tag:blogger.com,1999:blog-5894057594916563978.post7450189218131921297..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 317. කුකුළේගඟ මතක - 5 - ලැන්ටිසේන, හිනිදුම සමඟ අලින්ගේ කතා.RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger85125tag:blogger.com,1999:blog-5894057594916563978.post-76529569197739161842015-05-11T15:32:13.992+05:302015-05-11T15:32:13.992+05:30මේක අමාරිස් අයියා කියන්නේ මෝහිණීගෙ පැත්තට දාලා
&qu...මේක අමාරිස් අයියා කියන්නේ මෝහිණීගෙ පැත්තට දාලා
"තූ තූ නරකාදියා බලහන් මගේ කටෙයි ලමයගෙ ඇස් දෙකෙයි ගියා වැලි..
කොල්ලට සහලෝලා හින්දා පාරට බැස්සේ ඩිස්පැන්සරියට යන්න..
තොට මොකා වැහිලද බොල වැලි ගැහුවේ" කියලාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21696085313187630252015-05-11T13:34:27.679+05:302015-05-11T13:34:27.679+05:30That superman story is awesome ...That superman story is awesome ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18977793991616818992015-05-11T13:05:46.194+05:302015-05-11T13:05:46.194+05:30බස්සි,
අන්න එහෙමයි හයිද?...අපිත් එහෙමයි..අපි ආස්ස...බස්සි,

අන්න එහෙමයි හයිද?...අපිත් එහෙමයි..අපි ආස්සරේ කරන එවුනුත් එහෙමයි...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7981941902254542722015-05-11T12:41:29.262+05:302015-05-11T12:41:29.262+05:30රාජ්,
එලුවගෙ කතාව ඇත්තම ඇත්ත බං... :)
එලුව පුච්...රාජ්,

එලුවගෙ කතාව ඇත්තම ඇත්ත බං... :)

එලුව පුච්චපු සීන් එකට බොහෝ දුරට සමාන වීඩියෝ එකක් මෙතන තියනව.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78361302196237325982015-05-11T11:01:03.806+05:302015-05-11T11:01:03.806+05:30ස්තූතියි රවි අයියෙ ඔත්තුවට.ස්තූතියි රවි අයියෙ ඔත්තුවට.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2353546663445310962015-05-11T10:47:12.868+05:302015-05-11T10:47:12.868+05:30ලැන්ටියා මාර ඩෑල් එකක්නේ.ලැන්ටියා මාර ඩෑල් එකක්නේ.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25924188280239709132015-05-11T08:46:49.557+05:302015-05-11T08:46:49.557+05:30හොඳට පඳුරු තලන එකාටලු තේරෙන්නෙ අනිත් එකා ඊලඟට තලන ...හොඳට පඳුරු තලන එකාටලු තේරෙන්නෙ අනිත් එකා ඊලඟට තලන පඳුර මොකද්ද කියල! බලමු!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63840843843023208992015-05-11T08:43:08.995+05:302015-05-11T08:43:08.995+05:30යකෝ මූ කියන ගජබින්න! එලුවො පුච්චපුවයි, මයියොක්ක අල...යකෝ මූ කියන ගජබින්න! එලුවො පුච්චපුවයි, මයියොක්ක අල පුච්චන ගමන් අලබැහිල්ලයි.... :-)රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20589085728211553522015-05-10T23:04:23.093+05:302015-05-10T23:04:23.093+05:30හරි. සුප් එකකට හොඳයිනේ.හරි. සුප් එකකට හොඳයිනේ.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70052750998133788022015-05-10T19:00:46.630+05:302015-05-10T19:00:46.630+05:30Manoj,
/ ආතතිය සමනය කරගැනීමේ උපදෙස් දුන්නේ රවීයිය...Manoj,

/ ආතතිය සමනය කරගැනීමේ උපදෙස් දුන්නේ රවීයියා උඹ අර ගිය පොස්ට් එකේ ආතතිය හැදුනු රාජ්ටත් එක්ක නේද? /

ඌටම කියල විශේෂයෙන් නම් නෙවෙයි...ආතතිය හැදෙන ඕනම කෙනෙකුට බොහොම වැදගත් ඒ උපදෙස් මාලාව...:)

/ ලැන්ටියාව මරාගෙන කනවා මුලග්ගාය තියෙන එකෙක්ට ලැන්ටියා ඔහොම කතා කෙරුවා නම්. /

ඕකගෙ පිස්සු වැඩ දන්න නිසා මම ගණං ගත්තෙ නෑ..මොනව උනත් ලැන්ටිය ජොලිෆුල් බුවා ඔය වගෙ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79809461718856719252015-05-10T18:52:51.146+05:302015-05-10T18:52:51.146+05:30දිනේෂ්,
/ මදැයි අලි මෙල්ල කරන්න ගියා.. පවු අර අහ...දිනේෂ්,

