tag:blogger.com,1999:blog-5894057594916563978.post5773479754116350891..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 223. කවිකාරියකගේ ප්‍රේමය…..11RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-5894057594916563978.post-15671150834653836672021-07-19T08:48:17.679+05:302021-07-19T08:48:17.679+05:30රවිඅයියා,
දේවාල නෙමෙයි දේවාලමුල්ල පාර...රවිඅයියා,
දේවාල නෙමෙයි දේවාලමුල්ල පාර...Aanjanahttps://www.blogger.com/profile/14093903278958980341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54646881633474124062013-10-15T22:38:12.596+05:302013-10-15T22:38:12.596+05:30Sameera,
ජීවිතේ හැටි එහෙම තමයි මල්ලි, ඔය සුට්ටි ස...Sameera,

ජීවිතේ හැටි එහෙම තමයි මල්ලි, ඔය සුට්ටි සුට්ටි පයිරු පාසානං තිබ්බ ඕසෙට..

ඒ සියල්ල නිමාවූ ඉක්බිති මට ඇය හමුවිය.

මේ මම, දැනට බ්ලොග් නොලියන, නවම්මාවත ගොයියගෙ බ්ලොග් එකට කාලෙකට ඉස්සෙල්ල ලියපු කමෙන්ට් එකක්.

අවසාන පෙම,
මුණගැසුනු සඳ,
සිත උපන් සැනසුම,
මෙතෙකැයි කිව නොහැක.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40043548366183077372013-10-15T22:29:31.600+05:302013-10-15T22:29:31.600+05:30ශාන් මලේ,
ඉඳහං ඉඳහං වහාම දාන්නං ඊලඟ කෑල්ල :)ශාන් මලේ,

ඉඳහං ඉඳහං වහාම දාන්නං ඊලඟ කෑල්ල :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58322574105417544122013-10-15T22:28:25.338+05:302013-10-15T22:28:25.338+05:30බින්දි,
/ අර කවුද උඩ කිවා වගේ උඩ ඉඳන් පහල එද්දී ...බින්දි,

/ අර කවුද උඩ කිවා වගේ උඩ ඉඳන් පහල එද්දී මතක නැහැ පටන් ගත්තේ කොහොමද කියලා /

ආන්න එහෙම තමයි නෝනා මෙතන වැඩ. නමේ හැටියට වැඩේ යනව..නිදහස් සිතුවිලි..නිදහස් කිව්වම ආය නෑ සම්පූර්ණයෙන්ම නිදහස්,කොටින්ම ප්‍රතිචාර කියන එව්ව වියුණුවෙ ලියල තියන දේට අදාල වෙන්ට ඕනත් නෑ..

එක පාරක් හෙන්රි කිව්ව වගෙ නේරු ගැන මම පෝස්ට් එකක් ලිව්වය කියමු. බොලා කැමති සරනේරු ගැන කතාකරන්ටනම් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16006511778178786422013-10-15T14:09:52.230+05:302013-10-15T14:09:52.230+05:30aiyo Ravi aiye..Oyata yana yana thana kellangen ka...aiyo Ravi aiye..Oyata yana yana thana kellangen karadara neda.......Bus1ka giyath course1k karanna giyath kellangen berumak naneda........:P ..............

