tag:blogger.com,1999:blog-5894057594916563978.post7431543194987986619..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 268. ඇසළ සඳ මතක සුවඳ..…The Fragrance of lingering memories.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-5894057594916563978.post-46913405611200657862014-07-10T08:32:35.846+05:302014-07-10T08:32:35.846+05:30මට ඕකට තියෙන බාධාව තමයි 1. කම්මැලි කම,2 කම්මැලි කම...මට ඕකට තියෙන බාධාව තමයි 1. කම්මැලි කම,2 කම්මැලි කම, 3ත් කම්මැලි කම.. :D හැබැයි දැන් දැන් මම ඔය බාධාව කඩාගෙන යන ගමන් ඉන්නේ.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58204217134576899152014-07-10T08:29:31.742+05:302014-07-10T08:29:31.742+05:30නොක්ස් ගේ චරිතේ ගැන මම ගොඩක් දේවල් දන්නේ නෑ.. හැබැ...නොක්ස් ගේ චරිතේ ගැන මම ගොඩක් දේවල් දන්නේ නෑ.. හැබැයි ඔය කොහේ හරි තැනක මම කියෙව්වා මිනිහගේ ලව් කේස් එකක් ගැන. මම හිතන්නේ ගෙදර තිබ්බ පොතකින් ද කොහෙද.. මම කැරැට්ටුව අවුල් කිව්වේ හෙන ලොකු දෙයක් දැනගෙන නෙවෙයි. හැබැයි මට මිනිහ ගැන තිබ්බ හැඟීම ඔය වගේ එකක්..

අගෝස්තු දිහා ලංකාවට ගියාම පොත හොයාගෙන එන්නම්.. එතකං ලියන්න තව කතා තියෙනවනේ.. හෙහ් හෙහ්

මෙන්න මේකෙත් පොඩි විස්තරයක් තියෙනවා<br Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40605466191677064202014-07-10T01:03:24.422+05:302014-07-10T01:03:24.422+05:30පැතුම්,
දැන් උනත් පරක්කු නෑ මල්ලි. ඉංග්‍රීසි භාෂා...පැතුම්,

දැන් උනත් පරක්කු නෑ මල්ලි. ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්ට මම දන්න හොඳම විදිහ තමයි 1. කියවීම 2. කියවීම 3. කියවීම :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79335087254060596992014-07-10T00:59:46.089+05:302014-07-10T00:59:46.089+05:30පැතුම්,
/ නොක්ස් Reloaded වගේ නමක් දාල ලියන්නකෝ ඔ...පැතුම්,

/ නොක්ස් Reloaded වගේ නමක් දාල ලියන්නකෝ ඔය හොර ලව් එක ගැන කතාවක් .. හෙහ් හෙහ් .. /

" Robert Knox - The Untold Love Storey " ...අන්න එහෙමයි නම දාන්නයි හිතාගෙන ඉන්නෙ..:) නැත්නම් " නොක්ස්ගේ කතාව නොහොත් සිරගතවූ නැවියකුගේ ප්‍රේමය "

/ නොක්ස් ගේ කැරැට්ටුව කොහොමත් එච්චර හොඳ එකක් නෙවෙයි කියලයි මම අහල තියෙන්නේ ../

මේ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37851009245217437682014-07-09T23:56:56.986+05:302014-07-09T23:56:56.986+05:30දිනේෂ්ගේ කුක්කු කතා
Maatha....+++++++++++++ දිනේෂ...දිනේෂ්ගේ කුක්කු කතා

