tag:blogger.com,1999:blog-5894057594916563978.post641822571503518739..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 105. නෝනාට පොතක්... මහත්තයාට පතොක්........RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5894057594916563978.post-31138830200948516052012-11-26T18:11:30.460+05:302012-11-26T18:11:30.460+05:30gaanunge wikara..gaanunge wikara..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18605076352626389922012-09-30T13:25:12.919+05:302012-09-30T13:25:12.919+05:30හී හී :)හී හී :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61241832680638061512012-09-28T00:27:15.261+05:302012-09-28T00:27:15.261+05:30මේ බින්දියො! අතන මෙතන කමෙන්ට් කර කර ඉන්න විතරද කල්...මේ බින්දියො! අතන මෙතන කමෙන්ට් කර කර ඉන්න විතරද කල්පනාව.!? දැන් නෙළුම් විලේ පෝස්ට් වැටෙන්නෙත් Once in a blue moon වගේ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34351287241378172532012-09-27T20:43:23.581+05:302012-09-27T20:43:23.581+05:30පිරිමින් දුක් විඳින්නේ රෙදි සාප්පු වලදී . ඒ වුනත් ...පිරිමින් දුක් විඳින්නේ රෙදි සාප්පු වලදී . ඒ වුනත් මේ වගේ පොත් සාප්පුවලදී අතවරයට පත් වෙන පිරිමි පරානත් ඉන්නවා . අපේ එක්කෙනත් ඇතුළුව . අපෝ බඳින්න කලින් නම් ඉතින් පොත් සාප්පු වල රෙදි සාප්පු වල අතිනුත් අල්ලන් යන්නේ . දැන් ඉතින් අපේ උන්දැත් ඕන උලව්වක් කරගන්න කියල තමන්ගේ වැඩ . හැබැයි ඉතින් පොත් කඩේකට යනවා කිව්වම නම් පපුවේ බිත්තර තම්බන බව මන් දන්නවා .
Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68016368574545860472012-09-26T21:34:31.603+05:302012-09-26T21:34:31.603+05:30හැබෑට... මට වැරදිලා නොවැ... වස ලැජ්ජාවයි... හි හි....හැබෑට... මට වැරදිලා නොවැ... වස ලැජ්ජාවයි... හි හි....
හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3220237061738492362012-09-26T20:14:09.478+05:302012-09-26T20:14:09.478+05:30ෂොපින් ගියත් ඔය වගේ වෙලාවට කරන්න දෙයක් තියෙනවා. ඒ ...ෂොපින් ගියත් ඔය වගේ වෙලාවට කරන්න දෙයක් තියෙනවා. ඒ අහල පහල ඉන්න ගෑණු අය ගැන නෝනට/ වෙන්ඩ නෝනට පේන්නම රබර් ඇහැ දාන එක. අපිවත් ගන්නේ නැති ඇදුමක් අතට අරන් ටස් ගාල මාරුළහිරු හිමේෂ්https://www.blogger.com/profile/13384082921108913777noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15876799151894520672012-09-26T19:49:43.128+05:302012-09-26T19:49:43.128+05:30වෙලාවට කවද හරි මට වෙනවානම් වෙන්නෙ ඕකෙ අනික් පැත්ත....වෙලාවට කවද හරි මට වෙනවානම් වෙන්නෙ ඕකෙ අනික් පැත්ත.

