tag:blogger.com,1999:blog-5894057594916563978.post5849080211790816459..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 369. අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු - 2 - Sophie's WorldRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-5894057594916563978.post-73413436796694231852015-11-24T06:43:00.328+05:302015-11-24T06:43:00.328+05:30ආන්න බලහං අයියෙ... උඹ මට විතරක් මොකෑ ගෝලු ගන්නෙ......ආන්න බලහං අයියෙ... උඹ මට විතරක් මොකෑ ගෝලු ගන්නෙ... මට විතරක් නෙවෙයි මෙච්චර මේ මහ හුඟාක් එව්වොන්ට ඇත්ත සත්තිය තේරිලා තියෙද්දි :-Dජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36187876302810288982015-11-24T06:39:56.452+05:302015-11-24T06:39:56.452+05:30හඅ.... මේ අයියට ඩෝං යන තරම බලහල්ලකො. අපේ ඉතිං අකීක...හඅ.... මේ අයියට ඩෝං යන තරම බලහල්ලකො. අපේ ඉතිං අකීකොරුකොම කියල දෙයක් ගෑවිලාවත් නැතුවා.. ඉහ නිකට පැහිච්ච අයියෙක් තේරුංකොරල යමක් කිව්වාම ඒ මොකැයි එහෙම කියන්නෙ ආදී වසයෙං හරස් පුරස්න නාහ ඒක පිලිපදිනව මිසක... ඕං මාරු කොලා... ගැලපෙනවැයි? :-p ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13033157973954169402015-11-24T06:22:32.528+05:302015-11-24T06:22:32.528+05:30සිත්තමී: දාපං නංගියෙ පහක්!! මාගේ ව්‍යායාමය සිතූ පැ...සිත්තමී: දාපං නංගියෙ පහක්!! මාගේ ව්‍යායාමය සිතූ පැතූ ආකාරයටත් වඩා සඵලව ඇති හැඩයි!!! ප්‍රීතී ප්‍රීති අති මහත් ප්‍රීතී!!

බූරයියා: දැක්ක නේද? මාධ්‍ය සාකච්චාවක් තියල ගැට පද විවරණේකුත් දෙන තැනට තමයි අපි වැඩක් කළොත්! ආයෙ වැඩිය නෑ හරියට වචන දෙකයි කියන්ඩ ඕනෙ මුන්දැව අවුස්සගන්ඩ.. :-D
ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61457438215865675832015-11-24T06:12:08.655+05:302015-11-24T06:12:08.655+05:30This comment has been removed by the author.ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71349681412406038902015-11-22T15:04:46.526+05:302015-11-22T15:04:46.526+05:30රවී අයියා.. ඔබ නරුමයෙක්... අච්චර ආදරණීය විදියට පස්...රවී අයියා.. ඔබ නරුමයෙක්... අච්චර ආදරණීය විදියට පස්සෙන් එන කෙලීව ගණන් ගන්නෙ නැතුව ගණන් උස්සපු එක නිසා... අපූරුයි... දන්නවද මාත් බත් කන්න පොතක් යොදාගන්නව. රවී අයියගේ පෝස්ටුත් සමහර වෙළාවට බත් කන්න යොදාගන්නව...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28370104647054952782015-11-22T12:21:23.196+05:302015-11-22T12:21:23.196+05:30මනෝජ්,
හොඳ වෙලාවට.... නැද්ද බං?මනෝජ්,

හොඳ වෙලාවට.... නැද්ද බං?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70225963579321535842015-11-22T12:20:18.338+05:302015-11-22T12:20:18.338+05:30හෙන්රි,
ඒකනෙ අබුද්දස්ස කාලෙනෙ...:)හෙන්රි,

ඒකනෙ අබුද්දස්ස කාලෙනෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78658867090400298652015-11-22T12:18:44.929+05:302015-11-22T12:18:44.929+05:30අනුත්තරා,
හරි හරි හරි වාඩිගන්ඩකො ... වාඩිගන්ඩකො…....අනුත්තරා,

හරි හරි හරි වාඩිගන්ඩකො ... වාඩිගන්ඩකො….හත් අට පලකිං...:)