aha sure1 tama vigithayai sujai badala lamayekuth hamba wenna innawalu.....ara eyata kavi liyala hiten love karapu raviyata Binduwalu......Onna ohomalu kavikari premaya sarthaka karagaththe...Kavi karaya ana gaththe............Sameeranoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41637785109119824212013-10-15T10:44:47.959+05:302013-10-15T10:44:47.959+05:30කියෝලා ගියා තමයි ඒ වුනාට කමෙන්ටුවක් කොටන්න බැරි වු...කියෝලා ගියා තමයි ඒ වුනාට කමෙන්ටුවක් කොටන්න බැරි වුනා . අර කවුද උඩ කිවා වගේ උඩ ඉඳන් පහල එද්දී මතක නැහැ පටන් ගත්තේ කොහොමද කියලා ..ඉතින් හිතා බලන්නකෝ කියෝලා දවස් ගානකට පස්සේ මේකේ ලිපියකට කොමෙන්ටුවක් කොටන්නේ කොහොමද කියල .සුජා ගැන අකුරු හතරක් පහක් නම් තිබ්බ තමයි..හැබැයි අර ක්ලාක් කෙල්ලට දාපු ලයින් එක ගැන ඊට වඩා තිබුන
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85204853443916233992013-10-15T10:39:47.720+05:302013-10-15T10:39:47.720+05:30ඕලන්ද ජාතිකයින් පැවතෙන්නේ ජර්මනියේ බතාවී නිම්නයෙන්...ඕලන්ද ජාතිකයින් පැවතෙන්නේ ජර්මනියේ බතාවී නිම්නයෙන් ආපු අයගෙන් කියල විශ්වාස කරනවලු. ඕක මන් කියෙව්වේ අර ඉන්දුනීසියාව ගැන ලියන්න කියවද්දී. ඕකනේ ඒ කාලේ ජකර්තා වලට බතාවියා කියල නම දැම්මෙත් ..
ඉතින් ඔය බාසා දෙක අතර සමානකම් ඇති .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14569911130144461132013-10-14T20:30:05.113+05:302013-10-14T20:30:05.113+05:30අනෙ අම්මප රවි අයියෙ. උබත් මාරම තැනකින්නෙ බොල නවත්ත...අනෙ අම්මප රවි අයියෙ. උබත් මාරම තැනකින්නෙ බොල නවත්තල තියෙන්නෙ. දැන් ඉතින් අනිත් කොටස දානකම් ඇස් උඩ තියන් බලන් ඉන්න ඕන අරූට මොන වෙලාද බලන්න.ලොකු ශානාhttps://www.blogger.com/profile/00948920356930760483noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39494745831806963842013-10-14T13:38:58.083+05:302013-10-14T13:38:58.083+05:30Henry,
ඔය අම්මණ්ඩි එහෙමකට කියවන්නෙ නෑ බං මයෙ බොලො...Henry,

ඔය අම්මණ්ඩි එහෙමකට කියවන්නෙ නෑ බං මයෙ බොලොග්ගෙක, මම ඔය එයයි ගැන වැනුවොත් කතා කරල කියනව අන්න බලන්ටෙයිය කියල. එහෙම මිසක් ඒ මනුස්ස දූට තියෙන වැඩ කන්දරාව එක්ක මෙව්වයෙ හක්කලං කරන්ට එයයිට කොහෙද වෙලාවක්.

දන්සැල් විවුර්ත කිරිලි,සමුගැනීමේ සාද සංවිදානය කිරිලි,ක්‍රීඩා උස්සව සම්බන්දීකරනය කිරිලි,අර ගෙදර වැඩ කරන බාස්ලට බැන අඬගැහිලි, ඉස්කෝලෙ විනෝද චාරිකා වල ගරු ප්‍රදාන සංවිදායක Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5188146901285015342013-10-14T12:14:38.083+05:302013-10-14T12:14:38.083+05:30Seven dead funerals! © මල හත්තිලව්වයි! දැන් මොකෝ බ...Seven dead funerals! © මල හත්තිලව්වයි! දැන් මොකෝ බං අපි කොරන්නේ? අනික සඳා නෝනා (ෆ්රොයිලයින් සඳා) මේවා කියවනවා කියලා මම දැනගෙන හිටියේ නෑනේ.
වස වැරැද්දයි!Poison Mistake!©Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36604195444291416192013-10-14T10:53:49.011+05:302013-10-14T10:53:49.011+05:30රූ,
බොට තැන්කියු කියලත් මට දැන් ඇතිවෙලයි තියෙන්නෙ...රූ,

බොට තැන්කියු කියලත් මට දැන් ඇතිවෙලයි තියෙන්නෙ..ඒත් ආයෙම එහෙම කියන්නං..බොහොම ස්තූතියි රූ..
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21279699281526226552013-10-14T10:50:33.723+05:302013-10-14T10:50:33.723+05:30තිසර,
මෙතන වෙන්නෙ මේකනෙ මල්ලි,
බොහෝ ඇසූ පිරූ තැ...තිසර,

