tag:blogger.com,1999:blog-5894057594916563978.post6691076859760185504..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 106. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....4RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-5894057594916563978.post-15572165781538787522012-03-16T13:01:08.743+05:302012-03-16T13:01:08.743+05:30ගෑල්ලමයින්ට විතරක් නෙමේ නවම්ගේ අන්තිම පෝස්ට් එක දැ...ගෑල්ලමයින්ට විතරක් නෙමේ නවම්ගේ අන්තිම පෝස්ට් එක දැක්කම ඌටත් පිස්සු කියල තේරුනා...හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37157302048808043812012-03-14T12:44:45.342+05:302012-03-14T12:44:45.342+05:30එහෙනම්, එහෙනම්, මොකෝ උඹ කියල මහ ලොකු එකෙක්යැ.....හ...එහෙනම්, එහෙනම්, මොකෝ උඹ කියල මහ ලොකු එකෙක්යැ.....හෙහ්, හෙහ්, :) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15984115627860618072012-03-13T20:06:28.246+05:302012-03-13T20:06:28.246+05:30මටත් එක්කද මන්දා කියල තියෙන්නේ :)
ජය පතමි !මටත් එක්කද මන්දා කියල තියෙන්නේ :)

ජය පතමි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1746467952891568712012-03-13T12:03:31.735+05:302012-03-13T12:03:31.735+05:30/ ඒත් ඉතිං කැලේම හැදුණ කෙනෙක් නිසා පොඩි කාලේ ඉඳන්ම.../ ඒත් ඉතිං කැලේම හැදුණ කෙනෙක් නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ හුරුව එන්නත් ඇති. /

ඇත්ත නංගි, වයසින් ලාබාල උනාට දඩයක්කාරය හුදකලාව මහ වනයක් මැද්දෑවෙ දිවි ගෙවන්නෙක්. ඒ නිසා සාමාන්‍ය ඒ වයසෙ දරුවෙක් එක්ක සසඳන්න බෑ කොහෙත්ම..........ඇත්තටම අසාමාන්‍ය පුද්ගලයෙක්........:)

/ දොරවල් නොතිබුණු ඒ කාලේ ගමේ ගෙවල් වල කුල්ලක් ගෙයි උළුවස්ස ගාව හරස් කරලා තියෙනවා දැක්කොත් ඒ වෙලාවට පිට කවුරුත් ගේ ඇතුලට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78822953078106206992012-03-13T10:46:09.408+05:302012-03-13T10:46:09.408+05:30එච්චර පොඩියිද? ඒත් මේක කියවද්දි මයෙ හිතටනං ආවේ අවු...එච්චර පොඩියිද? ඒත් මේක කියවද්දි මයෙ හිතටනං ආවේ අවුරුදු පහළොවක දාසයක විතර තරමේ කෙනෙක්. අර කඩුව අල්ලං ඉන්න විදිහ, වටාපිටාව ගැන සෝදිසියෙන් ඉන්න විදිහ, ඒ ඔක්කොම ගත්තහම එච්චර පොඩි වයසෙදි එහෙම වෙන්න පුළුවන්ද කියලා හිතාගන්න බෑ. ඒත් ඉතිං කැලේම හැදුණ කෙනෙක් නිසා පොඩි කාලේ ඉඳන්ම ඒ හුරුව එන්නත් ඇති.

දොරවල් නොතිබුණු ඒ කාලේ ගමේ ගෙවල් වල කුල්ලක් ගෙයි උළුවස්ස ගාව හරස් කරලා තියෙනවා දැක්කොත් ඒ වෙලාවට සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68147185069178769692012-03-13T01:56:43.122+05:302012-03-13T01:56:43.122+05:30සැර බාල කලා සෑම්....කොහෙද පොඩි එවුන් නෙව මෙතනට එන්...සැර බාල කලා සෑම්....කොහෙද පොඩි එවුන් නෙව මෙතනට එන්නෙ...නීට් දුන්නම උංගෙ උගුර කට හිටං පිච්චිලා යනව, හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79031909970830202372012-03-13T01:54:49.937+05:302012-03-13T01:54:49.937+05:30@ ඔබා & නවම්,
පිස්සු කියන්නෙ බොල පිස්සුව තරු ...@ ඔබා & නවම්,

පිස්සු කියන්නෙ බොල පිස්සුව තරු පහේ මොඩල් එක....උං ඔක්කෝටම පිස්සු....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73229521024888346632012-03-12T21:39:41.520+05:302012-03-12T21:39:41.520+05:30@පොඩ්ඩි,
රවි කිව්ව එක ඇත්ත වෙන්නැති..ඒක ගැනනම් මටත...@පොඩ්ඩි,
රවි කිව්ව එක ඇත්ත වෙන්නැති..ඒක ගැනනම් මටත් හරියට තේරුනේ නෑ..මොකද තාම පොත කියවනවා..මට නිකම් දැනෙන්නෙ පැය ගානත් කටේ තියන් ඉදලත් විසික්කන්න කම්මැලි වුයින්ගම් එකක් හපනවා වගේ කියලා..

