tag:blogger.com,1999:blog-5894057594916563978.post7293590505139443436..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 528. පුවක් එෂැණිං 28 - ශීල වස්ත්‍ර චෞර කථා වත්ථුව…RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-5894057594916563978.post-82958561322406684652017-09-11T13:50:37.487+05:302017-09-11T13:50:37.487+05:30පල පුන්ඩෙ යන්න ගාවගත්තා එකටත් ආගම !
දට්ටොට්ටොට්...පල පුන්ඩෙ යන්න ගාවගත්තා එකටත් ආගම !

දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට් දට්ටොට්ටොට්.........බක බක බක බක Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69764473656514024642017-09-10T19:17:10.137+05:302017-09-10T19:17:10.137+05:30මං හිතන්නේ ඒ කට්ටිය හිනා වෙලා ඉන්නේ පාර්ලිමේන්තුව...මං හිතන්නේ ඒ කට්ටිය හිනා වෙලා ඉන්නේ පාර්ලිමේන්තුවට යන්න shortcut එකක් හම්බෙලාකියල හිතල වෙන්ඩැMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-81058917006100695552017-09-10T17:20:01.636+05:302017-09-10T17:20:01.636+05:30උඹ මේ රෙද්දක් කියනවා. බලහන් ඒ උට්ටමයෝ කොයි තරම් ජො...උඹ මේ රෙද්දක් කියනවා. බලහන් ඒ උට්ටමයෝ කොයි තරම් ජොලියෙන්ද හොස්පිටල් යන්නේ කියලා.

ඇති යාන්තම්, ටික දවසක් බෙලිකටු මලුවල සද්දේ නාහා ඉන්න පුලුවන් කියලා කතාවක් ඒ මූනුවල තියෙන්නේ හා නැද්ද?දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26663871423800479892017-09-10T13:01:08.098+05:302017-09-10T13:01:08.098+05:30රවී මේ කමෙන්ට් එකට පින් සිද්දවෙන්න උඹ ලියල තියෙන න...රවී මේ කමෙන්ට් එකට පින් සිද්දවෙන්න උඹ ලියල තියෙන නියම ආදර කථාවක් කියෙව්වා. ගොඩක් පරණ ඒව කියෙව්වට 'ආදර නිල් දෑසේ' එක මිස් වෙලා තිබ්බා. හිතේ වෙන ප්‍රශ්ණයක් ගැන කැලඹීමක් තිබුණත් ඒ කථාවෙන් හිත තැන්පත් වුණා. බොහොම ස්තූතියි.ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56184527634618490762017-09-10T10:17:32.384+05:302017-09-10T10:17:32.384+05:30වෙන්නැති. ඒ උනාට හොර පොට්වල සීල් බඩුම තියෙනවනෙ.වෙන්නැති. ඒ උනාට හොර පොට්වල සීල් බඩුම තියෙනවනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46794474877346719982017-09-10T00:13:53.965+05:302017-09-10T00:13:53.965+05:30ඔබට තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි ඔයාට.ඔබට තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි ඔයාට.ම.ලි.ර. සුරංගhttps://www.blogger.com/profile/18373595327426846095noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91686287222424140662017-09-09T17:30:21.043+05:302017-09-09T17:30:21.043+05:30//ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් බන්ධන...//ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ//

