tag:blogger.com,1999:blog-5894057594916563978.post6176097874455128873..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 507. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 34 - සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ........RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger79125tag:blogger.com,1999:blog-5894057594916563978.post-63502002068652236602017-05-18T21:45:42.631+05:302017-05-18T21:45:42.631+05:30අඩේ ඔය දෙවැනි ඉනිමේ සින්දු වලට මම හරිම ආසයි.
ඒක න...අඩේ ඔය දෙවැනි ඉනිමේ සින්දු වලට මම හරිම ආසයි.
ඒක නෙමේ හැපී අනිවර්සරි ඔබ තුමාටයි තුමීටයි.
දවසක් මම කිව්වා මතකද මෙහෙදී දකින හඳ ලංකාවේ දැක්ක එකට වඩා ලොකුයි කියලා. ඒකෙ ඇත්තක් තියනවා. බලමුකෝ පෝස්ට් එකක්වත් දාන්න. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83047348378795397222017-05-18T18:31:47.399+05:302017-05-18T18:31:47.399+05:30සුභ පැතුම් මම වගෙයි කියන අනිත් එකාට. කවද හරි හම්බ ...සුභ පැතුම් මම වගෙයි කියන අනිත් එකාට. කවද හරි හම්බ වෙයිනෙ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42374451263382432952017-05-18T16:18:30.109+05:302017-05-18T16:18:30.109+05:30හෙහ් අපේ අක්කගේ වෙඩින් අනිවසරිය මැයි 16. රවී අයියට...හෙහ් අපේ අක්කගේ වෙඩින් අනිවසරිය මැයි 16. රවී අයියට සහ අක්කට සුබ අනිවසරියක්. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67534703916651211402017-05-18T11:27:36.480+05:302017-05-18T11:27:36.480+05:30පරක්කු උනාට ෂොරි වෙන්නොනි බොස්... අනිත්වා අමතක වෙන...පරක්කු උනාට ෂොරි වෙන්නොනි බොස්... අනිත්වා අමතක වෙන්න කලින් හැපී ඇනිවසරියක් දෙන්නටම.. අපිත් හෙටානිද්දට 14 වෙනි පොසොන් හඳ බලන්න ඉන්නේ එකට.. හෙහ්..

මේක පට්ට සින්දුවනේ.. පහුගිය 13 රෑ අපේ අයියල ගෙදර පුරුදු පරිදි රෑ කෑමෙන් පස්සේ පවුලේ උන්ගේ පැදුරු සාජ්ජේ වෙලේ කීප දෙනෙක්ගේම රික්වෙස්ට් එකක් මැද අපේ අක්කගේ දුව මේ සිංදුව කියුව කියාන්කෝ.. හැමෝම කියුවේ දෙවෙනි ඉනිමේ සින්දුව කියල උනාට මං ඔය දෙවෙනි කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82665812476579130712017-05-17T02:50:55.988+05:302017-05-17T02:50:55.988+05:30Thanks Kammala and my best wishes in advance...:)Thanks Kammala and my best wishes in advance...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59739454107829855922017-05-16T22:10:26.684+05:302017-05-16T22:10:26.684+05:30හෙන්රි,
හුටා වැරදියි නේන්නං Two scores and two ක...හෙන්රි,

හුටා වැරදියි නේන්නං Two scores and two කිව්වම විස්සෙ දෙකයි + දෙකයි කියන්නෙ හතළිස් දෙකක් වෙනවනෙ.

it should have been A score and two years..

Thanks again Machang both for pointing out the mistake and for your wishes...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7570618162829198212017-05-16T20:31:10.402+05:302017-05-16T20:31:10.402+05:30අවුරුදු විසි දෙකයි. ඉංගිරිසියෙන් කිව්වොත් එහෙමTwo ...අවුරුදු විසි දෙකයි. ඉංගිරිසියෙන් කිව්වොත් එහෙමTwo scores and two years…. මේක හරිද බං?

Very happy anniversary. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5775657664313859502017-05-16T17:06:59.830+05:302017-05-16T17:06:59.830+05:30ඇනිවසරියට සුභ පැතුම් !!
අපේ 17 වෙනි ඇනිවසරිය හරිය...ඇනිවසරියට සුභ පැතුම් !!
අපේ 17 වෙනි ඇනිවසරිය හරියටම තව සතියකින්.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57485368148784710232017-05-16T17:02:14.618+05:302017-05-16T17:02:14.618+05:30//එක යෝදියක් එක්ක අවුරුදු අඩුගානෙ තුන හතරක්වත් ඉන්...//එක යෝදියක් එක්ක අවුරුදු අඩුගානෙ තුන හතරක්වත් ඉන්න ඕන ජීවිතේ එක රිද්මයකට සෙට්ල් ඩවුන් වෙන්න. //
අපේ බල්ල ඉන්නෙ , අන්න ඌ වගේ ඉන්නනම් අඩුම අවුරුදු පාලොවක්වත් ඉන්න ඕනෙකම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29650449137866684632017-05-16T16:55:45.232+05:302017-05-16T16:55:45.232+05:30යකෝ ..ටක්කෙටම මුගෙ හැඩරුවයි ගති ස්බාවෙයි කිවුව හැට...යකෝ ..ටක්කෙටම මුගෙ හැඩරුවයි ගති ස්බාවෙයි කිවුව හැටි. හැක් ..පට්ට කාඩ් එක .. මිහිර කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29752637050904071062017-05-16T16:05:48.741+05:302017-05-16T16:05:48.741+05:30ප්‍රා,
මට නම් පේන්නෙ හාවම තමයි...එදා අර මඟුල් මඩ...ප්‍රා,