@රවි,
අර නම කියවගන්න ගිහිල්ලා මගේ දිවත් උළුක්වුනා නෙව..
දැන් ඉතින් දිවේ උළුක්කුව ඇරගන්නයි..ඔය මහප්‍රාණ ලෙඩේ හොඳ කරගන්නයි වෙද්දු දෙන්නෙක්ගෙම නම් කීවනම් තමා හොඳ..
හෑයි..දැනටමත් ලෙඩේ Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44295444713145851752012-03-12T20:51:57.156+05:302012-03-12T20:51:57.156+05:30මේ පාර නම් සැර බාල කොරලා නොවැ...
ඔබා මාමා කිව්ව ස...මේ පාර නම් සැර බාල කොරලා නොවැ...

ඔබා මාමා කිව්ව සීන් එක ඇත්තද බොල?? (රවිගෙ ට්‍රයි එක මේක කියවන ගෑල්ලමයින්ගේ පිස්සු ඩබල් කොරන්නද ? )sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47012548575203838772012-03-12T18:03:48.159+05:302012-03-12T18:03:48.159+05:30@ අමා,
ආහ්... මට මතක් උනේ අර බුරුස් ලී ගොයියගෙ චි...@ අමා,

ආහ්... මට මතක් උනේ අර බුරුස් ලී ගොයියගෙ චිත්තරපටිය.... එන්ට එපා ද ඩ්‍රැගන්...

මේ එව්ව ඇරිච්චාවෙකො, උඹ මොකද මෙතන කොරන්නෙ?....ඒ මණ්ඩල දාපං පැත්තකට....ඒ පාර අල්ලගත්ත කෙහෙල්මල් මණ්ඩලයක්.....

පලයං කිව්ව නේද ගෙදර....ගිහිල්ල ලියාපං අර පෝරිසාදයගෙ කතාව...හ්ම්....මම ආයෙ කියන්නෙ නෑ ඔන්න.......ආව මෙතන....මණ්ඩල.....හුහ්,....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2614455156709877102012-03-12T17:59:29.356+05:302012-03-12T17:59:29.356+05:30අනිවා ඩෙෆා.. ඕකට ලොලිටා හරියන්නෙ නෑ.. ඒ දැරිවි කොර...අනිවා ඩෙෆා.. ඕකට ලොලිටා හරියන්නෙ නෑ.. ඒ දැරිවි කොරලා තියෙන වැඩේ හැටියට නං ඕකට ගැලපෙන්නෙ "උදේනි රාජ කුමාරයගෙ මවු තාපසයට කොරපු කම්ප්ලෙක්ස් එක" තමා.. මතකනේ අර මාරයා ලියපු ටිකට් නැතිව ෂෝ බැලීමේ විපාක කතාව.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14125427706911986772012-03-12T17:14:09.776+05:302012-03-12T17:14:09.776+05:30@ නවම්,
/ පියා අභිමුව මව පීඩනය පත්වීමක ඇඟවීමක් [ත...@ නවම්,

/ පියා අභිමුව මව පීඩනය පත්වීමක ඇඟවීමක් [තත්‍ය හෝ අත්‍ය] පැටි වියේ ඇතැම් පිරිමි දරුවන් තුල ඊඩිපස් සංකීර්ණය දක්වා....../

ඊඩිපස් සංකීර්ණය ඇතිවෙන්න නවම් පියා හමුවේ මව පීඩනයට පත් වීමක් දකින්නම අවශ්‍ය නැහැ.උඹ දන්නවනෙ ඊඩිපස් සංකීර්ණය කියන්නෙ මොකක්ද කියල.....හෙහ්, හෙහ්, මෙතන කියන්න ඕන නැහැනෙ......දැනටම මට චෝදනා ඇවිල්ලයි තියෙන්නෙ මේ බ්ලොග් එක සම්බාව්ය පස්වෙනි මංඩලේ වගෙයි කියලRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62233589747079437422012-03-12T16:20:56.146+05:302012-03-12T16:20:56.146+05:30නැතුව, අර කියල තියෙන්නෙ මෙන්න මෙහෙම
//ඇය මේ ගෙපැ...නැතුව, අර කියල තියෙන්නෙ මෙන්න මෙහෙම

