tag:blogger.com,1999:blog-5894057594916563978.post757060837315741388..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 443. ජොස්තර වර්ජන නාඩගම - අතීතාවර්ජනයක්…..RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-5894057594916563978.post-87401541051436977072016-09-25T12:13:25.031+05:302016-09-25T12:13:25.031+05:30ජොස්තරල ඔය ඔක්කොම ලොකු කම් දාන්නෙ බටහිර බෙහෙත් වලට...ජොස්තරල ඔය ඔක්කොම ලොකු කම් දාන්නෙ බටහිර බෙහෙත් වලට අපි ඔක්කොම ගැති වෙලා නිසා.... සිංහල වෙදකම, ඒ වගේම හෝමියෝපති වගේ සාර්ථක විකල්ප ක්‍රම වලට යොමු වෙනව නම් මේ වගේ ප්‍රශ්න ඇතිවෙන එක වලක්වා ගන්න පුලුවන්.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2914470007901299272016-09-24T08:32:25.641+05:302016-09-24T08:32:25.641+05:30ස්ට්‍රයික් මතක් වෙනකොටත් නං ඇඟේ මාළු නටනවා... මේ ඇ...ස්ට්‍රයික් මතක් වෙනකොටත් නං ඇඟේ මාළු නටනවා... මේ ඇපේට අරන් පීඩා කරන්නෙ ලෙඩ්ඩුන්ට නේද කියල හිතන්නෙ නෑ නෙ.රජයට හිතක් පපුවක් නැති නිසා උන්ට දැනෙන්නෑ.
ඇමතිලත් හරියට දැලි පිහිය ගත්තු වඳුරො වගේ නෙ හැසිරෙන්නෙ.
රජය බනින්නෙත් මිනිස්සු බනින්නෙත් දොස්තරලටම තමා.මොකද අපහසුතාවයට පත්වෙන්නෙ අහිංසක ලෙඩ්ඩු නිසා.එයාල වෙන ක්‍රමයක් අනිවාර්යෙන් හොයාගන්න ඕන මයි.

ඩොකාලගෙ මොළ හේදෙන කතාවත් හරි.පොඩ්ඩක්ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23137567044211305522016-09-24T08:12:31.357+05:302016-09-24T08:12:31.357+05:30ඒක නං අදාල රූප රචනයට අනුකූලව ඒද රාජ්? දැං එන සිංදු...ඒක නං අදාල රූප රචනයට අනුකූලව ඒද රාජ්? දැං එන සිංදු (?) බහුතරයක මැරෙන ලෙඩෙක්,ඩොකෙක් ඉන්නවාමයි නෙ.නළුවො ස්ටෙත් එක දැම්මට අවුලක් නෑ ඩොකෙක් ඒක දැම්මොත් අවුල් වගේ නම් එත්න තියෙන්නෙ වෙන අවුලක්.ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88083018426236287342016-09-23T12:34:45.558+05:302016-09-23T12:34:45.558+05:30ඇනෝවරුන්ගේ අනන්‍යතාවය අනෙකුත් ඇනෝවරුන්ට පවා හෙළිදර...ඇනෝවරුන්ගේ අනන්‍යතාවය අනෙකුත් ඇනෝවරුන්ට පවා හෙළිදරව්වීම වළක්වනු උදෙසා එදින දොරටුවෙන් මුහුණු ආවරණය බැගින් ලබා දීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත.

පහත සඳහන් සබැඳියට පිවිස ඉන් ඔබට රුචි මුහුණු ආවරණය කවරේදැයි අද දින සවස 6.00 ට පෙර සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. ස්තූතියි.

<a href="https://www.google.com/search?q=face+masks&espv=2&biw=1336&bih=610&source=lnms&Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73634186169714369632016-09-23T11:28:28.374+05:302016-09-23T11:28:28.374+05:30සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වර...සිංහල බ්ලොග් අවකාශයට අනූපමේය සේවයක් සිදුකරන ඇනෝ වරුන්ගේ දායකත්වය අගැයීමට සුහද හමුවක් සංවිධානය කර ඇත. එය 25 ඉරිදා 6 සිට 11 දක්වා කොලඹ දිස්ත්‍රික්කය තුල ඇති හෝටලයකදී පැවැත්වේ. කිසිදු ප්‍රොෆයිල් කරුවකුට මේසඳහා ආරාධනා කර නැත. තවද ප්‍රොෆයිල් කරුවන් ඇනෝවරුන් කවුදැයි සොයාගැනීමට මෙම ස්ථානයට පැමිනීමේ ඉඩ කඩ අහුරනු වස් ස්ථානයේ නම ප්‍රසිද්ධියේ සටහන් නොකෙරේ. මේ සඳහා සහභාගීවීමට කැමති ඇනෝවරුන් වෙනත් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33579329588885492182016-09-22T13:08:05.788+05:302016-09-22T13:08:05.788+05:30ජොස්තරලා තමන් අමුතුම සත්ව කොට්ටාශයක් කියලා හිතන් ඉ...ජොස්තරලා තමන් අමුතුම සත්ව කොට්ටාශයක් කියලා හිතන් ඉන්න එක හරියටම හරි රවීයියේ.හැමෝම නොවුනත් ගොඩක් ජොස්තරලා පුහු මාන්නයක් තියන් ඉන්න,ආත්මාර්ථකාමී අමුතු සත්ව කොට්ටාශයක් තමයි හිටං.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18081493614013116282016-09-21T23:35:05.021+05:302016-09-21T23:35:05.021+05:30Pra,
නිසැකවම ඔවුහු සියල්ලෝම ජොස්තරු වන්නෝය. තොවිල...Pra,