මම කැමතිම ගීයක් මේ...සමන් ජයනාත් ජිනදාස කියන්නෙ…

නෙත් පියුම් මත කඳුළු දිය තවරා,
දෙතොල් ඉවුරෙන් සඳ වතුර පිසදා,
මගේ අතැඟිල්ලෙන් මිදී ගිය,
තනි තරුව ඔබ,
අනුත්තරා....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11458650546984554512015-11-22T11:08:51.189+05:302015-11-22T11:08:51.189+05:30මාධ්‍ය සාකච්චාවක් තියලා කරුණු පැහැදිලි කරපු නිසා අ...මාධ්‍ය සාකච්චාවක් තියලා කරුණු පැහැදිලි කරපු නිසා අපි නම් නොමග ගියේ නැහැලු...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25859840481171489492015-11-22T11:00:44.807+05:302015-11-22T11:00:44.807+05:30බාප්පල, මාමල වගේ පේන කාලයක්. වයසෙ වැරැද්ද්.බාප්පල, මාමල වගේ පේන කාලයක්. වයසෙ වැරැද්ද්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17908787737893385712015-11-21T18:09:08.758+05:302015-11-21T18:09:08.758+05:30මේ ටිකේ නම් නැට්ට විකා ගත්ත ගමන් තමයි බුදු බාප්පේ....මේ ටිකේ නම් නැට්ට විකා ගත්ත ගමන් තමයි බුදු බාප්පේ.. හැක හැක.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42978164964729195112015-11-21T17:09:19.966+05:302015-11-21T17:09:19.966+05:30හැබෑට ..ඔව්..කලින් ආවා.එහෙනම් අදුනන කට්ටිය වෙච්චික...හැබෑට ..ඔව්..කලින් ආවා.එහෙනම් අදුනන කට්ටිය වෙච්චිකොට කන්න මොනවත් දීලා තේ එකක් දෙන්නේ නැතෙයි.. ? අඩුගානේ ඈදිගන්නවත් කියන්නකෝ..Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79917113404752910722015-11-21T15:56:49.832+05:302015-11-21T15:56:49.832+05:30අදමයි ආවෙ කිව්වට මටනම් නිකං දැකල පුරුදුයි වගෙ...අදමයි ආවෙ කිව්වට මටනම් නිකං දැකල පුරුදුයි වගෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69184514415044723732015-11-21T15:52:27.212+05:302015-11-21T15:52:27.212+05:30අදමයි මේ පැත්තට ආවෙ..." බාප්පා " කියලා ක...අදමයි මේ පැත්තට ආවෙ..." බාප්පා " කියලා කෑ ගහනවා ඇහුණා...ටිකක් නැවතිලා බැලුවේ ඒකයි..
ලස්සන කතාව.මම කලින් ඒවත් බැලුවා.ආයෙ ලියන්න බාප්පියො...Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38067634121134461692015-11-21T12:57:12.065+05:302015-11-21T12:57:12.065+05:30කළ්‍යාණ,
කොයිවෙලෙත් නැට්ට විකාගෙන ඉන්නකොට කොහොමත...කළ්‍යාණ,

කොයිවෙලෙත් නැට්ට විකාගෙන ඉන්නකොට කොහොමත් පෑගෙන්ට විදිහක් නෑනෙ බුදු පුතේ....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61602628837940842032015-11-21T12:52:02.005+05:302015-11-21T12:52:02.005+05:30Mama nam walige paga gaththe ne bappe ☺Mama nam walige paga gaththe ne bappe ☺කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70019136764739363602015-11-21T12:43:09.603+05:302015-11-21T12:43:09.603+05:30Jesus Jesus කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17260879626142930962015-11-21T10:15:12.051+05:302015-11-21T10:15:12.051+05:30Gossip Lanka,
ස්තූතියි ඔබට......:)Gossip Lanka,

ස්තූතියි ඔබට......:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76032859642544583012015-11-21T10:14:03.301+05:302015-11-21T10:14:03.301+05:30අම්බලන්ගොඩ,
හෙහ්...හෙහ්..ඒකත් නම් එහෙම තමයි...
අ...අම්බලන්ගොඩ,

හෙහ්...හෙහ්..ඒකත් නම් එහෙම තමයි...

අපෙ අත්තම්ම ඉස්සර කියන කවියක අගපද දෙක විතරක් මතකයි..අම්බලංගොඩං..පොල්සම්බලං බතං……:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23560417354743212532015-11-21T10:10:33.280+05:302015-11-21T10:10:33.280+05:30පැතුම්,
අම්මපා?..ඉඳහංකො මම....පැතුම්,

අම්මපා?..ඉඳහංකො මම....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13429050165311119142015-11-21T10:09:34.853+05:302015-11-21T10:09:34.853+05:30ප්‍රසන්න,
ඒකනෙ බං ක්ලියෝ කිව්වම සෙල්ලංද නැද්ද?ප්‍රසන්න,

ඒකනෙ බං ක්ලියෝ කිව්වම සෙල්ලංද නැද්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13795719663506388422015-11-21T08:22:04.403+05:302015-11-21T08:22:04.403+05:30දිගටම ලියන්න....................දිගටම ලියන්න....................Gossip Lankahttp://www.lankagossipgirlnewslk.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77693749031763041592015-11-20T22:39:42.397+05:302015-11-20T22:39:42.397+05:30ඔයා මගේ තාත්ත වගේ..........ඔයා මගේ අයිය වගේ..........ඔයා මගේ තාත්ත වගේ..........ඔයා මගේ අයිය වගේ......... ඔයා මගේ බාප්පා වගේ........ අන්තිමේ තමුසේ මගේ කව්ද කියලත් අහන්නේ ඔය ලිප්ස්ටික් ගාපු ලස්සන කට පොඩ්ඩෙන්ම තමයි සහෝදරවරුනි..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45104243331107958582015-11-20T20:38:18.062+05:302015-11-20T20:38:18.062+05:30රවී අයියා බාප්පා වීම ගැන හෙන නොසන්ඩාල සතුටක් දැනේ....රවී අයියා බාප්පා වීම ගැන හෙන නොසන්ඩාල සතුටක් දැනේ.. හෙහ් හෙහ්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43142707602304933592015-11-20T20:30:08.822+05:302015-11-20T20:30:08.822+05:30ඩ්‍රැකීයෝ මමත් ඔහොම AS400 ලැබ් එකක ඒ දවස් වල මගේ හ...ඩ්‍රැකීයෝ මමත් ඔහොම AS400 ලැබ් එකක ඒ දවස් වල මගේ හිත පොඩ්ඩක් මෙව්වා වෙලා තිබුණු ළමයෙකුට මැසේජ් යැව්වා හෙහ් හෙහ්.. ස්කයිප් වලට වඩා ආතල් නේද හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.com