tag:blogger.com,1999:blog-5894057594916563978.post788425156782029139..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 178. අයෝමය කතගේ සමුගැන්ම.. Farewell Of The Iron Lady RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5894057594916563978.post-48904745073158155852013-04-17T20:35:28.571+05:302013-04-17T20:35:28.571+05:30ඇයි අප්පා ඔය දැන් ඉන්න එක්කෙනාටත් බෑනෙ.. ප්රජාචන්...ඇයි අප්පා ඔය දැන් ඉන්න එක්කෙනාටත් බෑනෙ.. ප්රජාචන්ත්රවාදය කියලනෙ උන්දැ කියන්නෙ..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57059014737392062462013-04-17T12:11:55.867+05:302013-04-17T12:11:55.867+05:30@ සෙන්නා,
නෝ ප්‍රොබ්ලම් ඇටෝල්..මේක ඇවිල්ල නිදහස් ...@ සෙන්නා,

නෝ ප්‍රොබ්ලම් ඇටෝල්..මේක ඇවිල්ල නිදහස් සිතුවිලි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-91047414700694737372013-04-17T12:09:22.695+05:302013-04-17T12:09:22.695+05:30කොන්දේසි විරහිතව වරද පිළිගනිමි, සමාවුව මැන!!!
ඒ අ...කොන්දේසි විරහිතව වරද පිළිගනිමි, සමාවුව මැන!!!

ඒ අක්රමිකතාවයට තුඩුදුන් හේතු කාරනාවන් මෙසේය. අයෝමය කත පිළිබඳව මතක සැමරුම අනපේක්ෂිත ලෙස බොහෝ සේ දීර්ඝ විය. වස පානය කිරීමේ කථා වස්තුවද මෙහි ලා පැවසූයේ නම් තැචරාභිධාන උක්ත මැතිණිය පිළිබඳ ලිවීම සම්පූර්න කල නොහැකි වීමට බොහෝ සේ ඉඩ තිබිණි.කෙතරම් ගොමු තැළීමෙහි යෙදුනේ වී නමුදු ප්‍රධාන මාතෘකාව අනිවාර්යයෙන්ම මතකයෙහි තබාගත යුතුමය

ඒ දවස්වල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-58432885822103606542013-04-17T11:44:18.958+05:302013-04-17T11:44:18.958+05:30අඩෙ අප්ප..ඇත්තම නෙවෙන්නං..පතෝල තමයි..පතෝල තමයි..ස්...අඩෙ අප්ප..ඇත්තම නෙවෙන්නං..පතෝල තමයි..පතෝල තමයි..ස්තූතියි සයුරි..වරැද්ද පෙන්නල දුන්නට...අම්මප ..වැටකොළු කියන්නෙ මගෙත් ප්‍රියතම කෑමක්...

අනික මට තියනව වැටකොළු කොසු තුනක් නාද්දි ඇඟ අතුල්ලන්ට..හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72624229415959363272013-04-17T11:40:31.258+05:302013-04-17T11:40:31.258+05:30/ ප්රජාතන්ත්රවාදය කියලා කියන්න බැරි ජනාධිපති ඉන්.../ ප්රජාතන්ත්රවාදය කියලා කියන්න බැරි ජනාධිපති ඉන්නෙ මොන රටේද ? /

ජනාධිපති ඉන්නෙද හිටියෙද?.....එහෙම ජනාධිපතියෙක් හිටපු රටක් නම් දන්නව...උන්දැගෙ තිබ්බ වෙනම වාග්කෝෂයක්..

රෝහණ විජේවීර = රොහාන් විජේවීර
පෘතුගීසීන් = පෝචුගීන්
මැතිවරණ = මන්ත්‍රී තරඟ
උවමනායි = ඕමනයි
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35875093982170400892013-04-17T11:34:25.473+05:302013-04-17T11:34:25.473+05:30හරි බං ඉඳහල්ල...ඒ කතාව කියන්නං විගැහිං.......ඔය දො...හරි බං ඉඳහල්ල...ඒ කතාව කියන්නං විගැහිං.......ඔය දොස්තර ලොක්ක ගැනත් තියනව කතන්දර බර ගානක්...ඔක්කොම කියමු..ඔක්කොම කියමු..:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-43303623839455031832013-04-17T11:30:20.787+05:302013-04-17T11:30:20.787+05:30/ අපොයි එංගලන්තේ සුද්දා ඔච්චර කල් පරණ කොන්තර තියාග.../ අපොයි එංගලන්තේ සුද්දා ඔච්චර කල් පරණ කොන්තර තියාගෙන ඉන්නවද , බලන්න අපි එහෙමද .සුමාන දෙකයි /

