tag:blogger.com,1999:blog-5894057594916563978.post7919638155667489790..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 82. ආදර....නිල්.....දෑසේ.......4 - Enigma was her middle name......RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-5894057594916563978.post-35366216347357420202012-01-16T11:55:09.314+05:302012-01-16T11:55:09.314+05:30සමාවෙන්න.... බ්ලොග් එකේ පොඩි අවුලක් තිබුන..දැන් හර...සමාවෙන්න.... බ්ලොග් එකේ පොඩි අවුලක් තිබුන..දැන් හරි, අද දාන්නම්....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55289431230317141232012-01-16T10:56:05.913+05:302012-01-16T10:56:05.913+05:30ko meke ithuru tika?ko meke ithuru tika?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69348782144361352352012-01-16T10:22:47.777+05:302012-01-16T10:22:47.777+05:30DoneDoneRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75058000826463243892012-01-16T10:21:14.317+05:302012-01-16T10:21:14.317+05:30TestingTestingRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53686898875390783772012-01-13T18:37:21.174+05:302012-01-13T18:37:21.174+05:30@ඔබා අයියා,
එයාට තියෙන්නෙ Brown eyesලුනේ.. :p@ඔබා අයියා,

එයාට තියෙන්නෙ Brown eyesලුනේ.. :pBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15656995907224046612012-01-13T15:21:16.564+05:302012-01-13T15:21:16.564+05:30@ Observer,
බලාගෙන. කතාව කියන්නේ චුට්ටියෙක් ගැන. ...@ Observer,

බලාගෙන. කතාව කියන්නේ චුට්ටියෙක් ගැන. මගෙ නමත් ඉතින් පොඩ්ඩි. හී හී...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-52512263893399438032012-01-13T14:07:39.102+05:302012-01-13T14:07:39.102+05:30.@ Observer,
/ ඉවසල ඉන්නම්, ඒ වුනාට වසන්තත් එහෙනං....@ Observer,

/ ඉවසල ඉන්නම්, ඒ වුනාට වසන්තත් එහෙනං සපෝර්ට් කියල හිතුන /

එහෙනං....එහෙනං,

/ ඇස් දෙකේ පාට නං ෂුවර් නෑ...ඒ වුනාට උඩ තියෙන පිංතුරේ පොඩි කුමාරිහාමිගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකට ලඟින් යනව කියල හිතුන....හෙහ්...හෙහ්.../

දෙයීයන්ටම ඔප්පු වෙච්චාවෙ.... ඇත්තම නෙවෙන්නං...මේ කියනකල් මට මීටර් උනේ නැති හැටි අම්මාපල්ල...Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71964349141194673922012-01-13T14:06:45.305+05:302012-01-13T14:06:45.305+05:30@ Podi Kumarihami,
/ තවත් ප්‍රශ්නයක්? එක්කොත් ඕනි...@ Podi Kumarihami,

/ තවත් ප්‍රශ්නයක්? එක්කොත් ඕනි නෑ…:D /

ඒක ඇත්තටම උනේ මෙහෙමයි.....එක්කොත් ඕන නෑ...හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8589421964462876582012-01-13T13:54:19.770+05:302012-01-13T13:54:19.770+05:30ඇස් දෙකේ පාට නං ෂුවර් නෑ...ඒ වුනාට උඩ තියෙන පිංතුර...ඇස් දෙකේ පාට නං ෂුවර් නෑ...ඒ වුනාට උඩ තියෙන පිංතුරේ පොඩි කුමාරිහාමිගෙ ප්‍රොෆයිල් ෆොටෝ එකට ලඟින් යනව කියල හිතුන....හෙහ්...හෙහ්...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-5864519485688158312012-01-13T13:48:42.217+05:302012-01-13T13:48:42.217+05:30//ඉන්ටකො ඉවසල.....වසන්ත එහෙම කලේ නිකම්ම නෙවෙයි.......//ඉන්ටකො ඉවසල.....වසන්ත එහෙම කලේ නිකම්ම නෙවෙයි.......හෙහ්, හෙහ්,//

ඉවසල ඉන්නම්, ඒ වුනාට වසන්තත් එහෙනං සපෝර්ට් කියල හිතුනObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73195982761069305402012-01-13T12:01:43.836+05:302012-01-13T12:01:43.836+05:30@ Podi Kumarihami,
/ ඒත් හැබැයි මෙහෙමත් කියලා තිය...@ Podi Kumarihami,

/ ඒත් හැබැයි මෙහෙමත් කියලා තියනවා... :D: /

හෙහ්, හෙහ්, වැරැද්දක් අල්ල ගත්ත කොහොම හරි නේද?........වෙරි ගුඩ්, වෙරි ගුඩ්,

එතන මම කියන්න හැදුවෙ මේකයි.....මෙච්චර කාලයක් ගිහිල්ලත් එදා චුට්ටි ඇඳන් හිටපු ෂර්ට් එකේ පාට මට මතක තියනව කියන එකයි.කොටුද ඉරිද කියල නම් ඇත්තටම මතක නෑ.....

