tag:blogger.com,1999:blog-5894057594916563978.post7956667100366863132..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 47. ශ්‍රී ශුභ මංගලම් - ජනනි සහ යජිත්ගේ කථා වස්තුව - පූර්වයෙහි අකුශල කර්මයෙක් නම් මේ ආත්ම භවයේදීම ගෙවා නිම කල යුතුය යන සනාතන ධර්මය යලිදු සනාථ කිරීමRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-5894057594916563978.post-81383401046337588422013-07-13T23:16:39.304+05:302013-07-13T23:16:39.304+05:30ඔය අපෙ ජානුස් ගොයිය සහ අර යජිත් මලය ගැනනෙ බොලේ.......ඔය අපෙ ජානුස් ගොයිය සහ අර යජිත් මලය ගැනනෙ බොලේ....ගිහිල්ල කියවල බලාපං එවුන්දැගෙ ලියවිල්ල ..මල් මසුරං..ආය ඇස්සහක්නෑ කටවහක්නෑ....හෙහ්Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19944799982545364602013-07-13T23:02:05.586+05:302013-07-13T23:02:05.586+05:30දැන් නේ බොලේ මේක දැක්කේ....
කව්රු උනාම මොකෝ ඉතින්...දැන් නේ බොලේ මේක දැක්කේ....

කව්රු උනාම මොකෝ ඉතින් සුබ මංගල්‍යයක් වේවා! (දැන් ඉතින් අවරුදු ගානක් ගිහින් නේ..... හිකිස්....)

ඉස්තරම් ලිවීමක්... ඒකයි පරක්කු වෙලා හරි කොමෙන්ටුවක් දාන්න හිතුවේ...නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-63832688208647503742011-09-28T11:54:52.852+05:302011-09-28T11:54:52.852+05:30@ Observer
මනාල යුවලගෙන් තමයි ඉතින් අහන්න ඕන........@ Observer

මනාල යුවලගෙන් තමයි ඉතින් අහන්න ඕන.......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8071564242384462912011-09-27T09:23:18.803+05:302011-09-27T09:23:18.803+05:30ටොයෝට ඇඩ් එකට ගානක් ලැබුනද?ටොයෝට ඇඩ් එකට ගානක් ලැබුනද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34720259776441805272011-09-27T09:19:33.339+05:302011-09-27T09:19:33.339+05:30හිකිස්.....හිකිස්.....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-69881728385017480582011-09-20T21:45:42.935+05:302011-09-20T21:45:42.935+05:30@ Buratheno,
/ කිමදැ අයියණ්ඩිය, මෙවන් දනා ඇසුරු ක...@ Buratheno,

/ කිමදැ අයියණ්ඩිය, මෙවන් දනා ඇසුරු කරනා කල මානසිකාබාධ ද්විගුණ වීමෙන් නැවතුනහොත් යෙහෙකැ.. ත්‍රිගුණ, චතුෂ්ගුණ වීමෙන් නොනැවත කෙළකෝටියක් ආබාධ අටානූවක් ව්‍යාධි වැළැදීමටද ඉඩ ඇත්තේය.. /

හෙහ්...හෙහ්...මලඬ, තොප පවසනුයේ පට්ඨ වූ සැබෑවෙක්මමය......වහා විවර කල මැන තොපගේ වඩබා මුඛය.......මයියොකු අලයෙක් සමඟින් රා පොළොත්තෙක් වත් කරනු පිණිස........

මෙවන් වූ දනා ඇසුරුRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-38700625107823236982011-09-20T01:34:09.656+05:302011-09-20T01:34:09.656+05:30// තොපට සිදුවනවා නම් වියහැක්කේ මානසික ආබාධය ද්විගු...// තොපට සිදුවනවා නම් වියහැක්කේ මානසික ආබාධය ද්විගුණ වීමෙක් පමණි //

කිමදැ අයියණ්ඩිය, මෙවන් දනා ඇසුරු කරනා කල මානසිකාබාධ ද්විගුණ වීමෙන් නැවතුනහොත් යෙහෙකැ.. ත්‍රිගුණ, චතුෂ්ගුණ වීමෙන් නොනැවත කෙළකෝටියක් ආබාධ අටානූවක් ව්‍යාධි වැළැදීමටද ඉඩ ඇත්තේය..

