tag:blogger.com,1999:blog-5894057594916563978.post5792230840284792974..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 503. Abandon all hope ye who enter here - මෙහි ඇතුළු වන්නෝ සියළු අපේක්ෂාවන් අත්හැර ගතයුත්තෝය.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-5894057594916563978.post-31688406894325009902017-05-05T11:40:08.696+05:302017-05-05T11:40:08.696+05:30රවී අය්යෙ බොහොම ස්තුතී... දිගටම පුලුපුලුවන් විදිහට...රවී අය්යෙ බොහොම ස්තුතී... දිගටම පුලුපුලුවන් විදිහට මේ කතාවත් ලියමු... අදයි මේක දැක්කෙ... මම නම් ඔය ෆිල්ම් එක බලල නෑ... ඒ නිසා ද මන්දා මට මේ කතාව බොහොම රසවත්...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89894351525994888562017-05-05T10:48:01.235+05:302017-05-05T10:48:01.235+05:30මොනාද බන් රවියො පරිවර්තනය කරනව නම් කරපන්කො අපි දන්...මොනාද බන් රවියො පරිවර්තනය කරනව නම් කරපන්කො අපි දන්නෙ නැති කතාවක් රෙද්ද.
මේ movie වල තියෙන ඒවා මොන මගුලකට කරනවද බන්, අපි ඒව බලල තියෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60129230798396293492017-05-03T18:57:29.781+05:302017-05-03T18:57:29.781+05:30පොලිසියෙ බලුකූඩුවෙ දාල ඉඳල ප්රශ්න කරන්න යන තැන නම...පොලිසියෙ බලුකූඩුවෙ දාල ඉඳල ප්රශ්න කරන්න යන තැන නම් ගහල තියෙන්නෙ 'ගොලුවොත් කතාකරයි' කියල හිටං.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46300658556836377622017-04-29T22:41:18.096+05:302017-04-29T22:41:18.096+05:30මේ කතාව නම් මට හරියන පාටක් නෑ. (හැබැයි මම මෙහෙම තම...මේ කතාව නම් මට හරියන පාටක් නෑ. (හැබැයි මම මෙහෙම තමයි the story of my marriage ගැනත් මුලින්ම හිතුවේ. මුල් එපිසෝඩ්ස් කියවන්නෙත් නැතුව අත ඇරල හිටිය. පස්සේ තමයි ආස උනේ.)

කොහොම උනත් මෙහෙම එකකුත් තියනව. මම රවී තුමා ඇතුළු වැඩිහිටි අය ලියන බ්ලොග් කියවන්නේ විනෝදෙට විතරක් නෙවෙයි. ඒ පරම්පරාව අත්දැකපු දේ, හිතපු පතපු විදිය, අපි ටීවී එකෙන් විතරක් දකින සමහර දේ (භීෂණය, කෝලාහල වගේ දේ ඇතුළුව) ඇත්තටම එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33611590714049204112017-04-29T13:45:03.964+05:302017-04-29T13:45:03.964+05:30මම අසා / කියවා ඇති ආකාරයට ඔය දැන්වීම් පුවරුව අපායට...මම අසා / කියවා ඇති ආකාරයට ඔය දැන්වීම් පුවරුව අපායට ඇතුල් වෙන දොරටුවෙත් ගසා තිබෙනවාලු.

ඔබට ජයම රවී. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20574100717131019242017-04-29T13:44:25.116+05:302017-04-29T13:44:25.116+05:30මම අසා / කියවා ඇති ආකාරයට ඔය දැන්වීම් පුවරුව අපායට...මම අසා / කියවා ඇති ආකාරයට ඔය දැන්වීම් පුවරුව අපායට ඇතුල් වෙන දොරටුවෙත් ගසා තිබෙනවාලු.

ඔබට ජයම රවී. Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90751844137755520902017-04-29T09:50:27.705+05:302017-04-29T09:50:27.705+05:30//". අන්තිම තෑග්ග මිලියනයක් වෙනුවට දහදාහක් වග...//". අන්තිම තෑග්ග මිලියනයක් වෙනුවට දහදාහක් වගෙ උනානං"//

//"ඔහේලම පිළිගන්නවනම් මේ යස්සය රුපියල් බිලියනයක් දිනුව කියල"//
මිලියනයද බිලියනයද හරි එකඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41624595961086168932017-04-29T09:47:59.769+05:302017-04-29T09:47:59.769+05:30කෙලියි වගේ බිලියනේටකෙලියි වගේ බිලියනේටඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26514571938318719222017-04-29T08:48:14.879+05:302017-04-29T08:48:14.879+05:30ගෙවන්න සල්ලි නැතුවවත් ද ? ලස්සන කතාවක් රවී.. ඉතිරි...ගෙවන්න සල්ලි නැතුවවත් ද ? ලස්සන කතාවක් රවී.. ඉතිරිය එනතෙක් ආසාවෙන් බලා සිටිමි..

මෙක ස්වතන්ත්ර ද පරිවර්තන ද ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13762973853164100972017-04-28T20:19:40.708+05:302017-04-28T20:19:40.708+05:30Thanks Dumee...:)Thanks Dumee...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76072426517814415842017-04-28T20:19:21.254+05:302017-04-28T20:19:21.254+05:30ප්රසන්න,
එව්ව කියන්ට බෑ...හෙහ්,හෙහ්,ප්රසන්න,

එව්ව කියන්ට බෑ...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33486308681766561182017-04-28T20:15:35.768+05:302017-04-28T20:15:35.768+05:30එහෙම කල්පනාවක් නැත...:)එහෙම කල්පනාවක් නැත...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31436212594175978092017-04-28T19:52:30.670+05:302017-04-28T19:52:30.670+05:30ෂා මාමා ෂා... එහෙනම් ඔයා මේකත් පරිවර්තනය කරනව ඈ......ෂා මාමා ෂා... එහෙනම් ඔයා මේකත් පරිවර්තනය කරනව ඈ... ;)Yasitha Darshanahttps://www.blogger.com/profile/00441220186896847339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25580506412674558732017-04-28T18:32:42.269+05:302017-04-28T18:32:42.269+05:30එකත් කියවා තිබූමුත් එය මතකෙ තිබුණේ නෑ මගේ
යළිත් වර...එකත් කියවා තිබූමුත් එය මතකෙ තිබුණේ නෑ මගේ
යළිත් වරක් එක කොටස කියවා මතකෙ ලැබ ගත්තා මගේ
අදත් කියවා බැලූවෙමි දෙක කොටස ලියලා ඇති අගේ
තවත් කොටි වලිගයක දැන් දැන් රවී අයියා එල්ලෙයි වගේ......

(කොහොමහරි මමත් ආසාවෙන් කියවන්න බලන් ඉන්නේ...)

ජයවේවා!!!
Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44252169276947705912017-04-28T17:11:43.809+05:302017-04-28T17:11:43.809+05:30කොමා වැඩේ කෙලවන්නද යන්නෙ හිටං.කොමා වැඩේ කෙලවන්නද යන්නෙ හිටං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com