මට නම් පේන්නෙ හාවම තමයි...එදා අර මඟුල් මඩුවෙ ආස්චරිය සිද්ද වෙච්චි දවසෙ මම පැය ගානක් හඳ දිහාවෙ බලා හිටිය කැප්පෙටිපොල නිලමෙගෙ මූණ මතුවෙයි වත්දෝහෝයි කියල...කොහෙද ඔහෙ නෑ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78729665119033812872017-05-16T16:03:41.024+05:302017-05-16T16:03:41.024+05:30Sandawathi,
Thanks to you too...:)Sandawathi,

Thanks to you too...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38867320380922647762017-05-16T16:03:11.433+05:302017-05-16T16:03:11.433+05:30Geethika,
Thanks...:)Geethika,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9469894957336593432017-05-16T16:02:52.773+05:302017-05-16T16:02:52.773+05:30Thanks Thilak...:)Thanks Thilak...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50336008020553867802017-05-16T16:02:31.104+05:302017-05-16T16:02:31.104+05:30SDC,
මාත් අහල තියනව එහෙම කතාවක්...SDC,

මාත් අහල තියනව එහෙම කතාවක්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62186817398172106952017-05-16T16:01:38.578+05:302017-05-16T16:01:38.578+05:30Thanks Gus...:)Thanks Gus...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61840513190814497242017-05-16T16:01:14.228+05:302017-05-16T16:01:14.228+05:30Latta,
කලේ මොචල් වුනේ බැන්දට පස්සෙනෙ බං...:)Latta,

කලේ මොචල් වුනේ බැන්දට පස්සෙනෙ බං...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69088055633372735112017-05-16T15:59:14.258+05:302017-05-16T15:59:14.258+05:30ඉයන්,
ඔබ හරි...31 1/2 දි තමයි බැන්දෙ...:)ඉයන්,

ඔබ හරි...31 1/2 දි තමයි බැන්දෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33825675010679772902017-05-16T15:58:22.175+05:302017-05-16T15:58:22.175+05:30ඇනෝ,
ඔය එහෙමට කියල වැදගත් දෙයක් කලෙත් නෑ බලාගෙන ...ඇනෝ,

ඔය එහෙමට කියල වැදගත් දෙයක් කලෙත් නෑ බලාගෙන ගියාම..එහාට මෙහාට කැරකි කැරකි ජීවිතේ ගෙවල දැම්ම...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30087938739124913582017-05-16T15:56:42.322+05:302017-05-16T15:56:42.322+05:30Thanks Lokka...:)Thanks Lokka...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30493256780127373892017-05-16T15:56:24.336+05:302017-05-16T15:56:24.336+05:30මනෝජ්,
කොහොමත් මැයි ජූනි මාස දෙකේ මඟුල් වැඩියි......මනෝජ්,

කොහොමත් මැයි ජූනි මාස දෙකේ මඟුල් වැඩියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13391324965871368992017-05-16T15:53:40.106+05:302017-05-16T15:53:40.106+05:30රාජ්,
අපේ යෝදිනං ඉතිං බඳින්ට කලින් කියල වෙනසක් න...රාජ්,

අපේ යෝදිනං ඉතිං බඳින්ට කලින් කියල වෙනසක් නෑ කිව්වම මොකද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23980346493894974662017-05-16T15:51:31.910+05:302017-05-16T15:51:31.910+05:30කුරහන්,
අපොයි කියල වැඩක් නෑ බං...මං හින්දම සහ උන...කුරහන්,

අපොයි කියල වැඩක් නෑ බං...මං හින්දම සහ උන්දැ හින්දම වැඩේ කෙරුන මිසක...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63023861102680296582017-05-16T15:50:20.515+05:302017-05-16T15:50:20.515+05:30මානවිකා,
/මේ ගුරුවරියක් සමග සීරීස් එකේ සංඛ්‍යාතය...මානවිකා,

/මේ ගුරුවරියක් සමග සීරීස් එකේ සංඛ්‍යාතය දැන් තියෙන්නේ, අවුරුද්දකට 2ක් බැගින්. මධ්‍යන්‍යය ගත්තොත් මාස 6 කට එකයි./

ඇත්ත ඇත්ත කතාව ඇත්ත. ගුරුවරියක සමඟ කතන්දර ලොයවෙනව බොහොම අඩුයි නම් තමයි. ඒ හින්ද මම ඔන්න තව කොටසක් ලියන්න කියල හිතුව....ඔය ළමයගෙ කන්කෙඳිරිය හින්දම...:)

/අර ලඟම යාළුවන්ට ඉතින් හෝම් කමින් එකේ බොන්න දුන්නම මදිද?/

අන්තිමට කොහොමත් එහෙම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53205232455543496772017-05-16T15:46:44.254+05:302017-05-16T15:46:44.254+05:30ඇනෝ,
හපොයි කාටද බං ඔහොම තුන් හතර පාර ඔය වැඩේ කොර...ඇනෝ,

හපොයි කාටද බං ඔහොම තුන් හතර පාර ඔය වැඩේ කොරන්ට පුලුවං?

එක යෝදියක් එක්ක අවුරුදු අඩුගානෙ තුන හතරක්වත් ඉන්න ඕන ජීවිතේ එක රිද්මයකට සෙට්ල් ඩවුන් වෙන්න. ඔය විදිහට යාංතමට සෙට්ල් ඩවුන් වෙනකොට උඹ ඒක අතෑරල වෙන එකක් කරගහ ගන්නවනෙ...ආයම මුල ඉඳල පටං ගන්ට එපාය එතකොට...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com