Maatha....+++++++++++++ දිනේෂ්ගේ වර්ණ කියවපන් :D
ලාවට මම පොඩ්ඩක් කිව්වාAru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-80064268363242965942014-07-09T22:07:21.424+05:302014-07-09T22:07:21.424+05:30තත ද? තන ද?තත ද? තන ද?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4709544028426253972014-07-09T12:19:14.173+05:302014-07-09T12:19:14.173+05:30නොක්ස් Reloaded වගේ නමක් දාල ලියන්නකෝ ඔය හොර ලව් එ...නොක්ස් Reloaded වගේ නමක් දාල ලියන්නකෝ ඔය හොර ලව් එක ගැන කතාවක් .. හෙහ් හෙහ් .. නොක්ස් ගේ කැරැට්ටුව කොහොමත් එච්චර හොඳ එකක් නෙවෙයි කියලයි මම අහල තියෙන්නේ ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90894990621410674212014-07-09T11:54:27.563+05:302014-07-09T11:54:27.563+05:30මම ඉංග්‍රීසි සාහිත්‍යය ගැන කිව්වේ පොඩි කාලේ එකට යො...මම ඉංග්‍රීසි සාහිත්‍යය ගැන කිව්වේ පොඩි කාලේ එකට යොමු වෙන්න තිබ්බ චාන්ස් එක තමයි ඔය විෂය කරන එක .. මම හොඳට දැකල තියෙනවා ඒ කාලේ ඕක සබ්ජෙක්ට් එකක් විදියට කරපු උන්ගේ Vocabulary එක හෙන රිච්. අපි පස්සේ වෙනම ඉංග්‍රීසි පොත් කියවන්න හිතුවට වැඩේ කෙරෙන්නේ නෑ .. දැනටත් ඉංග්‍රීසි පොත කියවන්නේ සිංහල පරිවර්තනේ නැත්නම් .. එක්කෝ ඔය ටෙක්නිකල් පොතක් පතක් විතරයි .. ඔය ඉංග්‍රීසි කියවන හුරුව ගන්න ඒ කාලේ තිබ්බ චාන්ස්Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75863867237154713042014-07-09T11:45:32.937+05:302014-07-09T11:45:32.937+05:30මම නම් කොමෙන්ට් එක බොක්ස් එකේම ලියල පබ්ලිෂ් කරන්න...මම නම් කොමෙන්ට් එක බොක්ස් එකේම ලියල පබ්ලිෂ් කරන්න කලින් සිලෙක්ට් කරලා කොපි කරගන්නවා මෙමරියට. එක පාරින් පබ්ලිෂ් උනේ නැත්නම් කියල .. සැහෙන සාර්ථක ක්‍රමයක් .. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10072695569419976382014-07-09T10:34:46.541+05:302014-07-09T10:34:46.541+05:30හැලප,
අඩේ බං අයින්ස්ටයින් ලොක්කද එහෙම කිව්වෙ? මට ...හැලප,

අඩේ බං අයින්ස්ටයින් ලොක්කද එහෙම කිව්වෙ? මට මතක තිබ්බෙ මිස්ටර් වික්‍රමසිංහ කියල. එක්කො ඔය අයින්ස්ටයින්ගෙ කියමන මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ පොතක තියෙන්ට ඇති එහෙම නැත්තං මාටින් වික්‍රමසිංහ ගැන පලවෙච්චි ලිපියක ඕක තිබ්බ වෙන්ටත් පුලුවන්. ඒ දෙකම නෙවෙයි නං මගෙ පිත්තාසයෙ සර්කිට් මාරුවෙලා වෙන්න ඕන. ස්තූතියි නිවැරදි කලාට...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52603926406008817612014-07-09T10:29:52.684+05:302014-07-09T10:29:52.684+05:30ජනූ,
අඩේ බං කවියක්ද ලිව්වෙ? සික් අපරාදෙ..ඕකනෙ උඹල...ජනූ,

අඩේ බං කවියක්ද ලිව්වෙ? සික් අපරාදෙ..ඕකනෙ උඹලත් එක්ක බැරි..ලෝඩ් පකීර්ල වගෙ කෙලිම්ම ලියන්නෙ කමෙන්ට් බොක්ස් එකේ. බැරිවෙලාවත් කෙළ උනොත් ප්ලැකෑස්..ආන්න ඒකට අපි. අපි යුනිකෝඩ් වල ලියනව. ඒ කරල එක්සෙල් ෆයිල් එකකට පේස්ට් කරනව. ඊට පස්සෙ වර්ඩ් ඩොකියුමන්ට් එහෙකට ගන්නව. එතනින් කොපි කරල අරගෙන තමයි පබ්ලිෂ් කරන්නෙ..ආ..ඊට අමතරව වර්ඩ් එකේ ප්‍රින්ට් අවුට් එහෙකුත් අරගෙන ඒක ලැමිනේටුත් කරනව. ආන්න දැක්කදRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27548750585175245182014-07-09T09:48:00.554+05:302014-07-09T09:48:00.554+05:30Henry,
You didn't write anything for a long ti...Henry,
You didn't write anything for a long time machan? හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28396516050382834872014-07-09T09:44:37.270+05:302014-07-09T09:44:37.270+05:30රවී,
මාටින් වික්‍රමසිංහ මහත්තයද ඇල්බට් අයින්ස්ටයින...රවී,
මාටින් වික්‍රමසිංහ මහත්තයද ඇල්බට් අයින්ස්ටයින් ද ?හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56604408270062271972014-07-09T08:22:03.636+05:302014-07-09T08:22:03.636+05:30අපරාදෙ අමාරුවෙං කයියක් ලිව්ව.. මෙතන කමෙන්ට් බොක්ස්...අපරාදෙ අමාරුවෙං කයියක් ලිව්ව.. මෙතන කමෙන්ට් බොක්ස් එකේම ලියනවට හොඳ වැඩේ මට
ජනූAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54185830125509477432014-07-09T02:33:01.353+05:302014-07-09T02:33:01.353+05:30Henry,
Thanks Machan, you just made my day!!!!......Henry,