ඒකනෙ බාං..සුද්දො උනත් මහ මෝඩයො නැද්ද?..ඉන්ට එපාය මේ අපි වගෙ....දැං බලාපං කරුණා..පිල්ලයාං...කේ.පී....ඒ කාලෙ මොනව කලත් අපි එව්ව අමතක කරල ඉන්න අපූරුව...අරංතලාවෙ හමුදුරුවරු මැරුවෙ කරුණගෙ ඕඩර්ස් වලටය කියලම කියමුකො.ඒ පොඩි පොඩි කේස් වගේද මේ ආස්චර්යයට යන ගමන?.....මේ ගමන යන්ට බෑ ඔය පරන එව්ව අමතක කරල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17602473083676258732013-04-17T10:39:13.066+05:302013-04-17T10:39:13.066+05:30new bird නැත්තම් little bird කියන අන්වර්ථ නමෙන් හැ...new bird නැත්තම් little bird කියන අන්වර්ථ නමෙන් හැඳින්වුනේ කර්ට්ලි ඇම්බ්රෝස්වයි.. ගානර් වගේම උස (ඇම්බ්‍රෝස් 6'7"ක්) නිසාත්, ඒ වගේම පන්දු යැවීමේ රටාවත්, ගානර් ටීම් එකෙන් සමුගන්න කොට ඒ තැන ගන්ට ආවේ ඇම්බ්‍රෝස් නිසාත් තමා මේ නම වැටුනෙ..

පලි: ගානර්ට big bird කියන නම වැටුනෙ sesame street එකේ ඉන්න big bird අනුව කියලය තමා මාත් මුලදි හිතන් උන්නෙ.. ඒත් පස්සෙ කාලෙක දැනගන්ට ලැබුන විදියට Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70974614059130542132013-04-17T10:37:47.418+05:302013-04-17T10:37:47.418+05:30හෙහ්, හෙහ්. මරු කතාවක් මතක් උනා බාං..ඒත් කරුමෙය කි...හෙහ්, හෙහ්. මරු කතාවක් මතක් උනා බාං..ඒත් කරුමෙය කියන්නෙ මට මතක් වෙන බොහොමයක් කතා මේ වගෙ මේ ඊයෙ පෙරෙයිද කිරි බෝතලෙං ඇරිච්ච තාම කණේ සබං නොගිය කිරි සප්පයො ගැවසෙන තැංවල කියන්ට පුලුවං එව්ව නෙවෙයි. තෙලස්ට්‍රෝ වාගෙ නං ඔන්න නෝ ප්‍රොබ්ලම්. පොඩ්ඩක් එහෙම් මෙහෙං කියන්නං..මේක මේ මෝහනයක් ගැන. මෝහනේ කොරල අතීතයට ගෙනියන්ට පුලුවන්ය කියල කියනවනෙ. අහල තියෙනව නේද?....ඔන්න උඹම කියමුකො.ටිකෙං ටික උඹ ගෙනියනව අතීතයට. ඔන්නRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-2600951301217653212013-04-17T10:15:31.902+05:302013-04-17T10:15:31.902+05:30අද දින පඳුරු තැලීමේ කර්තව්‍යය නිසියාකාරව සිදුවූ බව...අද දින පඳුරු තැලීමේ කර්තව්‍යය නිසියාකාරව සිදුවූ බවක් නොපෙනේ!!
පාඨක චිත්ත සන්තානය අඳුරේ හෙළමින් සිතාමතාම දොස්තර සිද්ධිය මග දමා මූලික කතාවට එකවර පැනීම බලවත් වරදකි!!
ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17145609176097051272013-04-17T10:10:17.407+05:302013-04-17T10:10:17.407+05:30මටත් අහන්ඩ තියෙන්නෙ එච්චරයි??මටත් අහන්ඩ තියෙන්නෙ එච්චරයි??ජනූhttps://www.blogger.com/profile/03112325875208942973noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-49716604990513279162013-04-17T02:11:58.668+05:302013-04-17T02:11:58.668+05:30ගුණත් නෑ අගුනත් නෑ කියන්නේ වැටකොළු නෙමෙයි පතෝල නේද...ගුණත් නෑ අගුනත් නෑ කියන්නේ වැටකොළු නෙමෙයි පතෝල නේද? අනේ වැටකොළු වලට මුකුත් කියන්න එපා. කොච්චර රහ කාමක්ද සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38963830773203927462013-04-17T00:01:54.194+05:302013-04-17T00:01:54.194+05:30මැඟී නැද්දා 1985 වික්ටෝරියා වේල්ල විවෘත්ත කරන්න අව...මැඟී නැද්දා 1985 වික්ටෝරියා වේල්ල විවෘත්ත කරන්න අවුරුදු කටේ ලංකාවට ආවා, තාත්තලගෙ ගමේ යන්න ලෑස්තිවෙලාත් ටීවී එකට ඇලිලා හිටපු පොඩි එකෙක්ට තාම මතකයි..

