tag:blogger.com,1999:blog-5894057594916563978.post7904128433795934076..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 620. මව් ගුණ සමර - 2 - ස්වදේශික සැලූන් සහ රැජිනගේ සීගිරි ගමන....RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-5894057594916563978.post-89588473436571249922018-12-22T08:13:52.274+05:302018-12-22T08:13:52.274+05:30මව් ගුණ කියවන්න ආවේ...මහේසිකාවුන්නාන්සේ ගැන කියවලා...මව් ගුණ කියවන්න ආවේ...මහේසිකාවුන්නාන්සේ ගැන කියවලා හිනාවෙ බෑ....විසිරි සිහිනhttps://www.blogger.com/profile/16573940790257550737noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-67559122982759910122018-12-20T21:39:00.971+05:302018-12-20T21:39:00.971+05:30Me too.. මටත් ඒ වැකිය හිතට දැනුණ, නමුත් හිත රිදේවි...Me too.. මටත් ඒ වැකිය හිතට දැනුණ, නමුත් හිත රිදේවි කියල සඳහන් කලේ නැහැ.

හැබැයි අම්ම ගැන ලියන් ඇවිල්ල, මහේසිකාවුන්නාන්සේ ගේ ගවුම් උඩ යන ඒවා ලියන්න පුළුවන් ඉතින් රවී තුමාටම තමයි, ඒ නිසා ඉතින් දුකත් හිතුණා, හිනාත් ගියා. :)එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56454225393401025202018-12-20T08:11:26.172+05:302018-12-20T08:11:26.172+05:30රවියා, ඒවගේ ෆොටෝ එකක් ගන්න බැරි පොටෝ ගැපර් තියන්න ...රවියා, ඒවගේ ෆොටෝ එකක් ගන්න බැරි පොටෝ ගැපර් තියන්න වටින්නේ නෑනේ..
ප්‍රසා, රාජකීය ඒවා නෑනේ බං හැමතැනමPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-78938984507077742012018-12-20T08:06:44.290+05:302018-12-20T08:06:44.290+05:30//මොකක් කොරන්නෙයි? එව්වයෙ හැටි එහෙම තමයි..අම්ම උනත...//මොකක් කොරන්නෙයි? එව්වයෙ හැටි එහෙම තමයි..අම්ම උනත් ඔය ඉන්න තැනක ඉඳල බලල කියවල මම නොදන්නවැයි මගෙ පුතාගෙ හැටි කියල හිනාවෙයි..මට ඒ ඇති ඉහටත් උඩිං....හෙහ්,හෙහ්//

// //මට ඒ ඇති ඉහටත් උඩිං// //

For some reason, I felt so sad reading this line...
තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62419492265500498402018-12-19T15:11:52.442+05:302018-12-19T15:11:52.442+05:30++++++++++++++++++++++++++++++Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69938570470733768542018-12-19T11:44:19.700+05:302018-12-19T11:44:19.700+05:30බෑඩ් වෙදර් කියල එක්කෙනෙකුත් ප්ලේ කරලා මැච් එක ඩ්ර...බෑඩ් වෙදර් කියල එක්කෙනෙකුත් ප්ලේ කරලා මැච් එක ඩ්රෝවුනානෙ.