Thanks Machan, you just made my day!!!!...thanks again :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49807534720887763722014-07-09T02:31:42.446+05:302014-07-09T02:31:42.446+05:30මනෝජ් සහ අරූ,
අඩේ වතුසුදු සුවඳ නැද්ද බංස්? අපේ මි...මනෝජ් සහ අරූ,

අඩේ වතුසුදු සුවඳ නැද්ද බංස්? අපේ මිදුලෙ තියනව වතුසුදු ...සුවඳයි...හැබැයි ඒ මලේ කෙමිය ඇතුල ලා කහ පාටක් වගෙ තියනව. ඒක එහෙනං වතුසුදු නෙවෙයිද මන්දා...ඒ ගැන හිතලයි මම ඔහොම ලිව්වෙ......:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27713246674820150782014-07-08T23:22:26.878+05:302014-07-08T23:22:26.878+05:30අරූ,
අම්මට සිරි නියමයිනෙ බං..ඔය තියෙන්නෙ..එල ද බ්...අරූ,

අම්මට සිරි නියමයිනෙ බං..ඔය තියෙන්නෙ..එල ද බ්‍රා...ලියමු තව..හීංවට මී විතකුත් අරගෙනම...මත් මේ ලාවට සන්තර්පනය වෙන ගමන්. අද ගානට ඉන්ට ඕන ..තව පැය දෙකයි බ්‍රසීල් ජර්මනි මැච් එක..ඒක බලන්ටම ඕන..හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-68140635588969670332014-07-08T23:12:38.864+05:302014-07-08T23:12:38.864+05:30දමිත්,
ඒකනෙ බං මේ අමරෙ මාස්ටරුයි, සේකර ගොයියගෙයි ...දමිත්,

ඒකනෙ බං මේ අමරෙ මාස්ටරුයි, සේකර ගොයියගෙයි නෑනෙ එක කතාවක්. වෙලාවකට ගී පොතයි මීවිතයයි දෑතින් දරා ඉන්න වෙලාවෙ මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි කියනව. ආයෙම ගී පොතයි මී විතයි මට එපාය කියලත් කියනව..අනේ මල්ලල්ලෑ..කල්ලල්ලෑ..බොල්ලල්ලෑ...:)

ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා,
ගී පොතයි මී විතයි ඒ දෙකම මට එපා,
යුග නයන ගී පොතයි,
යුග නයන ගී පොතයි, රත ලවන මී විතයි,
මාRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48401430929230158672014-07-08T23:09:01.112+05:302014-07-08T23:09:01.112+05:30රවී......මචං ...මේ ගීතය තවත් ප්‍රේමය සහ රාගය එක් ක...රවී......මචං ...මේ ගීතය තවත් ප්‍රේමය සහ රාගය එක් කරන මතකයක්. රවී මේ නම් ප්‍රේමයේ සොඳුරු ගුහාවයි. සොඳුරිය ..මා එහි සතපන්න...අප අමතකවූ සියල්ල අද ගීතයක් කරමු....මා දකින්නේ අද ඒ විඩාබර තොල් තුල.. එදා.ඔබ මා සිපගත් ඒ සියුම් තොල් පෙති මයි...
මා වයන වීණාවේ සත්සර බිඳී නම්
වයන්නට තතක් මට
සොයා දීපන් රැජිණි
නුඹයි මට තත පෙන්නූ
වීනාවී......
රවියෝ.....මේ ටිකට ඔය ටික ලියවුනා. ඔහොම Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37075315742655456082014-07-08T22:49:17.216+05:302014-07-08T22:49:17.216+05:30අරූ,
කුමන වස්ත්‍රයකට තොප හා අමනාප වෙන්නෙම්ද මම්? ...අරූ,

කුමන වස්ත්‍රයකට තොප හා අමනාප වෙන්නෙම්ද මම්? :)

මමත් ඔය හිතේ තියන රිදම් එකට හරි යන්ට ලියනව මිසක ඔය කවි ලිවිල්ල ගැන මෙලෝ හැදෑරීමක් කරල නෑ. ඔව්වට තියනවනෙ බං අර නිර්මාණශීලී ලේඛකත්ව පාඨමාලා එහෙම.ඉංගිරිස් වලින් කියන්නෙ Creative Writing.... . උඹ කියන එක ඇත්ත. පොඩ්ඩක් ඒ ගැන නිවාඩු වෙලාවක හොයල බලන්ට ඕන.