ප්රජාතන්ත්රවාදය කියලා කියන්න බැරි ජනාධිපති ඉන්නෙ මොන රටේද ?

එංගලන්තෙ උන්ට මාර තරහක්නෙ උන්දැ එක්ක තිබිලා තියෙන්නෙ..අපේ එක්කෙනම්, එයයි දෙන්නම එකයි බලන් ගියාම.

මේ ලිපිය දැක්කනම් උන්දැ මළවුන්ගෙන් නැගිටිනවා සුවර්ම සුවර්..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69467992560826476572013-04-16T23:54:11.648+05:302013-04-16T23:54:11.648+05:30මෙන්න ෆෝක්ලන්තය යුද්දය ගැන පොඩි ඇඩ් එකක්.. ( මෙතන... මෙන්න ෆෝක්ලන්තය යුද්දය ගැන පොඩි ඇඩ් එකක්..  ( මෙතන නිකන් ඇඩ් දාන්න දෙනවා නේද රවී මහත්තයො ? :D ) සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25170211641383647852013-04-16T19:46:10.241+05:302013-04-16T19:46:10.241+05:30/ ඇයි නිදාගන්නෙ නැති අගමැති කෙනෙක් එක්ක වැඩ කරලා ප.../ ඇයි නිදාගන්නෙ නැති අගමැති කෙනෙක් එක්ක වැඩ කරලා පුරුදුවෙච්ච නිළධාරි මණ්ඩලයක් ඉන්නකොට බුවාටත් හරියට නිදාගන්න නැහැල්ලු.. :) /

පේමදාස ගොයිය මතක් උනා.

