tag:blogger.com,1999:blog-5894057594916563978.post7030590079197161007..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 123. පිරුණු කළය සහ පිපිරුණු කළය... සහ තවත් කතාRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-5894057594916563978.post-6328339068163578452020-02-23T18:14:58.753+05:302020-02-23T18:14:58.753+05:30වටිනා ලිපියක් ස්තුතියි. මලයා ඔය ගැන මං පහුගිය අවුර...වටිනා ලිපියක් ස්තුතියි. මලයා ඔය ගැන මං පහුගිය අවුරුදු දෙකේම ලිව්වා...Ally Bergnaumhttps://www.blogger.com/profile/09063505658245006229noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-424264725784247532018-08-05T23:22:34.185+05:302018-08-05T23:22:34.185+05:30අනේ please please පලවෙනි එකෙන් ගන්ට පුලුවන් ආදර්ශය...අනේ please please පලවෙනි එකෙන් ගන්ට පුලුවන් ආදර්ශය මොකක්දSunhttps://www.blogger.com/profile/13449259649291183113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21835053789630766992018-08-05T23:21:14.165+05:302018-08-05T23:21:14.165+05:30අනේ please please පලවෙනි එකෙන් ගන්ට පුලුවන් ආදර්ශය...අනේ please please පලවෙනි එකෙන් ගන්ට පුලුවන් ආදර්ශය මොකක්දSunhttps://www.blogger.com/profile/13449259649291183113noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51748599923479754802017-06-12T22:54:39.241+05:302017-06-12T22:54:39.241+05:30ලස්සන ආදර්ශවත් කතා ටිකක්..ලස්සන ආදර්ශවත් කතා ටිකක්..Anonymoushttps://www.blogger.com/profile/03368313017976415982noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9306713494676695052016-04-09T01:07:46.158+05:302016-04-09T01:07:46.158+05:30ඔහොම යනකොට තව තව කතා මතක් වෙයි ඩූඩ්. මං මේ දවස් වල...ඔහොම යනකොට තව තව කතා මතක් වෙයි ඩූඩ්. මං මේ දවස් වල ජාලේ පිරලා පීරලා පනාවත් ගෙවිලා ඕං... :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20867425454128540032016-04-09T01:07:06.394+05:302016-04-09T01:07:06.394+05:30ස්තුතියි අජිත් අයියේස්තුතියි අජිත් අයියේRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76641707290038993802016-04-09T01:06:44.024+05:302016-04-09T01:06:44.024+05:30ඒකත් හැබෑව! :)ඒකත් හැබෑව! :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11958941936488740702016-04-08T23:12:05.594+05:302016-04-08T23:12:05.594+05:30ඔය පළවෙනි කතාව අපේ තාත්තා අපිට නින්ද යනකල් කියාදුන...ඔය පළවෙනි කතාව අපේ තාත්තා අපිට නින්ද යනකල් කියාදුන්න කතාවල තිබිච්ච මට මේ මොහොත වෙනකල් අමතක වෙලා තිබිච්ච කතාවක්. තව එහෙම අමතක වෙච්චා කොච්චර ඇද්දDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33661505625893516312016-04-08T21:43:42.236+05:302016-04-08T21:43:42.236+05:30කළේ කටහ්ව හරිම ලස්සනයි. කළේ කටහ්ව හරිම ලස්සනයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81837794363722846252016-04-07T10:27:36.456+05:302016-04-07T10:27:36.456+05:30වඳවී යන සතුන් ගැන හැමෝම දන්නෑනෙ. ඒකයි කීල්ස් කිව්ව...වඳවී යන සතුන් ගැන හැමෝම දන්නෑනෙ. ඒකයි කීල්ස් කිව්වෙ. :-)ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75960913229248596562016-04-06T11:26:53.207+05:302016-04-06T11:26:53.207+05:30එතනද තැන? ගිහින් බලන්න ඕනෑ.
මගේ සොඳුරු බාලේ ගෙවුණ...එතනද තැන? ගිහින් බලන්න ඕනෑ.

මගේ සොඳුරු බාලේ ගෙවුණු තාලේ මුල් කෘතිය ගත්තෙත් එතනින් තමයි :)

මොනවට ගාව ගත්තද කීල්ස්
කියන්නකෝ කෙලින් ම කොමියුනිස්ට් :D

RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55346984554207736932016-04-05T13:40:55.183+05:302016-04-05T13:40:55.183+05:30බොරැල්ලෙ කොටා පාරෙ කීල්ස් එක ට අල්ලපු ඉඩමෙ තියෙන්න...බොරැල්ලෙ කොටා පාරෙ කීල්ස් එක ට අල්ලපු ඉඩමෙ තියෙන්නෙ ප්රගති ප්රකාශකයෝ. ගියොත් ගත්තැකි 20% ඩිස්කවුන්ට් එක්ක...ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17394550310203384112016-04-05T09:12:00.048+05:302016-04-05T09:12:00.048+05:30අනේ අනේ සෙන්නෝ... :Dඅනේ අනේ සෙන්නෝ... :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76990010812932234262016-04-04T19:55:12.134+05:302016-04-04T19:55:12.134+05:30රන්ඩිල් නෝනේ, සම්පූර්ණයෙන්ම අමතක කරල දානවට වචනයක් ...රන්ඩිල් නෝනේ, සම්පූර්ණයෙන්ම අමතක කරල දානවට වචනයක් තියනවා. ප්රශ්ණේ තියෙන්නේ ඒක් ඕගොල්ලො දන්නෙ නැති එක..