// කිසිදු නිශ්චිත ප්රතිකාරයෙක් මෙතෙකුදු සොයා නොගතහුණු භයානක වූ රෝගයන් ද්විත්වයෙකි //

තොපගේ සිහිය විකල් වී ඇති සෙයකි.. Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17389597021170801342011-09-19T23:00:33.763+05:302011-09-19T23:00:33.763+05:30@ nawammawatha,
නවම් මළඬ....උත්සාහය කිසිසේත් අත් ...@ nawammawatha,

නවම් මළඬ....උත්සාහය කිසිසේත් අත් නොහරිනු මැන, මා සබඳ,යලි යලිත් කියවා හෝ තොප වටහාගතහොත් මා ශීර්ෂයෙහි පුෂ්පයක් විකසිත වූවාක් මෙන් බව යළි යලිත් නොවලහා පවසමි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51209144609533852162011-09-19T22:59:52.840+05:302011-09-19T22:59:52.840+05:30@ නිසුපා,
ගුණවත් නිසුපාවෙනි......බොහෝ කාල වේලාවක්...@ නිසුපා,

ගුණවත් නිසුපාවෙනි......බොහෝ කාල වේලාවක් ගතවී නමුදු තොප වටහා ගත්තේනම් එපමනක් මට සෑහෙන බව එකහෙලාම පවසමි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41966044488952605202011-09-19T22:59:14.199+05:302011-09-19T22:59:14.199+05:30@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,
/ අර 'වන්නා...@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවිපොත,

/ අර 'වන්නාටය' කියන වචනේ තේරුම මොකද්ද හැබෑටම? /

අහා, සිත්තමියනි.....වන්නාටය යනු යමෙක් සිදුවී අවසන් වූ පසු කමෙක් නැත්තේමය, සිදුවිය යුත්ත ඒ අයුරින්ම සිදුවී අවසානය...යන අරුත ගෙනදෙන පදයෙකි.තොපට උදක් එහි අරුත උදෑසන හිරුඑළිය සේ පැහැදිලි වනු පිණිස නිදසුනෙක් පහත දක්වමි.

අහෝ, ඛෙදයෙකි, මා වන් තෙදවත්, නැණවත් උගත් පුරුෂයකුහට බිඳවැටී Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-28080345399115072232011-09-19T22:58:04.879+05:302011-09-19T22:58:04.879+05:30@ Buratheno,
එම්බා මා හිතවත් බුහුරු මළණුවනි,තොපට ...@ Buratheno,

එම්බා මා හිතවත් බුහුරු මළණුවනි,තොපට යළිදු මානසික ආබාධයෙක් වැළඳීමට කෙසේ වත් ඉඩක් කැලම නොමැති බැව් ඉඳුරාම දනිම්හ.තොපට සිදුවනවා නම් වියහැක්කේ මානසික ආබාධය ද්විගුණ වීමෙක් පමණිRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62159931594003900762011-09-19T22:57:22.903+05:302011-09-19T22:57:22.903+05:30@ මන්තරකාරි,
අහා.....අප හට තිබූ එක් බලවත් අඩුපහඩු...@ මන්තරකාරි,

අහා.....අප හට තිබූ එක් බලවත් අඩුපහඩුවෙක් පියැවී ගියසේය. මන්තරකාරියකද මෙහි පැමිණ ඇති සෙයකි.විලිබර නොවනු එම්බා මන්තරකාරියනි.....තොපට ගැටළුවෙක් වී ඇත්තේ කුමන වදනක් ද නොවලහා පවසනු මැන, වහා ගැට පද විවරණයෙක් සපයන්නෙමි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-65033814124194613022011-09-19T22:56:47.070+05:302011-09-19T22:56:47.070+05:30@ Maneka,
/ අහෝ දුකකි!! මහා ඛේදයකි! අහෝ මෙපවත් අස...@ Maneka,

