-29T17:41:34.114+05:30චන්දන,
එහෙම රිපීට් වෙන්නෙ නෑ කියල අතෑරල දාන්න එපා...චන්දන,

එහෙම රිපීට් වෙන්නෙ නෑ කියල අතෑරල දාන්න එපා මල්ලි. එහෙම උනොත් කියල උපකල්පනය කරපං, අරින්ට එපා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47063848723150880702013-08-29T17:37:49.980+05:302013-08-29T17:37:49.980+05:30කෙන්ජි,
කාලෙන් කාලෙට එහෙම තමයි බං, ජීවිතේ විඳින්න...කෙන්ජි,

කාලෙන් කාලෙට එහෙම තමයි බං, ජීවිතේ විඳින්නෙ කොහොමද? කියන කාරණය ගැන තියෙන ආකල්ප, ඒ වගේම ඒ සඳහා උපයෝගී කරගන්නා ක්‍රම සහ විධි යුගයෙන් යුගයට සහ එකම යුගයක උනත් පුද්ගලයින් දෙදෙනෙකු අතරේ වෙන්නත් පුළුවන්, බොහෝ සෙයින් වෙනස් වෙනව. ඒක තමයි යථාර්තය.ඒකට අපිට කරන්න දෙයක් නෑ.

මම උනත් මේ වගෙ කාලෙක ඔහොම දුෂ්කර ප්‍රදේශයක සේවය කලානම් මගෙ ආතල් එකත් හවසට ලැප් එක දිගඇරගෙන ඒ දිහා බලාගෙන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26305742588450132132013-08-29T17:21:12.995+05:302013-08-29T17:21:12.995+05:30සමාවෙන්න ..සමාවෙන්න...පාරවිලයනය කියන්නෙ ඒක නෙවෙයි ...සමාවෙන්න ..සමාවෙන්න...පාරවිලයනය කියන්නෙ ඒක නෙවෙයි නෙව...

රුධිර පාර විලයනය කියන්නෙ ලේ බොනව කියන එකනෙ...හෙහ්, හෙහ්…

මේ මම කාලෙකට ඉස්සර ලියපු මහ බයානක කතාවකිං උපුටා ගත්තු කෑල්ලක්....

" දැල්වෙන පහන්සිලේ ආලෝකයෙන් තද නින්දේ පසුවූ ඇය වඩාත් රූමත්ව පෙනිනි.ඇය දෙස මොහොතක් බලා සිට සෙමෙන් පහත්වූ ඩ්රැකියුලා ඇගේ සුමුදු ගෙලින් රත්වන් රුධිරය පාරවිලයනය කළේය. "<brRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63499274172914215922013-08-29T16:57:50.742+05:302013-08-29T16:57:50.742+05:30රවී.....මට ඉවසිල්ලක් නැහැ උඹ විජිතයට හදලා දීපු රිප...රවී.....මට ඉවසිල්ලක් නැහැ උඹ විජිතයට හදලා දීපු රිප්ලයි එක බලනකන්. මේක නම් නියමයි.පරිවර්තනය උඹේද?
\\බුබුළු කියනකොට මතක් උනේ ….බිබිලි නඟින බෙලිකටු සහ දෙදරන දඟර සුළං…Blistering barnacles & Thundering typhoons….//Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19386433434929936972013-08-29T13:01:57.682+05:302013-08-29T13:01:57.682+05:30තිසර,
/ රවි අයියා මුණු පොතේ ගැවසෙන්නෙ නෑ මං හිතන්...තිසර,

/ රවි අයියා මුණු පොතේ ගැවසෙන්නෙ නෑ මං හිතන්නේ /

උඹත් බින්දි වගේම තමයි එහෙනං...වෙන නමකිං ඇත්තෙ...ඒකයි කේස් එක...එවාපං ඇත්ත නම...

නං දෙක තුනකිං උන්නම කොහොමද බං අඳුනගන්නෙ ?

ඔන්න අපෙ යාලුවෙක් උන්න ..ගම දෙල්තොට කිට්ටුව..

" ඒයි මේ සිකුරාද උඹල අපේ ගෙදර වරෙල්ල . රෑට නැවතිල ආතල් එකක් ගමු. රා එහෙම ඕසෙට.." ආය මොනවද අපි තුංදෙනෙක්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61271430079689279482013-08-29T12:53:03.635+05:302013-08-29T12:53:03.635+05:30අද නං කෙලින්ම කතාව කියාගෙන ගිහිල්ල තියනව ලබ්බ පොලේ...අද නං කෙලින්ම කතාව කියාගෙන ගිහිල්ල තියනව ලබ්බ පොලේ ගැහුව වගේ,ඇයි මග දිගට හන්දි වංගු එහෙම තිබ්බේ නැතුවයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55046300427347573292013-08-29T12:49:04.044+05:302013-08-29T12:49:04.044+05:30ඇයි මචං අර 'අකලට වට මහ වරුසාවක්සේ' කියන සි...ඇයි මචං අර 'අකලට වට මහ වරුසාවක්සේ' කියන සිංදුව හිරවෙන්නේ අසුබ කියන වචනෙනමනේ.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35627207202777728442013-08-29T12:34:59.117+05:302013-08-29T12:34:59.117+05:30බින්දි,
/ රවිට මතකද ඔය ෆිල්ම් සෙට් එක එල්ෆින්ස්ටන...බින්දි,