අද ඉදලවත් එකතු කරගන්න ශබ්ධ කෝසෙට. ඒකට කියන්නේ "මතකබැරිස්" කියලා. එහෙනම්.. :Dසෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86134230450944282172016-04-04T11:59:20.879+05:302016-04-04T11:59:20.879+05:30මේක කියවලා නැහැ. ගෙදරට ම එවනවා කියලා තියෙන එක ලියු...මේක කියවලා නැහැ. ගෙදරට ම එවනවා කියලා තියෙන එක ලියුං කෑල්ලක් දාලා බලන්න ඕනෑ ගෙන්න ගන්න :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64003888977866641272016-04-04T11:21:11.601+05:302016-04-04T11:21:11.601+05:30අන්තිම කතාවෙන් මට මතක් උනේ "පොල්ලෙ බලේ...&quo...අන්තිම කතාවෙන් මට මතක් උනේ "පොල්ලෙ බලේ..."
http://kanolbooks.blogspot.com/2016/03/polle-bale.html
ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64856429293643831432016-04-04T09:32:59.841+05:302016-04-04T09:32:59.841+05:30ස්තුතියි තරුරසී අක්කා :)ස්තුතියි තරුරසී අක්කා :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48732603695710275302016-04-04T09:32:41.293+05:302016-04-04T09:32:41.293+05:30ස්තුතියි සිත්තමි...
වැඩ අතරේ 3යිනේ කර ගන්න පුළුවන...ස්තුතියි සිත්තමි...

වැඩ අතරේ 3යිනේ කර ගන්න පුළුවන් වුණේ. මේ සතියේ බලන්න ඕනෑ 5 ම කරගන්න RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31329633536592111002016-04-04T09:20:10.244+05:302016-04-04T09:20:10.244+05:30ජීවිතයට අපූරු පාඩම් රසවත්ව...ජීවිතයට අපූරු පාඩම් රසවත්ව...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55763547010646724412016-04-04T08:53:51.767+05:302016-04-04T08:53:51.767+05:30මේ සතියේ කතා තුනම එකකට එකක් නොදෙවෙනි තරමටම ඉස්තරම්...මේ සතියේ කතා තුනම එකකට එකක් නොදෙවෙනි තරමටම ඉස්තරම්. :)සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11766617578663210402016-04-04T08:43:27.128+05:302016-04-04T08:43:27.128+05:30ස්තුතියි...ස්තුතියි...RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27952416576079181712016-04-04T08:42:30.653+05:302016-04-04T08:42:30.653+05:30ස්තුතියි විචාරක. බොහොම සතුටුයි ඔබතුමා ව දකින්න ලැබ...ස්තුතියි විචාරක. බොහොම සතුටුයි ඔබතුමා ව දකින්න ලැබුණාට එදා. නමුත් කතා කරන්න වුණේ නැහැ. වේලපහ ගියාද?

කිහිප දෙනෙක් ම කිව්වා පොතකට යන්න කියලා. වැඩේ කියන්නේ මේ හැම කතාව ම අන්තර්ජාලයෙන් ගත්ත ඒවා. ඒ කතා හැම එකම වගේ ගොඩක් අඩවි වල තියෙනවා. කාගෙන්ද දැන් අවසර ගන්න වෙන්නේ? :)

(අද දෙවැනි කතාවත් ඒ පොතට දානවද කියලා මේ කල්පනා කළේ :D )RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23979701304592784722016-04-04T08:36:44.561+05:302016-04-04T08:36:44.561+05:30ස්තුතියි විභීෂණ II. පුලු පුලුවන් විදිහට කරගෙන යන්න...ස්තුතියි විභීෂණ II. පුලු පුලුවන් විදිහට කරගෙන යන්න තමයි බලාපොරොත්තුවRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56119309747270910002016-04-04T08:35:48.148+05:302016-04-04T08:35:48.148+05:30මං හිතන්නේ මේ නිර්මාණි ඉහළ තිබෙන ප්රතිචාරයකට දක්ව...මං හිතන්නේ මේ නිර්මාණි ඉහළ තිබෙන ප්රතිචාරයකට දක්වපු ප්රතිචාරයක් වෙන්න ඕනෑ. :)RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34594160793416154252016-04-04T08:34:38.135+05:302016-04-04T08:34:38.135+05:30ස්තුතියි. ඔබ හැමගේ අදහස් අපට දිරියක්ස්තුතියි. ඔබ හැමගේ අදහස් අපට දිරියක්RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com