/ අහෝ දුකකි!! මහා ඛේදයකි! අහෝ මෙපවත් අසා..මා මෙතුවක් කල් දැනසිටි ජනනි තෙමෝ සිය මුවින් බැන වදාරා අවසන් කල මහා ප්‍රේම ජාතකය පුස්සක් බව පසක් විය! සත්්යය වූ කලී ඊට ඉඳුරාම වෙනස් බව පසක් විය! /

අහා....මහත් වූ ප්‍රීතියකි මනේකාවෙනි, අවසන තොපට නැණැස පහල වීම අපහට බලවත්වූ සතුටට කරුණක් බව එක හෙලාම පැවසීමට නොපැකිලෙමි.

තොපගේ සුහුරානනියන් වුවද ඒ කරුණෙක් නොවලහාම පවසමි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57280068162588383202011-09-19T22:54:59.657+05:302011-09-19T22:54:59.657+05:30@ Podi Kumarihami,
/ යාන්තම් හෝ තේරුනේ අපේ ජනුට බ...@ Podi Kumarihami,

/ යාන්තම් හෝ තේරුනේ අපේ ජනුට බාගෙට මොලේ හොඳ නැති බවත්, යජිත් ඉතා හොඳ බවත්ය. මේ අප දන්නා කරුනුය. /

ජනූ, මා නැඟනිය.....ඇසුණා ද චුල්ල කුමරියගේ බස?..........හොඳින් අසාගනු මැන.....මෙතෙක් කලක් මුළුතැන් ගෙහි අග්නිජාලාවන් මධ්‍යයෙහි කටුක වූ ධූමයෙන් පිඩා විඳිමින් ගුණමකු වූ වංශවතුන් හට රස නහර පිනා යන සේ රසමසවුලෙන් සංග්‍රහ කළ තොපට වලව්වෙන් නිකුත් කල චරිත සහතිකය නම් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-42484556325561415142011-09-19T20:47:53.806+05:302011-09-19T20:47:53.806+05:30පිෂ් මලයටත් ඉස්තූතියි...
මන්තර කාරි, සඳරු මලය,කටන...පිෂ් මලයටත් ඉස්තූතියි...
මන්තර කාරි, සඳරු මලය,කටන්දර,හා පැටික්කි, මහිම,නිසූපා බොහෝම ඉස්තූතියි බූරයියටත් ඉස්තූතියි...!
සිත්තමී: අනේද කියන්නෙ මගෙත් ලේ නං පිරිසිදු වුණා සෑහෙන්ඩ මේක කියවල....
නවං අයියන්ඩිටත් බොහොම ඉස්තූතියි...
මේක තමා මට හම්බවෙච්ච සිරාම සුබපැතුම

//සන්තෝසෙ බැරුවා, අනේ අපි අපි කවුරුත් වැටිච්ච අමාරුවෙ තව තව එවුන් වැටෙන කොට. මුන් දෙපලට යහමින් පිට්ටු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-66186044652565767032011-09-19T20:42:38.577+05:302011-09-19T20:42:38.577+05:30අනේ අප්පේ... අර කතන්දර අයිය කියන්නැහෙ මට සිද්ධ වෙන...අනේ අප්පේ... අර කතන්දර අයිය කියන්නැහෙ මට සිද්ධ වෙන්නෙ දැං ඉතිං කොණක ඉඳං ආයෙමත් ඉස්තූති කොරන්ඩ නෙව....
රවී අයියට කියන්ඩ ආය දිට්ට දම්ම වේදනීය කරුමෙ කියන එක නං පලදුන්න අපි දෙන්නට ආයෙ මදි නොකියන්ඩ....
නදියො... ඉස්තූතියි
පොඩ්ඩි අක්කෙ... ඉස්තූතියි... මටත් මේක මේ මායි පෙංබරයයි ගැන කියල තේරුං ගන්ඩ ටික වෙලාවක් ගියා ඕං
චන්දික හා බින්දිටත් ඉස්තූතියි
මනේකා ඉතිං මගේ ප්‍රේම පුරාණෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86941009274262113692011-09-19T17:07:09.487+05:302011-09-19T17:07:09.487+05:30මෙලෝ හසරක් තේරුනේ නෑ, යාන්තං තේරුනා මොක්කුන්ද දෙන්...මෙලෝ හසරක් තේරුනේ නෑ, යාන්තං තේරුනා මොක්කුන්ද දෙන්නෙක් හිරේ වැටිලය කියල. ආයෙ පාරක් කියෙව්වම නෙව තේරුනේ වැඩේ.

