tag:blogger.com,1999:blog-5894057594916563978.post7618869048923104895..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 531. පුවක් එෂැණිං 31 - ජනාදිපති තාත්තා පොත පිළිබඳව ඔබ නොදත් කතාව…RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5894057594916563978.post-11196128559736232752017-10-03T00:32:12.970+05:302017-10-03T00:32:12.970+05:30රවී උතුමාගෙයි ඇනෝලගෙයි කතා ටික නං පට්ට සිරා.හිනා ග...රවී උතුමාගෙයි ඇනෝලගෙයි කතා ටික නං පට්ට සිරා.හිනා ගිහින් මලා....

මලා කීවට මලේම නෑඩබ්.කේhttps://www.blogger.com/profile/12931455567940285707noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28428342763322969552017-10-02T01:39:51.707+05:302017-10-02T01:39:51.707+05:30නියම පෝස්ට් මොඩර්න් ලිපියක් යකෝ , හිනා කාල මැරිලා ...නියම පෝස්ට් මොඩර්න් ලිපියක් යකෝ , හිනා කාල මැරිලා ආයි ඉපදුන :)Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8632896456681944102017-10-02T01:37:59.316+05:302017-10-02T01:37:59.316+05:30නියම අනෝ කොමෙන්ට් එක නියම අනෝ කොමෙන්ට් එක Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38299552951037909022017-09-23T00:58:57.313+05:302017-09-23T00:58:57.313+05:30 පමල් සඳරුවන්https://www.blogger.com/profile/17393451513882122121noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39559815522036313342017-09-21T18:10:43.082+05:302017-09-21T18:10:43.082+05:30ඒක කියෝලා මාව අන්නකොරෝස් උනා..නේන්නම්....නියමයි ඈඒක කියෝලා මාව අන්නකොරෝස් උනා..නේන්නම්....නියමයි ඈවිසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19803580088881213632017-09-20T17:30:57.626+05:302017-09-20T17:30:57.626+05:30ඒක නං පට්ට පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනව
හැක්ඒක නං පට්ට පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනව
හැක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4231792133974079102017-09-20T16:07:46.292+05:302017-09-20T16:07:46.292+05:30මම ඔහොම දාන්නත් ටයිප් කරල නිකා හිටිය. හැක්..මම ඔහොම දාන්නත් ටයිප් කරල නිකා හිටිය. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25646402518258179602017-09-20T15:12:04.326+05:302017-09-20T15:12:04.326+05:30Dafuq did i just read?
Dafuq did i just read?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38934518361313685592017-09-20T15:09:20.242+05:302017-09-20T15:09:20.242+05:30දැන් රවී ගෙන් පෝස්ට් සහ ප්රී මොඩර්න් බ්ලොග් පෝස්ට...දැන් රවී ගෙන් පෝස්ට් සහ ප්රී මොඩර්න් බ්ලොග් පෝස්ට් බලාපොරොත්තුවෙනවා අපිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71039299291391312112017-09-20T15:07:08.911+05:302017-09-20T15:07:08.911+05:30[°•_•°] {`^`…´^´} (~•`_´•~),
Thanks[°•_•°] {`^`…´^´} (~•`_´•~),

ThanksRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-59676992966441433212017-09-20T15:06:04.214+05:302017-09-20T15:06:04.214+05:30ඇනෝ,
ඔබ හරි එහෙම බලාපොරොත්තුවකුත් නැත්තෙම නෑ...;...ඇනෝ,

ඔබ හරි එහෙම බලාපොරොත්තුවකුත් නැත්තෙම නෑ...;)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62708277763022010392017-09-20T15:04:18.082+05:302017-09-20T15:04:18.082+05:30Ano,
Agreed 100%Ano,

Agreed 100%Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74568820441217016162017-09-20T12:57:41.315+05:302017-09-20T12:57:41.315+05:30නියමයි...ඇනෝ කොමෙන්ට් ටිකත් මරු.නියමයි...ඇනෝ කොමෙන්ට් ටිකත් මරු.Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22969482108793001492017-09-20T10:49:24.392+05:302017-09-20T10:49:24.392+05:30රවී අය්යගෙ කතාවත් මරු.... ඇනෝගෙ කතාවත් මරු"Dරවී අය්යගෙ කතාවත් මරු.... ඇනෝගෙ කතාවත් මරු"D
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-31866134874481707002017-09-20T10:18:32.243+05:302017-09-20T10:18:32.243+05:30'What the fuck did I just heard' ඒකනං මරු ...'What the fuck did I just heard' ඒකනං මරු ටෝක් එක.
මේකෙ ඉන්න ඇනෝලත් මාර කමෙන්ට් දාන බුවාලනෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82170768819809436872017-09-20T09:48:17.143+05:302017-09-20T09:48:17.143+05:30හැක්..
බොලාල දන්නවද කී බෝඩ් එකේ අනික්වට වැඩිය ටිකක...හැක්..
බොලාල දන්නවද කී බෝඩ් එකේ අනික්වට වැඩිය ටිකක් දිග කී එකක් තියෙනව.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10373006756200118292017-09-20T09:16:29.232+05:302017-09-20T09:16:29.232+05:30"මදි පාඩුවට අල කිලෝ දෙකක තරම අල බැදුමකි,"..."මදි පාඩුවට අල කිලෝ දෙකක තරම අල බැදුමකි,"