මෙතන වෙන්නෙ මේකනෙ මල්ලි,

බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තාවූ ඥාණවෘද්ධ, බහුශ්‍රැත, දශක පසක් පමණවූ ජීවන අත්දැකීම් බහුල වියතුන් කිහිප පොලක් එකතුවූ සඳ රචනා කොට ඇති වියුණුව පිළිබඳ පමණක් සාකච්ඡා කිර්‍රිමෙන් තෘප්තිමත් විය හැක්කේද? ඇත්තෙන්ම නොහැකිය.

එබැවින් එදවස ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ අම්බිගා ගීතයෙන් ගීතය මෙන් වියුණුවෙහි එක් වදනක් අරභයා ඇරඹෙන විද්වත් සංවාදය නොයෙක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60944098840740359722013-10-14T10:25:16.550+05:302013-10-14T10:25:16.550+05:30බූරාස්,
හෙහ්,හෙහ්, ඒකනෙ..බොහොම තදින් දැනුන උඹ නැත...බූරාස්,

හෙහ්,හෙහ්, ඒකනෙ..බොහොම තදින් දැනුන උඹ නැති අඩුව...ආනන්දෙං පඤ්ඤාවට, පඤ්ඤාවෙං නාලන්දෙට කියලනෙ කියන්නෙ....

ආ, ඒ වියුණු මුහුණත මාරු කලේ අපේ රන්දිල් නෝන මාත්තෙය. ( Naturally...මොකද ඔය නොදන්න දේවල් කොරන්ට ගිහිල්ල අර පලංචියේ ලී ඉරුවේ අපි එකට කියල කියන්නෙ..අන්න ඒ මනුස්සයට වෙච්චි දේ කොරගන්ට මගෙ කිසිම කැමැත්තක් නෑ )

රන්දිල් එහෙම තමයි. පොඩි එකීට අලුත් ඇඳුං අන්දල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53066844015996822572013-10-14T10:10:20.404+05:302013-10-14T10:10:20.404+05:30Henry,
/ පොරොව = Frau/ෆ්‍රෞ/ නෝනා, (දැන් උඹේ සඳා ...Henry,

/ පොරොව = Frau/ෆ්‍රෞ/ නෝනා, (දැන් උඹේ සඳා Frau Weerasinghe) මැතිණිය, Lady.etc./

අම්මප, උඹලත් කරන වැඩ!!

අපෙ උන්දැ ඊයෙ තමයි මේ පෝස්ට් එක කියෝල තියෙන්නෙ...ඔය උඹෙ Frau Weerasinghe කතාව දැකල මට බැණුං කෝටියයි. මොකද මයෙ පරම පිවිතුරු, උදාර උත්කෘෂ්ඨ, අතිරමණීය, සකල කලා වල්ලභ, සර්වාභරණ විභූෂිත ප්‍රේමය ප්‍රකාශ කොට තෙවන දිනයේදී ඇය මා අමතා මෙලෙස පැවසුවාය.

<Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6167561399718047982013-10-14T09:57:32.043+05:302013-10-14T09:57:32.043+05:30පොස්ටුව ගැන වර්ණනා කරලම දැන් ඇතිවෙලා තියෙන්නේ..උඩට...පොස්ටුව ගැන වර්ණනා කරලම දැන් ඇතිවෙලා තියෙන්නේ..උඩට එකතු කරලා තියන පින්තූරේ නම් ලස්සනයි..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74620109955251239312013-10-14T08:58:12.934+05:302013-10-14T08:58:12.934+05:30පෝස්ට් එකටත් වඩා එළ කොමෙන්ට් ටිකක් තියනවා.... අර හ...පෝස්ට් එකටත් වඩා එළ කොමෙන්ට් ටිකක් තියනවා.... අර හෙන්රි තුමාගේ කාඩ් කුට්ටමේ නම් ටික නම් නියමයි... ඉතිහාසය, භාෂාව, සමාජ අධ්‍යයනය, සූප ශාස්ත්‍රය වගේ විෂයයන් ගණනාවක්ම ඇතුලත්....

