tag:blogger.com,1999:blog-5894057594916563978.post6767974851238099583..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 545. The Story Of My Marriage - 50 - Vanakkam..Vanakkam..Most Welcome To Our Home…..RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-5894057594916563978.post-44865030530043570212017-11-22T17:48:00.602+05:302017-11-22T17:48:00.602+05:30කවියක් වී තොල් පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මග...කවියක් වී තොල් පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න

ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳූනාම
සංසාරෙම සුවඳදේවි බැඳූනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම

කඳූළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳූණු දාක මට තරවටු නොම වේද
රිදුම් එපා පෙම්කළ හිත කිසිදාක
ඉන්න ළඟින්කල්යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75734332808379800752017-11-16T02:12:18.664+05:302017-11-16T02:12:18.664+05:30විචාරක දියණිය,
අනේ නෝනේ සමාවෙන්න ඕන..මම හිතුවෙ ඔ...විචාරක දියණිය,

අනේ නෝනේ සමාවෙන්න ඕන..මම හිතුවෙ ඔබතුමිය විහිලුවට කියපු දෙයක්ය කියල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30940584073047313542017-11-16T02:07:55.939+05:302017-11-16T02:07:55.939+05:30අජිත්,
කොහොමත් ඔය කුල භේදය වගෙ එව්ව තදින්ම හිතට ...අජිත්,

කොහොමත් ඔය කුල භේදය වගෙ එව්ව තදින්ම හිතට කාවැදුනව පිටරටකට ගියත් එව්වයින් මිදෙන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඇත්තටම කිව්වොත් බැහැම තමයි.

ආචීර්ණගත ආකල්ප කියන එව්ව මිනිස්සුන්ට ඇටුවම් බහිනව බොහොම ඉක්මනට.

ආතර් සී.ක්ලාක්ගෙ රාමා සීරීස් එකේ තුන්වෙනි පොතේද කොහෙද කියවෙනව පෘථිවිය විනාශ වෙන්ට යනකොට ඉතාම දියුණු පිටසක්වල ජීවීන් කණ්ඩායමක් මිනිසුන් අතරින් තෝරාගත් නියැදියක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36175707979455749302017-11-16T01:55:41.307+05:302017-11-16T01:55:41.307+05:30මානවික්ස්,
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතුනු කාලෙ බ...මානවික්ස්,

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පැවතුනු කාලෙ බ්‍රිතාන්‍ය යටත් විජිත අතර ඔය වගෙ යම් යම් කර්මාන්තවලට නිපුණතාවයක් ඇති ඒ වගේම උගත් වෘත්තිකයින් හුවමාරුවක් වෙලා තියනව.ඒක ඒ කාලෙ සාමාන්‍ය සිද්ධියක්.

උදාහරණයක් විදිහට ඔය ඉන්දියානුවන් විශාල වශයෙන් දකුණු අප්‍රිකාවට සංක්‍රමණය වීම. මහත්මා ගාන්ධිත් එංගලන්තෙ ගිහිල්ල බැරිස්ටර් විභාගෙ පාස්වෙලා ඇවිල්ල බොහොම සුළු කාලයක් ඉන්දියාවෙ සේවය කරල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82635919704908349872017-11-16T01:28:43.234+05:302017-11-16T01:28:43.234+05:30නිර්මාණි,
අනේ මන්ද උඹල දෙන්න එක එකාගෙ ප්‍රොපයිල්...නිර්මාණි,

අනේ මන්ද උඹල දෙන්න එක එකාගෙ ප්‍රොපයිල් වලිං සමෝසමේ කමෙන්ට් දාල දවසක මහ විනාසයක් කර ගන්නව..නොකිව්වයි කියන්න එපා ඔන්න..

