tag:blogger.com,1999:blog-5894057594916563978.post5955848653204914129..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 681. ආ...තෙරුවන් සරණයි කියල මෙතනිං අත්සං කරන්ටකො....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5894057594916563978.post-55082165368397651812022-08-12T14:57:34.356+05:302022-08-12T14:57:34.356+05:30රවී බඳින වෙලාවෙ උඩරට ක්‍රමයට බඳිනවද පහත රට ක්‍රමයට...රවී බඳින වෙලාවෙ උඩරට ක්‍රමයට බඳිනවද පහත රට ක්‍රමයට බඳිනවද කියල ප්‍රශ්ණයක් ආව නේද රෙජිස්ට්‍රාර් ඉස්සරහ?ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90337706652939917952022-08-11T15:13:14.328+05:302022-08-11T15:13:14.328+05:30"තෙරුවන් සරණයි " කාලෙකට පස්සෙ ඉතිහාස පාඩ...
"තෙරුවන් සරණයි " කාලෙකට පස්සෙ ඉතිහාස පාඩම පටන් ගත්තට. හොරු රංචුව පහුබැහල නොයෙකුත් ප්‍රකාශ කරන එක ගැනත් සරුවලෝක පුට්ටුව හැදීම ගැනත් මොනවා හරි ලියනවනං හරි වටිනවා
town arachchihttps://www.blogger.com/profile/14909060157974143962noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60524192680284527812022-08-10T09:21:43.467+05:302022-08-10T09:21:43.467+05:30අපට ටිකක් ලේ පිරිසිදු කරගන්ඩ KO Ube පෝස්ට් එකක්?අපට ටිකක් ලේ පිරිසිදු කරගන්ඩ KO Ube පෝස්ට් එකක්?එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18386588632019225712022-08-09T12:38:02.782+05:302022-08-09T12:38:02.782+05:30හම්මේ ඉතිං... පරණ පුරුදු ට්‍රැක් එකට වැටේවා! අපට ට...හම්මේ ඉතිං... පරණ පුරුදු ට්‍රැක් එකට වැටේවා! අපට ටිකක් ලේ පිරිසිදු කරගන්ඩ, එක පෝස්ට් එකක් ඇති මාසෙයක් විතර මතක් කර කර හිනා වෙන්ඩ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31078102586871972802022-08-09T11:28:37.363+05:302022-08-09T11:28:37.363+05:30මෙන්ඩා,
වෙල්කම් සහෝදරයා..:)මෙන්ඩා,

වෙල්කම් සහෝදරයා..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65523093027054829162022-08-09T11:26:55.784+05:302022-08-09T11:26:55.784+05:30සරත්,
බොහොමත්ම ස්තූතියි සරත්..මගෙ දීර්ඝ කාලීන රසි...සරත්,

බොහොමත්ම ස්තූතියි සරත්..මගෙ දීර්ඝ කාලීන රසිකයෙක්...ඔබ දැකීමත් සතුටක්.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51841613773074135612022-08-09T11:25:48.748+05:302022-08-09T11:25:48.748+05:30ela....ela da BRAela....ela da BRAඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3851785055685685582022-08-09T11:24:10.292+05:302022-08-09T11:24:10.292+05:30අජිත්,
ඒක නම් හරියටම හරි..ඕන එකටයි එපා එකටයි ඔක්...අජිත්,

ඒක නම් හරියටම හරි..ඕන එකටයි එපා එකටයි ඔක්කෝටම ආගම පටල ගන්නව..කොහොම උනත් පස්සෙ ඒ අම්මණ්ඩි පාඩමක් ඉගෙන ගෙන වගේ..ඊට පස්සෙ මඟුලක වීඩියෝවක් එක්කෙනෙක් දාල තිබ්බ ඔය වීඩියෝ එකට ප්‍රතිචාර විදිහට ඒකෙ ඔය අම්මණ්ඩිමයි ඉන්නෙ තෙරුවන් සරණ කතා මොකවත් නෑ..නිකම්ම මෙතන අත්සන් කරන්නෙයි කියල කියනව.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80560629066956545862022-08-09T11:18:47.657+05:302022-08-09T11:18:47.657+05:30ප්‍රසන්න තුමා, මානවිකා තුමිය සහ ඇණයා තුමා...
හරි ...ප්‍රසන්න තුමා, මානවිකා තුමිය සහ ඇණයා තුමා...

