tag:blogger.com,1999:blog-5894057594916563978.post7789611734834165200..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 638. ඔබට සුබ රාත්රියක් මගේ අතිජාත මිත්රයා......RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-5894057594916563978.post-18032353728717081282019-09-14T13:44:40.004+05:302019-09-14T13:44:40.004+05:30මිත්රයාට සුභ ගමන්..මිත්රයාට සුභ ගමන්..Kasunhttps://www.blogger.com/profile/13466711157823952856noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-90227005441790980842019-09-07T08:26:54.579+05:302019-09-07T08:26:54.579+05:30අප්පට සිරි සුපිරිම සුපිරි කතාවක්.> ලියවිල්ලක්! ...අප්පට සිරි සුපිරිම සුපිරි කතාවක්.> ලියවිල්ලක්!
එළම එළ!
අජිතායාට නිවන් නොයා අයේ එන්න කියමු!Thattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46548182153042981192019-09-07T01:37:42.740+05:302019-09-07T01:37:42.740+05:30එක කතාවක් ඇතුලේ තව කතා ගොඩක් !
එක කතාවක් ඇතුලේ තව කතා ගොඩක් !
Dayaratna Weerasekarahttps://www.blogger.com/profile/08771753833942267454noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-37208404414289903072019-09-04T12:42:28.133+05:302019-09-04T12:42:28.133+05:30ඒක නම් මරැ
ඒක නම් මරැ
අබාධිතයාhttps://www.blogger.com/profile/05241635395553067216noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-10720992045926727592019-09-04T01:23:28.027+05:302019-09-04T01:23:28.027+05:30මේ ස්ටේජ් එකෙන් බැහැපු කතාව මට හොඳට මතකයි. නිවන් ස...මේ ස්ටේජ් එකෙන් බැහැපු කතාව මට හොඳට මතකයි. නිවන් සුව එතුමාට සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55910437548896770472019-09-03T14:14:22.106+05:302019-09-03T14:14:22.106+05:30අජිත් සුබ ගමන්. ඉතුරු හරිය නම් කලින් කියවපු ඒව නොව...අජිත් සුබ ගමන්. ඉතුරු හරිය නම් කලින් කියවපු ඒව නොවැ. හැලපයාhttps://www.blogger.com/profile/14910441607831391629noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40171224498466353132019-09-02T15:55:12.232+05:302019-09-02T15:55:12.232+05:30"දෙනවක හාමිනේ හිටිය නේද? එයාගෙ අස්සනත් ගහපං&q..."දෙනවක හාමිනේ හිටිය නේද? එයාගෙ අස්සනත් ගහපං" lol
ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12489324751925632832019-09-02T15:53:44.881+05:302019-09-02T15:53:44.881+05:30අනේ අනේ වීරෙ අයියෙ. ඔයා ඔහොමයි මම ඉල්ලපු එකම උදව්ව...අනේ අනේ වීරෙ අයියෙ. ඔයා ඔහොමයි මම ඉල්ලපු එකම උදව්ව කලේ නේද? මම ඒ සමරුව කීප දෙනෙකුටම පෙන්නුවත් එක්ක. මදැයි? ඒක අදම හොයල ඒ පිටු ටික ඉරල දානව. ආයි ලංකාවට ආවම අපිටත් කෝල් එකක් දෙන්න හොඳද?

