tag:blogger.com,1999:blog-5894057594916563978.post6965719995260017076..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 50. මා කිසිදින ඔබ නුදුටුවද ඒ කම් නැත...මගේ පියාණනි....ඔබට නිවන් සුවRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5894057594916563978.post-21405159533653356342011-10-03T09:09:52.662+05:302011-10-03T09:09:52.662+05:30හිතේ තියෙන දුක කීමට වචන නෑ. කල හැක්කේ බූරාගේ පියාට...හිතේ තියෙන දුක කීමට වචන නෑ. කල හැක්කේ බූරාගේ පියාට නිවන් සුව පැතීම පමනයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34675981017500439672011-10-01T16:32:28.435+05:302011-10-01T16:32:28.435+05:30@ පිණිබිඳු,
ඔබේ සුබ පැතුමට ස්තූතියි නංගි.....@ පිණිබිඳු,

ඔබේ සුබ පැතුමට ස්තූතියි නංගි.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52902312273352961262011-09-30T23:13:39.165+05:302011-09-30T23:13:39.165+05:30බුරා සොයුරාගේ පියාණන්ට නිවන් සුවය පතනවාබුරා සොයුරාගේ පියාණන්ට නිවන් සුවය පතනවාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60719081909944935242011-09-30T20:23:26.221+05:302011-09-30T20:23:26.221+05:30බුරතීනෝ සහෝදරයාගේ පියාණන්ට නිවන් සුව අත්වේවා !!බුරතීනෝ සහෝදරයාගේ පියාණන්ට නිවන් සුව අත්වේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79420599825682234562011-09-30T20:05:34.721+05:302011-09-30T20:05:34.721+05:30If any of you know the address pls let us knowIf any of you know the address pls let us knowTGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19345424454347007582011-09-30T17:59:04.245+05:302011-09-30T17:59:04.245+05:30@ නිශ්..
දැනගත්තොත් පොත් ගුල්ලට කියනවද බුරා කැමති ...@ නිශ්..
දැනගත්තොත් පොත් ගුල්ලට කියනවද බුරා කැමති නම් . මොකද අද බුරාගේ ගෙදර ඇතැයි කිව ප්රදේශයේ ඇවිදලා තියෙනවා තැන සොයා ගන්න . අපිට එන්න නොලැබුනාට කීපදෙනෙක් හරි සහභාගී වෙනවට අකමැති වෙන එකක් නැහැ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45065728535798384562011-09-30T17:51:30.925+05:302011-09-30T17:51:30.925+05:30බුරාගෙ දුක බෙදාගන්න එක්වෙමි...බුරාගෙ දුක බෙදාගන්න එක්වෙමි...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91295113433412081652011-09-30T17:05:53.372+05:302011-09-30T17:05:53.372+05:30මේ කියන්නේ අර බ්ලොග් එකකුත් ලියන ඉල් මොන්දෝ ගැනද.....මේ කියන්නේ අර බ්ලොග් එකකුත් ලියන ඉල් මොන්දෝ ගැනද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87663118506367600272011-09-30T17:04:12.129+05:302011-09-30T17:04:12.129+05:30මගේ පියාත් නැති වුනේ ඊයේ පෙරේද. ඒ නිසා මම දන්නව ඒක...මගේ පියාත් නැති වුනේ ඊයේ පෙරේද. ඒ නිසා මම දන්නව ඒකෙ තියෙන අමාරුව. එතුමන්ට නිවනින් සැනසීම ලැබේවා!!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10787101967171788292011-09-30T16:50:51.116+05:302011-09-30T16:50:51.116+05:30බුරතිනෝ පියාට නිවන් සුව!!!බුරතිනෝ පියාට නිවන් සුව!!!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9488298256620177732011-09-30T15:42:01.140+05:302011-09-30T15:42:01.140+05:30බුරතිනෝගේ දයාබර පියාණන්ට අමා මහ නිවන් සුව පතමි !!!...බුරතිනෝගේ දයාබර පියාණන්ට අමා මහ නිවන් සුව පතමි !!!!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4479025101585440842011-09-30T14:59:54.907+05:302011-09-30T14:59:54.907+05:30තාත්තලා නැති උනාම දැනෙන දුක මමත් හොඳට අත් විඳලා ති...තාත්තලා නැති උනාම දැනෙන දුක මමත් හොඳට අත් විඳලා තියෙනවා හංසකිංකිනි කිව්වා වගේ මටත් කියන්න තියෙන්නේ ඒ තාත්තාට නිවන් සුව!!ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18773883952871584852011-09-30T14:08:50.814+05:302011-09-30T14:08:50.814+05:30හරි හරි නිශ් මල්ලී මේ ටිකත් මදෑ...
මලගෙදර සම්බන්ධය...හරි හරි නිශ් මල්ලී මේ ටිකත් මදෑ...
මලගෙදර සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් කෙරෙන්න තියේ නම් හිත හිතා නොඉඳ දන්වන්න... මාව කන්ටෑක්ට් කරන්න නිශ් මලයා දන්නවානෙව...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23775861143282690842011-09-30T14:02:19.884+05:302011-09-30T14:02:19.884+05:30බුරා ලංකාවට එනගමන් කියලා තමා ආරංචිය ආවම නොම්මරේ මට...බුරා ලංකාවට එනගමන් කියලා තමා ආරංචිය ආවම නොම්මරේ මට හම්බ වෙයි තිස්ස අයියා මම දැනුම් දෙන්නම් කො.

