tag:blogger.com,1999:blog-5894057594916563978.post6117544198725364444..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 149. මහා ගාන්ධර්වයකුගේ සමුගැන්ම.......Departure of a Legendary VirtuosoRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-5894057594916563978.post-28375908185330419162013-01-03T10:09:05.134+05:302013-01-03T10:09:05.134+05:30අදයි මේව කියවන්ඩ ඉස්පාසුවක් ලැබුණෙ...අපරාදෙ දවස ති...අදයි මේව කියවන්ඩ ඉස්පාසුවක් ලැබුණෙ...අපරාදෙ දවස තිස්සෙම ඉන්දියානු නාලිකා විතරක් නරඹන අපේ අම්ම මේ ආරංචිය කිව්ව ගමන් මට උඹට ඒ බව කියන්ඩ තිබුණ...
හ්ම්
උඹ දන්නවනෙ අයියෙ මං ඉතිං ඉන්දියානු සංගීතෙට වහ වැටුණෙ අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉඳලනෙ..
හ්ම්!!
මෙතුමාගෙ නම එක්ක තියනෙව තවත් නමක් තමයි අල්ලා රඛා.. වසර ගණනාවක් පෙරදිග සංගීතය බටහිරට ගෙනගිය ගමනේ සගයා!!
මේ දෙන්නගෙ සුසංයොගය!! මේ සංගීත Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7344970501803478172012-12-31T10:18:38.080+05:302012-12-31T10:18:38.080+05:30හෙහ්, හෙහ්, Mucho gracias Senorita,
/ උඹ නිවුස් ...හෙහ්, හෙහ්, Mucho gracias Senorita,

/ උඹ නිවුස් නොබලනවට අපි මක්කොරන්නෙයි? /

හරි හරි බං..අර නරිය කිව්ව වගෙ ඕකට ඉතිං හොඬ වැලෙං පත බාන්ට ඕනය?....දන්නෙ නැත්තං නෑ කිව්වම අහවරයි නෙව....:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89524119167599361982012-12-27T15:13:26.845+05:302012-12-27T15:13:26.845+05:30කතාවක් අස්සේ කතා ගොඩක් ලියන්න ඒ හැම එකක් අස්සෙම එක...කතාවක් අස්සේ කතා ගොඩක් ලියන්න ඒ හැම එකක් අස්සෙම එකම විදියේ වින්දනයක් දෙන්න
රවීට හැර වෙන කාටද පුළුවන්?

මෙය කියවූයේ බොහෝ කලකට පෙරයි. ඒත් මතක පාර ඔස්සේ නන්දන වින්දන වගේම ඒ කාලයේ පෝලිමට ඉඳගෙන බලපු රූපවාහිනියේ වැඩ සටහන් මතක අස්සෙන් එලියට එන්න මට බොහෝ කල් ගියා.
කිවුවත් වගේ මාස්ටර් රවී සංකර්ගේ මරණයෙන් විනාඩි කිහිපයක් ඇතුලත ඒ ගැන බොහෝ රටවල හෙඩ් නිවුස් එකක්ම වුනා.
උඹ Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22905558251993525762012-12-26T12:10:37.771+05:302012-12-26T12:10:37.771+05:30/ රවි ශංකර්ගේ ප්‍රසංගයක් ඉන්දියාවෙදි ඇස් දෙකට දැක .../ රවි ශංකර්ගේ ප්‍රසංගයක් ඉන්දියාවෙදි ඇස් දෙකට දැක ගන්ට ලැබීම ගැන දැන් ගොඩක් සතුටු හිතෙනවා. /

හෙහ්, ඔයානම් පුදුම වාසනාවන්තයි....යූ ටියුබ් එකේ කොච්චර ඇහුවත් බැලුවත් සජීවී ප්රසංහයක තියෙන ඒ වාතාවරණය ( Atmosphere ) සහ අමුතු හැඟීම ( Unique feeling ) එන්නෙම නෑ....

