tag:blogger.com,1999:blog-5894057594916563978.post6499123569801949222..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ............ 1RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-5894057594916563978.post-3167000092925371422011-02-14T09:03:29.092+05:302011-02-14T09:03:29.092+05:30අනේ අයියා ලියාගෙන ආපු කතාන්දරේ තරං ලස්සනක් නෑ මං ග...අනේ අයියා ලියාගෙන ආපු කතාන්දරේ තරං ලස්සනක් නෑ මං ගොතාපු පේලි දෙක තුනේ... මතු සම්බන්ධ වෙච්ච කතාන්දරේ ඉතිරි කොටහ කියවන්ට ඉස්පාසුවක් නැතුව ඉන්නේ... ඒ අතරේ තමයි නිකමට හිතිලා ඒක ලියැව්වේ... ඒකෙ ඉන්න ඈයොන්ට නමක් ගමක්වත් දුන්නෙ නෑ අයියගෙ කතාන්දරේට බාධා වෙයි කියලා... ගොඩාරියක් ස්තූතියි අගය කිරීමට රවි අයියේ...Muditha Vandebonahttps://www.blogger.com/profile/11886333343587647207noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19690469164357101582011-02-13T17:34:24.311+05:302011-02-13T17:34:24.311+05:30සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත,
එතකොට මම පිලේ ඉඳං...සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත,

එතකොට මම පිලේ ඉඳං හඳ දිහා බලාන ඉන්දැද්දි පන්සල පැත්තෙ එහෙමයි උනේ නෙවද?, ලස්සනයි නඟේ කතාව, ස්තූතියි බොහෝමත්ම, මයෙ කතාවෙ ඉතුරු හරිය හෙට දානවා අනිවාර්යයෙන්ම,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2769114739853364192011-02-12T21:07:35.107+05:302011-02-12T21:07:35.107+05:30පන්සලේ සෙනග පිරීලා... පෝය දාට කොහොමත් මෙහෙමයි නෙව ...පන්සලේ සෙනග පිරීලා... පෝය දාට කොහොමත් මෙහෙමයි නෙව ඉතිං... ආකාහෙ හඳ හාමි හිනාවෙලා ඉන්න අපූරුව... ඔයි තරං හිනැහෙන්නේ හඳ හාමිටවත් මං ගැන දුකක් නැතුවා වෙන්ට ඇති... මේ ___ අයියා කොහෙවත් නෑ නෙව... ඇයි අද එයා පන්සල් ඇවිදින් නැත්තේ... නැන්දත් නෑ... වෙනදා හැම පෝයටම එනවනේ... හ්ම්.........
ඇයි එයාට මට විතරක් කවි කියන්ට බැරි... එදා අපේ අර සිරිමලීට කියාපු කවි මං අහගෙනනේ, කොයි තරං අපූරුවට කීවද... මොකෝ මට Muditha Vandebonahttps://www.blogger.com/profile/11886333343587647207noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37140610849973654432011-02-12T09:34:50.466+05:302011-02-12T09:34:50.466+05:30nawammawatha,
නවම් කියන දේත් සමහරවිට හේතුවක් වෙන්...nawammawatha,

නවම් කියන දේත් සමහරවිට හේතුවක් වෙන්ඩ ඇති,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-477567294171536802011-02-12T09:32:32.825+05:302011-02-12T09:32:32.825+05:30hansakinkini,
අම්මප, නඟේ, බොට කියන්ඩ මටවත් සහසුද්...hansakinkini,

අම්මප, නඟේ, බොට කියන්ඩ මටවත් සහසුද්දෙං තේරුං බේරුං නැහැ නෙව මොකැයි මං ඒ වෙලාවෙ බැහැය කිව්වෙ කියාල,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26448346825190430842011-02-12T09:29:13.189+05:302011-02-12T09:29:13.189+05:30සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,
ස්තූතියි නඟේ, ඉත...සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත,

ස්තූතියි නඟේ, ඉතුරු ටිකත් ඉක්මනටම දාන්නම්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81214346139002419992011-02-12T09:27:25.337+05:302011-02-12T09:27:25.337+05:30Podi Kumarihami,
ඒකනෙ අප්පා, මොනව කරන්නද? වෙලාවම ...Podi Kumarihami,

ඒකනෙ අප්පා, මොනව කරන්නද? වෙලාවම තමයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66918676950674692232011-02-12T09:25:04.180+05:302011-02-12T09:25:04.180+05:30blog gadol,
ස්තූතියි, වහාම දමමි,blog gadol,

