tag:blogger.com,1999:blog-5894057594916563978.post6033925261843040852..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 66. පූජියාමා ව නිසලව බලා සිටී.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-5894057594916563978.post-11154285382747503522012-11-02T00:42:02.870+05:302012-11-02T00:42:02.870+05:30මට මේ පෝස්ට් එකටනං ලොකු හිනාවක් නොදාම බෑ අනේ... :D...මට මේ පෝස්ට් එකටනං ලොකු හිනාවක් නොදාම බෑ අනේ... :D :D :D

මං මේ නිදහස් සිතුවිලි වල පරණම පෝස්ට් එකේ ඉඳං කියවගෙන එන ගමන්. මාර ලිපිනේ මට මග ඇරිලා තියෙන්නේ.සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59761112983873502712011-08-15T17:18:19.295+05:302011-08-15T17:18:19.295+05:30සෑබවින්ම සුපර්බ්ය අක්කේ.
දුකේ බෑ... මේක අදනෙ දෑක්...සෑබවින්ම සුපර්බ්ය අක්කේ.
දුකේ බෑ... මේක අදනෙ දෑක්කේ.
අයියෝ ,,, තව ලියන්න අක්කේ.. අපිට මේ වගෙ ලස්සන දේ කියවන්න .... ජය වේවාජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31824184986218247092011-05-26T11:56:43.580+05:302011-05-26T11:56:43.580+05:30ම්ම්ම්ම්ම් විවාහය කියන්නේ ආදරය අවබෝධය හා විශ්වාසය ...ම්ම්ම්ම්ම් විවාහය කියන්නේ ආදරය අවබෝධය හා විශ්වාසය මත ගොඩනැගුණු ශක්තිමත් බැදීමක්....

ඉතිං ඔය කාරණා තුන හොදටම ප්රගුණකල ෆුජියාමාගේ මේ හැසිරීම සාධාරණයි නේද?෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66031428773837066812011-05-26T10:31:56.325+05:302011-05-26T10:31:56.325+05:30ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........
මේකට කමෙන්ට් කරන්න අ...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........

මේකට කමෙන්ට් කරන්න අපි ලාබල වැඩියි වගේ අක්කේ.....

වචනයක් කියන්නම්....

අතිවිශිෂ්ධයි...!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67723257366022101282010-10-16T13:52:35.387+05:302010-10-16T13:52:35.387+05:30ප්රියන්ත අයියේ,
හිතේ තිබුණු අදහස් තව තව අදහස් එක...ප්රියන්ත අයියේ,

හිතේ තිබුණු අදහස් තව තව අදහස් එක්ක ගැට ගහලා ලිව්වා. ස්තුතියි මේ පැත්තේ ආවාටRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89392440197238444032010-10-16T13:42:15.087+05:302010-10-16T13:42:15.087+05:30පොතක් කියෙව්වා වගේ තමා. මටත් හිතෙනවා හිතේ තිබෙන දෙ...පොතක් කියෙව්වා වගේ තමා. මටත් හිතෙනවා හිතේ තිබෙන දෙවල් ලියවිලා ඇත්තේ කියා...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15279629417912764802010-10-04T09:25:10.031+05:302010-10-04T09:25:10.031+05:30සන්සරසිඳු මලේ,
ඔයා හිතන දේ හරි කියලා කියන්න පුළුව...සන්සරසිඳු මලේ,

ඔයා හිතන දේ හරි කියලා කියන්න පුළුවන්. මේ සටහන සම්පූර්ණයෙන්ම අයියාගේ සිතුවිලි වලින් ම විතරක් සමන්විතයි කියලා නං හිතන්න එපා මලේ. මොකද ලියාගෙන යනවිට ඒ ඒ තැනට හොඳයි කියලා හිතුනු කොටස් මම යොදා ගත්තා.

