tag:blogger.com,1999:blog-5894057594916563978.post6641747912082769926..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 389. පුවක් එෂැණිං - 4 - කළු කෝට් බෑය, අලි කරුණාව සහ දේවාලයේ සීසීටීවීRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48003005872625009142016-02-22T15:53:28.362+05:302016-02-22T15:53:28.362+05:30 මදැයි පෝය දවසේ නිව්ස් ඇහුවා . හෙහ් හෙහ් හේ මදැයි පෝය දවසේ නිව්ස් ඇහුවා . හෙහ් හෙහ් හේ දෙව් නුවනිhttps://www.blogger.com/profile/07250696300214897831noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47502380142952157872016-02-21T23:20:57.760+05:302016-02-21T23:20:57.760+05:30මෙහෙම ලිවුවනම් තමයි වඩාත් හොද.
si prega, Nessun p...මෙහෙම ලිවුවනම් තමයි වඩාත් හොද.

si prega, Nessun piccoli elefanti per essere abbandonati nel tempio. Grazie.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75389917164354202552016-02-21T17:43:02.512+05:302016-02-21T17:43:02.512+05:30කාලෙකට පස්සේ බ්ලොග් එක බලන්න ආවේ.. රවී අයියත් ගන්න...කාලෙකට පස්සේ බ්ලොග් එක බලන්න ආවේ.. රවී අයියත් ගන්න ආතල්.. හෙහ් හෙහ් අපරාදේ කියන්න බෑ හාමුදුරුවරුත් මෙච්චර ආතල් දුන්න කාලයක් මිට කලින් නම් තිබිල නෑ මම හිතන්නේPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30992391854670065052016-02-21T17:37:40.165+05:302016-02-21T17:37:40.165+05:30අලියට කිතුල් කැපුවද බොල? (නාට්ටියේ නම මතක නෑ)අලියට කිතුල් කැපුවද බොල? (නාට්ටියේ නම මතක නෑ)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82519759683852610742016-02-20T18:42:27.210+05:302016-02-20T18:42:27.210+05:30සරත් එන් සිල්වා , ආයේ MR ට කඩේ යනව මදිවට මද්දුම බං...සරත් එන් සිල්වා , ආයේ MR ට කඩේ යනව මදිවට මද්දුම බංඩාරට අලුත් උප්පැන්යකුත් ලියල :)Kasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85377270482923306702016-02-20T18:39:13.871+05:302016-02-20T18:39:13.871+05:30https://www.youtube.com/watch?v=KgwvOPA-Sg8https://www.youtube.com/watch?v=KgwvOPA-Sg8Kasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17215527537917324172016-02-19T18:45:01.871+05:302016-02-19T18:45:01.871+05:30විචා,
ස්නේක් ඊට් ද රෝෂ් ෆාන් කිව්වලු...මේක නම් ම...විචා,

ස්නේක් ඊට් ද රෝෂ් ෆාන් කිව්වලු...මේක නම් මල් හතයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82501755904088771792016-02-19T18:14:33.986+05:302016-02-19T18:14:33.986+05:30නෑසුනත් පක්කලි එලිෆන්ට්ලට පෙරහරේ ඉස්සරහින් යන අපේ ...නෑසුනත් පක්කලි එලිෆන්ට්ලට පෙරහරේ ඉස්සරහින් යන අපේ බොන්ඩිට නෙලන ටෙම්පෝ එකෙන් සිරාගේ ප්‍රෙග්නන්ට්...........????????????vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38740171910523688832016-02-19T16:42:03.602+05:302016-02-19T16:42:03.602+05:30ප්‍රසන්න,
/ විජය කියන්නෙ අර නලුව නෙමෙයි නේද? /
...ප්‍රසන්න,

/ විජය කියන්නෙ අර නලුව නෙමෙයි නේද? /

නෑ..නෑ..එතුමා නෙවෙයි..එතුමා නෙවෙයි...මට මතකයි 94 අවුරුද්දෙ චන්ද්‍රිකා ජනාදිපතිකමට ඉල්ලද්දි යූ.ඇන්. පී. එකේ කවුද එකෙක් ඔය විජය-කුවේණි කේස් එක විජය-චන්ද්‍රිකාට සමාන කරල අපහාසාත්මක ප්‍රචාරයක් ගෙනිච්ච.එතනත් ලමයි දෙන්නයි දුවයි පුතයි, මෙතනත් ලමයි දෙන්නයි, දුවයි පුතයි.

