tag:blogger.com,1999:blog-5894057594916563978.post7289161776788177503..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 533. ඝාතකයකුගේ කතාව ..........2RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-5894057594916563978.post-28374191189922208312017-10-02T02:01:36.637+05:302017-10-02T02:01:36.637+05:30මේ සෙට් එකට හිනිද්ත් පුළුවන්නේ මේ සෙට් එකට හිනිද්ත් පුළුවන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37041377076069944822017-09-29T23:22:09.787+05:302017-09-29T23:22:09.787+05:30පළවෙනි කොටස මිස් වෙලානේ. හප්පා. ඔය ස්නයිපර් කාරයෝ ...පළවෙනි කොටස මිස් වෙලානේ. හප්පා. ඔය ස්නයිපර් කාරයෝ දැක්ක ගමන්ම මට මතක් වෙන්නේ හින්දි චිත්රපටියි. අර රිතික් රෝසාන් බොඩි බිල්ඩින් කරලා කරලා අන්තිමට ස්නයිපරෙකින් වෙඩි තියලා හතුරව මරන එක සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82936428188713953932017-09-28T09:35:27.544+05:302017-09-28T09:35:27.544+05:30මං ආවෝ. :D
ඉස්කූටරේ උඩහ පාක් කරලා ආවේ, කතන්දරේ කි...මං ආවෝ. :D

ඉස්කූටරේ උඩහ පාක් කරලා ආවේ, කතන්දරේ කියෙව්වෙත් නෑ කොමෙන්ට් තමයි කියෙව්වේ. මොකදෑ කියනවානං මේ වගේ දෙබස් වෑහෙන කතන්දරවලට මං හරි මනාපයි. අර දඩයක්කාරයාගේ කතාවේ තලගොයි ජෝඩුවගෙ දෙබස් මට තාම මතකයි, ඔව්.

දැං මොනවටද මං සාක්කි දෙන්ඩ ඕනැ? :Pසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87173213948496973512017-09-28T07:10:46.227+05:302017-09-28T07:10:46.227+05:30කාලෙකට පස්සෙ බං ආවෙ.. උඹ දන්නවනෙ මට තියන වැඩ රාජකා...කාලෙකට පස්සෙ බං ආවෙ.. උඹ දන්නවනෙ මට තියන වැඩ රාජකාරි. ප්රසංගයක් කරන්න නැහුනා පහු ගිය ටිකේ. මට නිකං පොඩි ට්විස්ට් එකක් පේනවා... ඉතිං ඒ සෙද්දට මාසයක් විතර බලං ඉන්ඩ වෙයිද කියලා තමා බය. 1, 2 අතර ගැප් එක දින 26.

ඔය රේඩියෝ කෙරුවාවෙදි අපිට කියලා තියනවා අසන්නෙකුගේ අවධානය ගුවන් විදුලි වැඩසටහනකදී එක දිගට ලබාගත හැකි කාලය විනාඩි 7 ලෙස සලකන්නය කියලා. එතනින් එහා යනවා පොඩි සින්දුවක්, ඇඩ් එකක් දාලා තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55377920564445056942017-09-28T03:07:55.643+05:302017-09-28T03:07:55.643+05:30පැතුමාස්,
වෙඩි තියල කතන්දරේ නම් ඉවර වෙන්නෙ නෑ තම...පැතුමාස්,

වෙඩි තියල කතන්දරේ නම් ඉවර වෙන්නෙ නෑ තමයි. එතනින් තමයි කතාව පටන් ගන්නෙ. ඒත් මගේ පරිවර්තනය වෙඩි තියපු තැනට පමණයි.දොඩංගොඩ බදා ගත්තැහෙ මෙව්ව ඔක්කොම බදාගෙන බෑ බං..එකිං එක ඉවර කරන්ට ඕමනයි...හෙහ්,හෙහ්,

Thanks Malli for your appreciation..:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52961750449419294082017-09-28T00:58:04.289+05:302017-09-28T00:58:04.289+05:30Likits,
/( ඕන් රීන් කට්ටු කට්ටු... සිසිනැකපෝ වරෝ....Likits,