ඉන්දියාව ඉන්දියාවෙදි පකිස්තානෙට පරදිනවා, ඔස්ට්‍රේලියාව ඔස්ට්‍රේලියාවෙදි ඉන්ගලන්තෙට පරදිනවා, රගර් මැච් එකකදි නවසීලන්තෙ නවසීලන්තෙදි ඔස්ට්‍රේලියාවට පරදිනවා වගේ මැච් බලන එක ඔය බ්ලඩ් බොයිලින් ඒවට වඩා හොඳයි.
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63893292030437211252018-12-19T11:31:23.891+05:302018-12-19T11:31:23.891+05:30https://dress.yournextshoes.com/celebrities-dresse...https://dress.yournextshoes.com/celebrities-dresses-skirts-wind/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16002131834268906282018-12-19T05:20:51.452+05:302018-12-19T05:20:51.452+05:30දන්න කෙනෙකුටත් ඔය වගේ එකක් වෙලා තිබුණ. කෝච්චියක යන...දන්න කෙනෙකුටත් ඔය වගේ එකක් වෙලා තිබුණ. කෝච්චියක යනකොට සුද්දියෙක් ගේ කකුල් දිහා බලන්න ගිහින්, ඒකි 'බලාගනින්' කියල පෙන්නලා තිබුණ. බලං ගියාම කොල්ලො ඔක්කොම එකයි, එදයි අදයි කියල වෙනසක් නෑ.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12730531508967997222018-12-19T01:59:01.506+05:302018-12-19T01:59:01.506+05:30මියුරු,
/හැබෑටම රවියා නැද්ද කවුරු ගාවවත් ඒ වෙලාව...මියුරු,

/හැබෑටම රවියා නැද්ද කවුරු ගාවවත් ඒ වෙලාවෙ ගත්තු පොටෝ එහෙම...? ;P/

ඒ වෙලාවෙ පෝටොස් අරගෙන නෑනෙ බං...අපරාදෙ නේ?

/අර සැලූන් එකේ විස්තර කියනකොට මට ඒක මැවිලා පෙනුනා. මාත් දැකලා තියෙනවා ඔහොම තැනක්, හැබයි කොහේද මොකක්ද කියලා මතකයක් නෑ. /

ඔය වගේ බාබර් සාප්පු කාලෙකට ඉස්සෙල්ල ඒ කිව්වෙ අපි පොඩි කාලෙ හැමතැනම වගෙ තිබ්බ. දැනට මම දන්නෙ ඔය පිළිම තලාවෙ එක විතරයි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12751379271925776582018-12-19T01:56:12.866+05:302018-12-19T01:56:12.866+05:30ප්‍රසන්න,
එන්නා වෑෂක දොරේ? ඒ කාලෙ ඒ යෝදිත් ඉටිකිර...ප්‍රසන්න,

එන්නා වෑෂක දොරේ? ඒ කාලෙ ඒ යෝදිත් ඉටිකිරිස් තමයි.ලංකාවට එනකොට වයස 28යි...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61865913997285595972018-12-19T01:54:08.687+05:302018-12-19T01:54:08.687+05:30පැතුම්,
ඒ වෙලාවෙ පොටෝ ගන්න බැරිඋනාලුනෙ බොල...Dam...පැතුම්,

ඒ වෙලාවෙ පොටෝ ගන්න බැරිඋනාලුනෙ බොල...Damn Shame no?Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-24278355745976852572018-12-19T01:53:03.249+05:302018-12-19T01:53:03.249+05:30Prasanna,
මේ දවස්වල ටෝටලි බුසී බං...අවුරුද්ද අන්ත...Prasanna,

මේ දවස්වල ටෝටලි බුසී බං...අවුරුද්ද අන්තිමේනෙ. ඔෆීෂියලි 5.30 ට ඕෆ් උනාට හැමදාම 6.30ට වගෙ එලියට බහින්නෙ. ඒ එනකොට පට්ට සීතල..ඇවිල්ල කාල කරල පොතකුත් අරගෙන ඇඳට යනව මිසක ආයෙ කම්පියුටර් එක දිහා ඇහැක් ඇරල බලන්ටවත් හිතෙන්නෙ නෑ. ඒකයි කමෙන්ට්ස්වලට රිප්ලයි පරක්කු උනේ..සාතිශය සොරී හොඳේ..