ආය හෝදන්ට දෙයක් නෑ අර උඩ කසුනගෙ ප්‍රොපයිල් එකෙං කමෙන්ට් එක දාන්ට ඇත්තෙ උඹ වෙන්ටැති. දැං ඒක මතක නෑ..මෙතන ඇවිල්ල නාහෙං අඬනව කෝ මගේ කමෙන්ට් එක කියල...පල යන්ට යන දිහාක අපිට කරදර නොකර...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81234262013684872052017-11-16T01:24:31.218+05:302017-11-16T01:24:31.218+05:30විචාරක දියණිය,
ඔය බගටා හෙණ හොරා..මම අවුරුදු ගානක...විචාරක දියණිය,

ඔය බගටා හෙණ හොරා..මම අවුරුදු ගානකට ඉස්සෙල්ල මේ කතාවෙ සිනොප්සිස් එකක් දැම්මනෙ. බගටා ඕක කියවල තමයි මේ කතන්දරේ ලියල තියෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27776153631967019622017-11-16T01:20:46.380+05:302017-11-16T01:20:46.380+05:30අජිත්,
අහ්..අජිත් කිව්වෙ හරිස් ගොයිය මස් මාලු නො...අජිත්,

අහ්..අජිත් කිව්වෙ හරිස් ගොයිය මස් මාලු නොකෑම සම්බන්ධව කියල මට මීටර් උනේ නෑනෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40980790520155202442017-11-16T00:41:31.593+05:302017-11-16T00:41:31.593+05:30මේක චේතන් භගත්ගේ නවල් එකක් තමයි සොයුරී. :Dමේක චේතන් භගත්ගේ නවල් එකක් තමයි සොයුරී. :Dඑක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51168788264430409842017-11-15T20:39:41.954+05:302017-11-15T20:39:41.954+05:30පළමුව ඔබගේ බ්ලොග් අඩවියේ සම කතෘ රන්දිකා රණවීර ප්‍ර...පළමුව ඔබගේ බ්ලොග් අඩවියේ සම කතෘ රන්දිකා රණවීර ප්‍රනාන්දු මහත්මීයගේ මවගේ හදිසි අභාවය පිළිබඳව මාගේ සංවේගය!

අනේ නැහැ මම විහිළුවකට එහෙම නොවේ එම ඉල්ලීම කලේ. මම "එදා හෙළදිව" කියවලා තියෙනවා. එත් රවී මහත්තයාගේ අපුරු පරිවර්තන ආරට ඒ අපේම අතීත කතාවත් නැවත කියවන්න ආසා හිතුන නිසයි එම ඉල්ලීම කලේ.

මම හිතනවා ඔබට එයද පරිවර්තනය කරන්න සිතුනොත් මා මෙන්ම සියලු දෙනාම බොහෝම ආශාවෙන් එය Anonymoushttps://www.blogger.com/profile/13921585023896251715noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47876614438951393332017-11-15T20:01:24.404+05:302017-11-15T20:01:24.404+05:30මේ කතාව දැකල මතක් වුනේ. අපි රුසියාවේ ඉගෙන ගත් පළම...මේ කතාව දැකල මතක් වුනේ. අපි රුසියාවේ ඉගෙන ගත් පළමු අවුරුද්දේ අපේ කාන්ඩේ හිටිය ඉන්දියන් කාරයෝ ටිකකුත්, බිහාර් , තමිල්නාඩු වගේ පැති වලින්. එක කෙල්ලෙක් හිටිය එයා අර උතුරු ඉන්දියානු ගෑනු (ඉන්දිරා ගාන්දි වගේ ) හම සුදුයි සුදුමැලි පාටටම. හැබැයි තමිල්නාඩු. වෙනස පේන්නේ අනිත් එවුන් එක්ක හිටියම. උන් ඔක්කොම අපි වගේ කළුයි. මේ කෙල්ල අපේ කාමරේට ඇවිත් කයිය ගහන් ඉඳල නිදා ගන්න විතරක් එයාගේ කාමරේට යනවා. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50783256046358018402017-11-15T20:01:15.587+05:302017-11-15T20:01:15.587+05:30නැහැ බන් බොන්නෙත් නැතුව මස් මාළු කන්නෙත් නැතිව. උන...නැහැ බන් බොන්නෙත් නැතුව මස් මාළු කන්නෙත් නැතිව. උන් සිකුරාදා හවස ට කොම්පැනිය ගානේ බොන්න දෙනවා නේද?Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9047793386932170922017-11-15T17:58:02.947+05:302017-11-15T17:58:02.947+05:30මෙහෙම එකක් ෆිල්ම් එකේ තිබුණෙ නැහැනෙ?
කොහොමත් ඉතින...මෙහෙම එකක් ෆිල්ම් එකේ තිබුණෙ නැහැනෙ?