/( ඕන් රීන් කට්ටු කට්ටු... සිසිනැකපෝ වරෝ.......!)/

මන්තර කිව්වට හරියන්නෙ නෑ සිසිනැකපො එන්නෙ නෑ. උන්දැ දන්නවනෙ මේ දවස්වල වලිගෙ හපාගෙන රෝමෙ ඉස්කූටර් සවාරි යනව. අජානේය ඉස්කූටර තුරඟා පිට වඩිනා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89007663325395710922017-09-27T22:29:49.305+05:302017-09-27T22:29:49.305+05:30නියම පරිවර්තනයක්... වෙඩි තියල ඕක ඉවර කරන්න වෙන්නේ...නියම පරිවර්තනයක්... වෙඩි තියල ඕක ඉවර කරන්න වෙන්නේ නෑ... තව කොටස් 10ක් වත් අදින්න වෙනවා අවුලක් නෑ..අපි ඉන්නවනේ. හෙහ් හෙහ්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69942995452225781742017-09-27T07:57:16.457+05:302017-09-27T07:57:16.457+05:30ආ.... ඔය කියන්නේ......! දවස් දෙකද කොහෙද උන්නාය කිව...ආ.... ඔය කියන්නේ......! දවස් දෙකද කොහෙද උන්නාය කිව්වේ ඒ ගෙදර. ඒ උනාට කොටසම 23ක් ලිව්වා! කොහොමද වැඩේ!! සතියක් හිටියා නම් අපි තාමත් කියෝනව.. හරි හරි ඉතින් කතාවට කිව්වා තමයි අවුරුදු ගානක්ය කියල. මම කිව්වේ බ්ලොග් අවුරුදු! බ්ලොග් වල අවුරුදු යන්නේ වෙනම කරමෙකට නොවැ !! ( මට නම් එහෙමයි)

වලිගෙ හපාගෙන, දිව එලියට දාගෙන නොලියා කොහොමද.. නැද්ද.. හැම කොටසේම තිබ්බනේ 'හරි හරි කෑගහන්ට එපල්ල.. තව ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22715351171952736912017-09-26T23:16:46.531+05:302017-09-26T23:16:46.531+05:30සුරං,
දෙයියම්ප කිව්වත් වාගෙ බඳින්ට කලිං කසුන සිහල...සුරං,

දෙයියම්ප කිව්වත් වාගෙ බඳින්ට කලිං කසුන සිහල වියුනු ලොව හොල්ලගෙන නෙව හිටියෙ. ඕන්න බොලේ අහසිං එන එකා එනව කිව්වම අපේ ඌර්න රෝම දාතු ඉර්ජු වෙලයි නවතින්නෙ..

අහස ගුගුරුවාගෙන වර වර..
පොළව දෙදරවාගෙන වර වර...
නීල දිය ගැඹර දෙබෑ කරගෙන වර වර..
කසුනාබිදාන මහා දේවේන්දරයානෝ වියුනු ලොව බැබලවීමට වර වර..

අන්න එහෙමයි ඒ කාලෙ අපි ඉස්තෝත්ර ගායනා කලේ..අම්මප එහෙම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29219804056276236892017-09-26T23:07:05.153+05:302017-09-26T23:07:05.153+05:30සුරං,
දෙයියම්ප උඹ යවන්ට ඕන බොලිවුඩ් එකට තිර රචනා ...සුරං,

දෙයියම්ප උඹ යවන්ට ඕන බොලිවුඩ් එකට තිර රචනා ලියන්ට..සංජේ ලීලා බන්සාලි හරි කරන් ජොහාර් ගාවට හරි ගියානං උඹට රජෙක් වගෙ හිටියෑකි.

චූටි මැණිකෙටත් ඔය ෆිල්ම් එහෙක සුට්ටි පාට් එකක් අල්ලල දුන්නෑකි. දීපිකාගෙ ගෙදර බල්ලා නාවන්ට ඉන්න ලලනාවිය වගෙ සීන් එකක්. අනික උඹනෙ ස්ක්රිප්ට් එක ලියන්නෙ. ලියනකොටම චූටි මැණිකෙටත් සුදුසු පාට් එකක් ලියල දාපං මතක ඇතුව.

