tag:blogger.com,1999:blog-5894057594916563978.post7391479870876107822..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 477. ස්වර්ණාගේ ස්වර්ණ ජයන්තිය සහ 70 වසක් සපුරන සිංහල සිනමාව...RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48223343814879851972017-02-28T13:48:52.531+05:302017-02-28T13:48:52.531+05:30//ළමා මනස පිළිබඳ විශේෂඥයෙක්ගෙන් (Paedeophile) අහල ...//ළමා මනස පිළිබඳ විශේෂඥයෙක්ගෙන් (Paedeophile) අහල තමයි දැනගන්න වෙන්නෙ. // හත්වලාමෙ Paedeophile කෙනෙක් ගෙන් අහල උඹ හිරේ පලයං අයියණ්ඩි... :P
(උඹේ අයිරනිය මට නොතේරුණා නොවේ...)Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-456836469555163652017-02-10T22:07:35.425+05:302017-02-10T22:07:35.425+05:30Bindi,
Thanks...:)Bindi,

Thanks...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90104666331533854072017-02-10T22:06:39.158+05:302017-02-10T22:06:39.158+05:30Aru,
/සිනමා චරිත තුල විතරක් නෙමේ පෞද්ගලික චරිතය ත...Aru,

/සිනමා චරිත තුල විතරක් නෙමේ පෞද්ගලික චරිතය තුලත් මේ යකඩ ගෑණි හිටියා කියලා මට හැඟෙනවා./

මගෙ මාමණ්ඩි කියනව වගෙ අන්න ඒකයි ඒකෙ අවයවය...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45528344710350305992017-02-10T22:05:06.606+05:302017-02-10T22:05:06.606+05:30Thanks Nirmani...:)Thanks Nirmani...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20537526347995528722017-02-10T22:04:14.339+05:302017-02-10T22:04:14.339+05:30හෙන්රි,
බොහොම ස්තූතියි ඌන පූර්ණයට...:)හෙන්රි,

බොහොම ස්තූතියි ඌන පූර්ණයට...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80130537848472249752017-02-02T14:56:44.877+05:302017-02-02T14:56:44.877+05:30ස්වර්ණා මගෙත් ප්‍රියතම නිළිය. ඒ වගේ ටැලන්ට් එකකට අ...ස්වර්ණා මගෙත් ප්‍රියතම නිළිය. ඒ වගේ ටැලන්ට් එකකට අපේ සිනමාව කුඩා වැඩියි. මම ස්වර්ණාට කැමති වෙන්න තව හේතු කිහිපයක් තියෙනව..Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-92017388539045029682017-02-01T22:04:37.083+05:302017-02-01T22:04:37.083+05:30රවී අයියා ස්වර්ණා ගැන ලියයි කියලා අරූ මල්ලිට හිතුන...රවී අයියා ස්වර්ණා ගැන ලියයි කියලා අරූ මල්ලිට හිතුනා. එක පාරක් රැවටුනා සුවර්ණා ගැන කියවලා. මචං..ස්වර්ණා ගැන මෙහෙම ලියවෙන්නේ, ඒ ගැහැණිය තුල යම් තාක් දුරට මහා ගාම්භීරත්වයක් තිබුන නිසානේ. සිනමා චරිත තුල විතරක් නෙමේ පෞද්ගලික චරිතය තුලත් මේ යකඩ ගෑණි හිටියා කියලා මට හැඟෙනවා.

වරක් ඒයාගේ ඉන්ටවිව් එකකදි කියනවා" මට කොහොමහරි ඔහුගෙන් දරුවකු ලබා ගැනීමේ උවමනාවක් තිබුනා" කියලා. ඇය තමයි Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53697851373601416692017-02-01T21:42:12.571+05:302017-02-01T21:42:12.571+05:30හෙන්රි..ස්වර්ණා යන්න ඉස්සෙල්ලා විනෝදාත්මක ෆිල්ම්ස්...හෙන්රි..ස්වර්ණා යන්න ඉස්සෙල්ලා විනෝදාත්මක ෆිල්ම්ස් කීපයකුත් කරලා තිබුනා කියලා මට මතකයි. මම හරිද මන්දා.....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47550427684007811242017-02-01T21:22:14.628+05:302017-02-01T21:22:14.628+05:30ඇනෝපිලිස්, ඇනෝපිලිස්, Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21328547670924749182017-02-01T21:21:33.266+05:302017-02-01T21:21:33.266+05:30ඇනොෆිලික්ස් සහ රවී....කේ ඒ විජේරත්න පිලිබඳ මේ සටහන... ඇනොෆිලික්ස් සහ රවී....කේ ඒ විජේරත්න පිලිබඳ මේ සටහන කියවන්න. මේ වගේම නිහඬව ගත කරපු ජීවිතයක් තමයි මිල්ටන් ජයවර්ධන නම් සිනමා කරුවාAruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5167593583381453092017-02-01T21:07:09.069+05:302017-02-01T21:07:09.069+05:30අඩෝ මේක බලපන්.පිස්සු බාබත් වෙනවා..අඩෝ මේක බලපන්.පිස්සු බාබත් වෙනවා..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90989983531908568532017-02-01T21:00:02.098+05:302017-02-01T21:00:02.098+05:30කැඩපතක ඡායා තමයි වසන්ත ඔබේසේකරගේ චිත්‍රපට මම නොහිත...කැඩපතක ඡායා තමයි වසන්ත ඔබේසේකරගේ චිත්‍රපට මම නොහිතපු විදිහට එපා වෙන්න ගත්ත තැන. ඒත් ස්වර්ණාගේ රඟපෑම් ෆිල්ම් එක ඇදගෙන දිව්වා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65521354514855645682017-02-01T20:53:37.947+05:302017-02-01T20:53:37.947+05:30මේ බලපන්කෝ රවී ගැටිස්සි කාලේ. සින්දුව ජෝති/කලාවතිද...මේ බලපන්කෝ රවී ගැටිස්සි කාලේ. සින්දුව ජෝති/කලාවතිද කොහෙද...ඇන්ජලින්ගේ කටහඬත් ඇහෙනවා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30622800491392802622017-02-01T20:19:02.479+05:302017-02-01T20:19:02.479+05:30හැලපෙගේ කතාව හරි. හර්බට් රංජිත් පීරිසුත් හොඳ බුවෙක...හැලපෙගේ කතාව හරි. හර්බට් රංජිත් පීරිසුත් හොඳ බුවෙක් කියලා කස්ටිය කියනවා. උඹලට මතකද නන්දන ඩෙප් වීරසිංහ කියන සිනමාකරුවා...