ස්තුතියි මලේ. විදාරණය නොවෙයි කියලා මාත් හිතනවා. පූජියාමාව පරිණත වෙමින් පවතී.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65561216447742163062010-10-02T22:22:47.399+05:302010-10-02T22:22:47.399+05:30අපූරු සටහනක් අක්කෙ...
ඔයා අයියගේ හිත තේරුම්ගන්න හ...අපූරු සටහනක් අක්කෙ...

ඔයා අයියගේ හිත තේරුම්ගන්න හදන විදිහද මේ කළඑළි බැහැල තියෙන්නෙ....

බොහොම පුංචි දේවල් වලට ගොඩාක් ලොකු දේවල් කරන්න පුළුවන්...

හරිම ආසාවෙන් කියෙව්වා... විඳගත්තා....
මුළු හිතින්ම පතනවා ෆුජියාමාව විදාරණය වන එක සදහටම නතර වේවා කියලා....sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37900189103918627202010-09-30T12:16:09.726+05:302010-09-30T12:16:09.726+05:30බොහොම ස්තුතියි අක්කාගේ ප්රාර්තනාවට.කිසි ප්රශ්නයක...බොහොම ස්තුතියි අක්කාගේ ප්රාර්තනාවට.කිසි ප්රශ්නයක් නැහැ අක්කේ කමෙන්ට් නොකලට.අපි හදගමුකෝ ඒකපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14200239295055423672010-09-30T09:57:28.003+05:302010-09-30T09:57:28.003+05:30@ Ansh,
I was wondering where is this 'සුපිරි...@ Ansh,

I was wondering where is this 'සුපිරි',
at last she came. Thanks dearRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8300615408891773322010-09-30T09:56:35.762+05:302010-09-30T09:56:35.762+05:30@පුබුදුවා,
ජීවිතේ, හැමදාමත් පුබුදුවන මලක් වගේ ගෙව...@පුබුදුවා,

ජීවිතේ, හැමදාමත් පුබුදුවන මලක් වගේ ගෙවේවා! කියලා පතනවා මල්ලීට.
ඔයාගේ බ්ලොග් එක පැත්තේ යනවා පුළුවන් වුනු වෙලාවට. කොමෙන්ට් කරන්න බැරි ප්රශ්නයක් තියෙනවා මට සමහර බ්ලොග් වලට මේ දවස් වල. ඒක ඉක්මනින් හදා ගත්තහම මගේ අදහස් ලියලා යන්නම්කෝRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59978994560510586892010-09-29T23:30:09.718+05:302010-09-29T23:30:09.718+05:30wow..!!!
superb post.wow..!!!
superb post.Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78042437800786275502010-09-29T20:58:47.240+05:302010-09-29T20:58:47.240+05:30මටත් හිතෙනවා මාත්,මගේ වෙන්න නෝනාත් දැන් ඉස්සර වගේ ...මටත් හිතෙනවා මාත්,මගේ වෙන්න නෝනාත් දැන් ඉස්සර වගේ නෙමෙයි පරිණත වෙලා කියලා.
නියම කතාව අක්කේ.ලස්සණයි.ගේමක් නැතුව එක හුස්මට කියෙව්වාපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57837429651311061522010-09-29T15:40:24.279+05:302010-09-29T15:40:24.279+05:30@ බිඟුවා,
ඉතිං ඒ හෙන දිග කථාව කියෙව්වේ නැද්ද? :)@ බිඟුවා,

ඉතිං ඒ හෙන දිග කථාව කියෙව්වේ නැද්ද? :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-84126541251017846702010-09-29T15:39:50.005+05:302010-09-29T15:39:50.005+05:30@ලිෂ් විෂ්,
ඔබගේ පැමිණීම අගේ කොට සලකමි. ස්තුතියි ...@ලිෂ් විෂ්,

ඔබගේ පැමිණීම අගේ කොට සලකමි. ස්තුතියි මිතුර ඔබේ හිතට දැනුනු දේ සටහන් කලාට. එය මට ගොඩාක් වටිනවා.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51455781775072127232010-09-29T15:38:43.449+05:302010-09-29T15:38:43.449+05:30@ නොම්බරේ,
ස්තුතියි නොම්බරේ@ නොම්බරේ,