කොහොමත් ඉතින් ඒකත් සාදාරණයි.

ෆිල්ම් එක = [ඔරිජිනල් පොත] - [සංස්කරණය]
බ්ලොග් එක = [ඔරිජිනල් පොත] + [අනුවාදය හෙවත් රවී තුමාගේ පඳුරු තැලිලි සහ මඩ]

//ඉතිං මේ දමිළ, බ්‍රාහ්මණ වංශික සහ අයියර්......මේ Criteria තුනෙන් ඕන එකක් සුට්ටක් හරි අස්පට් උනොත් යෝජිත මනමාලයෙක් නුසුදුස්සෙක් වෙන්ට පුලුවනි//

ඇත්තටම මෙන්න මේක, හරිම එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62744193633617443952017-11-15T11:19:56.309+05:302017-11-15T11:19:56.309+05:30 මං ඊයෙ මේකෙ දැම්ම කොමෙන්ටුව කෝ එතකොට... ඒක පබිලිස... මං ඊයෙ මේකෙ දැම්ම කොමෙන්ටුව කෝ එතකොට... ඒක පබිලිස් වෙලා නැද්ද කොහෙද...
දැන් ඉතින් ඊයෙ කියපුවා ලියපුවා මතක නෑ...

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27165912484045992372017-11-15T10:51:11.820+05:302017-11-15T10:51:11.820+05:30මේක හරියට චේතන් භගත්ගේ නවල් එකක් වගේ
විචාරක දියණිය...මේක හරියට චේතන් භගත්ගේ නවල් එකක් වගේ
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2834589098350633582017-11-15T07:10:17.968+05:302017-11-15T07:10:17.968+05:30තැන්කූ අයියෙ ගොඩක් වටිනවා උත්තරේ.
මේ දවස්වල මගෙ මග...තැන්කූ අයියෙ ගොඩක් වටිනවා උත්තරේ.
මේ දවස්වල මගෙ මගේ තීසිස් එක 'පුලුකුනාව එදා සහ අද'
ලියමින් ඉන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40717364412021764902017-11-15T05:54:01.898+05:302017-11-15T05:54:01.898+05:30අජිත්,
ඇයි බොලේ සිස්කෝ එක අවුල්ද?අජිත්,

ඇයි බොලේ සිස්කෝ එක අවුල්ද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25763608601587783412017-11-15T05:52:44.431+05:302017-11-15T05:52:44.431+05:30Unknown,
ස්තූතියි බොහොමත්ම..
ඔය පොතේ අපූරු සිංහල...Unknown,

ස්තූතියි බොහොමත්ම..

ඔය පොතේ අපූරු සිංහල පරිවර්තනයක් තියනවනෙ එදා හෙළ දිව කියල...පරිවර්තනය ඩේවිඩ් කරුණාරත්න මහත්මයා..

PS - ඔබ හුදෙක් විහිලුවක් පමණක් නම් කලේ මේ පිලිතුර නොසලකා හරිනු මැන :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82555093977345601082017-11-15T05:48:25.921+05:302017-11-15T05:48:25.921+05:30Ian,
Thanks so much Amigo Mio ...:)Ian,

Thanks so much Amigo Mio ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74200293362977095882017-11-15T05:46:48.003+05:302017-11-15T05:46:48.003+05:30බොහොම ස්තුතියි කළ්‍යාණ මලේ....
අනී අනී අනිවා අනී....බොහොම ස්තුතියි කළ්‍යාණ මලේ....