/ වසන්තත් යාලුවෙක් ගෙදරට ආව හැටියෙම බයික් එක හෝදන්ට ගිහින්නේ..Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73912105523014387292012-01-13T11:58:26.420+05:302012-01-13T11:58:26.420+05:30ස්තූතියි ඔබ්.....ස්තූතියි ඔබ්.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16430882366077485652012-01-13T03:38:51.063+05:302012-01-13T03:38:51.063+05:30//මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ විස්තර මට මතක තියන එක ...//මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ විස්තර මට මතක තියන එක නෙව පුදුමෙ...එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ හදවතට සමීප ඒ වගෙ සිද්ධීන් මතක තියෙනව ගලේ කෙටු ඉරක් වාගෙ....//

ඒත් හැබැයි මෙහෙමත් කියලා තියනවා... :D:

//එක්කො රතුයි සුදුයි ඉරි වැටිච්චි එහෙම නැත්නම් කොටු වැටිච්චි ෂර්ට් එකක්........තුවායක් වගෙ මොකක්ද එහෙකිං මූණ පිහ පිහ ආවෙ.//

වසන්තත් යාලුවෙක් ගෙදරට ආව හැටියෙම බයික් එක Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-73853114762197221572012-01-12T20:05:01.652+05:302012-01-12T20:05:01.652+05:30කියන්ඩ තියෙන හරිය කට්ටිය කියල තියෙන්නෙ, දැන් ඉතින්...කියන්ඩ තියෙන හරිය කට්ටිය කියල තියෙන්නෙ, දැන් ඉතින් බලා ඉමු ඉතුරු හරිය කියවන්නObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-844161905330552562012-01-12T16:07:15.572+05:302012-01-12T16:07:15.572+05:30@nawammawatha
සිකුර නේද?......ඒ කාලෙ....උඹට කියන්...@nawammawatha

සිකුර නේද?......ඒ කාලෙ....උඹට කියන්ට මලේ....ඔය අසමජ්ජාතිය ඉන්නොව නෙවද?....මම කිව්වෙ මේ සිකුර....මට යාන්තං දොලහ දහතුන වෙන්ඩ හම්බ උනේ නෑ.....පස්පොල යාන්තමට කළුවෙගන ආව විතරයි.....නැග්ගෙ නැතෑ මුන්දැ මයෙ නළලට...ඊට පස්සෙ මුත්තාපල් නොයං කියල වැට කඩොලුත් ගහගෙන අඹු දරුවොත් එහෙම එක්ක ඇවිදිල්ල හිට පැල පදියං වෙච්චි....ඒ ආ විඩේ තාමත් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1009583971347568652012-01-12T15:38:26.211+05:302012-01-12T15:38:26.211+05:30දෙයිහාමුදුරුවනේ..... මේ මොකක්ද වෙන්නෙ..... මට කියහ...දෙයිහාමුදුරුවනේ..... මේ මොකක්ද වෙන්නෙ..... මට කියහං අයියෙ උඹෙ සිකුර නළලෙ සනීපෙට පුටුවක් තියාගෙන කකුල් දෙකත් පද්ද පද්ද උන්නද කියල ඒ කාලෙ. ආයෙ කියන්න දෙයක් ඉතිරි කරල නෑ අපූරුවට වචන ගලපල තියනව. නිකං මේක කියෙව්වට පස්සෙ "දැං නම් මළත් කමක් නෑ" කියල හැඟීමක් එනව මටනං [එහෙම කිව්වට කොහොමෙයි මැරෙන්නෙ දැංම........ හෙහ් හෙහ්.....]Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-4436308770351476182012-01-12T12:38:47.144+05:302012-01-12T12:38:47.144+05:30@ සිතුවිලි,
/ මටනම් මායි සිත්තරයි මුලින්ම හම්බ වෙ...@ සිතුවිලි,

/ මටනම් මායි සිත්තරයි මුලින්ම හම්බ වෙච්ච දවස මතක් උනා ඒ ටික කියවද්දි./

අම්මප කියාපං.....නඟේ,

උඹල දෙන්නත් රතු වෙලා ඇඹරි ඇඹරි ඉන්නව මට නිකං මැවිල පේනව වගේ.......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69707726322300063182012-01-12T12:38:06.499+05:302012-01-12T12:38:06.499+05:30@ නිසුපා,
/ මේකත් මෙගා එකක් වෙයි වගේ.../
එහ්හ්හෙ...@ නිසුපා,

/ මේකත් මෙගා එකක් වෙයි වගේ.../

එහ්හ්හෙන්නං......මගෙ නෑනෙ ඔය සුළුවෙං වැඩ...කොහොමත් කොටස් විස්සකිං එහාම තමා.....හෙහ්, හෙහ්,