හරි ..හරි..ඔබ තිදෙනාම හරි..වඩා පැහැදිලි හඬ සහිත වීඩියෝවක් දැක්ක ඔය අදාල සිද්ධියෙ..ඔබලා හරි..මනමාලය තමයි ග්‍රාම භක්ෂණය කරන්නෙ.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21200903810098408872022-08-09T02:48:46.085+05:302022-08-09T02:48:46.085+05:30අර උන්දැ මොකටද තෙරුවන් සරණයි කීවේ. එයාගේ අතේ වැරැද...අර උන්දැ මොකටද තෙරුවන් සරණයි කීවේ. එයාගේ අතේ වැරැද්ද . 😆Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24339070809578577532022-08-08T07:13:46.845+05:302022-08-08T07:13:46.845+05:30තවත් ඔය වගේ සිද්ධියක් මතක් උනා රවී. එකත් ලියලා දාන...තවත් ඔය වගේ සිද්ධියක් මතක් උනා රවී. එකත් ලියලා දාන්නද කියලා ටිකක් හිතුවා. පස්සේ තීරණය කළා ඔන්න ඔහේ ලියන්නම් කියලා. මේ මම විභාග දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාළේ. ඒ කාළේ තිබුණනේ "අඛණ්ඩ ඇගයීම" කියලා මහත් පෙරළිකාර අධ්‍යාපන සංවර්ධන වැඩ සටහනක්. මේ වැඩ සටහනේ විද්‍යා අංශයේ ඇගයීම් ආකෘති සකස් කිරීම සහ ඒවා ගැන ගුරුවරු දැනුවත් කිරීම පැවරී තිබුණේ මට. මේ කාලේ ත්‍රස්තවාදය හොඳට මුල්බැසගෙන තිබුන කාලේ. එකDayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44992531958900421382022-08-08T00:43:23.261+05:302022-08-08T00:43:23.261+05:30මනමාලි සර්කෑස්ටික් ටෝන් ඒකකින් තමයි අහන්නේ, කෙල...මනමාලි සර්කෑස්ටික් ටෝන් ඒකකින් තමයි අහන්නේ, කෙල්ල ගවුමක් අැදලා හොද ප්‍රෙෂ් මූඩ් ඒකක හිටියේ, බෞද්ධ නොවෙන බව පැහැදිලියි, ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9394782325969674942022-08-07T16:18:34.405+05:302022-08-07T16:18:34.405+05:30හෙහ්...හෙ 😄😂හෙහ්...හෙ 😄😂නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60618967750726133162022-08-07T16:13:56.173+05:302022-08-07T16:13:56.173+05:30කොමෙන්ට් වලට රිප්ලයි දාන්න දෙන්නෑබොල මට.
බොලා දැක...කොමෙන්ට් වලට රිප්ලයි දාන්න දෙන්නෑබොල මට.

බොලා දැක්කෙ නැද්ද කෙල්ල අරහෙම ඇහුවට පස්සෙ කොල්ල ආපහු පෑන අතට ගන්නව. ඒ වෙලාවෙ තමයි කොල්ලට කරපු ගොංකම තේරුනේ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70638157494432117432022-08-07T15:29:21.844+05:302022-08-07T15:29:21.844+05:30Harima rasawath katha deka.Palaweni kathawa warak ...Harima rasawath katha deka.Palaweni kathawa warak kiyawala thibunath liyala thiyana apooruwata thawa sarayak kiyawala rasa winda,Bohoma sthuthiyi.sarathhttps://www.blogger.com/profile/09420016257640955833noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55746099434874926752022-08-07T14:37:41.203+05:302022-08-07T14:37:41.203+05:30Lalith,
ස්තූතියි ලලිත්..එහෙම හිටු කියල ලියපු කාලෙ...Lalith,

ස්තූතියි ලලිත්..එහෙම හිටු කියල ලියපු කාලෙකුත් තිබ්බ..දැං ලිවිල්ල මඟෑරිලයි තියෙන්නෙ..දන්නෙ නැද්ද ඉතිං කාලෙං කාලෙට එහෙම තමයි..ආයම මොක මොකවත් ලියන්නයි හිතාන ඉන්නෙ.. ;)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13704303715836769922022-08-07T14:11:30.859+05:302022-08-07T14:11:30.859+05:30පරණ පෝ ස්ට් ඔක්කොම වගේ බැලුවා... කථා සාගරයක්..පරණ පෝ ස්ට් ඔක්කොම වගේ බැලුවා... කථා සාගරයක්..Lalithhttps://www.blogger.com/profile/10694736697230785366noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85895174993958364912022-08-07T11:43:52.484+05:302022-08-07T11:43:52.484+05:30Maanavikaa,
මටනම් ඒ මනමාලි කියන එක පැහැදිලි නෑ..අ...Maanavikaa,

මටනම් ඒ මනමාලි කියන එක පැහැදිලි නෑ..අනික ඒ මනමාලිම ඊට පස්සෙ මනාලයට මේ වීඩියෝ එකට ප්‍රතිචාරයක් දාල තිබ්බ මම මෙතරම් ප්‍රසිද්ධියට පත්කිරීම ගැන බොහොම ස්තූතියි කියල..( ඒක කවුරු හරි එකෙක් හදපු එකක් වෙන්නත් පුලුවෙනි )