පෝස්ට් එකත් අර මොකද්ද එක උච්ච වෙන විදිහට නවත්තලා තියනවා....තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28580938062105439292013-10-13T23:18:54.942+05:302013-10-13T23:18:54.942+05:30චකේ චකේ සෑහෙන්ට පරක්කු වෙලානෙ මේ පැත්තෙ ඇවිල්ලා ති...චකේ චකේ සෑහෙන්ට පරක්කු වෙලානෙ මේ පැත්තෙ ඇවිල්ලා තියෙන්නෙ.. පෝස්ට් එකට වඩා රහ කමෙන්ට්ස් ටිකක් තියෙනවා.. :D

පලි: මොකදෑ බොලවු මේ යසට තියෙන බ්ලොග් එකට එකේකේවා කොරන්නෙ.!? අර රන්දිලාට පිස්සුයැ ආයෙමත් මේකෙ ටෙම්ප්ලේට් එක වෙනස් කොරලා තියෙන්නෙ.!? ;)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81482334729169068412013-10-13T17:28:31.791+05:302013-10-13T17:28:31.791+05:30රවී.....උඹයි සැමියයි මස් කපාගෙන දුමේ දැම්මට බිල්ටො...රවී.....උඹයි සැමියයි මස් කපාගෙන දුමේ දැම්මට බිල්ටොන්ග් හදන්න බැහැ :D ඒවට අපේ තල්දූවේ ගෙදර වගේ ඉස්පැෂල් SMOKING ROOMS තියෙන්න ඕන:D.......SMOKING කියන්නේ FOOD PREPARATION ක්‍රමවේදයන්ගෙන් එකක්.
මචෝ උඹ හරි. ඕනම මස් වර්ගයක් බිල්ටොන්ග් කරතහැකි. වඩාත් සුදුසු RED MEAT වර්ග තමයි.BILTONG මෙහේ ගන්න තියෙනවා පොඩියට පැකට් කරලා. අමු පොල් හොයා ගන්න තියෙන අමාරුව (අපි ගමේ උදවිය )නිසා මාස දෙක තුනකට වරක් කන Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69673128301958728002013-10-13T13:01:59.225+05:302013-10-13T13:01:59.225+05:30Muhudu,
/ මේක මුල කියවල අගට එද්දී, පෝස්ට් එකේ මුල...Muhudu,

/ මේක මුල කියවල අගට එද්දී, පෝස්ට් එකේ මුල තිබ්බේ මොනවද මතක නෑ, කමෙන්ට් ටික කියවගෙන එද්දි පෝස්ට් එකේ තිබ්බේ මොනවද මතක නෑ!! / මේ කතාවෙ අවසානයක් අපේ ළමයින්ගෙන් අහල දැනගන්න වෙන එකක් නෑ නේද? :D

Alzheimer's disease (AD), also known in medical literature as Alzheimer disease, is the most common form of dementia. There is no cure for the disease, which worsens as it Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37785221496771504532013-10-13T05:44:53.538+05:302013-10-13T05:44:53.538+05:30:D:D:D:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40420708956141084752013-10-13T01:56:41.361+05:302013-10-13T01:56:41.361+05:30මේක මුල කියවල අගට එද්දී, පෝස්ට් එකේ මුල තිබ්බේ මොන...මේක මුල කියවල අගට එද්දී, පෝස්ට් එකේ මුල තිබ්බේ මොනවද මතක නෑ, කමෙන්ට් ටික කියවගෙන එද්දි පෝස්ට් එකේ තිබ්බේ මොනවද මතක නෑ!! මේ කතාවෙ අවසානයක් අපේ ළමයින්ගෙන් අහල දැනගන්න වෙන එකක් නෑ නේද? :DMUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82865535541446072432013-10-12T23:28:21.597+05:302013-10-12T23:28:21.597+05:30උඹලාදෙන්නටම
ඇබා Björn මගේ හෙන යාලුවනේ බංස්. බුවාට ...උඹලාදෙන්නටම
ඇබා Björn මගේ හෙන යාලුවනේ බංස්. බුවාට නියම වයිකිං මූණක් තිබ්බේ. ටෙනිස් Björn නම් නිකං අඳුනනවා විතරයි. නමුත් මම අර හෙඩ් බෑන්ඩ් එකට ආසයි

මචං භය නෙවෙයි යයවර්ධන.