/ මදැයි අලි මෙල්ල කරන්න ගියා.. පවු අර අහිංසක ඇති ගොවුවා.. /

ඒකනෙ මල්ලි...මට නම් හිතුනෙම ඇත් ගොව්ව අඩුගාණෙ හින්නගෙ කණ හරහ දෙකක් වත් පතබාන්ට ඇති කියලමයි ඌ ඔය කොච්චර නෑමයි කියල දහ අතේ දිවුරුවට...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12891834421228082742015-05-10T18:40:21.468+05:302015-05-10T18:40:21.468+05:30Pra,
/ Ross Leckie ගේ හැනිබල් Kane ගේ හැනිබල්ට වඩ...Pra,

/ Ross Leckie ගේ හැනිබල් Kane ගේ හැනිබල්ට වඩා හොඳවෙයි මගෙ හිතේ. Kane ටිකක් විත්‍රර B grade වගේ සමහර තැන් වල /

ඔබ හරි කේන් සමහර තැන්වල බොහොම භාවාතිශයයි තමයි. Leckie ගැන මම දැනගෙන හිටියෙනෑ. ස්තූතියි ඔබට ඒ ගැන කිව්වට...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58821909701561079492015-05-10T18:32:37.741+05:302015-05-10T18:32:37.741+05:30හෙන්රි,
අනේ ඒකගෙ කන්න දෙයක් නෑ...හින්නිකිතර පොර,...හෙන්රි,

අනේ ඒකගෙ කන්න දෙයක් නෑ...හින්නිකිතර පොර, ඇටකටු විතරයි...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41962786037670970232015-05-10T18:30:57.805+05:302015-05-10T18:30:57.805+05:30මාධවී,
අපේ හිටිය අලි පේමෙ කියල රියදුරු මහත්තයෙක්...මාධවී,

අපේ හිටිය අලි පේමෙ කියල රියදුරු මහත්තයෙක්. මිනිහ එක පාරක් කොළඹ හෙඩ් ඔෆිස් ගිහිල්ල ජීප් එකේ ආපහු එද්දි අලි පැටියෙක්ගෙ පිටිපස්සෙ වැදිල. කොහොමහරි ඒ වැදිච්චි පාර අලි පැටියට රෙවිල. ජීප් එක ඇතුලෙ හිටං බඩු...හෙහ්,හෙහ්,

Thanks , Madhavi...:)

දේයි දේයි කෑල්ල අත අරින්ට හිතෙන්නෙම නෑනෙ..හෙහ්,හෙහ්.. නැඟලා යන කෑල්ල නේද ඒක?

Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21424027450028766332015-05-10T18:23:58.499+05:302015-05-10T18:23:58.499+05:30හැලප,
යස් මට්ටයො සහ මරං වාඩි...යස් ඒ ගැනත් ලියන්...හැලප,

යස් මට්ටයො සහ මරං වාඩි...යස් ඒ ගැනත් ලියන්ට එපාය දැං...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78062689422799970222015-05-10T18:19:50.605+05:302015-05-10T18:19:50.605+05:30පත්තර මල්ලි,
මම හැනිබල් එක්ක සාකච්ඡා කරල බොහොම අ...පත්තර මල්ලි,

මම හැනිබල් එක්ක සාකච්ඡා කරල බොහොම අමාරුවෙන් උඹට සහනයක් දෙන්න අවසර ගත්ත. මල්ල... උඹට දවස් තුනක් කල් දෙන්ට පුලුවන්. වහාම රෝමයෙන් පිට වෙයං ...නැත්තං කාර්තේජ් හමුදාව රෝමයට කඩා වැදුනම වෙන දේවක් ගැන මට නම් වගකිව නොහැක...:(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2186851665128507662015-05-10T18:13:17.783+05:302015-05-10T18:13:17.783+05:30කුරුටු .....ස්තූතියි...:)කුරුටු .....ස්තූතියි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30059950746146253292015-05-10T17:57:35.626+05:302015-05-10T17:57:35.626+05:30Thanks Lalith....:)Thanks Lalith....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59427707386428018552015-05-10T17:57:10.591+05:302015-05-10T17:57:10.591+05:30හැලප,
/ 1980 වැඩ වර්ජනය නිසා රස්සාව නැතිවුන කැමි...හැලප,

/ 1980 වැඩ වර්ජනය නිසා රස්සාව නැතිවුන කැමිලස් වනිගසූරිය සෝමාවතී කැලයේ හේන් ගොවීන් සමග ගතකළ කාලයේ ලැබූ අත්දැකීම් ඔහු පොතක් කොට තිබෙනවා. /