දැන් මගෙ හිතේ ඒක මේ විදියට නිවැරදි වෙන්ට ඕන,

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන රෝගීන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේDDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31013866014544849722017-09-09T17:22:08.420+05:302017-09-09T17:22:08.420+05:30ළඟදීම බන්ධනාගාර රෝහලේ පහසුකම් වැඩි කරන්න පාර්ලිමේන...ළඟදීම බන්ධනාගාර රෝහලේ පහසුකම් වැඩි කරන්න පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ඉල්ලයි හෙහ් හෙහ්...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40887784674791967142017-09-09T16:51:26.635+05:302017-09-09T16:51:26.635+05:30මුන් ඔක්කොම ඇතුලට ගිය ගමන් ලෙඩ වෙනවා, බැසිල් ,වීරව...මුන් ඔක්කොම ඇතුලට ගිය ගමන් ලෙඩ වෙනවා, බැසිල් ,වීරවන්සය ,සරණය ,මේ වේ!#$% ඔක්කොම අපිට කොකා පෙන්නනවා, කවුද මෙව ඉවර කරන්නේ, මොකාද ?. කෝටි 60 අවුරැදු 3 ක් හොදටම මදිkappahttps://www.blogger.com/profile/09069114328428625706noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40666107238925821342017-09-09T11:50:58.530+05:302017-09-09T11:50:58.530+05:30වැඩක් නෑ..ආන්ඩුව පුරාජේරුව ගැහැව්වට....උන් රෝහල් ග...වැඩක් නෑ..ආන්ඩුව පුරාජේරුව ගැහැව්වට....උන් රෝහල් ගතවෙලානෙ..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22318987224211034372017-09-09T11:49:18.036+05:302017-09-09T11:49:18.036+05:30ප්‍රසා...පෝයට කසියා විකුනන්නෑ ඒව වහල...මතට තිත..හි...ප්‍රසා...පෝයට කසියා විකුනන්නෑ ඒව වහල...මතට තිත..හික්..!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39966662957636411462017-09-09T10:44:41.489+05:302017-09-09T10:44:41.489+05:30නාමල් මල්ලි කළු කොට බෑයත් අරන් උසාවි ගිහින් හිටියේ...නාමල් මල්ලි කළු කොට බෑයත් අරන් උසාවි ගිහින් හිටියේ ලීට්ල අන්කල් බෙර ගාන්න උනාට නීට්න්ග කමේ වග බුරපල්ලෙන් බේරෙනවා අපි දැක්කා සිල් රෙදි බෙදල ඉතුරු සල්ලි නාමල් බේබි නිල බලකායට ගන්න ඇති
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73626473798997907562017-09-09T02:26:56.548+05:302017-09-09T02:26:56.548+05:30ලංකාවේ හිරේට යන නිලධාරීන් ඔක්කොම හිනාවෙලා යන්නේ එ...ලංකාවේ හිරේට යන නිලධාරීන් ඔක්කොම හිනාවෙලා යන්නේ එදාම හවස ලස්සන දොස්තර නෝනලා නේස් නෝනලා වැඩ කරන බන්ධනාසැප රෝහලට දාන නිසා කියන්නේ ඇත්තද?
Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31876070038003344362017-09-09T01:01:53.040+05:302017-09-09T01:01:53.040+05:30This comment has been removed by the author.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49721321940671203322017-09-08T22:34:00.960+05:302017-09-08T22:34:00.960+05:30Dumee,
රෙද්දෙන් හොඳ රෙද්ද ටී.ආර්.සී. රෙද්ද,
මද්දෙ...Dumee,

රෙද්දෙන් හොඳ රෙද්ද ටී.ආර්.සී. රෙද්ද,
මද්දෙන් හොඳ මද්ද හොරුනට වැටෙනා මද්ද,
සද්දෙන් හොඳ සද්ද කූඩුවෙ දොර වැහෙනා සද්ද,
ලද්දෙන් එකල කල කරපු පව්ගෙවනා ලද්ද,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17528848759125028872017-09-08T22:27:35.619+05:302017-09-08T22:27:35.619+05:30කුමාර,
අර චීවරදාරියා බං..ඒ දවස්වල අර ලොකු කයියක්...කුමාර,

අර චීවරදාරියා බං..ඒ දවස්වල අර ලොකු කයියක් ගැහැව්වෙ හමුදාව යුද්ද කලේ උන්දැගෙ උපදෙස් අනුවයි කියල..බ්‍රිගේඩියර් නංගමුවේ බේලක....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50244636062024014932017-09-08T22:25:19.625+05:302017-09-08T22:25:19.625+05:30පැතුම්,
ඒකනෙව කියන්නෙ බං..මරාගේ තක්කඩියො ටික අපර...පැතුම්,

ඒකනෙව කියන්නෙ බං..මරාගේ තක්කඩියො ටික අපරාදෙ කියන්ට බෑ ඇට්ටිං පාර නම් දෙනව නියමෙට.

ඕක පටං ගත්තෙ මට මතක විදිහට මරාගෙ ලොකු එකා අර නාමෝලා...නාමෝලව රිමාන්ඩ් කරපු වෙලාවෙ මතකද උගෙ අර පොල්බෑමූණගෙ වගෙ හිනාවත් දාගෙන මාංචු පිටිං අත්දෙක උඩට උස්සල රඟපු රැඟිල්ල...ඊට පස්සෙ උනෙ හැම තක්කඩියම එහෙම කරන්ට ගත්ත.