මහ සාගරයක් වගෙ දේවල් තියනව බං මේ ලෝකෙ ඉගෙන ගන්ට. අපි මේ දන්නව Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43960731489652728002014-07-08T22:40:40.428+05:302014-07-08T22:40:40.428+05:30I'm simply stunned at your mastery in both the...I'm simply stunned at your mastery in both the languages! Awesome dude! Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5909414399141745702014-07-08T22:34:01.538+05:302014-07-08T22:34:01.538+05:30Aru,
සුරාවිත, ගී පොත සහ ගී ගයන සුරඟනන් ගැන බොහොම ...Aru,

සුරාවිත, ගී පොත සහ ගී ගයන සුරඟනන් ගැන බොහොම චමත්කාරජනක ලෙස ලිව්වෙ ඔමාර් ඛයියාම් ඔහුගෙ රුබයියාට් පොතේ....

නිදමින් සිටි මට
අරුණලු වමත අහසට,
නැගෙන විට,
සුරාසල් ඇතුළ සිට
කිසිවෙකු කියනු ඇසින.
“දරුවෙනි, නැගිටින්න,
ජීවිත සුරාව සිඳෙන්නට
පෙර බඳුන පුරවන්න.” (රුබයියාට්, ජී. බී. සේනානායක පර්වර්තනය, 1993, පිටුව 24)

Here with a loaf of Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45691993218938751722014-07-08T22:13:52.643+05:302014-07-08T22:13:52.643+05:30රවී...මම මෙලෝ යෝනියක් නොදන්න එකෙක්. මට උඹේ සමහර ඉං...රවී...මම මෙලෝ යෝනියක් නොදන්න එකෙක්. මට උඹේ සමහර ඉංග්‍රීසි වදන්වල කාව්‍යමය ගතියක් ෆීල් වුනේ නැහැ. මම කියන්න ගියේ නැහැ ඒක මගේ ඉංග්‍රීසි සාහිත්‍ය ගැන නොදැනීම නිසා. උඹ පොයෙටික් ඉංග්‍රීසිය තුල තවත් සැරිසරන්න බලපන්. මේ මම මෙහෙම කියන්නේ ඔය මොනම සාහිත්යවකවත් අකුරු නොදැන. ඉවසා වදාරපන්. ඉංග්‍රීසි භාශාව සහ සහ එහි ගද්‍ය, පද්‍ය තුල බොහෝ වෙනසක් , මේ සාහිත්‍ය තුල කතාවෙනවා. මම අහගෙන ඉන්නවා. ඉංග්‍රීසි දැණුම සහ Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87596444922109968162014-07-08T21:05:24.278+05:302014-07-08T21:05:24.278+05:30පැතුම්,
අපි ඉස්කෝලෙ යද්දි ඉංග්‍රීසි සාහිත්‍යය කිය...පැතුම්,

අපි ඉස්කෝලෙ යද්දි ඉංග්‍රීසි සාහිත්‍යය කියල විෂයක් තිබ්බෙම නෑ. ඕක ඒ හැටි දෙයක් නෙවෙයි මල්ලි, නිතර ඉංග්‍රීසි පොත් කියෙව්වනම් නිකම්ම වැඩේ ගොඩ. :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72849936610546693572014-07-08T21:01:29.584+05:302014-07-08T21:01:29.584+05:30පැතුම්,
නුවර යුගය ගැන කතන්දර ගොඩක් තියනව බං...දස්...පැතුම්,

නුවර යුගය ගැන කතන්දර ගොඩක් තියනව බං...දස්කොන් ප්‍රමිලා කතාව, ශ්‍රී වික්‍රම රජ්ජුරුවන්ගෙ ප්‍රේම කතාව ( ඒකෙ කවුරුය කියලද හිතන්නෙ Female leading lady? ..හෙහ්,හෙහ් )

නොක්ස් ගොයිය ගැනත් පොඩ්ඩක් ලියන්ට ඕන. නොක්ස් කාලයක් හිර කරල ඉඳල තියෙන්නෙ අපෙ ගෙවල් වල ඉඳල කිලෝ මීටර් 12 වගෙ රට ඇතුලට වෙන්ට තියන ගමක. එළදැත්ත ඒ හරියට කියන්නෙ. මම කාලෙකට ඉස්සර එහෙ ඉස්කෝලෙට ගියා මොකක්ද උත්සවේකටRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com