tag:blogger.com,1999:blog-5894057594916563978.post6133106871348859059..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 404. එෂැණිං පුවක් 12 - අයදුම්පත් භාරදීමේ නවතම ක්‍රමවේදය සහ මහා සංඝරත්නයේ මධ්‍යාංගුලික පාරමිතාව RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger62125tag:blogger.com,1999:blog-5894057594916563978.post-80424431511082337952016-04-12T05:15:03.815+05:302016-04-12T05:15:03.815+05:30උඩින්ම තියන පස්මහ පියවර හරිහැටියට පෙන්නා දුන්නාට ...උඩින්ම තියන පස්මහ පියවර හරිහැටියට පෙන්නා දුන්නාට රවිට පින් දෙන්ඩ ඕනMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6427101535059894622016-04-10T18:45:21.628+05:302016-04-10T18:45:21.628+05:30අජිත්,
අයියෝ ඒක ගණං ගන්න එපා අජිත්...එව්ව මොනවද?...අජිත්,

අයියෝ ඒක ගණං ගන්න එපා අජිත්...එව්ව මොනවද?

Elephants dying with tails intact in big big jungles no?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34250248358550240742016-04-10T18:41:53.424+05:302016-04-10T18:41:53.424+05:30ඇනෝ,
හෙහ්..හෙහ්. යකෝ උනුත් දැං ඒක පුරුදු වෙලාද? ...ඇනෝ,

හෙහ්..හෙහ්. යකෝ උනුත් දැං ඒක පුරුදු වෙලාද? Thanks for a very interesting Photo....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54115036869085754512016-04-10T18:39:15.495+05:302016-04-10T18:39:15.495+05:30ඇනෝ,
එහෙම තමයි රජය පැත්තෙන් ගේන තර්කය. ද්විත්ව ප...ඇනෝ,

එහෙම තමයි රජය පැත්තෙන් ගේන තර්කය. ද්විත්ව පුරවැසිභාවය ප්රදානය කිරීම ගැන සලකල බලන්ට කලින් වරදට දඬුවම් විඳල ඉන්න ඕනෙය කියල.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33533703209008179842016-04-10T18:36:34.981+05:302016-04-10T18:36:34.981+05:30Udaya,
Who to tell tell?...:)
Udaya,

Who to tell tell?...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46306014148785582502016-04-08T21:46:03.787+05:302016-04-08T21:46:03.787+05:30නියමයි. අනේ ඔබගේ අර "පුවක් එෂනින් " අපට ...නියමයි. අනේ ඔබගේ අර "පුවක් එෂනින් " අපට දාන්න බැරි වුනානේ සම්මාන උළෙලට. බොහොම කණගාටුයි ඒ ගැන. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25270091145590251832016-04-08T13:55:48.466+05:302016-04-08T13:55:48.466+05:30https://scontent-amt2-1.xx.fbcdn.net/hphotos-xtl1/...https://scontent-amt2-1.xx.fbcdn.net/hphotos-xtl1/v/t1.0-9/12814508_10153302068191400_5242658395955688490_n.jpg?oh=c27d721cd81c01855f83b706b2e98ed8&oe=57BCD492

:)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20715827241741303642016-04-06T20:42:22.281+05:302016-04-06T20:42:22.281+05:30ඇඟිලි තියෙන්නේ පෙන්නන්න නෙමේ වෙන වැඩවලට කියලා පොර ...ඇඟිලි තියෙන්නේ පෙන්නන්න නෙමේ වෙන වැඩවලට කියලා පොර දන්නේ නැත්තේ තාම සිවුරේ නිසා වෙන්න ඇති බං.