/ රවිට මතකද ඔය ෆිල්ම් සෙට් එක එල්ෆින්ස්ටන් එකේ පෙන්නුවා 1993 විතර . /

අනේ නෑ බොලේ...අනූතුනෙ අපි කැළේනෙ. කොළඹ එවෙන්නෙ බොහොම කලාතුරකිං ඔය අපෙ වෘත්තීය සමිතියෙ වැඩක් තිබ්බොත් තමයි….ඒ ආහමත් ආය ෆිල්ම් බලන්ට නම් වෙලාවක් නෑ...වෙන බොහොමත්ම වැදගත් වැඩ තියනව....හෙහ්, හෙහ්,

/ නැත්තන් අර මුණු පොතේ මන් යාලුවෙක් වෙන්ට එවල ඇති /

අනේ බං ඔය මංගල්ලෙ පැත්තෙ මම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16069624472431229752013-08-29T09:54:57.005+05:302013-08-29T09:54:57.005+05:30Rudhira Kandu Perima.....Rudhira Kandu Perima.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86269658692580307642013-08-29T08:15:46.273+05:302013-08-29T08:15:46.273+05:30රවි අයියා මුණු පොතේ ගැවසෙන්නෙ නෑ මං හිතන්නේ.. නැත්...රවි අයියා මුණු පොතේ ගැවසෙන්නෙ නෑ මං හිතන්නේ.. නැත්තං අපිත් යාලු වෙන්ඩ හැදුවා...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45512732177971742362013-08-29T08:13:22.354+05:302013-08-29T08:13:22.354+05:30මෙහෙමනේ අයියේ... සල්ලිත් නෑ වෙන කිසි වාසියකුත් නෑ....මෙහෙමනේ අයියේ... සල්ලිත් නෑ වෙන කිසි වාසියකුත් නෑ.. වෙන එකක් තියා දවස් දෙකක් විතර ගියාම මතකත් නෑ උන්ට... ඒත් කවුරු හරි ඇහුවහම අරුන්ට කවි ලියලා උඹට මොනවද හම්බවුනේ කියලා කටක් ඇරලා කියන්න පුළුවන්නේ, "මම මොනවත් බලාපොරොත්තු වුනේ නෑ, ඒක කලේ ගරු සේවයක් විදිහට" කියලා.

හොඳම පරාජිතයා තෑග්ග ඌට තමා දෙන්න ඕනේ හරිනං... ඔය විටමින් පෙති ටිකක්... කිරිපිටි පැකට් එකක් වගේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71961622043826221712013-08-29T08:03:33.922+05:302013-08-29T08:03:33.922+05:30රුධිර සංසරණය රුධිර සංසරණය Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59843732309494664232013-08-29T08:02:45.449+05:302013-08-29T08:02:45.449+05:30රවිට මතකද ඔය ෆිල්ම් සෙට් එක එල්ෆින්ස්ටන් එකේ පෙන්න...රවිට මතකද ඔය ෆිල්ම් සෙට් එක එල්ෆින්ස්ටන් එකේ පෙන්නුවා 1993 විතර .

උදේට හින ලියල තියන්න ..විහිලු කරන්න එපා ..උදේට අපේ දිහා නිකන් ගාසා ස්ට්‍රිප් එක වගේ ..

අනික ඔව්වාගේ වැදගත් පුද්ගලික විස්තර මෙව්වයේ ලියන්න බැහැ ..ඊයක් විදින්න මේල් එක දෙන්ටෝ..නැත්තන් අර මුණු පොතේ මන් යාලුවෙක් වෙන්ට එවල ඇති

හීන කිව්වම මතක් වුණේ ..අපේ පොඩි නම් නිදාගන්න කලින් හීනේ ප්‍රෝග්‍රෑම් කරනවලු..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39871084786438282332013-08-28T22:57:28.067+05:302013-08-28T22:57:28.067+05:30ඇයි බං අනේපිඬු සිටානෝ සින්දුව හිරවෙන්නේ අනේ අනේ අන...ඇයි බං අනේපිඬු සිටානෝ සින්දුව හිරවෙන්නේ අනේ අනේ අනේ අනේ අනේ කියන තැනින්මනේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com