අනී අනී අනිවා අනී...නෑන ඉන්න එකක් නෑ මයෙ හිතේ...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60699925068043562272017-11-15T05:40:11.921+05:302017-11-15T05:40:11.921+05:30සුරංග,
"ඉඳපං වැස්ස පායනකල් මම තොපෙ XXXXX X...සුරංග,

"ඉඳපං වැස්ස පායනකල් මම තොපෙ XXXXX XXXXX" කියල අර වඳුර කිව්වයි කියනව වගෙ ඉඳහං වීක් එන්ඩ් එක වෙනකල් අප්පමාදෝ අමර පදං වෙලා තොට රෙදි හැලෙන්ට කයියෙම්ම උත්තරයක් දෙන්ට..හුහ්....බලාගෙන ඉඳහංකො එහෙනං...උඹ දන්නෙ නෑ මයෙ හැටි සුබාව...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53321687019134829962017-11-15T05:35:40.093+05:302017-11-15T05:35:40.093+05:30කසුන්,
ඒකනෙ බං...මිනිහ ටිකක් එක විදිහක සෙන්ටිමෙන...කසුන්,

ඒකනෙ බං...මිනිහ ටිකක් එක විදිහක සෙන්ටිමෙන්ටල් පොර..ඒකයි අවුල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58158469053618132402017-11-15T05:30:43.194+05:302017-11-15T05:30:43.194+05:30සොඳුරු,
කීර්තිගෙන්ද ගත්තෙ? මොනවහරි වෙනසක් තියනවද?...සොඳුරු,

කීර්තිගෙන්ද ගත්තෙ? මොනවහරි වෙනසක් තියනවද? බලා ඉද්දි කිරි උතුරනවද?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28044152270451078012017-11-15T05:20:33.090+05:302017-11-15T05:20:33.090+05:30සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණා ම
නුඹ කොයි තරම් සුවඳ ...සඳ දිය දෙවුණ සේ සිනහව පිපුණා ම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ හිත ගාව

දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැග රහසේම
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන

ඒ හඳ ඇයි ද දියවක වී මුළු රෑක
දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව

කඩ ඉම ළඟ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50936115769998250322017-11-15T05:14:16.242+05:302017-11-15T05:14:16.242+05:30ඇනෝ,
අන්න මල්ලි දැක්කද වෙනස?...
මෙතන මොකෙං කොහ...ඇනෝ,

අන්න මල්ලි දැක්කද වෙනස?...

මෙතන මොකෙං කොහෙ එල්ලයිද කියන එක නෙවෙයි ප්‍රස්නෙ...අර නීල කාස පට්ට හොරාගෙ කාලෙදි නම් ඔහොම දෙයක් ගැන හීනෙකින්වත් හිතන්ට පුලුවන්ද?

එහෙම තියා දෙනෝ දාහක් ඉදිරිපිට සංචාරකයෙක් මරල දාල තව කාන්තාවක් දූෂණය කරපු මේ යංතං ප්‍රාදේසීය සබා සබාපතියෙක් වෙච්චි නීලකාසයගෙ චක්ගෝලයෙක් අත් අඩංගුවට ගන්නත් බ්‍රිතාන්‍ය තානාපතිට තර්ජනය කරන්න උනා කියනවනෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33462216138826836642017-11-15T01:45:10.621+05:302017-11-15T01:45:10.621+05:30ප්‍රසන්න,
/ඔහේට පුලුවන්නෙ හරිෂ්ට ඔහෙලගෙ සිටි බැංක...ප්‍රසන්න,

/ඔහේට පුලුවන්නෙ හරිෂ්ට ඔහෙලගෙ සිටි බැංකුවෙ ෂෙයාස් විකුණල මිනිහව එක රැයින් බංකොළොත් කරල දාන්න./

අම්මට වූඩු ඔය තියෙන්නෙ අයිඩියාස්...නියමයි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com