tag:blogger.com,1999:blog-5894057594916563978.post6154449924871440956..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 410. මකුළුහුයක රැඳි පිණිබිඳු...........RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-5894057594916563978.post-2207348056693258712016-05-15T00:54:52.441+05:302016-05-15T00:54:52.441+05:30Thanks Ajith.....:)Thanks Ajith.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27053166872911947012016-05-15T00:54:34.400+05:302016-05-15T00:54:34.400+05:30ඩීන් මහත්මයා,
බොහොමත්ම ස්තූතියි..ඔබේ මුල් බ්ලොගය...ඩීන් මහත්මයා,

බොහොමත්ම ස්තූතියි..ඔබේ මුල් බ්ලොගයත් කියෙව්වා. බොහොම අගෙයි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41924032310930106892016-05-12T21:34:05.823+05:302016-05-12T21:34:05.823+05:30රවී අතිශයින් අනර්ඝයි. කොපමණ ආස හිතුනද කියනවා නම් ග...රවී අතිශයින් අනර්ඝයි. කොපමණ ආස හිතුනද කියනවා නම් ගූගල් එකේ පින්තුර හොයාගෙන ගියා.
https://uk.pinterest.com/pin/41095415321015863/?from_navigate=true
https://uk.pinterest.com/vlervin21/spiderwebs/
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58821282032957456852016-05-09T17:10:40.449+05:302016-05-09T17:10:40.449+05:30අපූරුයි රවිඳුනේ, මෙහෙමෙ කතාවක් කියෙනවා //A push in...අපූරුයි රවිඳුනේ, මෙහෙමෙ කතාවක් කියෙනවා //A push in the right direction// ඒ විදියට සොබාදහම මුදු උගුලක් වගේ පෙනුනත් ආශීර්වාදයෙන් පිරුණ අලංකාර මකුළු දැලක් ඔබේ හැරවුම් ලක්ෂය බවට පත් කර ඇත්තේ වාසනාවට.

ඔබේ ලිවිම බොහෝ සේ රසවින්ඳෙමි, අනර්ගයි!

මගේ කතාවේ එය, පුංචි ස්ප්‍රින් එකක්://එතුන ලෝහ දඟරයකි ස්ප්‍රිනය, එසතු හැකියාවකි පෑගීමට ලක්වූ සෑම වරකදීම ඇති වන තෙරපුම නිහඬව දරාගෙන ශක්තියක් සේ ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18836532694003898492016-05-09T06:51:12.339+05:302016-05-09T06:51:12.339+05:30පොත් හතරම ඒ කියන්නේ 2001,2010,2061 සහ 3001 ඔක්කොම ...පොත් හතරම ඒ කියන්නේ 2001,2010,2061 සහ 3001 ඔක්කොම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85817462246988885302016-05-08T02:21:34.623+05:302016-05-08T02:21:34.623+05:30සිත්තමී,
බොහොසෙයින්ම ඔබට ස්තූතියි!!!සිත්තමී,

බොහොසෙයින්ම ඔබට ස්තූතියි!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17181649767595482312016-05-08T02:20:39.054+05:302016-05-08T02:20:39.054+05:30වැසි දැරිය,
/ පරිවර්තනයත් පරණ පෝස්ටුව වගෙම ඉස්තර...වැසි දැරිය,

/ පරිවර්තනයත් පරණ පෝස්ටුව වගෙම ඉස්තරම්..!! /

ස්තූතියි!!!

/ මැකිලිය කියල වචනයක් තියෙනවද.. ඇහුවමයි. /

මකුළුවගෙ ගෑණු සතාට මැකිළිය කියල කියනව නේද? මම දෙතුන් තැනක එහෙම කියවල තියනව. එහෙම නැතිනම් අපි එහෙම වචනයක් හදා ගමු. වචන කියන්නෙ අපි හදාගත්තු එව්වනෙ. කාලයක් භාවිතා වෙනකොට බහුජන සම්මතයෙන් ඒ වචන ස්ථිරවෙනවා.

