tag:blogger.com,1999:blog-5894057594916563978.post7156326159013900236..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 49. සිව්දෙනෙකු සමඟ ප්‍රේමයෙන් බැඳුනෙමි....................RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5894057594916563978.post-3642281500888823412011-11-24T13:02:04.890+05:302011-11-24T13:02:04.890+05:30@ s,
Thanks s,welcome to ABBA fan club heh, heh,
...@ s,

Thanks s,welcome to ABBA fan club heh, heh,

Yes, you are correct, Cassandra is a daughter of Prium, the King of Troy & Sister of Paris, protagonist of Iliyad. She was a sort of clairvoyant who predicted the downfall of Troy correctly.

Thanks again s,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-781989322892237762011-11-24T12:35:29.620+05:302011-11-24T12:35:29.620+05:30Been going through the older posts here as I'm...Been going through the older posts here as I'm new to this blog. Delighted to discover fellow Abba fans.
To add a few more to the list, Andante, Angel eyes, Does your mother know?, Happy New Year, Our last summer,Cassandra......
Recently, I remembered how the song Cassandra used to puzzle me, and did a little research.
She's the character from the fascinating tragedy of snoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2428266230644021352011-10-01T13:24:42.511+05:302011-10-01T13:24:42.511+05:30@ පිණිබිඳු,
අඩේ ඔයාත් එහෙමද?.......Welcome to the...@ පිණිබිඳු,

අඩේ ඔයාත් එහෙමද?.......Welcome to the club Pini, welcome......heh, heh,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28507672779668163402011-10-01T13:24:20.271+05:302011-10-01T13:24:20.271+05:30@ තිස්ස දොඩන්ගොඩ,
හප්පා.....තවත් අපූරුම ගීත දෙකක්...@ තිස්ස දොඩන්ගොඩ,

හප්පා.....තවත් අපූරුම ගීත දෙකක්......

ඇත්ත තිස්ස.....මියෙනතෙක් පෙම් කරමි......ඇත්තටම ඇත්ත,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14677783991869539132011-10-01T13:23:55.858+05:302011-10-01T13:23:55.858+05:30@ Dinesh,
මෙතන වැඩේ මේකයි දිනේශ්,අපි යොවුන් වියට ...@ Dinesh,

මෙතන වැඩේ මේකයි දිනේශ්,අපි යොවුන් වියට එළඹෙන අවදියෙදි ජනප්‍රිය වෙලා තියන සංස්කෘතිය තමයි අපි වැළඳ ගන්නෙ,

කාලයක් ෆ්රෑන්ක් සිනාට්රා,ජිම් රීව්ස්.....ඊට පස්සෙ එල්විස්....බීට්ල්ස්......

ඒක තමයි ස්වාභාවය.......ඔබ MJ යුගයේ සාමාජිකයෙක්.....හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18380369297328391802011-10-01T13:23:18.276+05:302011-10-01T13:23:18.276+05:30@ ගල්මල්-Coral
/ ABBA, BoneyM ගේ සින්දු අදටත් අහන...@ ගල්මල්-Coral

/ ABBA, BoneyM ගේ සින්දු අදටත් අහන්න ලස්සනයි. ඒත් Tribute කියලා එවා විකෘති කරන අය නම් එමටයි, /

ඒ ගැන නම් කියල වැඩක් නෑ ඩීන්.......

/ බොහෝම අමාරුවෙන් පරිස්සම් කරන කැසට් එකක පටි පෙරළුනොත්, හෙඩ් එකේ හිරවුනොත් කරන්න වෙන ඔපරේෂන් එකත් පරණ සින්දු තරම්ම රසවත් නේද? /

හෙහ්..හෙහ්...මතක් කරන්න එපා ඩීන්......ඔලුව නරක් වෙන්ඩ නොවරදින ක්‍රමේ....
<brRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78317242470862971842011-10-01T13:15:13.242+05:302011-10-01T13:15:13.242+05:30@ හිස් අහස,
හෙහ්...හෙහ්.....උඹට දිරවන්නෙම නෑ නේද?...@ හිස් අහස,

හෙහ්...හෙහ්.....උඹට දිරවන්නෙම නෑ නේද?......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15045475760486040032011-09-29T09:28:10.131+05:302011-09-29T09:28:10.131+05:30මම නම් අදටත් ආස ABBAලගෙ සින්දු වලට. Mamma-mia ෆිල්...මම නම් අදටත් ආස ABBAලගෙ සින්දු වලට. Mamma-mia ෆිල්ම් එකෙන් ඒ මතකය තවත් අලුත් උනා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85348905648081571472011-09-29T07:40:23.500+05:302011-09-29T07:40:23.500+05:30"One of us is crying" සහ "Like a ro..."One of us is crying" සහ "Like a roller in the ocean Move On" මගේ ප්‍රියතම රවී මහත්තයෝ... කියලා වෑඩක් නෑත මියෙන තෙක් ප්‍රේම කරමි...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27289973891620669622011-09-29T01:06:18.862+05:302011-09-29T01:06:18.862+05:30පොඩි කාලේ ඉදන් මම නම් ආස බටහිර ගායකයා මයිකල් ජැක්ස...පොඩි කාලේ ඉදන් මම නම් ආස බටහිර ගායකයා මයිකල් ජැක්සන් තමයි.. ඇබා බොනිඑම් ලගේ සින්දුත් ඇහුවා.. ඒත් ඊට වඩා අදටත් ලං උනේ MJ ගේ සින්දු....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2766053427439364012011-09-29T01:05:56.725+05:302011-09-29T01:05:56.725+05:30ABBA, BoneyM ගේ සින්දු අදටත් අහන්න ලස්සනයි. ඒත් Tr...ABBA, BoneyM ගේ සින්දු අදටත් අහන්න ලස්සනයි. ඒත් Tribute කියලා එවා විකෘති කරන අය නම් එමටයි, ලඟකදී Abba tribute Bjorn Again කියලා ෂෝ එකක් අපේ නගරයේත් තියෙනවාලු.

බොහෝම අමාරුවෙන් පරිස්සම් කරන කැසට් එකක පටි පෙරළුනොත්, හෙඩ් එකේ හිරවුනොත් කරන්න වෙන ඔපරේෂන් එකත් පරණ සින්දු තරම්ම රසවත් නේද?

ලස්සන මතක ඔස්සේ ආපස්සට අරන් ගිය පොස්ට් එකකට බොහෝමත්ම ස්තුතියි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5353265795484334842011-09-28T23:20:32.457+05:302011-09-28T23:20:32.457+05:30මටනම් ඔය ඉංගිරීසි ගායකයෝ කිසිම කෙනෙක් පොඩි කාලේ දි...මටනම් ඔය ඉංගිරීසි ගායකයෝ කිසිම කෙනෙක් පොඩි කාලේ දිරවන්නේ නෑ මචං මම ඉස්සර ඇහැවුවේ රේඩියෝව . උදේ ඉඳන්ම රේඩියෝව අහලන එක තමයි මගේ රාජකාරිය

ඉස්සර යන සින්දු මට කට පාඩම්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com