tag:blogger.com,1999:blog-5894057594916563978.post7329200356109140293..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 246. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 13 - හැටදෙකේ එල්ලී පැමිණීම සහ ඕගනයිසිං පරීක්ෂා කිරීම.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-5894057594916563978.post-87312313014381897232014-03-10T13:24:22.427+05:302014-03-10T13:24:22.427+05:30අරූ,
නැන්දම්මා ගැනනම් කියල වැඩක් නෑ බං...වෙනම දවස...අරූ,

නැන්දම්මා ගැනනම් කියල වැඩක් නෑ බං...වෙනම දවසක ලියන්නම්. කිසි කෙනෙකුට කිසිම දේකට බල නොකරපු තමන්ගෙ දරුවන්ට උනත් ආධිපත්‍යය පතුරවන්ට හීනෙන්වත් නොහිතපු පැත්තකට වෙලා තමන්ගෙ පාඩුවෙ දරුවො ගැන හොයාබලන එක තමන්ගෙ යුතුකම කියල සලකපු ..අර මම කලින් කිව්ව වගෙ පෙරාපු රත්තරං තමයි. නියම ස්පිරිට් එක..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29170754089698329982014-03-10T13:19:38.739+05:302014-03-10T13:19:38.739+05:30සයුරි,
/ මේක කීප සැරේකට කියෙව්වේ. මගදී එක එක එව්ව...සයුරි,

/ මේක කීප සැරේකට කියෙව්වේ. මගදී එක එක එව්වා මතක් උනා කමෙන්ට් එකේ ලියන්න. දැන් එකක්වත් මතක නෑ. /

ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ..කලින් දවසකත් ඔහොම කියල මම දුන්නු උපදේසෙ මතක නැත ඔහෙට? කමෙන්ට් එකට ලියන්ට ඕන එව්ව වෙනම සටහන් කොර ගන්ට. එහෙම නැතුව බෑ...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30115519767844266352014-03-10T13:16:03.244+05:302014-03-10T13:16:03.244+05:30itnishantha,
අවුලක් නෑ මල්ලි, කියවනවනම් ඒ ඇති..ස්...itnishantha,

අවුලක් නෑ මල්ලි, කියවනවනම් ඒ ඇති..ස්තූතියි :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79159284054378524352014-03-10T13:14:15.007+05:302014-03-10T13:14:15.007+05:30Sacheera,
ඒකත් හරි තමයි බලාගෙන යනකොට...හෙහ්,හෙහ්,...Sacheera,

ඒකත් හරි තමයි බලාගෙන යනකොට...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45244873451498046162014-03-10T13:11:20.328+05:302014-03-10T13:11:20.328+05:30ජානුස්,
මොකද බං හක්කට උනේ? ඇයි දෙයියනේ....කොයි වෙ...ජානුස්,

මොකද බං හක්කට උනේ? ඇයි දෙයියනේ....කොයි වෙලෙත් මොනවහරි හපන එකමනෙ වැඩේ..හකු තියෙයියැ ඉතිං?
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11679879136533901722014-03-10T00:56:10.521+05:302014-03-10T00:56:10.521+05:30CCTV එකේ අරයකා හිටිය නිසා, ආපු මෑන් ඌව දන්නවා. කෝල...CCTV එකේ අරයකා හිටිය නිසා, ආපු මෑන් ඌව දන්නවා. කෝල් කරලා ගෙන්න ගෙන වැඩේ සෙට්ල් කරා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21833231931793397362014-03-08T16:44:56.201+05:302014-03-08T16:44:56.201+05:30රවී......අනේ මචෝ මගේ නැන්දම්මාත් මටම හම්බවුනු කෙනෙ...රවී......අනේ මචෝ මගේ නැන්දම්මාත් මටම හම්බවුනු කෙනෙක්. ඇය ගැනනම් වෙනම ලියන්න ඕන. ඒකටත් පින් කරන්න ඕන මචං. ඕනම කෙනෙකුගේ හොඳ පැත්ත හිතන්න, නරක පැත්ත අමතක කරන්න කියන ජීවිතයේ ලස්සනම පාඩම මට කියලා දුන්නේ ඒ ආදරණීය ගැහැණියයි. ඒ දෙදෙනාගේ වියෝව අපේ ජීවිතවලට හරි පාළුවක්.