ස්තූතියි පොඩ්ඩි.....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54437371054857796252012-12-26T12:05:29.864+05:302012-12-26T12:05:29.864+05:30/ එවන් රූපවාහිනියක් කවදා දකින්න ලැබෙයිද මන්දා… /
.../ එවන් රූපවාහිනියක් කවදා දකින්න ලැබෙයිද මන්දා… /

කවදාවත් දකින්න ලැබෙන්නෙ නෑ රූ...ආයෙ කවදාකවත්ම නෑ.......කාලය කියන්නෙ අනවරත ප්‍රවාහයක්…You cant get into a flowing river twice….
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66168570406581655472012-12-26T01:37:23.802+05:302012-12-26T01:37:23.802+05:30ලංකාවෙ තියෙන්නෙ ජනමාධ්‍යද බොලං.?? එදිනෙදා බඩ වඩා ග...ලංකාවෙ තියෙන්නෙ ජනමාධ්‍යද බොලං.?? එදිනෙදා බඩ වඩා ගන්ට ට්‍රයි එකක් දෙන ජඩමාධ්‍ය නෙවැ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81476219341118146892012-12-25T15:10:22.378+05:302012-12-25T15:10:22.378+05:30රවි ශංකර්ගේ ප්‍රසංගයක් ඉන්දියාවෙදි ඇස් දෙකට දැක ගන...රවි ශංකර්ගේ ප්‍රසංගයක් ඉන්දියාවෙදි ඇස් දෙකට දැක ගන්ට ලැබීම ගැන දැන් ගොඩක් සතුටු හිතෙනවා. ඒ අවස්තාවෙත් ඔහු හිටියේ දුර්වලව. සංගීතය භාවනාවකට සම වැදීමක් බව මම ඉගෙන ගත්තේ ඔහුගේ සංගීතය අහන් ඉඳලා.

හොඳ සටහනක් රවියෝ...රවි තවත් රවි කෙනෙක් ගැන කරපු අගනා ලියවිල්ලක්!!! :-)Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60592248641349363562012-12-25T07:30:03.637+05:302012-12-25T07:30:03.637+05:30අතීත මතක අවුස්සන පෝස්ටුවක්..
එවන් රූපවාහිනියක් කවද...අතීත මතක අවුස්සන පෝස්ටුවක්..
එවන් රූපවාහිනියක් කවදා දකින්න ලැබෙයිද මන්දා...

Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69219085916918880902012-12-25T01:37:26.815+05:302012-12-25T01:37:26.815+05:30/ ඉතිං බොල උඹ ප්රවෘත්ති බලන්නැති එකට ලෝක ජනමාධ්‍ය.../ ඉතිං බොල උඹ ප්රවෘත්ති බලන්නැති එකට ලෝක ජනමාධ්‍ය මක්කොරන්ටදෑ.. /

ඒකත් හරි තමයි බලාගෙන යනකොට...පහුගිය ටිකේ මලේ බී.බී.සී, සී.එන්.එන්. නම් බලන්ට බැරිඋනා තමයි...ඒත් ඔය ලංකාවෙ එව්ව බැලුව හැමදාම.....එකකවත් දැක්කෙ නෑ මේ සීන් එක....ඒකයි මම අරම කිව්වෙ......

/ උඹ සුවර් එකටම දෙකක් දාලා නැත්තං සදාසුවේ සොට් එකක් දාලා අභ්යවකාශේ පාවී පාවී ඉන්ටැති.. :) /

පිස්සුද බං මෙහෙ ඒ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12321222270756066742012-12-25T01:23:48.254+05:302012-12-25T01:23:48.254+05:30ස්තූතියි තනෝජා..........
හෙහ්, හෙහ්, ඒක නෙව කියන්...ස්තූතියි තනෝජා..........

හෙහ්, හෙහ්, ඒක නෙව කියන්නෙ...කෙලී ගෙට උනත් හරි මට මේක තනියම ඇදගෙන යන්ට වෙලා නෙව...මොකදෑ කොරන්නෙ?.....කෙලී වෙනුවෙන් ඊට වැඩි දෙයක් උනත් කොරන්ටම එපාය.......

ඔන්න බලන්නකො ඒකෙත් හැටි...කෙලීට කෝල් එකක් දෙන්න කියල හිටිය...ඒත් නොයෙක් වැඩ කටයුතු කරන කොටගෙන මතක බැරිඋනා නෙව..ඔයාගෙ කමෙන්ට් එක දැක්ක ගමන් මට හිතුන මේක මෙහෙම හරියන්නෙ නෑ...දැම්මම කතා කරනව කියල....ඒ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39921180493583164112012-12-25T01:04:43.818+05:302012-12-25T01:04:43.818+05:30/ Ravi talks about Ravi./
Yeah, why not?....he sh.../ Ravi talks about Ravi./

Yeah, why not?....he should be real glad that he got to share the same name as someone like me…:) :)