අනික සමහරු දොස් කියලත් තිබ්බ මනමාලයට මනමාලිව ලෝකයා ඉදිරියේ ලැජ්ජාවට පත් කලාය කියලත්. ඔන්න ඔය හේතු කාරණා හින්දයි මම හිතුවෙ මෙතන මනමාලියි එහෙම අහන්නෙ කියල.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48750098176920842272022-08-07T11:38:31.339+05:302022-08-07T11:38:31.339+05:30Kush,
ඔබටත් ස්තූතියි කුෂ් පෝස්ට් එක කියවීම සහ ප්...Kush,

ඔබටත් ස්තූතියි කුෂ් පෝස්ට් එක කියවීම සහ ප්‍රතිචාරය පිළිබඳව.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4564424093456952612022-08-07T11:35:05.335+05:302022-08-07T11:35:05.335+05:30දයා මහත්මා,
දෙයියම්පල්ල ඔබතුමාත් දන්න කතා... හෙහ්...දයා මහත්මා,

දෙයියම්පල්ල ඔබතුමාත් දන්න කතා... හෙහ්..හෙහ්..

මේ මම මුලකුරු වලින් සංක්ෂිප්තව හැඳින්වීමක් ගැන කාලෙකට ඉස්සෙල්ල ලියපු කතාවක්.

මම මුලින්ම අර ව්‍යාපෘති වලට නම් දැමිල්ල ගැන කියාගෙන ආවෙ පොඩි කතාවක් කියන්ට හිතාගෙන.... ඉන්ටකො ඒකත් කියලම ඉන්නං එහෙනං….

ඔය එක එක ව්‍යාපෘති වලට අමුතු අමුතු නම් දානවනෙ නගර වල ගම් වල නම් වල කොටස් එකතු කරල...මේ සිද්ධිය උනේ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11174104027947228682022-08-07T11:25:00.462+05:302022-08-07T11:25:00.462+05:30මේ වගේම කතාවක් අහලා තිබෙනවා ඒත් විවාහය ලියාපදිංචි...මේ වගේම කතාවක් අහලා තිබෙනවා ඒත් විවාහය ලියාපදිංචි කරන පොතේ අත්සන් කිරීමකදී. ඒ ජෝඩුව බොහොම පිටිසර ගමක දෙදෙනෙක්. පිරිමියා ලියන්නේ කියන්නේ "හෙළ බසින්" නමේ මුල අකුරු ලියන්නෙත් සිංහල අකුරු වලින්මයි. කාන්තාව තරමක් මෝඩ පහේ. පිරිමියා පන්නිල කන්කානම්ගේ යන තම වාසගමේ මුල් අකුරුත් සමග සිරිපාල කියා අත්සන් කළා. දැන් මනමාලිගේ වාරය. එයා සිරිපාලගේ අත්සන දැක හොඳටම ලජ්ජාවෙන් වගේ, තමන්ට හැඟෙන විදියට Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66546420974064827712022-08-07T09:12:21.728+05:302022-08-07T09:12:21.728+05:30ස්තූතියි කාලෙකින් හිනාවෙන්න කතාවක් ලිව්වාටස්තූතියි කාලෙකින් හිනාවෙන්න කතාවක් ලිව්වාටKush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30532037092587837332022-08-07T03:10:41.281+05:302022-08-07T03:10:41.281+05:30රවී තුමා,
මටත් හිතෙන්නේ ඒ වීඩියෝ එකේ උනේ ප්‍රසන්න...රවී තුමා,

මටත් හිතෙන්නේ ඒ වීඩියෝ එකේ උනේ ප්‍රසන්න තුමා කියන දේ තමයි. මනමාල මහතා තෙරුවන් සරණයි කියලා ලියපු නිසා තමයි මනමාලි අත්සන් කරන්න කලින් පැහැදිලි කරගන්න හිතාගෙන අරහෙම ඇහුවෙ.

අත්සන යටින් SP 90 ලියපු එකට නම් හරි හිනා. කොහොම හරි තෙරුවන් සරණයි සිදුවීම නිසා ඔබතුමාට ලිපියක් දාන්න හිතුණු එකම මදැයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54491126872318826282022-08-07T00:28:31.431+05:302022-08-07T00:28:31.431+05:30පේරා,
කාලෙකින් හරි ආවනෙ..ඒ හොඳටම ඇති.. :)පේරා,

කාලෙකින් හරි ආවනෙ..ඒ හොඳටම ඇති.. :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8539082848204528722022-08-07T00:26:43.091+05:302022-08-07T00:26:43.091+05:30Pra,
:) :) :)Pra,

:) :) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com