මටත් ඔය වැරදි පාර්සල් භාරදීම වෙලා තියෙනවා. එක පාරක් පවුම් 500ක පේමන්ට් එකක් ගෙවන්න කෑශ් තියලා ගියා බොසා. ඒ කම්පැනි එකේම බුවෙක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80492095129884618572014-03-07T08:35:59.134+05:302014-03-07T08:35:59.134+05:30හම්මේ මගෙ හක්ක.. අනේ හැබෑට මාත් එනවනෙ මේ අටමගල කි...හම්මේ මගෙ හක්ක.. අනේ හැබෑට මාත් එනවනෙ මේ අටමගල කියවන්ඩ :-Dජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23794787873953750272014-03-07T08:09:48.238+05:302014-03-07T08:09:48.238+05:30methana ati 3C sankalpayak newe aiye 2K sankalpaya...methana ati 3C sankalpayak newe aiye 2K sankalpayak............

Kapatikama ha kiyawilla....................Sacheeranoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68256210658876314292014-03-07T08:07:23.115+05:302014-03-07T08:07:23.115+05:30මේක කීප සැරේකට කියෙව්වේ. මගදී එක එක එව්වා මතක් උනා...මේක කීප සැරේකට කියෙව්වේ. මගදී එක එක එව්වා මතක් උනා කමෙන්ට් එකේ ලියන්න. දැන් එකක්වත් මතක නෑ.

මම ඒත් බැලුවා මේ හැනපියර් බෝතල් කියන්නේ ඒ කාලේ ඩීසල් මැනපු ඒකකයක් කියලා. අනේ අම්මපා...මෙහෙමත් එවුන්..හිහි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88685112866163134712014-03-06T22:04:53.512+05:302014-03-06T22:04:53.512+05:30හෙහ් හෙහ් අපේ එකෙක් හිටියා මුට "ම" යන්න ...හෙහ් හෙහ් අපේ එකෙක් හිටියා මුට "ම" යන්න කියවෙන්නේ නැ කියවෙන්නේ "ව"යන්න. මු ඒ හින්දා කවදාවත් "ම" ලිවෙත් නැ. උ කියනවා කියවෙන්නේ නැත්තන් මොන මඟුලටද ලියන්නේ කියලා.
හැමදාම කියවනවා උඹේ බ්ලොග් එක. එත් ඔන්න මේ දෙවැනි කොමෙන්ට් එකද කොහේදෝ. නැ බන් කම්මැලි කමටත් නෙවේ කියවලා ඇස දෙක පියාගෙන ෆිල්ම් එක බලනවා සැහෙන වෙලාවක් මම දන්නා චරිත ඔය තැන් වලට දාලා. itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32760442942202329212014-03-06T03:32:53.931+05:302014-03-06T03:32:53.931+05:30ඔය අපේ සීයගේ ලබ්බේ ස්ටෝරියනේ.ඔය අපේ සීයගේ ලබ්බේ ස්ටෝරියනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88169381345213778412014-03-05T21:08:38.531+05:302014-03-05T21:08:38.531+05:30@ රවී.....ඒ කාලේ මොබයිල් ෆෝන් තිබුනනං....ඔබතුමාට ඇ...@ රවී.....ඒ කාලේ මොබයිල් ෆෝන් තිබුනනං....ඔබතුමාට ඇමතියාගේ මධුර මනෝහර වොයිස් එක අහගන්ට ඉඩ ලැබෙන්න තිබුනා.... :D

@රවී & බුරතිනෝ......කකුල් දෙහෙකට වඩා තුනක් තියෙනකොට ස්ථායි භාවය වැඩියි නේ?? ;)ayaal sithhttps://www.blogger.com/profile/11505536330160732526noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9553305857436178102014-03-05T20:23:28.774+05:302014-03-05T20:23:28.774+05:30Damith,
/ ශික් මම හිතුවෙ ඩොසර් වැඩෙ ටිකක් නැගල යය...Damith,

/ ශික් මම හිතුවෙ ඩොසර් වැඩෙ ටිකක් නැගල යයි /

පිස්සුද බං? උඹ මේ නැඟල යාමක් කියනව. මම ලේ වතුර වෙලා හිටියෙ. අපි අර කාටවත් කරදරයක් නැති අනේපිඬු සිටාණෝ වගෙ මිනිස්සු නිසා යන්තං වැඩේ ෂේප් උනා.