ඒ මොනවා වුනත්,KG ගේ ආගමන විගමන කේස් එකට දඬුවම් දුන්නත් එයාට තම දේශපාලනය කිරීමේ අයිතිය සතු විය යුතුය. ඩුඅල් සිටිසන් වරප්‍රසාදය මොහුට නොලැබෙන්නේ ආගමන නීති කඩ කරපු නිසාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47410445183294711402016-04-06T11:47:19.139+05:302016-04-06T11:47:19.139+05:30ඔව්නේ රවීයියා,එකේ ඉන්නේ ගෝඨයිම්බරයා තමයි.මට වැරදුණ...ඔව්නේ රවීයියා,එකේ ඉන්නේ ගෝඨයිම්බරයා තමයි.මට වැරදුණා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58989927387577029412016-04-06T10:44:42.367+05:302016-04-06T10:44:42.367+05:30Manoj,
මහසෝන් කේස් එකට සම්බන්ධ නන්දිමිත්ර නෙවෙයි...Manoj,

මහසෝන් කේස් එකට සම්බන්ධ නන්දිමිත්ර නෙවෙයි ගෝඨයිම්බර නේද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-950846565840290022016-04-06T10:38:02.711+05:302016-04-06T10:38:02.711+05:30අංගුලිමාල දමනය ෆීචරින් ගෝඨයිම්බර ඇන්ඩ් ජයසේන...අනේ...අංගුලිමාල දමනය ෆීචරින් ගෝඨයිම්බර ඇන්ඩ් ජයසේන...අනේ මන්දා සරත්! සැක් මේ යක්කු අර කඩපු DD බෝතලේ අහවර කරන්න දෙන්නේ නැති හැටි විතරක්.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19509995877436958432016-04-06T09:05:28.678+05:302016-04-06T09:05:28.678+05:30ප්‍රෙසා්,
අල්ලගනිං මාව. ඉක්මණට අල්ලගනිං. මට දැං අ...ප්‍රෙසා්,

අල්ලගනිං මාව. ඉක්මණට අල්ලගනිං. මට දැං අම්මපා... උතුර දකුණ පේන්නෑ. (අල්ලගනිංකො විගහට...!!!)

රවි,
ඒත් අපේ පරම්පරාවෙ පුරුකක් ය කියල සුදික කිව්ව...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32158087957986331492016-04-06T01:26:12.019+05:302016-04-06T01:26:12.019+05:30දිනේෂ්,
නානය අබ සරණයි කිව්වෙ ඔහොමද?...:)දිනේෂ්,

නානය අබ සරණයි කිව්වෙ ඔහොමද?...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25351823068280846422016-04-06T01:25:04.302+05:302016-04-06T01:25:04.302+05:30පැතුම්,
වෙරි හැපී බං වෙරි වෙරි හැපී...:)පැතුම්,

වෙරි හැපී බං වෙරි වෙරි හැපී...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8657836514234453552016-04-06T01:23:31.653+05:302016-04-06T01:23:31.653+05:30කසුන්,
රන්දිකා නෝනත් දැන් ආයම ඔය ලියන්නෙ වලිගෙ ව...කසුන්,

රන්දිකා නෝනත් දැන් ආයම ඔය ලියන්නෙ වලිගෙ විකාගෙන....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78012683164071977842016-04-06T01:21:45.292+05:302016-04-06T01:21:45.292+05:30මනෝජ්,
ඔබ හරි. මේ කේස් එක දුරදිග ගියා වැඩියි.ඇත්...මනෝජ්,

ඔබ හරි. මේ කේස් එක දුරදිග ගියා වැඩියි.ඇත්තටම පෙරටුගාමීන්ට අනවශ්‍ය උත්තේජනයක් පිළිගැනීමක් ලැබුන මේ වැඩේ හින්ද.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58082025450533965282016-04-06T01:18:12.184+05:302016-04-06T01:18:12.184+05:30හෙන්රි,
කුමාර් ගුණරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරිමේ ...හෙන්රි,