ස්තූතියි සිත්තමී..යස් ...නිවාඩු වෙලාවක අහල බලන්න....ඔන්න මෙහෙමයි වැඩේ වෙන්ට ඕන...ෂරී?....හඳ පායල තියෙන්න ඕන...පාලොස්වක නොවුනත් අටවක පහු වෙල තිබ්බනම් ඇති...අහසෙ වළාකුළු ගොඩක් තියෙන්නත් බෑ. ඔන්න තැන් තැන්වල පුළුං කුට්ටි වගෙ පොඩි පොඩි වළාකුළු....හරිය?..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76504142184087395512012-12-25T00:38:11.092+05:302012-12-25T00:38:11.092+05:30ඇත්ත යසිත්...අපි හැමෝම මරණය හිස මත තබා දිවි ගෙවන උ...ඇත්ත යසිත්...අපි හැමෝම මරණය හිස මත තබා දිවි ගෙවන උදවිය...

ස්තූතියි ඔබටත්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44060976660039385922012-12-25T00:35:25.845+05:302012-12-25T00:35:25.845+05:30/ මමත් නම අහලා , විස්තර අහලා තිබුනට ඒ සංගීතය රස වි.../ මමත් නම අහලා , විස්තර අහලා තිබුනට ඒ සංගීතය රස විඳලා නෑ ඔය වගේ දැහැන්ගත වෙලා… /

ඔතන වැඩේ මෙහෙමයි හිරුවො....කලා නිර්මානයක් රසවිඳින්න කිව්වම ඒ ඒ කලාකෘති වලට තියනව ඒ ඒ ක්‍රම සහ විධි...හරිද?....සරලව කිව්වොත් අර කතාවක් තියෙන්නෙ ඒ ඒ බනිස් වලට ඒ ඒ.......................කියල , ආන්න ඒ වගෙ,

පොඩි උදාහරණෙකින් කිව්වොත් දැන් අපි ටෙලි චිත්‍රපටයක කොටසක් බලනව කියමු ( ටෙලි නාට්‍ය කියන Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58727676987242690712012-12-24T23:18:53.319+05:302012-12-24T23:18:53.319+05:30ඔබ හරි සෑම්...ඉන්දියාව කියන්නෙ ජනප්‍රිය කලාවට වගේම...ඔබ හරි සෑම්...ඉන්දියාව කියන්නෙ ජනප්‍රිය කලාවට වගේම සම්භාව්‍ය කලාවටත් ඒ වගේම ඒ මාධ්‍යයන් හි නිරත ජනප්‍රිය කලාකරුවන් සහ සම්භාව්‍ය කලාකරුවන්ටත් දේවත්වයෙන් සලකන රටක්.....

ස්තූතියි ඔබටත්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1114078638620980812012-12-24T23:13:51.879+05:302012-12-24T23:13:51.879+05:30සත්තකින්ම...අපේ රටේ එවන් ශ්‍රේෂ්ඨ කලාකරුවන් ගැන හ...සත්තකින්ම...අපේ රටේ එවන් ශ්‍රේෂ්ඨ කලාකරුවන් ගැන හරි හැටි කතිකාවතක් ඇගයීමක් නැති එක තමයි කණගාටුව....

කේමදාසයන් ගැන මම වසරකට වගෙ පෙර ලියපු සටහනක් මේ......

ස්තූතියි රතී...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73700585217782186782012-12-24T18:40:48.879+05:302012-12-24T18:40:48.879+05:30ඉතිං බොල උඹ ප්රවෘත්ති බලන්නැති එකට ලෝක ජනමාධ්‍ය ම...ඉතිං බොල උඹ ප්රවෘත්ති බලන්නැති එකට ලෝක ජනමාධ්‍ය මක්කොරන්ටදෑ.. රවි ශංකර් මියගිහින් විනාඩි 15ක් යන්ට කලින් BBC එකේ නිවුස් එක දුන්නා, මම මගේ දෑහින් දැක්කා.. අනිත් ප්‍රධාන ජනමාධ්‍යත් ඒ වගේම වෙන්ටැති කියලා හිතනවා (මොකද මට ඒවා බලන්ට බැරි වුන නිසා).. උඹ සුවර් එකටම දෙකක් දාලා නැත්තං සදාසුවේ සොට් එකක් දාලා අභ්යවකාශේ පාවී පාවී ඉන්ටැති.. :)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24498460088482220342012-12-24T15:58:48.642+05:302012-12-24T15:58:48.642+05:30ස්තූතියි මෙච්චර හරට බරට ලියල තියෙන විදියට.. ඒ වගේම...ස්තූතියි මෙච්චර හරට බරට ලියල තියෙන විදියට.. ඒ වගේම එතුමාට උපහාරයක් වේවා!!