"මේ උණ්නැහැට කීවට ඇහුවෙ නෑනෙ. අල හොද්ද බාගෙයක්ම අහකගියා වාහනේ ගැස්සිල්ලට"

අල බැදුම හොද්දක් උනේ කොහොමද? මුල අග කිසිම සම්බන්ධයක් නෑ නි ඔයි උබේ පොස්ට් එකේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16051560964527162582017-09-20T09:13:22.701+05:302017-09-20T09:13:22.701+05:30හා දැන් උබ හිතං ඉන්නේ උබට විතරයි දීප්ති කියන එව්වා...හා දැන් උබ හිතං ඉන්නේ උබට විතරයි දීප්ති කියන එව්වා තේරෙන්නේ කියලාද? උබලට ඕනි එපා විදියට උත්සව සංවිධානය කරන්නේ නෑ හරකෝ. අනික උබට විදියට කවුරුවත් ගිහින් උත්සව වල කතා පවත්වන්නේත් නෑ. නාකි හම්පඩයා හිතං ඉන්නේ ඌ සියල්ල දත් කියලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3845506746459125352017-09-20T06:59:08.310+05:302017-09-20T06:59:08.310+05:30මේ වගේ ගොන්පාර්ට් ලියන්නේ ඇයි රවී....මොකක් හරි සම්...මේ වගේ ගොන්පාර්ට් ලියන්නේ ඇයි රවී....මොකක් හරි සම්මානයක් ලබාගනීමේ ස්ථිර අදිෂ්ඨානයක් ඇතිව අනාගත වසරේ මෙඝා බ්ලොග් කරුවා වශයෙන් කිරුළු පැළඳ වීමට ...ඇයි අවුල්ද ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-27407173424300732632017-09-20T06:09:22.298+05:302017-09-20T06:09:22.298+05:30"සිරී....කන්න එන්න" ජයන්ති සිය සැමියාට ක..."සිරී....කන්න එන්න" ජයන්ති සිය සැමියාට කතා කලේ දහවල් ආහාරය සඳහාය.

"සිරී....සිරී...." පිලිතුරක් නැත.

"දුව ගිහින් බලන්න තාත්තට නින්ද ගිහින් වත් ද කියල" ජයන්ති සිය වැඩිමහල් දියනියට කීවේ බත් මුට්ටිය ගෙන ඒමට කුස්සියට යන ගමන්ය

"හරි අම්මෙ...මම කතා කරගෙන එන්නම්" පියාගේ ඉහල මාලයේ පිහිටි නිදන කාමරය වෙත පිය මනින අතරේ චතුරිකා කීවාය. සියAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69440463889256765492017-09-20T00:48:19.628+05:302017-09-20T00:48:19.628+05:30අඩේ කියන්න හිතාන ආව එකත් අමතක වුනා අර ආතල් ඇනෝ කමෙ...අඩේ කියන්න හිතාන ආව එකත් අමතක වුනා අර ආතල් ඇනෝ කමෙන්ට් එක කියෝලා.
ඔහෙල දෙන්නටම ජයවේවා කිව්වා හරිය[°•_•°] {`^`…´^´} (~•`_´•~)https://www.blogger.com/profile/07968137754005777241noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8690114660264628602017-09-20T00:02:24.726+05:302017-09-20T00:02:24.726+05:30හැලප්ස්,
ඒකත් හරි තමයි බලාගෙන යනකොට...:)හැලප්ස්,

ඒකත් හරි තමයි බලාගෙන යනකොට...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32241772357768581072017-09-20T00:01:15.237+05:302017-09-20T00:01:15.237+05:30ඇනෝ,
මේ වගෙ ගොන් පාට් වලට කමෙන්ට්ස් දාන්නෙ ඇයි ඇ...ඇනෝ,

මේ වගෙ ගොන් පාට් වලට කමෙන්ට්ස් දාන්නෙ ඇයි ඇනෝ?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72001490618993158482017-09-19T23:59:20.003+05:302017-09-19T23:59:20.003+05:30ඇනෝ,
අම්මට උඩු පිස්සු පීකුදු, Mother's voodo...ඇනෝ,

අම්මට උඩු පිස්සු පීකුදු, Mother's voodooo & crazy liver....ela de braaa... නියමයි බං නියමෙනුත් නියමයි...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54343821744118485632017-09-19T23:47:08.113+05:302017-09-19T23:47:08.113+05:30ඉකෝන්,
කියල වැඩක් නෑ ඉකෝන්...මොකට මේ මනුස්සයට මේ...ඉකෝන්,

කියල වැඩක් නෑ ඉකෝන්...මොකට මේ මනුස්සයට මේකෙ දේශනයක් දුන්නද මන්ද...දීප්ති කියන එව්ව තේරෙන්ඩ ඔය ජිජැක්ල ලකාන්ල ඩෙරීඩල ෆුකෝලගෙ තියරි ගැන දැනගන්ට ඕන.එහෙම නැත්තං එයාගෙ දේශන අහගෙන ඉන්න එක හරියට අර හරකා කෝච්චිය දිහා බලා උන්න වගෙ තමයි.

මට හිතෙන්නෙ කවුරුහරි මේක සංවිධානය කල අයට ඕන වෙන්ට ඇති මේකට නිකං අර සිරා නැත්නම් ප්රබුද්ධ ස්වරූපයක් දෙන්ට. ඒක වෙන්ට ඕන දීප්තිට ආරාධනා Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com