එයයිත් ඔය පාන්දර තුනට ඇහැරෙන කෙනෙක්නෙ.ජටාවකුත් බැඳගෙන මිනිහම ගිහිල්ල සුචරිතේ ඉස්සරහ පත්තර ලෑල්ලෙං පත්තර මිටියම අර ගන්නවලු. ඊට පස් සෙ මොනවද ආය එකෙකුටවත් නෑ නින්දක්...පත්තර බල බල අහනව මොකද මේ පත්තරේ තියෙන්නෙ?එහෙම උනේ කොහොමද? මෙහෙම Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-76107512557621946612013-04-16T19:27:19.759+05:302013-04-16T19:27:19.759+05:30පෞද්ගලීකරණය කියන වචනෙ ඇහෙනකොටත් මිනිස්සුන්ගෙ බොක්ක...පෞද්ගලීකරණය කියන වචනෙ ඇහෙනකොටත් මිනිස්සුන්ගෙ බොක්ක රත්වෙන්ට හේතු කීපයක් තියනව. එකක් මාක්ස්වාදීන් මේ වචනෙට දීල තියෙන භයංකර අර්ථකථනය. අනික් ප්‍රධාන කාරණාව මම දකින විදිහට ඔය කිසි කෙනෙක් හරියට පෞද්ගලීකරණය කලේ නෑ. හැමෝම කලේ පෞද්ගලීකරණය මුවාවෙන් තමන්ගෙ හෙංචයියලට කීයක් හරි කුට්ටියක් හොයාගන්ට අවස්ථාව ලබාදුන්නු එක. පෞද්ගලීකරණයෙන් නියම ප්රශස්ත ප්‍රතිඵල ජනතාවට ලැබෙන්ට නම් හැමෝටම සමාන අවස්ථා සහ සාධාරණ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26681588570295525572013-04-16T19:23:13.420+05:302013-04-16T19:23:13.420+05:30අර ඉස්පිරිතාලෙ වෙච්චි මරු වැඩේ කවද කියයිද දන්නෙ නෑ...අර ඉස්පිරිතාලෙ වෙච්චි මරු වැඩේ කවද කියයිද දන්නෙ නෑ නේද....ඒකත් වාං පතුල් වගේ වෙයිද.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53396502279261706882013-04-16T19:01:42.882+05:302013-04-16T19:01:42.882+05:30/ තැචර් නෝනා ලන්කාවටත් ආවනේ එකදාස්නවසීය අසූ ගනන් ව.../ තැචර් නෝනා ලන්කාවටත් ආවනේ එකදාස්නවසීය අසූ ගනන් වල ජේ .ආර් ලොක්කගේ කාලේ . ඒ මහවැලි කේන්ද්‍රය හා වික්ටෝරියා වේල්ල විවෘත කරන්න . /

හප්පා..ජේ.ආර් ලොක්ක මොකෝ ඉතිං?....දෙන්ට ඇති ඇට්ටි හැලෙන්ට...අඩේ Mahaweli Horoscope එක විවුර්ත කලේ තැචර් නෝනයි කියල මම දැනගෙන හිටියෙ නෑනෙ....වික්ටෝරියා වේල්ල විවුර්ත කලේ නම් උන්දැකියල මට මතකයි. ඒ කරල ඒකෙ හොරොව්ව ඇරල තැචර් නෝන එංගලන්තෙ කොඩියෙං මහපු දිය රෙද්දක්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13852933983035095792013-04-16T18:21:11.142+05:302013-04-16T18:21:11.142+05:30@ එදිරි,
මම හිතන්නෙ විදුලි මල බංඩලය ගැන කියනවනම්...@ එදිරි,

මම හිතන්නෙ විදුලි මල බංඩලය ගැන කියනවනම් එවුං ඔක්කෝටම පයිත්තියං පත්තියං වෙලා වගෙයි පේන්නෙ..:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-26017199098859595682013-04-16T18:15:32.883+05:302013-04-16T18:15:32.883+05:30@ අමිල,
ස්තූතියි අමිල....:) :)
මෙහෙම පාඩුවකුත් ...@ අමිල,

ස්තූතියි අමිල....:) :)

මෙහෙම පාඩුවකුත් ලබද්දි මෙන්න බලන්න මෙයාල කරන වැඩ...

මේ වර්ෂයේ විදුලි බල මණ්ඩලයෙ බිලියන 268 ක මුළු වියදම් ඇස්තමේන්තුවෙන් බිලියන 33ක් ( 12% ) අනවශ්‍ය වියදම් කියල මහජන උපයෝගිතා කොමිසම විසින් කපා හැරල. Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32901959396377423012013-04-16T17:55:38.150+05:302013-04-16T17:55:38.150+05:30/ පඳුරු තැලිල්ල හරියට හැරී පොටර් පොත් තරම් දිගින් .../ පඳුරු තැලිල්ල හරියට හැරී පොටර් පොත් තරම් දිගින් දිගට යනවා වගේ … /