ඒක නෙමේ අර කෙලී ගෙට උනාට පස්සෙ මෙයා තනිමෙන් මේ මාසෙ ලියවිලි හතරක්ම ලියලා... ඊළඟ එක 150.. (පොඩි මතක් කිරීමක්..) :)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46044266710145799422012-12-24T09:41:16.797+05:302012-12-24T09:41:16.797+05:30Ravi talks about Ravi.
වටින සටහනක් අයියේ. මෑතකදී ...Ravi talks about Ravi.

වටින සටහනක් අයියේ. මෑතකදී ලංකාවට ආපු රවි ශංකර් ශර්මා සංගීතවේදියාවයි මෙතුමාවයි මම සෑහෙන කාලයක් යනකල් හිතාගෙන හිටියේ එක්කෙනෙක් කියලා. රවි ශංකර් ශර්මා තුමාම තමයි පැහැදිලි කරලා ඒ ගැන පහදලා දුන්නේ රූපවාහිනියෙන්. මෙතුමාගේ සිතාර් වාදන රසවිඳින්න මගේ තාත්තාත් ගොඩක් කැමතියි. මම යාන්තමින් අහලා තියෙනවා උනත් දැහැන්ගත වෙලා රසවිඳින්න ඕනෙ කියලා මේ වෙනකල් හිතිලා නෑ. වෙලාවක අහලා සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70379129839352049522012-12-24T09:07:29.776+05:302012-12-24T09:07:29.776+05:30මමත් ගොඩක් ආදරේ කරපු ගරු කරපු කෙනෙක්.. මොනවා කරන්න...මමත් ගොඩක් ආදරේ කරපු ගරු කරපු කෙනෙක්.. මොනවා කරන්නද. අපිටත් කවද හරි ඔය ටිකම තමයි..Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41087584074675750802012-12-24T09:06:49.540+05:302012-12-24T09:06:49.540+05:30මමත් නම අහලා , විස්තර අහලා තිබුනට ඒ සංගීතය රස විඳල...මමත් නම අහලා , විස්තර අහලා තිබුනට ඒ සංගීතය රස විඳලා නෑ ඔය වගේ දැහැන්ගත වෙලා... ඒත් මට මතකයි ඉස්කෝලේ 10 වසරේ විතර ඉන්න කාලේ මේන් හෝල් එකේ මොකද්ද වැඩකට බැක්ස්ටේජ් එකේ දඟලනකොට සිතාර් වාදනයක් ඇහිලා, ඔක්කොම වැඩ පැත්තක කියලා ඒක අහගෙන හිටපු හැටි.... ඒ අපේ ඉස්කෝලේ අක්කා කෙනෙක්... මට තාම මතකයි ඒ රිහසල් එක ඉවර වෙනකම් මං පැත්තකින් ඉඳගෙන අහගෙන හිටපු හැටි... එදා මගේ හිතේ සිතාර් වාදනයට ඇතිවෙච්ච අමුතු හැඟීම ඇද හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32807217867082991612012-12-24T08:22:12.315+05:302012-12-24T08:22:12.315+05:30අපේ රටේ වුනත් වියෝ වුණාම පස්සෙ තමා ඇගයීමකට ලක් කරන...අපේ රටේ වුනත් වියෝ වුණාම පස්සෙ තමා ඇගයීමකට ලක් කරන්නේ. ඉන්දියාවෙ කෝමද දන්නෙ නැහැ. හැබැයි ඔවුන් ජිවත්ව ඉන්න කාලෙ ජනතාව දේවත්වයෙන් සලකන බව නම් දන්නවා..

ස්තුති පෝස්ටුවට.sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52509846550731251892012-12-24T06:55:23.243+05:302012-12-24T06:55:23.243+05:30මතකය අවදි කල පෝස්ටුවක්. අපෙත් ඉන්නවා මෙවැනි විද්ව...මතකය අවදි කල පෝස්ටුවක්. අපෙත් ඉන්නවා මෙවැනි විද්වතුන් කිහිප පොලක්.. මහා සංගීතඥ, පණ්ඩිත් ඩබ්ලිව්. ඞී. අමරදේවයන්, පේමසිරි කේමදාස මැතිදුන් ඇත්තටම මම හිතන්නේ මෙවන් පුද්ගලයන් ගැන අපේ පරපුර වෙන්වෙන් යම් දැනුවත් භාවයක් ලබාදීමට ගවේශණාත්මකව කතාබහ කිරීමට උත්සාහයක් දැරිය යුතුයිරතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.com