රවී මම පෝස්ට් එක කියවලා එන්නම්....මගේ ලව් එක ස්වර්ණා බං. හප්පේ ෆිල්ම් එකක් බලලා ආවට පස්සේ නින්ද යන්නේ නැහැ..Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7937803970093515822017-02-01T14:32:38.999+05:302017-02-01T14:32:38.999+05:30What Bush? Not 'Rose Bush' I suppose... ;-...What Bush? Not 'Rose Bush' I suppose... ;-)

මම මේ තාම කල්පනා කරන්නෙ උඹ ඔය කියන ගඟබඩ පාර මොකක්ද කියලයි. ස්ටේෂන් එක පහුකරලා යන්ට කියන්නෙ කණුපැළැල්ල පැත්තට ද නැත්තං ටවුන් එක පැත්තට ද? මට මතකයි බොලා කණුපැළැල්ලෙ හිටියය කියලා මීට කලින් කොහෙදෝ කියලා තියෙනවා. ස්ටේෂන් එක ළඟම තමා ඒ කාලෙ බස් ස්ටෑන්ඩ් එක තිබුනෙත්. පස්සෙ කාලෙ තමා ඔය දැන් තියෙන තැනට ගෙනාවෙ.Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87870074501853581202017-02-01T12:27:54.171+05:302017-02-01T12:27:54.171+05:30මේ අතරින් චිත්‍රපට කීපයක්ම බලලා තියනවා... ඒ අතරින්...මේ අතරින් චිත්‍රපට කීපයක්ම බලලා තියනවා... ඒ අතරින් හන්ස විලක්, දඩයම, කැඩපතක ඡායා වල ස්වර්ණගෙ රගපෑමට මං ගොඩක් කැමතී...

ගන්න ආදර්ශයක් නෑ කියන එක වැරදී... දැනටම එක ආදර්ශයක් අරන් තියෙන්නේ්... මොකක්ද දන්නවද... මොකක්හරි කියන්න යනකොට සියලු අටුවා ටීකා ටිප්පනි කියන එක:D
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23800115869846825192017-01-31T15:31:00.609+05:302017-01-31T15:31:00.609+05:30සුවර්ණා ගැන කලින් ලියල ස්වර්ණා ගැන ලිව්ව එක අගෙයි....සුවර්ණා ගැන කලින් ලියල ස්වර්ණා ගැන ලිව්ව එක අගෙයි.
මාත් මේ කතාබහට පොඩි ඌනපූර්ණ ටිකක් ලියන්නම්.
ස්වර්ණා අතුරුදන් වුණේ (එංගලන්තතය හරහා ඕස්ට්‍රේලියාවට ගියේ) හන්තානෙ කතාවෙන් පස්සෙ නොවේ. අහස් ගව්ව, මාතර ආච්චි, ගොපළු හඬ එහෙම රඟපාලයි.
හර්බට් රංජිත්ව බැන්දෙ ආපහු ලංකාවට ආවමයි.
ජෝ ඇයව ලංකාවට ගෙන්න ගත්තෙ සිංහබාහු ෆිල්ම් එකට.
හංසවිලක් රඟපෑවෙ තවත් චිත්‍රපටි කීපයක රඟපෑවට පස්සෙයි. නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72713680015582967682017-01-30T21:48:41.002+05:302017-01-30T21:48:41.002+05:30ඇනෝපිලිස්,
අන්න ඒකනෙ බං..ස්වර්ණට මම වැඩියක්ම ගරු...ඇනෝපිලිස්,