නිසැකවම ඔවුහු සියල්ලෝම ජොස්තරු වන්නෝය. තොවිල් නටා කලු කුමාර දිස්ටිය පලවා හරින යකැදුරාද ජොස්තරෙකි. සියලු යකැදුරන්ගේ දරු දැරියනට සුපිරි පාසල් ලබාදෙනු. අජ්ජපාන ඇමති තුමනි මේ ඔබේ අවදානම පිනිසයි!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88631828585271333212016-09-21T23:13:48.709+05:302016-09-21T23:13:48.709+05:30රාජ්,
අම්මප කියාපං බං..බොරු නේද? ඒ යකා සුපර් ස්ට...රාජ්,

අම්මප කියාපං බං..බොරු නේද? ඒ යකා සුපර් ස්ටාර් එකට ඇවිල්ල සිංදු කියනවනම් මම දෙක තුනක් බැලුව. එතකොටනම් එහෙම එකක් බෙල්ලෙ එල්ලං හිටියෙ නෑ...හෙහ්, හෙහ්,

හැබැයි ගොඩක් ජොස්තරලට ඔය නලා ඇම්ම තියනව. මගෙ යාලුවෙක්ගෙ මාම කෙනෙක් හිටිය ජොස්තරෙක් ඒ යක ඩිඟිසි ඩිඟිය නොහොත් ලිංගික කාය කර්මය කරන්නෙත් නලාව කරේ දාගෙන...අපි ඒ කාලෙ හැංගිල බලා ඉන්න හින්ද මම හොඳටම දන්නව...හෙහ්,හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63333141046848719412016-09-21T23:02:00.997+05:302016-09-21T23:02:00.997+05:30පැතුම්,
අනේ මල්ලල්ලෑ බං මටනම් නොතේරේ...:)පැතුම්,

අනේ මල්ලල්ලෑ බං මටනම් නොතේරේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34261954426289839312016-09-21T22:59:24.483+05:302016-09-21T22:59:24.483+05:30සුරංග,
දොස්තරකු... දොස්තරකුගෙන් ....අන්න එහෙම තම...සුරංග,

දොස්තරකු... දොස්තරකුගෙන් ....අන්න එහෙම තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ලියන්නෙ...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16930106592856572032016-09-21T22:57:16.291+05:302016-09-21T22:57:16.291+05:30ඇණයා,
අන්තිමට කොහොමත් ඒක තමයි වෙන්නෙ...:)ඇණයා,

අන්තිමට කොහොමත් ඒක තමයි වෙන්නෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26541526150336447342016-09-21T22:56:23.095+05:302016-09-21T22:56:23.095+05:30අමිල,
එහෙම තමයි වෙන්න ඕන..මනුස්සකමට මුල්තැන දෙන ...අමිල,

එහෙම තමයි වෙන්න ඕන..මනුස්සකමට මුල්තැන දෙන ජීවකයින් පිරිසක්..අනේ අපි කවදාක ඉපදෙමුද ඒ රටේ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47149267261317111532016-09-21T22:54:57.558+05:302016-09-21T22:54:57.558+05:30Prasanna,
මූණ පුරවල දෙන්නෙකුට දුන්නනං හරි...:)Prasanna,

මූණ පුරවල දෙන්නෙකුට දුන්නනං හරි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10923704664882753862016-09-21T21:33:26.760+05:302016-09-21T21:33:26.760+05:30දුමින්ද,
එක අතකට වැඩකුත් නෑ තමයි...හෙහ්,හෙහ්,
...දුමින්ද,

එක අතකට වැඩකුත් නෑ තමයි...හෙහ්,හෙහ්,

Welcome....:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91831410736276424102016-09-21T21:31:12.867+05:302016-09-21T21:31:12.867+05:30ප්‍රා,
අපෙ අත්තම්ම එහෙම ඕකට කිව්වෙ ජවුසං නටනව කි...ප්‍රා,

අපෙ අත්තම්ම එහෙම ඕකට කිව්වෙ ජවුසං නටනව කියල...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45055585306581236712016-09-21T21:19:02.426+05:302016-09-21T21:19:02.426+05:30මෙඩූසා,
චේ චේ එහෙමම කරන්ටත් එපා ඉතිං දණගහගෙනම ආව...මෙඩූසා,

චේ චේ එහෙමම කරන්ටත් එපා ඉතිං දණගහගෙනම ආවොත් සුට්ටක් විතර සලකල බලන්ට..:)

දණ ගහගෙන ආව කිව්වම පොඩි කතාවක් මතක් වුනා. ඔන්න එක අලුත බැඳපු මනුස්සයෙකුට වයිෆ් කොයි වෙලෙත් තග දානවලු. මිනිහ ඔය විස්තරේ ඔෆිස් එකේ යාලුවන්ට කිව්වම මෙහෙම උපදෙස් හම්බවුනාලු.