වැඩි විස්තර කියන්න බැහැ බුරා කැමති නැති නිසා පුද්ගලිකත්වය එලි කරන්න මම කන්ටෑක් කර ගත්තොත් අහල කියන්නම්.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10212477904335884062011-09-30T13:39:45.373+05:302011-09-30T13:39:45.373+05:30හ්ම්!!!!!!!
මට කියාගන්ඩ බැරි තාත්තල නැති වුණාම දැණ...හ්ම්!!!!!!!
මට කියාගන්ඩ බැරි තාත්තල නැති වුණාම දැණුන දේවල් ගොඩක් හිතේ තියෙනව රවී අයියෙ.... ඒ හන්ද වෙන මොනවත් නොකියා බූරයියගෙ තාත්තට නිවන් සුව ප්රාර්ථනා කරන්නං....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35987274873531236202011-09-30T13:23:26.796+05:302011-09-30T13:23:26.796+05:30බුරතෙනෝ හැබැහින් දැකල කතා කරලා නැති වුනාට කොමෙන්ට්...බුරතෙනෝ හැබැහින් දැකල කතා කරලා නැති වුනාට කොමෙන්ට් වලින් කතාකල, මඩ ගහ ගත්, මිතුරෙක්. ඔහුගේ පියාට නිවන් සුව ලැබේවා.
(බුරා බ්ලොග් එකක් නොලිව්වට, "අන්තිම පේලිය" බ්ලොග් සයිට් සයිට් එකට කතාලියපු සාමාජිකයෙක්. http://tlr.thelastrow.net/ )Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19455951174470626572011-09-30T13:14:40.045+05:302011-09-30T13:14:40.045+05:30ඒ පියාණන්ට නිවන් සුව පතමි. පනස් වෙනි ලියවිල්ලට සුභ...ඒ පියාණන්ට නිවන් සුව පතමි. පනස් වෙනි ලියවිල්ලට සුභ පැතුම්.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5630226529475758402011-09-30T12:27:04.862+05:302011-09-30T12:27:04.862+05:30බුරතිනෝ අයියාගෙ පියාට නිවන් සුව.බුරතිනෝ අයියාගෙ පියාට නිවන් සුව.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5715772871681744712011-09-30T11:57:16.488+05:302011-09-30T11:57:16.488+05:30ප්රියන්තගෙන් දැන ගත්තෙ....තිස්ස,
දැනට වෙන මොකවත්...ප්රියන්තගෙන් දැන ගත්තෙ....තිස්ස,

දැනට වෙන මොකවත් විස්තර දන්නෙ නෑ.....දැනගත් වහාම දන්වන්නම්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48423107176872155692011-09-30T11:56:41.057+05:302011-09-30T11:56:41.057+05:30රවී මේක ලිව්ව එක හොඳයි . මටත් කිව්වේ T G ඊයේ රෑ. ම...රවී මේක ලිව්ව එක හොඳයි . මටත් කිව්වේ T G ඊයේ රෑ. මේ ටිකේම මේ වගේ කණගාටුදායක දේවල් අහන්න ලැබුන . ටික දිනකට පෙර ඩීන් අය්යාගේ පියා නැති වුනා .

බුරතිනොගේ හරි නමක් දන්නේ නැතුවත් කොයිතරම් ළඟ යාලුවෙක් වගේ අපට ලංවුනාද. මේ වෙලාවේ කතා කරන්න අංකයක් වත් ලිපිනයක් වත් නොදන්නා එක හරිම අඩුවක් . කැලණිය පැත්තේ කියල දවසක් කිව්වට හරියට දන්නේ නැහැ .

මුහුදු දන්නවද දන්නේ නැහැ .

ඒ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11671013139438060792011-09-30T11:16:06.940+05:302011-09-30T11:16:06.940+05:30සංසාරේ... කොහොමෙයි දැනගත්තේ...??? ටැලිපෝන් නොම්මරය...සංසාරේ... කොහොමෙයි දැනගත්තේ...??? ටැලිපෝන් නොම්මරයක් තියෙනම් එවන්ට අප්පාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com