අන්න ඒකනෙ බං..ස්වර්ණට මම වැඩියක්ම ගරු කරන්නෙ ඒ නාහෙට නාහන ජීවිතේ හින්ද.....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54031016323019634052017-01-30T21:45:57.057+05:302017-01-30T21:45:57.057+05:30Henry,
/ඒ වෙන හෙන්රි කෙනෙක් වෙන්න ඕනෙ. මොකද මම ඕව...Henry,

/ඒ වෙන හෙන්රි කෙනෙක් වෙන්න ඕනෙ. මොකද මම ඕවගෙ පයිත්තියං කතාවක් කියපු බවක් මට මතක නෑ./

උඹ නෙවෙයි තමයි බං...ඒකනෙ මම එතන කිව්වෙ..ඒක කිව්වෙ අර නොකී කතා ලියන හෙන්රියා...:)

/උඹ සඳාගෙ මූණට අකමැතියි කියලා නොකියා කියලා තියෙන්නෙ දත් නැතුව බත් කන්න හිතිලද /

නෑ..නෑ..අපෙ උන්දැගෙ මූණෙ ප්‍රොෆයිල් එක ස්වර්ණගෙ වගේ තමයි..මම ඔය බස් එකේ එක සීට් එකේ ඉඳගෙන යද්දි යම්තමටRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63539985267488434292017-01-30T21:40:43.767+05:302017-01-30T21:40:43.767+05:30මහේෂ්,
ඒකනෙ බං... නෑ මම කියන්නෙ ස්වර්ණා කවුද කිය...මහේෂ්,

ඒකනෙ බං... නෑ මම කියන්නෙ ස්වර්ණා කවුද කියල අපි හැමෝම දන්නවනෙ. අනික ඒ ගැන නොදන්න කෙනෙකුට උනත් හොයල බලන්ට කිසිම අමාරුවක් නෑනෙ. ඒ හින්ද මම හිතුවෙ එකම දේ ආයම ලියනවට වඩා වෙන ක්‍රමයක් බලමු කියල..හෙහ්,හෙහ්,

මේකට කියන්නෙ බං "පඳුරු තලා උපහාර පිදීමේ ක්‍රමය" කියල ඉංගිරිස් වලින් කිව්වොත් "Appreciating by beating around the bush method"Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40921754416995500802017-01-30T21:35:26.165+05:302017-01-30T21:35:26.165+05:30හැලප,
/ඇයි බං ගොපළු හඬ සමග චීන සර්කස් මතක නැද්ද?...හැලප,

/ඇයි බං ගොපළු හඬ සමග චීන සර්කස් මතක නැද්ද?/

හරි නෙ...ගොපළු හඬ සමඟ චීන සර්කසුත් පෙන්නුව නේන්නං...හරූන් ලන්ත්‍රා මගෙ නාමලී බැඳි ආදරේ කිව්වෙ ගොපලු හඬේ නේද?

/උඹ හරි ස්වර්ණා බැඳල හිටියෙ හර්බට් රංජිත් පීරිස් තමා. පොර මැරෙනකල්ම ඒ කසාදෙ තිබුනා කටුගෑවේ නෑ./

හප්පේ ඇති යාන්තං...ජාලෙ කොහෙවත් ඒ ගැන කිසිම සඳහනක්වත් තිබ්බෙ නැති හින්ද මම ඒ කතාව නොලියන්ටත් හදල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46264578103110915142017-01-30T21:29:23.446+05:302017-01-30T21:29:23.446+05:30තරු,
අන්න එහෙමනෙ නෝනෙ..අමාරුවෙන් පීරල හොයාගන්න ද...තරු,

අන්න එහෙමනෙ නෝනෙ..අමාරුවෙන් පීරල හොයාගන්න දේවල් වල තමයි අගය වැඩි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13542985260498387882017-01-30T21:27:54.397+05:302017-01-30T21:27:54.397+05:30Thanks Pra...:)Thanks Pra...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25715835540505355532017-01-30T21:20:41.563+05:302017-01-30T21:20:41.563+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
අපිස්සු හැදෙනවා බං.....[°•_•°] {`^`…´^´} (~•`_´•~),

අපිස්සු හැදෙනවා බං...හෙහ්..හෙහ්..පොරගෙ වොයිස් එක කොහොම උනත් අජිත් මුතුකුමාරණට වඩා නම් හොඳයි

මේක අහපං... හොටේල් කැලිෆෝනියා...:) Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79316541461715084602017-01-30T20:45:48.312+05:302017-01-30T20:45:48.312+05:30දවසක් සෙට් වෙන්ඩ හම්බුනා කේ ඒ විජේරත්න මහත්තය එක්ක...දවසක් සෙට් වෙන්ඩ හම්බුනා කේ ඒ විජේරත්න මහත්තය එක්ක ... පොර රෑ එලිවෙනකං ස්වර්ණ ගැන තමා කිව්වෙ ... මේ මොන ජීවිතද .. ඒවනෙ හලෝ ජීවිත ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.com