"පිස්සුද බං මොකටද ගෑණුන්ට යටත් වෙලා ඉන්නෙ?. ඉඳපං අපි කියන්නං කරන්ට ඕන දේ. අද හවස ගිහිල්ල දාගමු කට කපල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-87378969336174744902016-09-21T19:04:15.721+05:302016-09-21T19:04:15.721+05:30දන ගහගෙන එනවනම් ඌට ආතරයිටිස්!දන ගහගෙන එනවනම් ඌට ආතරයිටිස්!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10357516832077267852016-09-21T18:02:34.045+05:302016-09-21T18:02:34.045+05:30දොස්තර කෙනෙක් බඳින අදහස අත් හැරියා. ඉතින් නම් දණ ග...දොස්තර කෙනෙක් බඳින අදහස අත් හැරියා. ඉතින් නම් දණ ගහගෙන ආවත් බඳින්නේ නෑමයි.:Dමෙඩුසාhttps://www.blogger.com/profile/06688363778476502695noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63730503141613641582016-09-21T15:51:59.126+05:302016-09-21T15:51:59.126+05:30https://en.wiktionary.org/wiki/joster
මෙහෙ ජොස්ටර්...https://en.wiktionary.org/wiki/joster
මෙහෙ ජොස්ටර්ලත් දැන් ඕනෙ වෙලාවක ජෝස්ටින් තමයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72053673445084818972016-09-21T15:43:19.106+05:302016-09-21T15:43:19.106+05:30අපි දත් පුරෝගන්නෙත් ආයුර්වේද ඩෙන්ටිස්ට්ගෙන්අපි දත් පුරෝගන්නෙත් ආයුර්වේද ඩෙන්ටිස්ට්ගෙන්Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-30121503435061937182016-09-21T15:42:04.725+05:302016-09-21T15:42:04.725+05:30දොස් තරු හතේදොස් තරු හතේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62240383229941863492016-09-21T15:40:19.052+05:302016-09-21T15:40:19.052+05:30පිස්සු බලු, සර්ප, ගෙඩි, කැඩුම් බිඳුම් වෙද මහතුන්ගේ...පිස්සු බලු, සර්ප, ගෙඩි, කැඩුම් බිඳුම් වෙද මහතුන්ගේ හා ගොඩ වෙද මහතුං ගේ දරුවන්ටද සුපිරි පාසැල් ලබා දෙනුPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76477030339558157552016-09-21T15:23:14.782+05:302016-09-21T15:23:14.782+05:30අර දොස්තර ගායකයා සටෙත් එක දාගෙන සින්දුවක් කියනව උඹ...අර දොස්තර ගායකයා සටෙත් එක දාගෙන සින්දුවක් කියනව උඹ දැකල ඇතිනෙ රවී. ඉතිං හිතපංකො මාන්නෙ කොච්චරද කියල!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53885581808779329542016-09-21T12:07:45.352+05:302016-09-21T12:07:45.352+05:30නියම රිප්ලයි එකක් බං. ඔන්න බලපං උඹ වගේ එකෙක්වනේ පා...නියම රිප්ලයි එකක් බං. ඔන්න බලපං උඹ වගේ එකෙක්වනේ පාදෙනියගේ ගුටිකන මූණු ඔෆිසර්ස් ඇසෝසියේශන් (GMOA) එකේ ස්පෝක්ස්මන් කරන්න තිබුනේ. පී.ඩබ්ලිව්.ඒ.පෝල්ලා, ශීලා සිංහාරගේලා හොඳයි බං මුන්ට වැඩිය. උන් විනාස කරේ නූපන් එවුන්. මුන්...Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-48291717850744662652016-09-21T10:30:40.447+05:302016-09-21T10:30:40.447+05:30පොල් කඩේ සරුවෙන්ඩ පී පී වැඩිවෙන්ට
දරුවන්ට උසස් පාස...පොල් කඩේ සරුවෙන්ඩ පී පී වැඩිවෙන්ට
දරුවන්ට උසස් පාසැල් හා පෝමිට් වාහන ලැබෙන්ට
මහා මන්දිර දැසි දසුන් හා නේක සැප සම්පත් ලැබෙන්ට
සියලු දෙවි දේවතා පිහිටෙන් ජයම වේ දොස්තර වරුන්ට!
DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com