අක්කා කවදද ගියේ???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31399267417776448952012-09-26T19:00:16.062+05:302012-09-26T19:00:16.062+05:30අපොයි....කාන්තා පාර්ශවය සමඟ ගොස් රෙදි තෝරා අත්දැක...අපොයි....කාන්තා පාර්ශවය සමඟ ගොස් රෙදි තෝරා අත්දැකීම් ඇත්තෙමි..!එක්කො මොකටද ඒවා...! පොත් තෝරන්න ගියත් ඕය ටිකම තමා..???වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38459083858233010382012-09-26T18:12:57.384+05:302012-09-26T18:12:57.384+05:30හම්මේ ඒකටනම් මාත් එක්ක ගිය කෙනාට කලින්ම නීති දාලා ...හම්මේ ඒකටනම් මාත් එක්ක ගිය කෙනාට කලින්ම නීති දාලා එක්කන් ගියේ හදිස්සි බෑ කලබල බෑ කියා.ඔය අපූරුවට කෙල්ල උන්නේ මම හිතේ හැටියට පොත් තෝරනකම් බෑග් මලුත් උස්සන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65426106908698167342012-09-26T17:29:18.859+05:302012-09-26T17:29:18.859+05:30මට කිහිප දෙනෙකු මුණ ගැහුනා. එයාලා එක්ක කථා බහ කරලා...මට කිහිප දෙනෙකු මුණ ගැහුනා. එයාලා එක්ක කථා බහ කරලා මං ගියා. ඔය හා කිට්ටු කාලෙකින් ඔය හා කිට්ටු පොත් ප්රමාණයක් මාත් අරගත්තාRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79443968423160102662012-09-26T17:26:35.005+05:302012-09-26T17:26:35.005+05:30අර කවුද පොලේ ගියා වගේ නෙමෙයි ඉතිං.......... :)අර කවුද පොලේ ගියා වගේ නෙමෙයි ඉතිං.......... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69506191327176327172012-09-26T17:26:04.501+05:302012-09-26T17:26:04.501+05:30ඒ කරගත්තා වූ මහත්ඵල වූ කුසල කර්මයේ ආනුභාවයෙන්, මේ ...ඒ කරගත්තා වූ මහත්ඵල වූ කුසල කර්මයේ ආනුභාවයෙන්, මේ ඇත්ති හට ලබන වසර වනවිට මේ වසරේ ගත්තා වූ පොත් සියල්ල කියවා අහවර කොට, තවත් අගනා වූ පොත් ප්රමාණයක් ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්රාර්ථනා කරන්න පිංවතිය...... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22423199807128862222012-09-26T17:23:11.295+05:302012-09-26T17:23:11.295+05:30අක්කා කෙනෙක් නෙමෙයි දරුවා ආන්ටි කෙනෙක්. අනිත් අතට ...අක්කා කෙනෙක් නෙමෙයි දරුවා ආන්ටි කෙනෙක්. අනිත් අතට හැමෝටම තනිකං දෝස හිටින්නේ නැහැ මං හිතන්නේ. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74052767091613824732012-09-26T16:30:06.808+05:302012-09-26T16:30:06.808+05:30මාත් මේ සැරේ ගියේ තනියම... අඳුරන එකෙක් වත් සැට් වු...මාත් මේ සැරේ ගියේ තනියම... අඳුරන එකෙක් වත් සැට් වුනෙත් නෑ.. පැය 2.5කින් පොත් 17ක් අරන් ආව..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4598259493041375952012-09-26T16:29:55.176+05:302012-09-26T16:29:55.176+05:30සික්..... මට චිත්තයක් අඳින්ට සිතිවිලි පහල වෙනවා ත...සික්..... මට චිත්තයක් අඳින්ට සිතිවිලි පහල වෙනවා තනියෙං ගියා කිව්වම......Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53311336230985450622012-09-26T13:57:59.064+05:302012-09-26T13:57:59.064+05:30ඇත්තටම උදව්වක් තමා එලෝ මෙලෝ සිහියක් නැතිව හිටි ඒ ඇ...ඇත්තටම උදව්වක් තමා එලෝ මෙලෝ සිහියක් නැතිව හිටි ඒ ඇත්තිට උදව් කළ එක... අනික ඉතින් ඒ ඇත්තටත් වෙලාව ඉතිරි කළ එක... මුදල්ගැන නම් ආසාව අත්ඇරල හිටි එකනේ...