ජයනි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-74977232400126350552019-09-02T01:23:47.072+05:302019-09-02T01:23:47.072+05:30අජිත්ට නිවන් සුව ලැබේවා... ජොක්කු කතා කීපයක් මතක් ...අජිත්ට නිවන් සුව ලැබේවා... ජොක්කු කතා කීපයක් මතක් උනා.. හෙටානිද්දා ලියන්නම්කෝ..Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19011561532034327942019-09-01T08:41:59.583+05:302019-09-01T08:41:59.583+05:30ආවොත් යනවාආවොත් යනවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13871864320899574342019-09-01T06:53:09.375+05:302019-09-01T06:53:09.375+05:30හිටය ටික ජොලියේ ජීවත්වෙච්චි එකෙක්....සුබ ගමන් අජිත...හිටය ටික ජොලියේ ජීවත්වෙච්චි එකෙක්....සුබ ගමන් අජිත්! සිරිබිරිස්https://www.blogger.com/profile/17025165317961513943noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65169789917546757062019-08-31T09:44:45.762+05:302019-08-31T09:44:45.762+05:30අජිත් ට සුභ ගමන්.. ඇරියස් එකක් නැතුවැති හිටපු කාලේ...අජිත් ට සුභ ගමන්.. ඇරියස් එකක් නැතුවැති හිටපු කාලේ අඩු උනාට.. ජිවිතේ විඳලා තියෙනවනේ.. ඔය පෙන්නේ නැද්ද? :))කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25240116134095262872019-08-30T23:00:00.614+05:302019-08-30T23:00:00.614+05:30මට මැවිල පෙනුනා බෝල මූණක් තිරේ පලාගෙන එලියට ඇවිත් ...මට මැවිල පෙනුනා බෝල මූණක් තිරේ පලාගෙන එලියට ඇවිත් තියන හැටි
මොනව කළත් අන්තිමට ඉතුරු වෙන්නේ ඔය වගේ මතක විතරයි!
අජිත් ට සුබ ගමන්! Kush කුෂ්https://www.blogger.com/profile/06547704542931804694noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-3036833851473373662019-08-30T19:57:41.198+05:302019-08-30T19:57:41.198+05:30ජිවත් වෙලා ඉන්න කාලේ කාලා බීලා, අනික් අයත් එක්ක සන...ජිවත් වෙලා ඉන්න කාලේ කාලා බීලා, අනික් අයත් එක්ක සන්තෝෂෙන්, සාමෙන් ඉදලා මැරිලා යන එක තමයි වීරේ සැබෑ නිවන. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79907272515514729192019-08-30T10:09:00.068+05:302019-08-30T10:09:00.068+05:30දුක සතුටක් කරගැනිම තමයි හොදම නිවන
අජිත්ට සුබ ගමන් ...දුක සතුටක් කරගැනිම තමයි හොදම නිවන
අජිත්ට සුබ ගමන් කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49283594827691988742019-08-30T09:36:08.181+05:302019-08-30T09:36:08.181+05:30අජිත් ට සුබ ගමන් පතනව.
වාංපතුල් සීරීස් එකේ මගේ කැ...අජිත් ට සුබ ගමන් පතනව.

වාංපතුල් සීරීස් එකේ මගේ කැමතිම චරිතයක් තමයි අජිතය.

// "හරි බං එහෙනං මම යන්නං....මම ආපහු වැඩට එන්නෙ දවස් හතර පහක් වගෙ ගිහිල්ල...එතකොට කතා කරමුකො..." අජිතය මා ගාවට ඇවිල්ල මාව වැළඳ ගත්ත. "වෙන්ට තියන දෙයක් වළක්වන්ට බෑනෙ බං. ඒ හින්ද ඒ ඔක්කොම අතෑරලා දාපං..." උගෙ ඇස් දෙකේ කඳුලු මට කලුවරේ පෙනුනෙ නැති වුනාට කටහඬින් මට තේරුනා ඌ අඬන්ඩ ඔන්න Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44268587061441205102019-08-30T07:45:17.131+05:302019-08-30T07:45:17.131+05:30අජිත්ට නිවන් සුව ලැබේවා.....
කොහොම උනත් හොඳ ආතල් ...අජිත්ට නිවන් සුව ලැබේවා.....

කොහොම උනත් හොඳ ආතල් පොරක් වගේ......සූටික්කාhttps://www.blogger.com/profile/01393408376226874419noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28829322556497722942019-08-30T05:06:52.894+05:302019-08-30T05:06:52.894+05:30කතාව පටන් ගත්තෙ මරණයකින් උනාට කියවල ඉවර වෙනකොට හොඳ...කතාව පටන් ගත්තෙ මරණයකින් උනාට කියවල ඉවර වෙනකොට හොඳටම හිනහයි. මට කැම්පස් කාලෙ මතක් වුනා. පව් අප්පා ජයනි. අපේ මාමා කෙනෙකුත් මං පොඩි කාලෙ ඔය වගේ වැඩක් කරලා ඒක දැනගත්තෙ එයා මැරුණටත් පස්සෙ.

අජිත්ගෙ පින්තූරෙ දැක්කම මට මතක් උනේ මං දන්න කෙනෙක්ව. මිනිහා මටත් වැඩිය බාල උනාට බීලා, බීලා පෙනුම ඔයිට කිට්ටුවෙන් යන ගානට පත්වෙලා. විගහට කියවලා බැලුවෙ එයාද කියලා. මොනවා උනත් රවීගෙ යාළුවාට සුභ ගමන් කියලා Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.com