tag:blogger.com,1999:blog-5894057594916563978.post6200755650448513764..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 212. කවිකාරියකගේ ප්‍රේමය.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-5894057594916563978.post-58360913794075965142013-09-01T00:22:39.732+05:302013-09-01T00:22:39.732+05:30ඒ වෙන්ට කතා ලිස්ට් එක මගෙ ලඟ තියනව මැඩම්...අවුලක් ...ඒ වෙන්ට කතා ලිස්ට් එක මගෙ ලඟ තියනව මැඩම්...අවුලක් නෑ...ඒ පොරොන්දු වෙච්චි කතා ඔක්කොම ලියනව මයෙ හුස්ම ඩිංහ යන්ට කලිං ..අනෙ අම්මප...ඇත්තම ඇත්ත...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83111299275502887532013-09-01T00:18:59.627+05:302013-09-01T00:18:59.627+05:30හපොයි නෝ ප්‍රොබ්ලම් ඇටෝල්.....කැමති දෙයක් කියන්න.....හපොයි නෝ ප්‍රොබ්ලම් ඇටෝල්.....කැමති දෙයක් කියන්න...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39795067301163207212013-09-01T00:11:26.188+05:302013-09-01T00:11:26.188+05:30රවීට කියන්න රවී අර වෙන්ට කතා ලිස්ටුව ට්‍රැක් කරන ව...රවීට කියන්න රවී අර වෙන්ට කතා ලිස්ටුව ට්‍රැක් කරන වැඩේ මේ දවස්වල ඔපිසියේ කරන ව්‍යාපෘති වැඩ වලටත් වැඩයි අමාරුයි නෙව..
වෙලාවටක හිතෙනවා අල්ලලා දාන්ට..!!

අර කියපු සෑමී ගෝලයා බ්ලොග් එකක් ලියන ආරංචියක් එහෙම තියේ නම් අපටත් කියන්න..එයා නෙව මේ කතාව ඇත්ත තත්තෙ දන්නේ!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92188255993493564032013-08-27T16:27:02.212+05:302013-08-27T16:27:02.212+05:30පට්ට කතාවක් රවී.. :) (එහෙම කිවුවට කමක් නෑ නේද..?? ...පට්ට කතාවක් රවී.. :) (එහෙම කිවුවට කමක් නෑ නේද..?? මේ කොල්ලෝ කියන වචනය තමා එක පාරටම කටට ආවේ..)සඳා...https://www.blogger.com/profile/05997694359988674371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47399405741172493362013-08-24T07:34:12.471+05:302013-08-24T07:34:12.471+05:30ඔන්න ඔබා මාම හිටිය නම් මෙතන පැනල උත්තර දෙන්නේ ..එව...ඔන්න ඔබා මාම හිටිය නම් මෙතන පැනල උත්තර දෙන්නේ ..එව්වා මොනා වුනත් බියර් ටික දැන් එක්ස්පයර්..ඔය දින එහෙ මෙහෙ වුනාට අවුලක් නැහැ කියලයි මෙයා කියන්නේ නම්.අඩේ මටත් බිව්වේ නැතත් බියර් ගැන හෙම කියන්න කතා ගොඩක් තියෙනව.,කවි ගැන ලිව පෝස්ට් එකකට බියර් ගැන කමෙන්ට්ම දාන්න හොඳ නැති නිසා නිකා ඉන්නවා.
අර රෙසිපි ටික නම් මරු එකක් දෙකක් හදල බලන්න ඕන . Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87250279390852209642013-08-23T22:45:40.654+05:302013-08-23T22:45:40.654+05:30හෙහ්, හෙහ්, වෙලාවට බොට කයිකාරියක් සැට් උනෙ නැත්තෙ ...හෙහ්, හෙහ්, වෙලාවට බොට කයිකාරියක් සැට් උනෙ නැත්තෙ නේද?....අද අහපං නිකමට වගෙ " මේ ඒ දවස්වල ඔයාට හිතුනෙ නැද්ද මට කවියෙං ලියුං ලියල එවන්ට? "
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54883612438462265902013-08-23T22:42:46.951+05:302013-08-23T22:42:46.951+05:30ඔය පෙරකලාසි ( By Proxy ) කවි ලිවිල්ල හින්ද මම වැටි...ඔය පෙරකලාසි ( By Proxy ) කවි ලිවිල්ල හින්ද මම වැටිච්ච අමාරුව දන්නවනං බොල, උඹ ඔහොම කියන්නෙ නෑ.....:( :(

පිස්සුද අම්මප?....වෙන මෙලෝ වැඩක් නැතුව පෙං කිරිල්ලටම ඇරිලයි මම හිටියෙ කියලය හිතාන ඉන්නෙ? :(Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65788213424111185042013-08-23T21:43:03.644+05:302013-08-23T21:43:03.644+05:30අප්පට සිරි ගජ..බියර් කේස් එකක් ඈ????
ලොක්ක ගසල ඇර...අප්පට සිරි ගජ..බියර් කේස් එකක් ඈ????