කුමාර් ගුණරත්නම්ට ලංකාවේ දේශපාලනය කිරිමේ අයිතිය තියනවා. ඒකෙ මතභේදයක් නෑ. ඒත් මෙතන ඒ පක්ෂයේ උදවිය කලේ නිකම් ගොන් පාට් එකක්. උද්ඝෝෂණයක් කරන්ට අයිතිය තියනව. ඒත් අයදුම්පත් භාරදෙන්ට සහපිරිවරින් ඇතුලට ගිහිල්ල මේ කලේ විකාරයක් කියන එකයි මම කියන්නෙ. මම උපහාසයට ලක් කලේ අර හිටපු මන්ත්‍රී වරයාගෙ බබා ටෝක් එක. එයාල ඔහොමමනෙ. ඒ කාලෙ ජෙප්පොත් එකයි දැං පෙරෙට්ටොත් එකයි.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29472276637204190352016-04-06T01:11:06.894+05:302016-04-06T01:11:06.894+05:30නිර්මාණි,
එයි එයි කට්ටිය එයි බිය නොවනු මැන, කුකු...නිර්මාණි,

එයි එයි කට්ටිය එයි බිය නොවනු මැන, කුකුස් නොගනු මැන...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13648031461942209612016-04-06T01:04:24.809+05:302016-04-06T01:04:24.809+05:30Prasanna,
/ සංසුං වන්න පිංවත. /
යාපනය දැන් සංසුං...Prasanna,

/ සංසුං වන්න පිංවත. /

යාපනය දැන් සංසුං කතාව මට මතක් වුනේ ඔන්න,...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23284693928542050612016-04-06T00:56:54.435+05:302016-04-06T00:56:54.435+05:30ඩ්රැකී,
ඔය ඔක්කොම දේවල් කොරල අපෙං දානෙත් බලාපොර...ඩ්රැකී,

ඔය ඔක්කොම දේවල් කොරල අපෙං දානෙත් බලාපොරොත්තුවෙන එකනෙ ඉවසන්ටම බැරි. මම නම් චීවර දාරීන්ට දානෙ දෙන එක නවත්තල ගොඩක් කල්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3439845754339803722016-04-06T00:53:36.008+05:302016-04-06T00:53:36.008+05:30ඩ්රැකී,
ඩබල් හැපිනස් කියල චීන බියර් එකක් තියනව ...ඩ්රැකී,

ඩබල් හැපිනස් කියල චීන බියර් එකක් තියනව අප්පට සිරි, එව්ව තමයි බඩු..මම හිතන්නෙ හාල් වලින්ද කොහෙද පෙරන්නෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81685675867226075362016-04-06T00:49:05.673+05:302016-04-06T00:49:05.673+05:30හැලප,
හෙහ් උඹ එහෙනං ආලවක දමනය කියවලම නෑ මට පේන්...හැලප,

හෙහ් උඹ එහෙනං ආලවක දමනය කියවලම නෑ මට පේන්නෙ....හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30351996908624220432016-04-06T00:47:18.895+05:302016-04-06T00:47:18.895+05:30Pra,
" තොපාපානුත්ථාන මුද්‍රාව " කියල ක...Pra,

" තොපාපානුත්ථාන මුද්‍රාව " කියල කිව්වැහැකි නේද?

ඒ වචනෙ හැදෙන්නෙ මෙහෙමයි.

Up = උත්ථාන

Your = තොපගේ

Arse = අපාන

තොපගේ + අපාන + උත්ථාන = තොපාපානුත්ථාන
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80348345206507242462016-04-06T00:32:00.728+05:302016-04-06T00:32:00.728+05:30මාතලන්,
අර අජිත් කුමාරට කතා කලානම් උඹට සපෝට් එකක...මාතලන්,

අර අජිත් කුමාරට කතා කලානම් උඹට සපෝට් එකක් දෙයි. වැඩි ගාණක් ගන්න එකකුත් නෑ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76164193846133508232016-04-06T00:30:24.979+05:302016-04-06T00:30:24.979+05:30කම්මල,
ආමර් වීදියෙ ප්‍රේමදාස ප්‍රතිමාවෙත් තියෙන්...කම්මල,

ආමර් වීදියෙ ප්‍රේමදාස ප්‍රතිමාවෙත් තියෙන්නෙ ඔය මුද්‍රාව....:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com