ස්තූතියි, වහාම දමමි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7101175506745655522011-02-12T09:23:47.281+05:302011-02-12T09:23:47.281+05:30Pasan,
හරි, ඉක්මනට ලියනවා,Pasan,

හරි, ඉක්මනට ලියනවා,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89737943307812793552011-02-12T09:22:01.849+05:302011-02-12T09:22:01.849+05:30ඉලන්දාරියා,
ස්තූතියි, සහෝදරයා, ඉක්මනින් දාන්නම්,ඉලන්දාරියා,

ස්තූතියි, සහෝදරයා, ඉක්මනින් දාන්නම්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78566255991775128922011-02-12T09:19:35.532+05:302011-02-12T09:19:35.532+05:30prasanna86k,
ස්තූතියි, දානවා, දානවා,prasanna86k,

ස්තූතියි, දානවා, දානවා,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31708334465061717582011-02-11T13:30:56.924+05:302011-02-11T13:30:56.924+05:30මට හිතාහන්ට හැකි කාරනාව. උඹහැගෙ හිතේ ඒ සුකුමාළ ඇත්...මට හිතාහන්ට හැකි කාරනාව. උඹහැගෙ හිතේ ඒ සුකුමාළ ඇත්ති ගැන තියෙන ලෙංගතුකම කවි කියල එලි කොරල වලව්වෙ ඇත්තන්ගෙ උදහසට ඇති බය මිසක්. ඒ ඇත්තිගෙ රූ සොබාවට කවි කියන්න බැරුව නෙමේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81381168343681986562011-02-11T10:51:07.668+05:302011-02-11T10:51:07.668+05:30ඈ.... අපෙ අයිය මේ මොකාටද එන්ට තනන්නෙ ඒ වංගියෙ....?...ඈ.... අපෙ අයිය මේ මොකාටද එන්ට තනන්නෙ ඒ වංගියෙ....?
චුට්ටි මැණිකෙ ඉතිං තරුණකොම බේරෙන ලස්සන කෙලි පොඩ්ඩි නෙව...උඹැහැට කියල රූප සොබාව ඩිංගිත්තක් විස්තර ගන්ට හිත් වෙන්ට ඇති...
එහෙවු එකේ උඹ මොකෑ මේ ඒ බහට පිටුපාල ගෙදර ඇවිත් අහකල දැං විස්සෝප වෙන්නෙ.....?
මං මේ කම්පනා කොරන්නේ......!
හනේ හප්පොච්චියේ..... මේ අයියට ලෙහි තෙත්කොමක් නැති හැටි....ඈ..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56123377306360696782011-02-11T09:20:24.306+05:302011-02-11T09:20:24.306+05:30හරිම ලස්සන කතාවක්... ඉතුරු ටිකත් ඉක්මණට කියවන්න ආස...හරිම ලස්සන කතාවක්... ඉතුරු ටිකත් ඉක්මණට කියවන්න ආසයි...Muditha Vandebonahttps://www.blogger.com/profile/11886333343587647207noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50468780906821759122011-02-11T05:53:22.566+05:302011-02-11T05:53:22.566+05:30අනේ හැබෑටම කවියක් දෙකක් කියලා ආවනම් ඉවරයිනේ. පව් අ...අනේ හැබෑටම කවියක් දෙකක් කියලා ආවනම් ඉවරයිනේ. පව් අහිංසක කෙලී.

ඉතින් ඊට පස්සේ?Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9204049958719115562011-02-10T22:19:10.597+05:302011-02-10T22:19:10.597+05:30හොඳ කතාවක ඇරඹුමක් වගේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නහොඳ කතාවක ඇරඹුමක් වගේ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67128717891660809582011-02-10T21:54:59.452+05:302011-02-10T21:54:59.452+05:30සා සා බොහොම අගෙයි... ලියමු බලන්න ඉතුරු සුට්ටත් ඉක්...සා සා බොහොම අගෙයි... ලියමු බලන්න ඉතුරු සුට්ටත් ඉක්මනටම....:-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71638717127698419682011-02-10T18:29:08.645+05:302011-02-10T18:29:08.645+05:30ඉතුරු ටික ලියන්ඩෝ............
ඉක්මනින්ම හෙට ලියමු...ඉතුරු ටික ලියන්ඩෝ............

ඉක්මනින්ම හෙට ලියමු....ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22077899210406853942011-02-10T18:18:06.099+05:302011-02-10T18:18:06.099+05:30නියමයි... ඉතුරු ටිකත් දාන්නනියමයි... ඉතුරු ටිකත් දාන්නAnonymousnoreply@blogger.com