tag:blogger.com,1999:blog-5894057594916563978.post5912634830730757414..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 150. කුමරියකගේ හාදුව……Waiting For The Kiss Of A PrincessRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-5894057594916563978.post-17240874148807595822013-06-06T19:08:58.506+05:302013-06-06T19:08:58.506+05:30පිස්සුද ළමයා?...මේක මම ලිව්වෙ මේ පහුගිය දෙසැම්බර්....පිස්සුද ළමයා?...මේක මම ලිව්වෙ මේ පහුගිය දෙසැම්බර්...එතකොට ඔහේ නිදහස් සිතුවිලි කියවන්ට අරගෙන සෑහෙන කාලයක්...මේක කොහොම හරි මිස් වෙන්ට ඇති...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57188426549276108842013-06-06T18:13:15.788+05:302013-06-06T18:13:15.788+05:30අපේ රටේ කොයිතරම් ගෙඹි කුමාරයෝ ආදරේ වෙනුවෙන් දිවි ප...අපේ රටේ කොයිතරම් ගෙඹි කුමාරයෝ ආදරේ වෙනුවෙන් දිවි පුදනවද ...හය්යෝ හැබැයි මට කවදාවත් ගෙම්බෙක් අල්ලගන්න ලැබිලා නැහැ ඒ කාලේ . අපේ දිහා බයෝ කාරියෝ දෙන්නෙක් හිටි නිසා උන් අහලක වත් නොසිට පලා ගොස් ..

මේ ලිපිය මන් කියවල නැහැ . ඒකාලේ මේ බ්ලොග් එක වැඩිය දන්නේ නැත්ද කොහෙද
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74158016194186559492012-12-30T12:03:51.970+05:302012-12-30T12:03:51.970+05:30ඔව්ව ඔහොම හරියටම තේරුම් යන්නෙ නෑ සහන්...එහෙම තමයි ...ඔව්ව ඔහොම හරියටම තේරුම් යන්නෙ නෑ සහන්...එහෙම තමයි ඒකෙ හැටි...හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49205058174487600792012-12-30T12:03:21.270+05:302012-12-30T12:03:21.270+05:30ඇත්ත සිරා..ස්තූතියි....
ජීවිතේ එහෙම තමයි බොලේ...ආ...ඇත්ත සිරා..ස්තූතියි....

ජීවිතේ එහෙම තමයි බොලේ...ආධරය ෂුණ්ධර වරධඛී, ඛිෂිධා ෂමාවක් ණම් ණැථී....කියල අර සිංදු කියමින් ආණ්ඩු කොරන පොර කිව්වෙ නිකමටයෑ??
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88914166327739056582012-12-30T12:01:45.394+05:302012-12-30T12:01:45.394+05:30/ ආදරේට ඇස් නෑ නේද /
ආදරේට ඇස් නෑ නෙවෙයි බොල...ආද.../ ආදරේට ඇස් නෑ නේද /

ආදරේට ඇස් නෑ නෙවෙයි බොල...ආදරේ දාගෙන ඉන්නෙ Blinkers ෆුල් ටයිම්. අන්න ඒකයි යථාර්තය පෙන්නෙ නැත්තෙ. Blinkers අයින් වෙනකොට වෙන්න ඕන හරිය වෙලා අහවරයි ...:) :)

/ අපි හැමෝම හොයන්නේ කුමාර , කුමාරියෝ තමයි. /

පිස්සුද අනේ?....කවුද එහෙම කියන්නෙ?....You can speak for yourself…:) :)

<a href="http://www.cartoonstock.com/directory/f/Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2356782921975969502012-12-30T12:00:42.784+05:302012-12-30T12:00:42.784+05:30/ ඉරේ රාජකාරිය මොකද්ද කියලා හිතලා බලන්නකෝ, එතකොට ත.../ ඉරේ රාජකාරිය මොකද්ද කියලා හිතලා බලන්නකෝ, එතකොට තේරෙයි මං කියාපු දේ. /

ම්ම්ම්...ඉරේ රාජකාරිය නේද?...ආ, හරි....විටමින් D නොමිලේ බෙදන එක....ඔන්න බලාපං උඹ මා ගැන හිතාගෙන ඉන්නෙ එහෙමයි එතකොට නේද?...නොමිලේ විටමින් බෙද බෙද යන මනුස්සයෙක් කියලයි ..ඈ..බොල?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34755901297349081512012-12-30T11:59:30.750+05:302012-12-30T11:59:30.750+05:30මට බොහොම සතුටුයි රූ....අපෙ සිත්තමී නඟා ඇවිල්ල බොහ...මට බොහොම සතුටුයි රූ....අපෙ සිත්තමී නඟා ඇවිල්ල බොහොම අපූරු හැකියාවන්ගෙන් අනූන මානවිකාවක්...දැක්කනෙ නේද?.....:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39744467776634148752012-12-30T11:59:00.803+05:302012-12-30T11:59:00.803+05:30/ ඒත් ඒ කිස් එකෙන් පස්සේ වෙන්නේ කුමාරිත් ගෙම්බියක්.../ ඒත් ඒ කිස් එකෙන් පස්සේ වෙන්නේ කුමාරිත් ගෙම්බියක් වෙන එක විතරයි… /

හෙහ්, හෙහ්, එහෙම වෙන එක එක අතකට හොඳා හිරු..මොකද ඔය ගෙම්බොන්ව සිපගෙන කුමාරයො කලාට උංගෙ උපං ගෙයි ගති ඇරෙන්නෙ නෑ නෙව. කුමාරිත් එක්ක රාජ සබාවෙ ඉන්නකොට උනත් මැස්සො එහෙම පෙන්නන්ට බෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකොට දිව දාල අල්ලං කනව.