ලොක්ක ගසල ඇරියද කේස් එකම? හෙහ්, හෙහ් උන්දැ අමද්‍යප මොඩ්ල් නම් මෙන්න බියර් වලට කොරන්න පුළුවන් දෙයක්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79256329275039876122013-08-23T20:42:48.289+05:302013-08-23T20:42:48.289+05:30හතරම කෙසේ වෙතත් තුනක් නම් බැරි වෙන එකක් නැහැ ..හැබ...හතරම කෙසේ වෙතත් තුනක් නම් බැරි වෙන එකක් නැහැ ..හැබැයි මන් මත්පැන් තෑගී දෙන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදිහට . හැබැයි ලඟදි සුපර් මාකට් එකකින් මට තෑගී ඇදුනා බියර් කේස් එකක් Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63466884696373229692013-08-23T19:50:34.688+05:302013-08-23T19:50:34.688+05:30දුටුවෙමි.. කලින් ආ වෙලේ පල්ලම් බැස්සෙ නෑනෙ. මෙතනින...දුටුවෙමි.. කලින් ආ වෙලේ පල්ලම් බැස්සෙ නෑනෙ. මෙතනින්ම හරෝගෙන ආපහු ගියා. :)Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63593244219711259862013-08-23T17:49:40.322+05:302013-08-23T17:49:40.322+05:30හප්පේ මටත් ඔය සන්තෑසියම වුනානම් එහෙම මේ වගේ බේබද්ද...හප්පේ මටත් ඔය සන්තෑසියම වුනානම් එහෙම මේ වගේ බේබද්දො ටිකක්කට අරක්කු දීලා තමා ලියව ගන්න වෙන්නෙ. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11494790271644011952013-08-23T15:27:29.661+05:302013-08-23T15:27:29.661+05:30Mata nam hita ganna puluwan wenna yana de....sure1...Mata nam hita ganna puluwan wenna yana de....sure1tama Ravi aiya kavi liyala ara ahinsakayage adareta Dushtaya wenna ati............a girl aiyata love karanna ati....ane itin aiyatath mokada....1 newe oyata aththatama love affair keeyak tibbada...mata nam hitenne 1000 pannala..........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52696217677631064872013-08-23T14:24:16.718+05:302013-08-23T14:24:16.718+05:30අසූව දසකයෙ අග බාගෙ මලේ...
අතීතයට ගිහිල්ල අරක්කු න...අසූව දසකයෙ අග බාගෙ මලේ...

අතීතයට ගිහිල්ල අරක්කු නං නෙවෙයි අඩුමිලට මස් ගෙනල්ල සාර්තක බිස්නස් එකක් කරපු හාදයෙක් නං ඉන්නව..අන්න පල්ලෙහා මම බූරාස්ට දාපු කමෙන්ට් එක බලාපං...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71901300636234741912013-08-23T14:20:07.507+05:302013-08-23T14:20:07.507+05:30Yeah, machan, same as Multiplyservent Cottonhouse....Yeah, machan, same as Multiplyservent Cottonhouse..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62697835118517967292013-08-23T14:02:54.062+05:302013-08-23T14:02:54.062+05:30//ඔය කොයි කාලෙය කියලද උඹ හිතාන ඉන්නෙ?// හැබෑටම කොය...//ඔය කොයි කාලෙය කියලද උඹ හිතාන ඉන්නෙ?// හැබෑටම කොයි කාලෙද රවි අයියෙ..

කාලය හරහා යන්න පුළුවන් නම් ලොරියක් අරන් ගිහින් පටවගෙන ඇවිත් බාර් එකක් දාන්න තිබුන :D:DChandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86113977416680096972013-08-23T13:34:01.282+05:302013-08-23T13:34:01.282+05:30@ දමිත්,
ඉස්සෙල්ලම කියන්න ඕන අනේ මලේ සමාවෙයං කියල...@ දමිත්,

ඉස්සෙල්ලම කියන්න ඕන අනේ මලේ සමාවෙයං කියල...ඒ ටිකේ අධික වැඩ නිසාවෙන් උඹේ කමෙන්ට් එක මිස් වෙල...සොරි හොඳේ?..:(

මම මේ කියන්නෙ අසූව දසකයෙ අග බාගෙ විතර..ගණං හිලව් නං හරියටම හරි නැතුව ඇති..ඒකෙ වැඩේ මෙහෙමයි ගාණ ගැන හිතන්නෙ නැතුව මම ගන්නෙ පොතුයි අරක්කුයි විතරයි. අන්න ඒ නිසා ඒ දෙවර්ගයෙම ගනන් හිලව් ගැන ඒ හැටි මතකයක් නෑ...:)

/ ඔය බොන එවුන්ට කියන්නෙ බොල කන පාත්වෙන්න Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49728918251290473732013-08-23T13:17:21.774+05:302013-08-23T13:17:21.774+05:30@ මුහුදු සහ බින්දි,
ආන්න ඒකනෙ බං...ඔය ලංකාව පළවෙන...@ මුහුදු සහ බින්දි,