අඩේ මම ඔය කියන හරියත් සෝමාවතියට ඉතාම කිට්ටුයි. එකම සීන් එක ගැනද දන්නෙ නෑ ඔය පොතේ ලියල තියෙන්නෙත් ...හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73161944385664035642015-05-10T17:54:44.277+05:302015-05-10T17:54:44.277+05:30ලොක්කා,
/ ලැන්ටියට නෙමෙයි බං බාගෙට පිස්සු, උඹලට.....ලොක්කා,

/ ලැන්ටියට නෙමෙයි බං බාගෙට පිස්සු, උඹලට... ඌ ගානට උඹලව කඩේ යවල තියෙනවා, මට තේරෙන්නේ එච්චරයි. ඌ මහන්සිත් නොවී, ඌට ඕනේ දේ ගානට කරගෙන තියෙන බවක් තමයි මම දැක්කේ /

ඒකත් හරි තමයි බලාගෙන යනකොට....හෙහ්,හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73174800628464004972015-05-10T17:48:17.062+05:302015-05-10T17:48:17.062+05:30උපේක්ෂා,
/ හැබැයි 'සැන්ටින්' කියලා තමයි න...උපේක්ෂා,

/ හැබැයි 'සැන්ටින්' කියලා තමයි නම කිව්වේ. /

සැන්ටින් කරනව කියලා පි කිව්වෙ මිශ්‍ර කරනා කියන එකට. " ඒයි අද සැන්ටින් එකට මොකවද ගේන්නෙ කෝක් ද සෝඩද? " ලයික් දැට්...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-7740870310940058142015-05-10T17:42:52.397+05:302015-05-10T17:42:52.397+05:30Niro,
/ ලැන්ටිසේන ගැන කියද්දී මතක් උනේ. ඉස්සර අම්...Niro,

/ ලැන්ටිසේන ගැන කියද්දී මතක් උනේ. ඉස්සර අම්බලංගොඩ ඇත්තටම හිටියලු ලැන්ටි පිස්සා කියල පිස්සු මනුස්සයෙක්. /

ලැන්ටිය මම දන්න කාලෙ පදිංචිය හිඟුරක්ගොඩ උනාට එවුංගෙ මුල්ගම අම්බලන්ගොඩ තමයි. හරියටම කිව්වොත් රන්දොඹේ...
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71223964529380379812015-05-10T17:38:08.794+05:302015-05-10T17:38:08.794+05:30කම්මල,
/ කලින් පෝස්ට් එකයි, මේ පෝස්ට් එකයි කියවල ...කම්මල,

/ කලින් පෝස්ට් එකයි, මේ පෝස්ට් එකයි කියවල මට වැවක් ලග ( වැව් පිටියක් අයිනෙ) තියන ප්ලේස් එකක දවසක් ඉන්න දොලදුකක් හැදුන /

ලොක්කා,

/ එහෙම තැන්වල ඉන්න කවුද බං අකමැති...විශේෂයෙන් වියලි කලාපේ. හෙහ් හෙහ්.../

මෙන්න උඹලට නියම තැනක්....<a href="http://www.awidimu.com/%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%91%E0%B7%80%E0%B7%9A-%E0%B6%9A%E0%B7%Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43728948777842645902015-05-10T17:14:38.740+05:302015-05-10T17:14:38.740+05:30කළ්‍යාණ,
/ ඕල්ඩ් කොටේ කිව්වට ටිකක් දිගට තිබිල තිය...කළ්‍යාණ,

/ ඕල්ඩ් කොටේ කිව්වට ටිකක් දිගට තිබිල තියෙනවා.. නැත්තං හින්න කට කපල ඔය වගේ ලඟ නමන්නේ කොහොමද? /

කොටේ කියල අර කතාවට කිව්වට ඒකෙ තිබ්බ මහිතේ තුං කාලකට එහා තරමෙ....:)

/ සැක්.. කම්මලය කියුවා වගේ තව භාගයක්වත් තිබ්බනම් හොඳ හොඳ සීන් ටිකක් අහගන්න තිබුණා.. /

හින්න ගැන තියනව තව කතා මහ ගොඩක්. එක පාරක් ඕකට වැහුන නවකතා පිස්සුවක්. නවකටහ පිස්සුවක් කිව්වෙ නවකතා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31988183867315173882015-05-10T15:00:47.762+05:302015-05-10T15:00:47.762+05:30කම්මල සහ ප්‍රසන්න,
එව්ව ගහන්ට බෑ බං හොඳ සිහියෙන් ...කම්මල සහ ප්‍රසන්න,

එව්ව ගහන්ට බෑ බං හොඳ සිහියෙන් නං... අන්නස්රෝතයෙන් පටන් ගත්තම මහා මස්තිෂ්ක පිධානය දක්වාම පිච්චිල යනව. සිහියක් පතක් නැතිවෙන්ට ගහපු දවසට අවසිහියෙං ස්පිරිට් එක බිව්වහම පහුවදාට දවසම විඳවනව...:(
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com