ස්තුතියි නොම්බරේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7104571176612169042010-09-29T15:37:11.421+05:302010-09-29T15:37:11.421+05:30@ Ravi,
"Every marriage is like living under...@ Ravi,

"Every marriage is like living under the shadow of a dormant volcano,
only the sequence & the intensity of eruptions vary"

මේක නං මං අහලා නැහැ අනේ. කාගේ හරි මේ අහල පහලම කෙනෙක්ගේ නිර්මාණයක් කියලා හිතුනා :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78843540075318434312010-09-29T08:57:49.598+05:302010-09-29T08:57:49.598+05:30hena diga katawaknehena diga katawakneබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89065352819343398572010-09-28T15:27:38.960+05:302010-09-28T15:27:38.960+05:30අනේ සමාවෙන්න මේතරම් කල් ගත්තට මෙහෙට එන්නට..! මැදක්...අනේ සමාවෙන්න මේතරම් කල් ගත්තට මෙහෙට එන්නට..! මැදක් කියව්වගෙන යත්දී පපුවට මොකක්දෝ අපහාසුවක් දැනුනා..! ඒත් climax එකේදී ආයිත් මුල කියවත්දී තිබ සැහැල්ලුව ආයිත් ළඟවුණා..!
මෙතෙක් කියවාපු සුපිරිම ලියමනක්..!Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3500356393162380152010-09-27T17:31:25.820+05:302010-09-27T17:31:25.820+05:30This comment has been removed by the author.නොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73433186121548332792010-09-27T17:31:12.793+05:302010-09-27T17:31:12.793+05:30සමහරක් තැන් වල රන්දිල් කියන ලියුම් කරුට හොරෙන් ලිප...සමහරක් තැන් වල රන්දිල් කියන ලියුම් කරුට හොරෙන් ලිපියේ ඉන්න ගැහැණු කෙනා එයාගේ ස්වාමි පුරුෂයාට දක්වන අසීමිත ආදරය එලියට එනවා. . . ඒ ඇරෙන්න බොහොම ලස්සනට පිරිමි කෙනෙක් හිතන විදිහ ලියල තියෙනවා. . සාර්ථකයි.. :)නොම්මරේhttps://www.blogger.com/profile/13535118267310013339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18699216083573850982010-09-27T16:17:09.983+05:302010-09-27T16:17:09.983+05:30එහෙනං, එහෙනං, අනිවාර්යයෙන්ම,
ඇයි මේ කතාව අහල නැත...එහෙනං, එහෙනං, අනිවාර්යයෙන්ම,

ඇයි මේ කතාව අහල නැතෙයි?

"Every marriage is like living under the shadow of a dormant volcano,
only the sequence & the intensity of eruptions vary"Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60068302655845290302010-09-27T12:59:34.601+05:302010-09-27T12:59:34.601+05:30එක හුස්මට කියැවූ අයට දැනුනු අදහස කියලා නැහැනේ. :(
...එක හුස්මට කියැවූ අයට දැනුනු අදහස කියලා නැහැනේ. :(

ස්තුතියි @ රවි,
ඔබේ ගෙදරත් ෆූජියාමාවක් ඇතැයි සිතුනි. මේ තරම් හොඳින් අදහස් දක්වා තිබෙනවා දුටු විට,RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29249531443854511012010-09-27T12:53:00.793+05:302010-09-27T12:53:00.793+05:30හම්මෝ මහන්සියි...
එක හුස්මටම කියෙවුවෙමි..හම්මෝ මහන්සියි...
එක හුස්මටම කියෙවුවෙමි..සෝරෝhttps://www.blogger.com/profile/16190347739059034364noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45781890772061865192010-09-26T14:30:27.658+05:302010-09-26T14:30:27.658+05:30නියමයි... කියලා වැඩක් නෑ...!!!නියමයි... කියලා වැඩක් නෑ...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com