/ මොකක්ද අප්පා මාත් හිතුවෙ මේකෙ පෙර ආත්ම කතාවක් එයි කියලානෙ./

මොකක්ද මේ බොලා හැමෝටම වෙලා තියෙන්නෙ හැබෑටම?.....පෙර ආත්මෙ ..පෙර ආත්මෙ......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83385025504695440632012-01-12T12:37:19.893+05:302012-01-12T12:37:19.893+05:30@ අමා,
හෙහ්, හෙහ්, උඹත් එහෙනං අතුරු කතාවක් ගෙතුව ...@ අමා,

හෙහ්, හෙහ්, උඹත් එහෙනං අතුරු කතාවක් ගෙතුව නෙවද?....මරු, නියමයි,

ඒත් ඔය මම කියන කාලෙ කොස්මටික් ලෙන්සස් තිබුනෙ නෑනෙ බං....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79781808355262956642012-01-12T12:36:20.885+05:302012-01-12T12:36:20.885+05:30@ සම්මානි,
/ හප්පේ චුට්ටි මොකෝ එහෙම කිව්වෙ ? පුනර...@ සම්මානි,

/ හප්පේ චුට්ටි මොකෝ එහෙම කිව්වෙ ? පුනරුත්පත්තියක් වද්ද ? /

නෑ කිව්වම බොල එක පාරක්......නෑ...No....नहीं...... இல்லை....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9322660783427313492012-01-12T12:35:05.975+05:302012-01-12T12:35:05.975+05:30@ වර්ණා,
/ හ්ම්ම් ඇඩේනවා../
අම්මප?.....මටත් ඇඬුන...@ වර්ණා,

/ හ්ම්ම් ඇඩේනවා../

අම්මප?.....මටත් ඇඬුන බොලේ ලියද්දි....මෙච්චර කාලයක් ගිහිල්ලත්.....:( :(

ස්තූතියි වර්ණා....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-22425408630069951002012-01-12T09:59:33.989+05:302012-01-12T09:59:33.989+05:30හනේ.......... ඉති...න්...... ඊ..ට පස්සෙ.......?
අ...හනේ.......... ඉති...න්...... ඊ..ට පස්සෙ.......?

අර දෙන්නට දෙන්නා මූණ බලාගෙන රතු වෙච්ච හැටි ගැන ලියලා තිබ්බ විදිහ හරිම ෂෝක්. මං ආසම ඒ කොටසට. මටනම් මායි සිත්තරයි මුලින්ම හම්බ වෙච්ච දවස මතක් උනා ඒ ටික කියවද්දි.
:D :D :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89526436486841210902012-01-12T09:57:54.998+05:302012-01-12T09:57:54.998+05:30මේකත් මෙගා එකක් වෙයි වගේ...
මොකක්ද අප්පා මාත් හිත...මේකත් මෙගා එකක් වෙයි වගේ...

මොකක්ද අප්පා මාත් හිතුවෙ මේකෙ පෙර ආත්ම කතාවක් එයි කියලානෙ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9462526251474111792012-01-12T09:34:39.883+05:302012-01-12T09:34:39.883+05:30හරි මන් දන්නවා මෙතන සිද්ධිය.
දැන් ඊළඟට දෙන්න මුණ ග...හරි මන් දන්නවා මෙතන සිද්ධිය.
දැන් ඊළඟට දෙන්න මුණ ගැහෙන කොට වෙන සීන් කෝන් එක මේකයි :
රවී අයිය : චුට්ටි...ඔයා එදා මට කතාකරන්න දුන්නේ නැනේ...මට තියේ ඔයාගෙන් එකම එක දෙයක් අහන්න...

චුට්ටි : හ්ම්ම් හොඳයි අයියට ඕනෙම නම් අහන්න

රවී අයිය : නංගි...මම නිල් ඇස් වලට හරිම ආසයි. මට කියන්නකෝ ඔයා ඔය නිල් පාට කොන්ටැක්ට් ලෙන්සස් ගත්තේ කොහෙන්ද කියල. මැක්සා ලෙන්සස් නංගි. මටත් ගන්ට ඕනේ අමාhttp://metropolisoflove.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-89937859004899755462012-01-12T09:34:16.364+05:302012-01-12T09:34:16.364+05:30// මට හිතෙන්නෙ මම අයියට කියන්න ඕන දේවල් ආත්ම ගානකට...// මට හිතෙන්නෙ මම අයියට කියන්න ඕන දේවල් ආත්ම ගානකට ඉස්සරවෙලා කියල ඉවර කලයි කියල....//

හප්පේ චුට්ටි මොකෝ එහෙම කිව්වෙ ? පුනරුත්පත්තියක් වද්ද ?Sammanihttps://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com