නැත්තං මෙහෙමත් කලෑකිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49345416318947140812017-09-26T22:48:28.264+05:302017-09-26T22:48:28.264+05:30Likits,
/මට මතකයි මමත් ඉතින් සැදී පැහැදී කියෝගෙන ...Likits,

/මට මතකයි මමත් ඉතින් සැදී පැහැදී කියෝගෙන ආවනේ අර 'ආදර නිල් දෑසේ' කියල එකක්... අනේ ඉතින් ඒක රබර් කියන්නේ ආපිකෝ රබර් වෙලා අන්තිමට උන්දා ගෙදර හිටපු දවස් දෙක අපි කියෙව්ව අවුරුදු බර ගානක්... කොටසම මයේ හිතේ දොළහකටත් වඩා! තව ඩින්ගෙන් පරම්පරා ගානක් කියෝනවා../

අනේ ඇයි බං ඔහොම ආස පොලව නුහූලන මුසාවාද කියන්නෙ?...

මම ඔය බ්ලූ අයිස් කතන්දරේ ඔක්කොම කොටස් 23 ක් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62552764759902180172017-09-26T22:32:56.619+05:302017-09-26T22:32:56.619+05:30/ඉතින් අම්මේ ඉඳල මොටද කියල ජෝන් පැන විගහට.... අතින.../ඉතින් අම්මේ ඉඳල මොටද කියල ජෝන් පැන විගහට.... අතින් පයින් නෙවෙයි ඔන්න කානු හතයි පිස්තෝලෙට/

ඉතිං අම්මෙ ඉඳල මොටද කියල නෙයින පැන විජහට..එතන පනින්නෙ ජෝන් නෙවෙයි බං නෙයින...දුන්න මැතිඳ පයිං එකක්..බිව් රං කිරි මතක් වෙන්ට...ටකට ටකට ටක ටක ටක...

දයානන්ද ගුණවර්ධනගේ ආනන්ද ජවනිකා...අර පනාපුත්ර කියන සට්ටඹියයි අනුලා බුලත්සිංහලයි රබං එහෙම අරගෙන ඔය විරිදු කියන්නෙ....

ඔය ජෝනත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28572157429787228552017-09-26T22:14:38.670+05:302017-09-26T22:14:38.670+05:30කසුනා සද්දයක්වත් නැත්තෙ මොකදැයි කියලා තේරුං යනවැයි...කසුනා සද්දයක්වත් නැත්තෙ මොකදැයි කියලා තේරුං යනවැයි බොලාලටම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42982051915576874952017-09-26T22:12:11.891+05:302017-09-26T22:12:11.891+05:30හින්දි චිත්රපටිවල උනත් විරුවාණන් ගුටිකන්නේ උගේ පෙ...හින්දි චිත්රපටිවල උනත් විරුවාණන් ගුටිකන්නේ උගේ පෙන්වතිය, අම්මා, නංගී, කුඩම්මා, ලොකු අම්මා, පුංචම්මගෙ නෑනා, ලොකු අම්මගෙ බාල දුව, ආච්චිගේ නගාගෙ ලොකුදුව, ගෙදර වැඩකාර ගෑනි ආදී සාරි අඳින හැතිකරේම උගේ ගාත්රා හතරෙම එල්ලිලා උට අතපය හොල්ලගන්න බැරිවෙන්න වැඩේ කරලා

"අනේ රණ්ඩු කරන්න එපා"

"මේ මාලෝ මෑ"

"මෑ මරිජාවුංගී"

"මේ තුම්නේ ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29338833390559831502017-09-26T21:42:22.177+05:302017-09-26T21:42:22.177+05:30කොහෙද ඉතින් යන යන තැන ඔය කිව්ව 'බෑග්ගරවුන්ඩ් ප...
කොහෙද ඉතින් යන යන තැන ඔය කිව්ව 'බෑග්ගරවුන්ඩ් පෙරෙපරේසං'එක කොරනවා මිසක් හිටෝපු කැකිරි ගෙඩියක් තියෙනවද ඉතින්? මොකටද මගේ කට!

අනේද කියන්නේ.. මගේ නම කාලා දාන්නේ නැතුව ඉන්නවද.. ඔව් තමයි ඔබතුමා ලිව්වා නම් ඉතින් ප්ලේන් එකට නගින්නත් පරම්පරා දෙක තුනක් යයිනේ. මම නොදන්නවය? මට මතකයි මමත් ඉතින් සැදී පැහැදී කියෝගෙන ආවනේ අර 'ආදර නිල් දෑසේ' කියල එකක්... අනේ ඉතින් ඒක රබර් කියන්නේ ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87109955831098819772017-09-26T20:22:53.043+05:302017-09-26T20:22:53.043+05:30Thanks Pra....:)Thanks Pra....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81166890141626554522017-09-26T20:22:36.348+05:302017-09-26T20:22:36.348+05:30ඇනෝ,
එහෙනං එහෙනං නැතුව නැතුව ....මොනවද ලතා මේ කත...ඇනෝ,