එතකොට කුමාරියො ගෙම්බියො උනාට අවුලක් නෑ. කුමාරියො කියන්නෙ කොහොමත් ගෙම්බියොන්ගෙ ගති ලක්සන අඩුRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13391149323355151382012-12-30T11:58:25.604+05:302012-12-30T11:58:25.604+05:30සුරතේ දිලෙනා,
සොඳ සැත දිවි තොර කරනා,
මහදේ නැඟෙනා,
...සුරතේ දිලෙනා,
සොඳ සැත දිවි තොර කරනා,
මහදේ නැඟෙනා,
සෙනෙහස නුඹ වෙතම තමා,

( Famous last words of a frog who wanted to be a prince )
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74701655586728897642012-12-28T19:00:11.500+05:302012-12-28T19:00:11.500+05:30ආදරයෙන් විනාස වෙන්නේ ඇයි ? තේරුමක් නැති දෙයක්
උනත්...ආදරයෙන් විනාස වෙන්නේ ඇයි ? තේරුමක් නැති දෙයක්
උනත් තේරුම් නොයන්නේ ආදරේ නිසාමයි ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7487798448450227882012-12-28T14:24:25.322+05:302012-12-28T14:24:25.322+05:30බොහොම ලස්සනයි... සමහරුන්ට තමන් පණ වගේ ආදරය කරන ආදර...බොහොම ලස්සනයි... සමහරුන්ට තමන් පණ වගේ ආදරය කරන ආදරයම තමයි විනාශය ලං කරන්නෙත්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17099711660455734942012-12-28T09:47:26.170+05:302012-12-28T09:47:26.170+05:30රවිගෙන් ලියවුනු ලස්සනම සටහනක්!!!
ඔය වගේ ආදරේ බලාග...රවිගෙන් ලියවුනු ලස්සනම සටහනක්!!!

ඔය වගේ ආදරේ බලාගෙන ඉන්න අයත් ඉන්නවා නේද කියලා පුදුම දුකක් හිතුනේ ගෙම්බා ගැන. ආදරේට ඇස් නෑ නේද?

ඒ එක්කම ඉතින් ගෙම්බටත් කුමාරියෙක්ම ඕනි උනානේ. එක අතකට ඒකේ ඇති වැරැද්දකුත් නෑ. අපි හැමෝම හොයන්නේ කුමාර , කුමාරියෝ තමයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79638822792643051942012-12-28T09:29:37.435+05:302012-12-28T09:29:37.435+05:30අපොයි පව් දෙයියනේ. මම මෙඩිසීන් නොකළේ හොඳ වෙලාවට කි...අපොයි පව් දෙයියනේ. මම මෙඩිසීන් නොකළේ හොඳ වෙලාවට කියලා ආයෙමත් හිතුණා. ඒ වෘත්තිය ගොඩක් උතුම්. ඒත් එතනට යන පාරේ යන්න හිත ගොඩාක් හයිය වෙන්න ඕනේ. මටනං ඒ වැඩේ බෑ.

අයියට ස්තූති කරන්න වචන හොයාගන්න බෑ මට. මෙහෙම දෙයක් කියන්නම්කෝ. අයියා අයියගේ නමටම ගැලපෙන ක්රියාවෙන් යුතු වෙච්ච කෙනෙක්. රවි. ඉරේ රාජකාරිය මොකද්ද කියලා හිතලා බලන්නකෝ, එතකොට තේරෙයි මං කියාපු දේ. ගොඩාක් පින් රවි අයියේ. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46118774714499774952012-12-28T09:22:57.567+05:302012-12-28T09:22:57.567+05:30ම්..රවීගේ ගෙම්බාට පින්සිද්ධ වෙන්න සිත්තමීගේ බ්ලොග්...ම්..රවීගේ ගෙම්බාට පින්සිද්ධ වෙන්න සිත්තමීගේ බ්ලොග් එක පැත්තෙ ගොඩ වැදුනා..ස්තුතියි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4873594419499388432012-12-28T09:22:21.217+05:302012-12-28T09:22:21.217+05:30ඔය විදියට ගෙඹි කුමාරයෙක් හම්බුවෙනකම් බලං ඉන්න කුමා...ඔය විදියට ගෙඹි කුමාරයෙක් හම්බුවෙනකම් බලං ඉන්න කුමාරියොත් ඉන්නවා... ඒත් ඒ කිස් එකෙන් පස්සේ වෙන්නේ කුමාරිත් ගෙම්බියක් වෙන එක විතරයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22235036795110120282012-12-28T07:24:49.307+05:302012-12-28T07:24:49.307+05:30මං 1 නේ.. ගෙම්බටත් හොඳ වැඩේ.. ලොකු අතු අල්ලන්න යනව...මං 1 නේ.. ගෙම්බටත් හොඳ වැඩේ.. ලොකු අතු අල්ලන්න යනවට.. ඔය සිදුවීමෙන් පස්සෙ තමයි,

// කෙල්ලෙක් නිසා ගෙම්බෙක් වෙන්නෙපා// කියන කියමන ආවෙYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2860477719984704862012-12-28T07:23:04.617+05:302012-12-28T07:23:04.617+05:30හයියෝ.. මෙඩ්ඩියෙක් වගේ.. අහිංසක ගෙම්බෙකුටවත් ඉන්න ...හයියෝ.. මෙඩ්ඩියෙක් වගේ.. අහිංසක ගෙම්බෙකුටවත් ඉන්න නොදෙන කෙල්ලො..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.com