හැබැයි මැකිලිය කියල කියනව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51509429882294614482016-05-08T01:58:23.101+05:302016-05-08T01:58:23.101+05:30හෙන්රි,
පලයං බං බොරු නොකිය...:)හෙන්රි,

පලයං බං බොරු නොකිය...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48615517853043678252016-05-08T01:57:30.999+05:302016-05-08T01:57:30.999+05:30කම්මල,
/ මේකෙ තියන සමහර වචන හොයා ගන්ඩ එයිට වඩා අ...කම්මල,

/ මේකෙ තියන සමහර වචන හොයා ගන්ඩ එයිට වඩා අමාරුයි /

මොනවද බං ඔච්චර අමාරු වචන?...ඇත්තටම අමාරුයි කියල හිතෙන වචන වල තේරුම් අන්තිමට වෙනම ලියන්නම් කියල හිතාගෙන හිටියෙ. ඒත් අමාරුයි කියල හිතෙන වචන එහෙමකට අහුවුනේ නෑනෙ බං....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82504520618179005512016-05-08T01:53:06.472+05:302016-05-08T01:53:06.472+05:30පැතුම්,
කියෙව්වා...කියෙව්වා..හෙහ්..මාර අත්දැකීමක...පැතුම්,

කියෙව්වා...කියෙව්වා..හෙහ්..මාර අත්දැකීමක් ඒකත් නේද?

ස්තූතියි මල්ලි....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28306287506786643912016-05-08T01:34:06.899+05:302016-05-08T01:34:06.899+05:30Prasanna,
/ මේ ටික කියෝනකොට මට මතක් උනේ 2001 කතාව...Prasanna,

/ මේ ටික කියෝනකොට මට මතක් උනේ 2001 කතාවේ ඩේව් බෝමන් සහ හල් 2000 පරිගණකයේ බුද්දීය පාලනය කරපු කලු කුළුණ. /

අන්න පරිවර්තන. එස්.එම්. බන්දුසීල මහත්මයාගෙ 2001 අභ්‍යාවකාශ වීර චාරිකා...ඩේව් බෝමන්, ෆ්රෑන්ක් පූල් සහ හල් 2000

2001 සීරීස් එකේ පොත් හතරම මම කියෙව්ව.දෙකක් විතරයි මම හිතන්නෙ සිංහලට පරිවර්තනය වුනේ..

උඹට කියන්ට බං අර මම ලියපු ඩවුන්ස් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18397206775592626332016-05-08T01:21:51.668+05:302016-05-08T01:21:51.668+05:30Prasanna,
//ඉන්පසු මවිසින් විසඳියයුතු ගැටලුව වූයේ...Prasanna,

//ඉන්පසු මවිසින් විසඳියයුතු ගැටලුව වූයේ සයනයෙන් නැඟිට දවස ඇරඹීම හෝ යලිත් සයනයෙහි දිගාවී නින්දට පිවිසීම හෝ යටත් පිරිසෙයින් සයනයෙහි දිගාවී සිටීම යන කර්තව්‍යයන් දෙකෙන් එකක් තෝරාගැනීමය// මෙතන තුනක් නැද්ද? /

ආයෙම ඇඳේ දිග ඇදිල නිදාගන්න එක හෝ එහෙමම පෙරලිල ඉන්න එක මම සැලකුවෙ එකම කාර්යයක වර්ෂන් දෙකක් විදිහට. ඒකයි එහෙම දෙකක් කියල ලිව්වෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5195111606058530072016-05-08T01:18:36.753+05:302016-05-08T01:18:36.753+05:30ඇනෝ,
කියන්ටත් බෑ තමයි...:)ඇනෝ,

කියන්ටත් බෑ තමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70398993541954638652016-05-08T01:17:48.007+05:302016-05-08T01:17:48.007+05:30Thanks kalyana...:)Thanks kalyana...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82724190483387448352016-05-08T01:17:16.468+05:302016-05-08T01:17:16.468+05:30Methu,
/ හික්ස් ! අනේ අපේ අම්මට හච්චිං යයිද දන්නේ...Methu,

/ හික්ස් ! අනේ අපේ අම්මට හච්චිං යයිද දන්නේ නෑ දැන් .... /

අනේ බං ඒ අහිංසක උන්දැට වගපල කියල අය අහවල් දේකටද? එතුමී වැරැද්දක් කරානං කරේ ඉතිං උඹ වගෙ කිසිම අංගපුලාවකට නැති එකියක් ජාතක කරපු එක විතරයිනෙ. ඒකත් ඉතිං නොදැන කොරාපු වැරැද්දක් නෙව. ඒ හින්ද ඒ වගෙ වැරදි නිකම්ම අහෝසිවෙලා යනව...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73835617761375189052016-05-08T01:11:45.847+05:302016-05-08T01:11:45.847+05:30Senna,
/ රවීගේ ලිවීමේ ශෛලිය නිසාද එහෙම නැත්නම් මග...Senna,