ඊළඟට කුවේණි සාප කලා වගෙ චන්ද්‍රිකාත් රටටම සාපයක් වෙයිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7916133207729885592016-02-19T14:34:47.558+05:302016-02-19T14:34:47.558+05:30විජය කියන්නෙ අර නලුව නෙමෙයි නේද?විජය කියන්නෙ අර නලුව නෙමෙයි නේද?Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59409137388038881572016-02-19T14:29:20.646+05:302016-02-19T14:29:20.646+05:30මනෝජ්,
අන්න හරි..සත්තු කිව්වම කවුරුත් සත්තුනෙ නැද...මනෝජ්,

අන්න හරි..සත්තු කිව්වම කවුරුත් සත්තුනෙ නැද්ද? නයි පොළොංගු එහෙමත් අහු උනහම මරන්නෙ නැතුව සොපිං බෑග් එහෙකට දාල අරගෙන ගිහිල්ල උම්මාලෝකගෙ පංසලේ තාප්පෙ උඩිං වීසි කරන්ට තියෙන්නෙ කෙලිම්ම උංදැගෙ ආවාසෙ ජනේලෙං ඇතුලට ගිහිල්ල ඇඳ උඩටම වැටෙන්ට....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71301408023825825412016-02-19T14:24:31.480+05:302016-02-19T14:24:31.480+05:30Pointof.org,
Thanks....Pointof.org,

Thanks....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9447696687270621982016-02-19T14:23:55.845+05:302016-02-19T14:23:55.845+05:30Jagath,
:)Jagath,

:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23243394899284241922016-02-19T14:18:16.264+05:302016-02-19T14:18:16.264+05:30අම්බලං,
රටකට ගිය කලක්, ශ්‍රමන වේසදාරීන්ට ගිය රටක...අම්බලං,

රටකට ගිය කලක්, ශ්‍රමන වේසදාරීන්ට ගිය රටක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30813422387507146902016-02-19T14:16:22.335+05:302016-02-19T14:16:22.335+05:30දිනේෂ්,
උඹ මල්ලි මෙහෙම නෝටිස් එකක් ලස්සනට ලියල ප...දිනේෂ්,

උඹ මල්ලි මෙහෙම නෝටිස් එකක් ලස්සනට ලියල ප්‍රින්ට් අවුට් එකක් අරගෙන හාංදුරුවංට දීහං පංසලේ ගේට්ටුවෙ එල්ල ගන්ට කියල

" Nessun piccoli elefanti per essere abbandonati nel tempio si prega "

මෙහෙම්මම ලියන්ට එපා හොඳද? වැරදි ඇති එමට...එව්ව හදහං....
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53089211868606245072016-02-19T13:59:03.304+05:302016-02-19T13:59:03.304+05:30Jaans,
:) Jaans,

:) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90878289741943266462016-02-19T13:58:43.023+05:302016-02-19T13:58:43.023+05:30විචා,
කෝට් බෑය එතනදිම ගලව ගත්තද? එහෙනං නොවැරදීම ...විචා,

කෝට් බෑය එතනදිම ගලව ගත්තද? එහෙනං නොවැරදීම ඔය මරාගෙ පක්කලි පෙරකොරෝද කාරයෙක්ගෙං එතනදි ඉල්ල ගත්තු එකක්...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83262591050912497132016-02-19T13:56:32.287+05:302016-02-19T13:56:32.287+05:30Thanks Bassi...:)Thanks Bassi...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52561391184482246542016-02-19T13:56:12.077+05:302016-02-19T13:56:12.077+05:30ඇනෝ,
කුවේණිගෙ සාපෙ හින්ද බොලේ..කුවේණිගෙ සාපෙ හින...ඇනෝ,