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63854458049083344892012-09-26T13:47:48.018+05:302012-09-26T13:47:48.018+05:30ඒ අක්කාට තිබුනෙ හරි තැනින් ගන්න..අනික මහත්තය මක්කට...ඒ අක්කාට තිබුනෙ හරි තැනින් ගන්න..අනික මහත්තය මක්කට එක්ක ආවද...පදර්ශනේට ආවනං කොල්ලෙක් සැට් කරං ඇවිදින්න තිබුනා...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44288997330161511272012-09-26T13:42:54.322+05:302012-09-26T13:42:54.322+05:30තනියමමද? ;) තනියමමද? ;) Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53548334513410887032012-09-26T13:41:26.472+05:302012-09-26T13:41:26.472+05:30පිළි අඩු උනාම ලකුණු කපනවළු.. වැඩි උනාම හරි වැඩේළු....පිළි අඩු උනාම ලකුණු කපනවළු.. වැඩි උනාම හරි වැඩේළු...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39111446981939034292012-09-26T13:40:15.286+05:302012-09-26T13:40:15.286+05:30;);)Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75092916581303975772012-09-26T12:41:47.658+05:302012-09-26T12:41:47.658+05:30//අර පොඩි එකියෙකුත් උස්සගෙන පස්සෙං යන්නෙ හස්බන්ඩ් ...//අර පොඩි එකියෙකුත් උස්සගෙන පස්සෙං යන්නෙ හස්බන්ඩ් වෙන්ට ඇති.\\

මේක මේ පාර වැරදියි. මංතුමි මේ පාර ගියේ තනියෙම............. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59726745924653476482012-09-26T12:39:35.073+05:302012-09-26T12:39:35.073+05:30හා හා මිනිස්සු මොනවා නොකියාවිද? 'කොල්ලෝ ටිකක් ...හා හා මිනිස්සු මොනවා නොකියාවිද? 'කොල්ලෝ ටිකක් පේන හරියකින්' කියලා කිව්වහම කෙල්ලේ? :D :D :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89640015660560292482012-09-26T12:38:14.439+05:302012-09-26T12:38:14.439+05:30//එයා ගියෙ තනියම තමයි. හැබැයි තනියමම නෙමෙයි......\...//එයා ගියෙ තනියම තමයි. හැබැයි තනියමම නෙමෙයි......\\

අයෙත් අහලා, එක්කගෙන ගිය කෙනා නිසා පෝලිමේ නොඉඳ ඉක්මනට බිල් දාලා දුන්නා එයාලා මට........ ඔයාලා බැලුවද මං කෝ කියලා.......... මට කියන්නත් බැරි වුනා. මං ගියා. සූ ගාලා සෙනඟනේ අනේ...... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9984668700946209742012-09-26T12:36:42.928+05:302012-09-26T12:36:42.928+05:30බූරා මාව දැකලද මන්දා.............. කවදාවත් නැතුව ම...බූරා මාව දැකලද මන්දා.............. කවදාවත් නැතුව මං තනියෙම තමයි මෙදා පාර ගියේ........... ඉබ්බියෙක් වගේ හෙමින් හෙමින් ඇවිදලා සේරම වගේ ස්ටෝල් වලට ගියා............ මහන්සියකුත් නැහැ. මහත්තයායි බබායි පව්............ රස්තියාදු කියලා හිත හිතා ඉන්න වුනෙත් නැහැ............RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56776727444700406202012-09-26T12:35:25.513+05:302012-09-26T12:35:25.513+05:30හි හි............. ස්තුතියි මියර්........
ඒ දෙන්න...හි හි............. ස්තුතියි මියර්........

ඒ දෙන්නා මට කිහිප ස්ටෝල් එක ඇතුලෙදි මූණට හමු වුනා. අංකල් මහත්තයා හිටියේ බොහොම නොරිස්සුමින්............ ආන්ටි නෝනා නං පොත් පෙරල පෙරලා පොත් හොයනවා. පෝලිමේදි එයා මගේ පිටි පස්සේ ඉඳගෙනත් වටෙන් පිටෙන් සිටුවර පුවත හොයනවා. ඒ පාර මං උදව්වක් කරන්න අනේ ගියේ............ :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com