//ඇය මේ ගෙපැලේම හැදී වැඩී වැඩි විය පැමිණ යුවතියක වූවා, එක් අනෝරා වැසි කඩා හැලුනු ශීතල රාත්‍රියක හුදෙක් ඇගේ පෙලඹවීම මතම පලමුව ගැහැණියක් වී//නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82229120466982319172012-03-12T16:15:00.085+05:302012-03-12T16:15:00.085+05:30ඩබොල් කරන්න කියන්නෙ දැනටමත් උන්ට යාන්තමට පික්ෂුදෑ ...ඩබොල් කරන්න කියන්නෙ දැනටමත් උන්ට යාන්තමට පික්ෂුදෑ ?නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5659170705964949382012-03-12T15:31:21.766+05:302012-03-12T15:31:21.766+05:30/ මේ කළාවූ පබැඳුම නම් අතිශය කෲරය.නොකියාම නොහැකිය.ම.../ මේ කළාවූ පබැඳුම නම් අතිශය කෲරය.නොකියාම නොහැකිය.මාගේ චිත්ත සන්තානයේ පහලවූ ඉනික්බිති මාගේ බ්ලොගය තුලින් පිටවීමට නියමිත සිතුවමේ මූලික හරයම මෙවැනි එක පබැඳුමකින් පබ්ලිශ් කිරීම වනාහි ඉතාම අධම කිරියාවකි.දැන් ඉතින් මට වෙනම දෙයක් සිතිය යුතුය.ගලේ බණ්ඩාර දෙයියොවත් මේ වින්නැහියට යමක් කිරීම වටී. /

අහෝ මා හිතවත් සිතුවම් මලඬ, දහස් වර සමා වුව මැනවි. ඔබද කුඩා කල දඩයක්කාරයා ලැබුවා වූ අත් දැකීමෙක් ලබා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65219656229218222912012-03-12T15:06:11.839+05:302012-03-12T15:06:11.839+05:30//වෘතාන්ත අග්‍ර ප්රාරම්භක ස්මරණ ව්‍යාකූලතා සංකීර්...//වෘතාන්ත අග්‍ර ප්රාරම්භක ස්මරණ ව්‍යාකූලතා සංකීර්ණය//

රවිගෙ ට්‍රයි එක මේක කියවන ගෑල්ලමයින්ගේ පිස්සු ඩබල් කොරන්නද ? හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34924340342839611612012-03-12T14:47:58.239+05:302012-03-12T14:47:58.239+05:30@ පොඩ්ඩි,
දෙකම මම හිතන්නෙ පොඩ්ඩි, දෙකම.....හෙහ්, ...@ පොඩ්ඩි,

දෙකම මම හිතන්නෙ පොඩ්ඩි, දෙකම.....හෙහ්, හෙහ්, එක්කො ඉස්සෙල්ල ගලපගෙන පස්සෙ පටල ගන්නව ...එහෙම නැත්නම් ඉස්සෙල්ල පටල ගෙන පස්සෙ ගලප ගන්නව.....;)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27524233038700413782012-03-12T14:45:11.585+05:302012-03-12T14:45:11.585+05:30@ රූ,
/ අනේ මන්දා ..මම මේ සීරීස් එක ඉවර වුනාමම එන...@ රූ,

/ අනේ මන්දා ..මම මේ සීරීස් එක ඉවර වුනාමම එනවා..නැත්නම් අගට යනකොට මුල අමතක වෙන රුසියානු කතා වගේ වෙයි.../

හරි, හරි, ඔයාට එහෙම හිතෙනව නම් එහෙම කරන්ට....කතාව අහවරයක් උනාම ඇවිල්ල කියවන්ට...හැබැයි දන්නවද එහෙම කතාවක අගට යනකොට මුල අමතක වෙනව කියන්නෙ මනෝ ව්‍යාධියක් කියල.....ඕකට කියන්නෙ '' වෘතාන්ත අග්‍ර ප්රාරම්භක ස්මරණ ව්‍යාකූලතා සංකීර්ණය '' කියලයි.

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79548314792994621192012-03-12T14:30:23.023+05:302012-03-12T14:30:23.023+05:30/ මේ දඩයක්කාරයගෙ වයස කීයක් විතර ඇතිද? /
මුලම කොටස.../ මේ දඩයක්කාරයගෙ වයස කීයක් විතර ඇතිද? /

මුලම කොටසෙ මම මෙහෙම කිව්ව..

/ දශක චතුෂ්කයකට බොහෝ සෙයින් ආසන්න කාල සීමාවකට පමණ පෙර දඩයක්කාරයා පැටි අවදියේදී දිනෙක,.... /

දශක චතුෂ්කයක් කියන්නෙ අවුරුදු හතළිහක්....ඒ කියන්නෙ දඩයක්කාරයගෙ වයස දැනට වෙනව අවුරුදු හතළිස් හතක් විතර....