අදත් මේ මෙහෙ නිදහස් දිනය හින්ද නිවාඩු.. ඒකයි මේ දනිපනි ගාල පෝස්ට් එකක් ලියල දැම්මෙ...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-61960944878468283452018-12-19T01:48:26.971+05:302018-12-19T01:48:26.971+05:30ප්‍රසන්න,
/ඉතිං රැජිනි ගනිං කිව්වට පසසේ අපේ උන්ද...ප්‍රසන්න,

/ඉතිං රැජිනි ගනිං කිව්වට පසසේ අපේ උන්දැත් ගන්න ඇති දෙකට නැමිලම./

කොහෙ ගන්නද බං? හීනෙකින්වත් හිතයිද ඒ අම්මණ්ඩි එහෙම දෙයක් කරයි කියල. ඔක්කොමල Totally Thushnimboothized වෙලා හිටියලු විනාඩි දෙකක් විතර...

පස්සෙ දැහැනින් මිදිල බලනකොට රැජින පඩි ටික නැඟල යන්ටත් ගිහිල්ලලු "Let's go Phillip" කියල. ඒ ගමන කට්ටියම දනිපනිගාල ඒ පස්සෙ දිව්වලු.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64389342033195933142018-12-19T01:43:00.709+05:302018-12-19T01:43:00.709+05:30Prasanna,
Ok Boss :)Prasanna,

Ok Boss :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-32238484359393927782018-12-18T20:13:49.493+05:302018-12-18T20:13:49.493+05:30ඔය වෑෂක ඩෑල් වල ඒව මොකටද බං. ඔය නෙට් එකේ තියෙන්නෙ ...ඔය වෑෂක ඩෑල් වල ඒව මොකටද බං. ඔය නෙට් එකේ තියෙන්නෙ ඉටි කිරිස් ඒව. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-72486159272135345632018-12-18T19:47:47.385+05:302018-12-18T19:47:47.385+05:30අප්පා, පඳුරු තලන්න දන්නෙ නැති රවිතුමා! අර සැලූන් එ...අප්පා, පඳුරු තලන්න දන්නෙ නැති රවිතුමා! අර සැලූන් එකේ විස්තර කියනකොට මට ඒක මැවිලා පෙනුනා. මාත් දැකලා තියෙනවා ඔහොම තැනක්, හැබයි කොහේද මොකක්ද කියලා මතකයක් නෑ. ඔය 'අප මහ රජානෝ' කියන ෆොටෝ එකක් එහෙම.

උඩ කමෙන්ට්ස් ටික දැක්කම....! මේ ළමයි නම් හරිම වල්... හැබෑටම රවියා නැද්ද කවුරු ගාවවත් ඒ වෙලාවෙ ගත්තු පොටෝ එහෙම...? ;PMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57800317147799384942018-12-18T18:27:28.350+05:302018-12-18T18:27:28.350+05:30ඒ ගත්තු ෆොටෝ නැද්ද දන්නේ නෑ නේද?
ඒ ගත්තු ෆොටෝ නැද්ද දන්නේ නෑ නේද?

Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-56353401785086584922018-12-18T16:56:07.828+05:302018-12-18T16:56:07.828+05:30ඔන්න පේනව නේද ගිය පෝස්ට් එකේ කොමෙන්ට් රිප්ලයි නොකි...ඔන්න පේනව නේද ගිය පෝස්ට් එකේ කොමෙන්ට් රිප්ලයි නොකිරීමේ පාප කර්මය බොට බලපාන හැටි. හැක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-23939722228445733362018-12-18T16:55:15.378+05:302018-12-18T16:55:15.378+05:30ඔහේ ඉතිං පරන කතා මතක්කර කර ඉන්නෙත තමයි කරන්නෙ හැමද...ඔහේ ඉතිං පරන කතා මතක්කර කර ඉන්නෙත තමයි කරන්නෙ හැමදාම නෙහ්.

ඉතිං රැජිනි ගනිං කිව්වට පසසේ අපේ උන්දැත් ගන්න ඇති දෙකට නැමිලම.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-54851295711773577392018-12-18T15:04:17.207+05:302018-12-18T15:04:17.207+05:30දැං කියවන්න වෙලාවක් නෑ. ආයෙ එඤ්ඤං.දැං කියවන්න වෙලාවක් නෑ. ආයෙ එඤ්ඤං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com