හෙහ්, හෙහ්, බොහොම අමාරුවෙං කොන්ටෝල් කොරගත්තෙ අරුණි මේ ගානට. ෆෝක්ලන්ඩ්ස් යුද්දෙ ගැන ලියන්ට තිබ්බ තව මාගලක් තරම..1982 ...රූපවාහිනී ආව අලුතනෙ..යුද්දෙ ගැන දෙමල ප්රවෘත්ති බලල සිංහල එකත් බලල රෑ 9.30 ට ඉංගිරිස් එකත් බලලයි මම නිදාගන්නෙ.ඒ කලෙ හිටිය English Announcersල තමයි Announcersල. උච්චාරනය එහෙම ආය නෑ..Noeline Honter, Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66185429078302170262013-04-16T15:36:45.265+05:302013-04-16T15:36:45.265+05:30කොයිකට කොමෙන්ට් කරන්නද මන්දා . අපොයි ඔව් එදායින් ප...කොයිකට කොමෙන්ට් කරන්නද මන්දා . අපොයි ඔව් එදායින් පස්සේ මන් නෙමේ ඔය සයිකලෙකට ගොඩ වුනේ .

හෙන්රියා කිවා වගේ අපේ කෙල්ලෝ ඉංග්‍රීසියෙන් දුවන්නේ ''running for life '' අපි දිව්වේ පන කඩාගෙන . බලාගෙන ගියහම කොයි බාසාවෙත් ඔයවගේ බේසික් එව්වා සමානයි .

විහිළුවෙන් වුනාට අර රාජ්‍ය ආයතන ගැන කියපු ටිකට නම් කටේ උම්බලකඩ දාන්න ඕනේ . තැචර් නෝනා ගැන නම් මන් මුකුත් කියන්න දන්නේ Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56316778488497879092013-04-16T12:28:53.215+05:302013-04-16T12:28:53.215+05:30මචං ඕකට අපි නම් කිව්වේ හුරේ රන් ෆෝ ඩියර් ලයිෆ් කිය...මචං ඕකට අපි නම් කිව්වේ හුරේ රන් ෆෝ ඩියර් ලයිෆ් කියලා. එතකොට උප්පැන්න හොයන්න ඕනෙ නෑ කවුරු වගේ දිව්වද කියලා. අර අනිත් කෑල්ලනම් හරිම නොහොබිනා විදියට You weren't even in your ol' man's... ඔය ක්‍රිකට්, රගර්, ෆුට්බෝල් නෙට්බෝල් වගේ ක්‍රීඩාවට පාවිච්චි කරන ක්‍රීඩා උපකරණයක් සඳහන් කරනවා.

අඩේ අපේ ක්‍රාෆ්ට් චීස් මතක් වෙන සර්ට උඹලා අනං මනං කියන්ඩෙපා අරිද?

මට පන්තියකට යන්ඩ Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-85052132887593889272013-04-16T12:13:56.305+05:302013-04-16T12:13:56.305+05:30මැගී නෝනා එකපාරක් ආණ්ඩුකරලා ගෙදර යන්ට තිබුන එක අනි...මැගී නෝනා එකපාරක් ආණ්ඩුකරලා ගෙදර යන්ට තිබුන එක අනිත් පැත්ත ගැහුවෙ ෆෝල්ක්ලන්ඩ් යුද්ධෙදි පෙන්නපු එඩිතර කෙලින් වැඩකිරීමේ ගතිය නිසා තමා.. ආන්න නායකයො, හිත හිතා හිටියෙ නෑ සාම සාකච්ඡා කරමුද, ගිවිසුම් ගහමුද කියලා.. කෙලින්ම හමුදා යැවුවා, ගැහුවා..

උන්දැගෙ සමහර වැඩ ගැන 100%ක් එකඟ වෙන්ට බැරිවුනත්, උන්දෑ යකඩ ගෑනියෙක්ම තමා.. මුන්දෑ දවසකට නිදාගත්තෙ පැය 4-5ක් විතර කියනවා.. මහ රෑ වෙනකං ඇහැරලා ඉඳලා Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42428231242202043832013-04-16T11:50:02.235+05:302013-04-16T11:50:02.235+05:30රවීටත් පවුලේ හැමොටමත් සුභ අළුත් අවුරුද්දක්..
පෞද්ග...රවීටත් පවුලේ හැමොටමත් සුභ අළුත් අවුරුද්දක්..
පෞද්ගලීකරණය කියන්නේ මෙහේ කට්ටිය මර බයේ හැංගෙන වචනයක්නේ..!!
වෙන මොනවටවත් නෙවි වැඩ කරන්න තමයි ඔය රාජ්‍ය සේවකයෝ බය...රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.com