/ ඔෆිස් එකෙ ඇතුලෙ තනියම හිනා යනකොට මාර අවුල් බන්. /

මොකද්ද බං අවුල? උඹලගෙ ලොක්ක කැමති නැද්ද උඹල හිනාවෙලා සන්තෝසෙං ඉන්නවට? අනික කස්ටමර්ලට උනත් සිනහ මුවින් යුතුව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41983195443945617902014-03-05T19:10:00.049+05:302014-03-05T19:10:00.049+05:30බූරාස්,
යකෝ හැලපයට සුවල්ප පොරෝජංද බාං ඒ තෙලෙං? ර...බූරාස්,

යකෝ හැලපයට සුවල්ප පොරෝජංද බාං ඒ තෙලෙං? රෑට නිදියන්ට ගියයි කියමු. හැලපෙ ඇවිල්ල පොත් මරුව නෙව. පොතක් බලල ඉවරවෙලා ඇඳේ ඉඳලම ලයිට් එක ඕෆ් කලෑකි. ඔන්න එකක්. ආය සුපර් මාර්කට් එහෙකට ගියයි කියමු. අතිං කටිං බඩු මලු එල්ලගෙන එන්ට එපාය. එක සොපිං මල්ලක් ඕකෙ එල්ලං එතෑකි.තව කිව්වැහැකි. දැනට මදැයි...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8671536104516969322014-03-05T19:06:47.890+05:302014-03-05T19:06:47.890+05:30හැලපේ,
අඩේ උඹ මතක නෑ කියල උඩ පැන්නට උඹම තමයි ඒ ලබ...හැලපේ,

අඩේ උඹ මතක නෑ කියල උඩ පැන්නට උඹම තමයි ඒ ලබ්බෙ සංවාදය පටං අරගෙන තියෙන්නෙ...හෙහ්,හෙහ්, Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26723770762831261622014-03-05T19:04:56.860+05:302014-03-05T19:04:56.860+05:30මුදියන්සේ,
බොහොමත්ම ස්තූතියි මලේ..මට ඕක හොයාගන්ට ...මුදියන්සේ,

බොහොමත්ම ස්තූතියි මලේ..මට ඕක හොයාගන්ට බැරුව මේ හිටියෙ :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66240684710214356482014-03-05T18:04:57.567+05:302014-03-05T18:04:57.567+05:30mean methana thiye
http://arugeadaviya.wordpress....mean methana thiye

http://arugeadaviya.wordpress.com/2013/10/23/%e0%b6%85%e0%b7%80%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb-12-%e0%b7%84%e0%b6%82%e0%b7%80%e0%b7%90%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9a/මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89148327638798927422014-03-05T14:57:08.404+05:302014-03-05T14:57:08.404+05:30Sacheera,
/ A....aiye habai Surameraya anantharee...Sacheera,

/ A....aiye habai Surameraya ananthareeyak pawak kiyala hitan hitapu akka wedding1 dawase biuwata aulak une na kiyala hitanna amarui ne..../

හෙහ්, බොහොම අමාරුවෙං බං ඒ වැඩේට කැමති කොරෝ ගත්තෙ ...මම කලිං ලිව්ව ඒ විස්තරේ....

ඔන්න ඊළඟට ආව විසඳ ගන්න තියන ප්‍රශ්න අංක 2, විවාහ මංගලෝත්සවයේදී මත්පැන් සපයනවාද නැද්ද?කියන ඉතාමත්ම වැදගත් කාරණේ. ඔයිට කලින් අපිදෙන්නගෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36538960674973580592014-03-05T14:42:02.490+05:302014-03-05T14:42:02.490+05:30@හැලපේ,
මේ නහින දෙහින කාලෙ අර මක්කටැයි ශිෂ්ණදීර්ඝ...@හැලපේ,