අනික j කේස් එක. ඒන්ජල් කියන නම උන් කියන්නේ අංහෙල් කියලා.

ඇයි අර කතාව උඹට මතකද? ප්ලේන් එකක එකලඟ සීට් දෙකක ඉන්න උන් දෙන්නෙක් කතාවට වැටෙනව. දකුණු/මධ්‍යම අමෙරිකාවේ ස්පැනිෂ් කතාකරන රටක ගත කරපු Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88850665390757277942013-10-12T23:17:03.550+05:302013-10-12T23:17:03.550+05:30මාර්ස්,
/ අර කෙල්ලට උන විපත කියහංකෝ කයිකාර අයියග...මාර්ස්,

/ අර කෙල්ලට උන විපත කියහංකෝ කයිකාර අයියගෙන් /

ආය මඟුලක් කතා කරනව..අහවල් විපතක්ද බං?....එක පාරක් කිව්වම අහපංකො...

අර පෙසන්නාරච්චි කොලුවගෙ පොත්වල මෙහෙම තියනවලු.

" ශ්‍රී මහා බෝධිරාජයාගේ මුදුනත සුදිලෙනා චූඩා මාණික්‍යරත්නයක් මෙන් දැඩි ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් යුතුව ඔහු සිය ඇකය මත හුන් ඇගේ හිස සිප ගත්තේය. එහි කිසිදු රාගාන්විත හැඟීමක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44385067867151495522013-10-12T22:46:43.602+05:302013-10-12T22:46:43.602+05:30සඳා,
/ හැබැයි දෙමළෙන් "එල්ලාම් මුඩින්ජි"...සඳා,

/ හැබැයි දෙමළෙන් "එල්ලාම් මුඩින්ජි" කියන එක ඇරබික් වලින් "කුල්ලු කලාස්" වෙන්න ඕනේ නේද..?? /

ෂුක්රාන් ජසීලන් සයේඩා..:)

/ අහුවෙන හැම වංගුවකින්ම හැරිලා තමා ගමන යන්නේ නේද..?? :) /

අපි එහෙමයි මැඩම්...සුට්ටි කාලෙ ඉඳලම..උදේට කන්ට පාන් රාත්තල් දෙකක් ගේන්න කඩේට යැව්වොත් රෑට තමයි ඒ පාං කන්ට වෙන්නෙ...හන්දියක් ගානෙ ඉන්න තෙල් බෙහෙත් කාරයො, Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44347795611486596272013-10-12T22:15:04.955+05:302013-10-12T22:15:04.955+05:30Aru,
/ BILTONG කියන්නේ මේ අයගේ කෑමක්.DRIED SALTED...Aru,

/ BILTONG කියන්නේ මේ අයගේ කෑමක්.DRIED SALTED BEEF නියම බයිට් එක /

අම්මාපල්ල ඊරිසියාවෙ බෑ බං..විල්බර් ගොයියගෙ පොත් කියෝලම විශේෂයෙන් " When the lion feeds " ...මට නොනිමෙන දොල දුකක් තිබ්බෙ බිල්ටොං හදල කන්ට.

ඒ පාර අපෙ ගෝලයට කියල ගවනර් ගාතයක් ගෙන්න ගෙන පොත ළඟ තියාගෙන ඒකෙ කියල තියෙන විදිහට මස් තීරු කප්පවල දුමේ දාල වේලුව. වැඩේ එච්චරම සාර්තක උනේ නං නෑ. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com