එහෙනං එහෙනං නැතුව නැතුව ....මොනවද ලතා මේ කතා?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23220686333072433112017-09-26T20:21:30.326+05:302017-09-26T20:21:30.326+05:30Thadiya,
Thanks ...:)Thadiya,

Thanks ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34826509415059124492017-09-26T20:20:55.366+05:302017-09-26T20:20:55.366+05:30ඇනෝ,
තම තම නැණ පමණ කිව්වලුනෙ මා මිත්රයා.....පිට...ඇනෝ,

තම තම නැණ පමණ කිව්වලුනෙ මා මිත්රයා.....පිට කහන සෙට් එක තමන්ට පුලුවන් විදිහට තමයි ඔය කමෙන්ට් කරල තියෙන්නෙ..

ඔයාල ප්රබුද්ධ ඇනෝ සෙට් එක දාන්නකො බලන්ට හරවත් කමෙන්ට් එහෙනං....අපිට බලාගන්ටත් එක්කලා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33050964435886336152017-09-26T20:18:05.148+05:302017-09-26T20:18:05.148+05:30Ano,
හරි එහෙම කරමු මම ලෑස්තියි...:)Ano,

හරි එහෙම කරමු මම ලෑස්තියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-310534863508171002017-09-26T20:17:18.411+05:302017-09-26T20:17:18.411+05:30Ano,
/ඒ නිසා ඔහේ ලිපියක් ලියනවා නං ටයිටල් එකේ ...Ano,

/ඒ නිසා ඔහේ ලිපියක් ලියනවා නං ටයිටල් එකේ 'රවී' කියලා දාන්න. එතකොට අපිට සින්ඩිකේටරයෙන් පොස්ට් එකේ ටයිටල් එක බලලා මේකට එනවද නැද්ද කියන එක තීරණය කළහැකි./

එහෙම ටයිටල් වල නංගං දාන්ට ඕන නෑ බොලේ..බෝම පහසු මෙතඩ් එකක් තියනවනෙ...

ඒ මෙහෙමයි.....මම දැං ලියන්නෙ බ්ලොග් පෝස්ට් අංක පන්සිය ගණං එව්වනෙ. එතකොට රන්දිල් නෝන ලියන්නෙ එකසිය ගණං එව්ව.

ඒ හින්ද Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86795578896156821302017-09-26T20:12:11.235+05:302017-09-26T20:12:11.235+05:30කුරහන්,
ඒක මල්ලි සෝක් මෙතඩ් එකක්...ඒකට කියන්නෙ බ...කුරහන්,

ඒක මල්ලි සෝක් මෙතඩ් එකක්...ඒකට කියන්නෙ බාල්දි ක්රමය....

අර කුසුමෙ අනුගමනය කරන්නෙ ඒ ක්රමයනෙ...සුරතාන්තයට මොහොතක පෙර බාල්දියට පයිං ගැසීම...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81713616734255433972017-09-26T20:08:58.193+05:302017-09-26T20:08:58.193+05:30නිමේෂ්,
හෙහ්..ඒකත් ලියන්න ඕන..ඒකත් ලියන්න ඕන.......නිමේෂ්,

හෙහ්..ඒකත් ලියන්න ඕන..ඒකත් ලියන්න ඕන....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67715787021673015822017-09-26T20:06:58.839+05:302017-09-26T20:06:58.839+05:30ප්රසන්න,
නෑ..නෑ...උපරිම නෙක්ස්ට් ෆ්රයිඩේ වෙඩි ...ප්රසන්න,

නෑ..නෑ...උපරිම නෙක්ස්ට් ෆ්රයිඩේ වෙඩි තියන එක තියනව තියනවමයි.....අනිවාර්යයෙන්ම ...කන්ෆර්ම්ඩ්...

Thanks Machang...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11645297251537511302017-09-26T20:01:10.387+05:302017-09-26T20:01:10.387+05:30නිර්මාණී,
එහෙම කෝපාවිස්ට වෙන්ට හොඳද අප්ප මේ අළුත ...නිර්මාණී,

එහෙම කෝපාවිස්ට වෙන්ට හොඳද අප්ප මේ අළුත බැඳපු යුවතියන්?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com