කුවේණිගෙ සාපෙ හින්ද බොලේ..කුවේණිගෙ සාපෙ හින්ද...විජේ මල්ලි කුවේණියි ලමයි දෙන්නයි එලවල දැම්මම කුවේණි විජයගෙං පැවත් එන හැමෝටම සාප කලාලු. ඒ සාපෙං ගැලවෙන්ට තියෙන්නෙ එක ක්‍රමයයි. අපි විජයගෙං පැවතගෙන එන අය නෙවෙයි කියල ජනමත විචාරණයකිං බහුතරයක් අනුමත කරන්න ඕන. එතකල් ඒ සාපෙ බල පැවැත්තෙනව...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81435650409534049542016-02-19T13:52:12.196+05:302016-02-19T13:52:12.196+05:30ලලිත්,
එහෙනං එහෙනං...මේ මොනව කියනවද? සත්ත කරුනාව...ලලිත්,

එහෙනං එහෙනං...මේ මොනව කියනවද? සත්ත කරුනාවෙ අන්තිම උපරිම අවස්තාව....උන්නැහැ පයිං වැඩම කරන්නෙම නෑල්ලු කූඹි පෑගෙයි කියල. පුටුවක ඉඳගන්නවලු ඊට පස්සෙ දායකයො හතර දෙනෙක් ලී දෙකක් පුටුවට බැඳල පුටුව උස්සගෙන යනවලු කරේ තියං...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35179818462253211642016-02-19T13:47:46.895+05:302016-02-19T13:47:46.895+05:30උදය,
ස්තූතියි..අම්මප මේ සිවුරු කාරයො හිතාගෙන ඉන්න...උදය,

ස්තූතියි..අම්මප මේ සිවුරු කාරයො හිතාගෙන ඉන්නෙ මිනිස්සු කියන්නෙ හරක් රැලක් කියල වෙන්ට ඕන. එක අතකට එහෙම හිතන එකේ වැරැද්දකුත් නෑ උංගෙ පස්සෙං වැටීගෙන සාදු සාදු කියාගෙන යන අමන රැල ගැන කල්පනා කලාම...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61579829156804786732016-02-19T13:44:35.387+05:302016-02-19T13:44:35.387+05:30ඉවාන්,
අන්න ඒක හොඳයි බං කෝකටත් තෛලය කියල...හෙහ්,...ඉවාන්,

අන්න ඒක හොඳයි බං කෝකටත් තෛලය කියල...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19399537866654269552016-02-19T13:32:35.522+05:302016-02-19T13:32:35.522+05:30කුරුටු,
තෑන්ක්ස් සෝ මච්....:)කුරුටු,

තෑන්ක්ස් සෝ මච්....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22078866364785160082016-02-19T13:31:57.624+05:302016-02-19T13:31:57.624+05:30තරූ,
අරුම පුදුම ඒ රටේ..පණමට පොල් ගෙඩි හැටේ...:)
...තරූ,

අරුම පුදුම ඒ රටේ..පණමට පොල් ගෙඩි හැටේ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26870942104566769902016-02-19T13:30:52.001+05:302016-02-19T13:30:52.001+05:30කසුන්,
එන්. සිල්වා කිව්වෙ ගෙදර යන ගමං ( හිටපු නඩ...කසුන්,

එන්. සිල්වා කිව්වෙ ගෙදර යන ගමං ( හිටපු නඩුකාර ) සිල්වද? නැත්තං මහා ප්‍රාඥ්ඥ එන්. ද සිල්වද?

මොකද මිනිහ කියල කරල තියෙන්නෙ? ලිංක් එකක් දාපංකො තරහ නැතුව….තව පුවක් එකක් ලියන්නං...හෙහ්,හෙහ්..ඔය සිල්වල ජෝඩුවම මගෙ ප්‍රියතම සබ්ජෙක්ට්ස්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com