ආන්න ඒකනෙ බං...ඔය ලංකාව පළවෙනි ඉස්තානෙ, හතරවෙනි ඉස්තානෙ කියන්නෙ පට්ට බොරු..දර්මද්දීපයෙ කිර්තිනාමය කෙලෙසන්ට බටහිර අදිරාජ්ජවාදියො කොරන කුරුමන්තරන...බටහිර යුදෙව් චින්තනයෙන් පෝසනය උනු අදිරාජ්ජවාදියො නං කමක්වත් නෑ කියමුකො..එවුංට ඉතිං වෙන වැඩක් ඇතෑ..අර වැඩේ කොරනකොටත් හිතන්නෙ ලංකාවට කෙලවන්නෙ කොහොමද කියල නෙව..

මට දුක මේ අපේ හෙල කුල කාංතාවොත් ඒ මඩ ගැහිල්ලට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46534859975087234652013-08-23T12:32:04.975+05:302013-08-23T12:32:04.975+05:30විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,A...විචාරක තුමා,හැලප තුමා සමග අලුත්ම තුමා අරූ තුමාගෙ,Aru-ge adaviya වියට පිවිස ජිවිතයේ ලැබූ සත්‍ය අත්දැකීම් කියවන්න කියල මා කාරුණිකව ඔබ සැමට ආරාධනා කරමි.Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57004155629703820512013-08-23T12:12:55.501+05:302013-08-23T12:12:55.501+05:30මෙ ගානට නම් බොන්න ඈත්තෙ 70 ගනන් වලද මන්ද.මෙ ඔය බොන...මෙ ගානට නම් බොන්න ඈත්තෙ 70 ගනන් වලද මන්ද.මෙ ඔය බොන එවුන්ට කියන්නෙ බොල කන පාත්වෙන්න බුපු දවසට නිදියන්න කලි හොදට වතුර බිල නිදියපල්ල.පස්සෙන්ද අමාරුනම් ග්ලුකොස් ටිකක් කාපල්ල අවුල ටිකක් ශෙප් වෙවි.රවි අයිය මොකො පහිගිය කොමෙන්ටුවටත් මුකුත් කියලනම් තිබ්බෙ නෑ .තරහ උනෑයි.Damith Gunawardanehttps://www.blogger.com/profile/15667763663827318162noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9733320739950577822013-08-23T11:41:34.527+05:302013-08-23T11:41:34.527+05:30මට නං හිතෙන්නෙ ඔය ලෝකෙන් එක කතාව බොරුවක්. බින්දි ක...මට නං හිතෙන්නෙ ඔය ලෝකෙන් එක කතාව බොරුවක්. බින්දි කිව්ව වගේ මෙව්වො වතුර බොනව වගේ බියර් බොන හැටියට අපි වගේ පොඩි රටක් කොහොම එක වෙන්නද? අපි එක කියල කොහෙ හරි වාර්තාවක තිබ්බද?MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38214382439272088482013-08-23T09:17:26.965+05:302013-08-23T09:17:26.965+05:30කපූස් කිව්වේ කොටන් ජෙන්ටල්මන්ට වත්ද?කපූස් කිව්වේ කොටන් ජෙන්ටල්මන්ට වත්ද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-6092902512167980632013-08-23T06:27:13.293+05:302013-08-23T06:27:13.293+05:30මන් හිතුවා මන් හිතුවා .ඕකේ සම්පුර්ණ ගවුරවේ දෙන්න ඕ...මන් හිතුවා මන් හිතුවා .ඕකේ සම්පුර්ණ ගවුරවේ දෙන්න ඕන පිරිමි පක්ෂයට.

ලංකාවේ ගෑනු වැඩිය බොන්නේ නැහැනේ. ඒකට මන් දන්නා ඔක්කොම ජපන් කොරියන් ගෑනු බියර් බොන හැටි බලන්න එපාය. මෙහෙ උන් බියර් බොන්නේ වතුර ගානට.Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32767432114068540642013-08-23T04:01:31.604+05:302013-08-23T04:01:31.604+05:30මේක හරි කෙලියක් නෙව...මෙවුං ඔක්කෝටම ඕනෙ දැං අර කනප...මේක හරි කෙලියක් නෙව...මෙවුං ඔක්කෝටම ඕනෙ දැං අර කනප්පුව...හෙහ්, හෙහ්...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88642229861187192542013-08-23T04:00:08.405+05:302013-08-23T04:00:08.405+05:30මම නෙවෙයිනෙ දයා..අර යස්සය..ජයේ නෙව වැඩේ කතාකලේ......මම නෙවෙයිනෙ දයා..අර යස්සය..ජයේ නෙව වැඩේ කතාකලේ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87910331461674495132013-08-23T03:58:25.122+05:302013-08-23T03:58:25.122+05:30හෙහ්, ඒකනෙ කියන්නෙ නෝනා..මම යන්තම් බේරුනෙ....:)හෙහ්, ඒකනෙ කියන්නෙ නෝනා..මම යන්තම් බේරුනෙ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com