උඩ තියෙන ෆොටෝ එකේ බලපං...අර මිනිහ ලලිත් අඩුගානෙ පසුතැවිලි වෙනවRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50018085753894262542017-09-08T22:23:12.425+05:302017-09-08T22:23:12.425+05:30Dats point dudeDats point dudeදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54462641707168808282017-09-08T22:17:09.887+05:302017-09-08T22:17:09.887+05:30ඉයන්,
ඔබ හරි... විත්තියේ ඒ තර්කය විනිසුරු පිළිගත...ඉයන්,

ඔබ හරි... විත්තියේ ඒ තර්කය විනිසුරු පිළිගත්තෙ නැති හින්දනෙ වැරදි කාරයො කලේ....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56132309997173088092017-09-08T21:42:08.685+05:302017-09-08T21:42:08.685+05:30ප්‍රසන්න,
ගොඩකවෙල පැත්තෙ බෙදපු සිල් රෙදි පැකට් ව...ප්‍රසන්න,

ගොඩකවෙල පැත්තෙ බෙදපු සිල් රෙදි පැකට් වල අලවාපු ලේබල් එක ප්‍රින්ට් කරවගත්තෙ උඹේ ප්‍රෙස් එකේය කියල මට ආරංචියක් ආව. ඇත්තෙයි?

ප්‍රින්ට් කරවගත්තු අය කිව්වයි කියන්නෙ "මහින්ද යලි ජනපති කරවමු" කියල ලේබල් එකේ තිබ්බම ඇති කියලලු. උඹ කිව්වලු "අපේ මහරජ තුමා සදාකල් දිනේවා! සැරදේවා!!" කියල උඹ ගානෙ නොමිලේ ගහල දෙන්නම්ය කියල. ඇත්තෙයි කොල්ලො?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56044642242303323522017-09-08T21:34:52.626+05:302017-09-08T21:34:52.626+05:30සිත්තමී,
හරි හරි බං කාම් ඩවුන් කාම් ඩවුන් විල් ය...සිත්තමී,

හරි හරි බං කාම් ඩවුන් කාම් ඩවුන් විල් යූ ප්ලීස්?

අනික මේ දවස්වල ලංකාවට හිටු කියල වහිනවලු නේ? එහෙම එකේ හීගෝතුව පහවෙලා යන්ටත් එක්කලා උඹේ ලේ ටිකක් රත්කරල දුන්නු එකම මදිද මං නොමිලෙම? හෙහ්..හෙහ්..

කමෙන්ට් එකක් වැටිල කියල ෆෝන් එකේ මෙසේජ් එක ඇවිල්ල බලනකොට මෙන්න උඹේ නම. උඹ ගැන දන්න හින්දම ඇඟේ ලේ වතුර වෙලා මෙසේජ් එකෙ ඕපන් කලේ මේ අම්මණ්ඩි මයෙ ඇහේ ඉඳං පට්ට Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78504704929079744792017-09-08T21:19:58.674+05:302017-09-08T21:19:58.674+05:30ඇනෝ,
සිල් රෙදි හම්බවුන අය දන්නවනම් කරුණාකරල කියන...ඇනෝ,

සිල් රෙදි හම්බවුන අය දන්නවනම් කරුණාකරල කියන්නRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10422495216920412892017-09-08T21:17:48.867+05:302017-09-08T21:17:48.867+05:30දේශක්ස්,
/පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන...දේශක්ස්,

<a href="http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%82-%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7---%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7-%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A-%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%ACRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48877418791749241292017-09-08T21:09:11.023+05:302017-09-08T21:09:11.023+05:30ලිඛිතා,
හරි හරි බං වඩම්මගෙන වෙන්ට ඇති ඔය යන්නෙ.....ලිඛිතා,

හරි හරි බං වඩම්මගෙන වෙන්ට ඇති ඔය යන්නෙ...කවුදෑ දන්නෙ?

වත්ථුත් ලියන්ට එපාය බොල ඉඳ හිටලවත්..

ඉඳහිට හමුවෙන මේ පුංචි වෙලාවේ,
ඇයි මේ ඔය තරමට අගය හිනාවේ..

ඔහෙට මතකෙයි ඒ සිංදුව?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62543925073892464482017-09-08T18:58:22.623+05:302017-09-08T18:58:22.623+05:30මේ අදහස් අහගෙන හිටිය සිල් රෙද්ද.
සද්ද නොකර මේ දේව...මේ අදහස් අහගෙන හිටිය සිල් රෙද්ද.

සද්ද නොකර මේ දේවල් ඇසුනෙ මට
ඇද්ද විහිළු තව උහුලනු බැරිය මට
සෙද්ද වුණත් නම්බුවනම් තියෙයි මට
සෙද්ද ගලවලා ගරු කරපන්කො මට.....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com