හැබැයි මේ කොටසෙ නම් ඒකා පොඩි එකා.....ඔයා අහන්නෙ ඒ ගැන නම් උත්තරේ වයස හතක් අටක් වගෙ ......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37373951405563157052012-03-12T14:29:45.752+05:302012-03-12T14:29:45.752+05:30ආ එන්ට එපා හරිද. මණ්ඩල කීවම පොදු රාජ්‍ය මණ්ඩල ක්ර...ආ එන්ට එපා හරිද. මණ්ඩල කීවම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා ඉඳන් චන්ද්‍ර මණ්ඩල දක්වා ඕනේ එකක් මේ අමා දන්නවා හරිද !!!
හික්ස්අමාhttp://metropolisoflove.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79737390868481788692012-03-12T14:26:09.765+05:302012-03-12T14:26:09.765+05:30ලොලිට කම්ප්ලේක්ස් එකක්? හැහ්?
අපොයි ඔන්න පස් වෙනි ...ලොලිට කම්ප්ලේක්ස් එකක්? හැහ්?
අපොයි ඔන්න පස් වෙනි මණ්ඩලේ ට දැනට වෙන සීන් තමා. මන් කීවේ නැද්ද ඕක කලින්?අමාhttp://metropolisoflove.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57267143511039660412012-03-12T14:18:55.084+05:302012-03-12T14:18:55.084+05:30/ හපොයි දෙය්යනේ. අද ලිහිල් කරලාද ලීවේ. /
අනේ බොලේ.../ හපොයි දෙය්යනේ. අද ලිහිල් කරලාද ලීවේ. /

අනේ බොලේ මීට වඩා ලිහිල් කලොත් නම් වැඩේ හරි යන්නෙ නෑ. මේ වගෙ කතාවකට මේ වගෙ ශෛලියකින් වත් ලියන්නෙ නැතුව නම් බෑ....හොඳේ?...

චුට්ටිලගෙ, රමණි අක්කලගෙ, අනර්කලීලගෙ කතා ලියන ඌරුවට දඩයක්කාරයො ගැන ලියන්ට බෑ බං.... :) :)

/ නිකමට හිතුනා අර අමා කීවා වගේ මොනවද මණ්ඩලේ.../

අනේ මෙහ්....එයයි මායි දන්න මණ්ඩල......:) :)

/Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41605226363968195362012-03-12T14:14:01.295+05:302012-03-12T14:14:01.295+05:30පියා අභිමුව මව පීඩනය පත්වීමක ඇඟවීමක් [තත්‍ය හෝ අත්...පියා අභිමුව මව පීඩනය පත්වීමක ඇඟවීමක් [තත්‍ය හෝ අත්‍ය] පැටි වියේ ඇතැම් පිරිමි දරුවන් තුල ඊඩිපස් සංකීර්ණය දක්වා........

එක්කො ඕනෙ නෑ. කතාව ......... . ඕං මං කට පියා ගත්තා.

පලවෙනි කොටසෙ අන්තිම හරියෙ ලොලීටා කම්ප්ලෙක්ස් එකක් ගැන......

ෂ්... කට කට - හරි හරි මේං මං ගියා....... !!

ප.ලි : මෙතනින් එහාට කතාවට එලිවේ. හොඳ හොඳ සෙල්ලමුත් එතකොටය. හෙහ් හෙහ්....නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63569658222476848182012-03-12T13:57:52.696+05:302012-03-12T13:57:52.696+05:30මේ කළාවූ පබැඳුම නම් අතිශය කෲරය.නොකියාම නොහැකිය.මාග...මේ කළාවූ පබැඳුම නම් අතිශය කෲරය.නොකියාම නොහැකිය.මාගේ චිත්ත සන්තානයේ පහලවූ ඉනික්බිති මාගේ බ්ලොගය තුලින් පිටවීමට නියමිත සිතුවමේ මූලික හරයම මෙවැනි එක පබැඳුමකින් පබ්ලිශ් කිරීම වනාහි ඉතාම අධම කිරියාවකි.දැන් ඉතින් මට වෙනම දෙයක් සිතිය යුතුය.ගලේ බණ්ඩාර දෙයියොවත් මේ වින්නැහියට යමක් කිරීම වටී.
දඩයක්කාරයාගෙ තාත්ත උන්නැහේ මියෑදෙනකම් මුන්දැට දඩයක්කාරයා කියල කවුරුත් කීවෙ නෑ කීවා නේද?ඔය පටලගෙන තියෙන්නෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72609331870579218552012-03-12T13:45:34.818+05:302012-03-12T13:45:34.818+05:30පටලගන්ටද? ගලපගන්ටද? :Dපටලගන්ටද? ගලපගන්ටද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.com