/ රවීගේ ලිවීමේ ශෛලිය නිසාද එහෙම නැත්නම් මගේ තේරුම් ගැනීමේ හැකියාව අනුවද මංදා මට සිංහලෙන් ලියවුනු එක වඩාත් කාව්යමයි කියලා හිතෙනවා.. /

ඒක එහෙම වෙන්නම එපාය බං..සිංහල කියන්නෙ අපෙ මව් භාෂාව. අම්මගෙ බඩේ ඉන්දැද්දි ඉඳල ඇහෙන්නෙ සිංහල. ඒ හින්දම සිංහල අපට වඩාම කාව්යමයව හැඟෙන වඩාත්ම අපේ හැඟීම් සවිස්තරව ප්‍රකාශ කල හැකි භාෂාව නිසැකවම.

/ ඇත්තටම ඔය වගේ එක නිමේෂයක Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19683400616764632362016-05-08T01:04:30.727+05:302016-05-08T01:04:30.727+05:30උඩුවා,
ඔබ හා එකඟයි..ඒ තමයි ලස්සනම මොහොත...:)උඩුවා,

ඔබ හා එකඟයි..ඒ තමයි ලස්සනම මොහොත...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30469231491721932612016-05-08T01:00:46.476+05:302016-05-08T01:00:46.476+05:30අරූ,
එක පාරක් හෙන්රිය පරිවර්තනය කරපු අර ඇන්ඩිගෙ ...අරූ,

එක පාරක් හෙන්රිය පරිවර්තනය කරපු අර ඇන්ඩිගෙ කතාවක් කොච්චර මගෙ හිතට ඇල්ලුවද කිව්වොත් මම ඒකෙ ඡේද හතර පහක්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන කොටයි මීටර් වුනේ යකෝ මේක පරිවර්තනයක් නේද කියල...හෙහ්..හෙහ්..
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56708528946616999962016-05-08T00:55:34.980+05:302016-05-08T00:55:34.980+05:30Mahesh,
Thanks Malli....:)Mahesh,

Thanks Malli....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41416373477883429272016-05-08T00:55:07.023+05:302016-05-08T00:55:07.023+05:30හෙහ්..හෙහ්..ස්තූතියි දේශා....:)හෙහ්..හෙහ්..ස්තූතියි දේශා....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66582087365980229952016-05-08T00:54:20.750+05:302016-05-08T00:54:20.750+05:30කසුන්,
අඩේ පාඩං ඉගෙන ගන්ට අවශ්‍යතාවයක් නැත්තං ආය ...කසුන්,

අඩේ පාඩං ඉගෙන ගන්ට අවශ්‍යතාවයක් නැත්තං ආය කලබල වෙන්ට ඕන නෑ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85875533761153484092016-05-08T00:52:58.212+05:302016-05-08T00:52:58.212+05:30ස්තූතියි ඇනෝ...:)ස්තූතියි ඇනෝ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61247360412990692332016-05-08T00:52:29.990+05:302016-05-08T00:52:29.990+05:30හැලප,
උඹ කියපු හින්දමයි පරිවර්තනය කලේ...:)හැලප,

උඹ කියපු හින්දමයි පරිවර්තනය කලේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30398659475251654782016-05-08T00:48:57.971+05:302016-05-08T00:48:57.971+05:30Prasanna,
ෂෙක් බැත හුළංකරන්නෙත් නෑනෙ දැං නේද බං? ...Prasanna,

ෂෙක් බැත හුළංකරන්නෙත් නෑනෙ දැං නේද බං? එහෙමනං එතනට ගිහිල්ල සරම උස්සල අල්ලගෙන ඉන්ට තිබ්බ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18817097692200020802016-05-08T00:41:16.718+05:302016-05-08T00:41:16.718+05:30රාජ්,
ඒකත් එහෙම තමයි නේද?....:)රාජ්,

ඒකත් එහෙම තමයි නේද?....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com