මේ නහින දෙහින කාලෙ අර මක්කටැයි ශිෂ්ණදීර්ඝාලේප තෛලෙ හොයන්නෙ.?? ඒකෙන් මදුරුවන්ට තලන්ටැයි.?? ;-)Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91671931030790992372014-03-05T14:23:32.460+05:302014-03-05T14:23:32.460+05:30Henry and Sacheera,
අනේ බාල්ලා නැන්දම්මලට ඒක මේක...Henry and Sacheera,

අනේ බාල්ලා නැන්දම්මලට ඒක මේක කියනවට මම න්ම ඉත්තේරුවෙම්ම විරුද්දයි. මොකද මයෙ නැන්දම්ම ඇවිල්ල පෙරාපු රත්තරං..උඹල දෙන්නගෙ නැන්දම්මල යකාමාක් නම් අවුලක් නෑ ඒ ගැන අපි කතා කරමු...;)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1374709883253182922014-03-05T14:19:01.217+05:302014-03-05T14:19:01.217+05:30මෙකුවි,
හෙහ්,හෙහ්, ආය අහන්ටත් දෙයක්ද? ඒකෙ කියල ති...මෙකුවි,

හෙහ්,හෙහ්, ආය අහන්ටත් දෙයක්ද? ඒකෙ කියල තියන එව්ව උදේ හවස උඹත් කරන හින්ද ඒ වගෙ ජීවිතේට සමීප දෙයක් දැක්කම හිත ඇදිල යනව තමයි. :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31922683011912046612014-03-05T14:14:20.452+05:302014-03-05T14:14:20.452+05:30Bindi,
/ මේ ඒක නෙමේ මේ ගුරුවරී කෑල්ල හෙඩිමට දාල න...Bindi,

/ මේ ඒක නෙමේ මේ ගුරුවරී කෑල්ල හෙඩිමට දාල නිස්කාරනේ අර දේශකයා මේක නොකියවන එක ඇරෙන්න වෙන යම් වැඩක් තියෙනවද මන් අහන්නේ /

එතන වැඩේ ලැච්චස් ගොයිය සීර්ස පාටයට කැමති නෑ කිව්ව මිසක මේක දාපං එහෙනං කියල වෙන එකක් යෝජනා කලේ නෑ නෙව. මම ඊළඟට දාන එකත් උන්දැට අසාධ්‍ය උනොත් මොකෝ කොරන්නෙ? මිනිහට අල්ලන එකක් එනකල් මට මාතෘකා මාරුකරකර ඉන්ටයි වෙන්නෙ..අර අපෙ උන්දැගෙ ලොකු අම්ම කිව්ව වගෙ <a Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-77188235047148571262014-03-05T13:54:33.990+05:302014-03-05T13:54:33.990+05:30අනේ මචං මටත් අරික්කාලක් විතර එවන්න කියපං සල්ලි සල්...අනේ මචං මටත් අරික්කාලක් විතර එවන්න කියපං සල්ලි සල්ලි කියල බලල බෑනෙ ඔය වගේ ප්‍රතිකාරවලට.අම්මප තෙලේ නම දකිනකොටත් දීර්ඝ වෙනව වගේ බං ශාන්තී ශාන්තී!!!හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17778163896753569842014-03-05T13:47:05.072+05:302014-03-05T13:47:05.072+05:30තිසර,
/ උන්දෑ උන්දෑ කිය කිය ඉඳලා උඹ එකපාරටම ටිකක්...තිසර,

/ උන්දෑ උන්දෑ කිය කිය ඉඳලා උඹ එකපාරටම ටිකක් ෆෝමල් වෙලා 'ඈ' කියන්න ගත්තෙ මොකද කියලා මම බැලුවේ…/

උඹ නම් නියමයි බං..:) :) …..කතාවක් සාවධානව කියවනව කියන්නෙ මල්ලි අන්න ඒ වගෙ පොඩි පොඩි ඇඟවුම් , ඉඟි එහෙම මීටර් වෙන්ට ඕන.

උන්දැ උන්දැ කිය කිය ඉඳල ඈ කියල වෙනස් කලේ යම් හේතුවක් ඇතුව...හෙහ්,හෙහ්, ...වැඩි විස්තර කිව්වොත් උඹ කතාව ඉවරවෙන්නෙ කොහොමද කියල අල්ලගනියි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com