සන්තෝසෙ බැරුවා, අනේ අපි අපි කවුරුත් වැටිච්ච අමාරුවෙ තව තව එවුන් වැටෙන කොට. මුන් දෙපලට යහමින් පිට්ටු ලැබේවා කියා ආසිරි පතමි. තවද ඉඳ හිටක එකිනෙකා කා කොටා ගැනීමේ වාසනාවද උදා වේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-53423123271142292492011-09-19T14:23:06.144+05:302011-09-19T14:23:06.144+05:30අප්පේ...තේරුම් ගන්න මහ වෙලාවක් ගියා නොව.
අක්කාටයි...අප්පේ...තේරුම් ගන්න මහ වෙලාවක් ගියා නොව.

අක්කාටයි, අයියාටයි සුභ මංගලම්...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-29026763245298774572011-09-19T08:56:34.282+05:302011-09-19T08:56:34.282+05:30බුදු අප්පොච්චියේ මේක කියෝලා තේරුං ගන්ට ගිය වෙලාවක්...බුදු අප්පොච්චියේ මේක කියෝලා තේරුං ගන්ට ගිය වෙලාවක්! මයෙ ජීවිතේට හෙමිංම කියවාපු ලියැවිල්ලද කොහෙද. අර මාරක සකරබරග උන්දැව අඳුනගන්ට ඒ ඡේදේ තුන් හතර පාරක්ම කියවන්ට උනා නෙව. එයිටත් හපං අර නෙරළු ගෙඩියෙ කතාව. මුල හිටංම මොළේ කොළොප්පං වෙලා මැද හරියෙදී ඔය වචනෙ අහු වෙද්දි කියවුනේම වෙරළු ගෙඩියක් කියලා නෙව. වරහං ඇතුලෙ තිබ්බ එකවත් ඔළුවට ගියෙ නෑ. ටිකක් දුර යද්දි මොකද්දෝ අවුලක් වෙලා බව දැනිලා ආපහු රිව(ර්)ස් කරං සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-55520970413035337682011-09-18T01:48:05.982+05:302011-09-18T01:48:05.982+05:30ශ්‍රී සුභ මංගලම්!ශ්‍රී සුභ මංගලම්!මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-86382877032275158832011-09-17T18:06:27.736+05:302011-09-17T18:06:27.736+05:30අපේ අප්පේ මං එත් බැලුවා කවුදෑ මේ ජනනි කියලා. අපේ ක...අපේ අප්පේ මං එත් බැලුවා කවුදෑ මේ ජනනි කියලා. අපේ කිංකිණි අක්කා නොවැ. ඕන් රවී මාමණ්ඩියේ අපිත් සුභ පැතුවයැ කියඤ්ඤ.හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-14322803921128588252011-09-17T08:27:07.205+05:302011-09-17T08:27:07.205+05:30නිකං බලා හිටිය වගේනේ කියල තියෙන්නේ උපන්දා සිට විස්...නිකං බලා හිටිය වගේනේ කියල තියෙන්නේ උපන්දා සිට විස්තරේ!
මේ කතාව මේකේ ම දාපු එකෙන් චෙන්නේ දැන් ජනනි ට මේ සුභ පැතුම්වලටත් උත්තර බඳින්න වෙන එකයි. (අර පොඩිකුමී ගේ එකේ උත්තර බඳින කටයුතුත් තාම ඉවර නෑ!)කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-9305142564285292622011-09-16T23:33:40.813+05:302011-09-16T23:33:40.813+05:30හියැහ් පූහ්... පික්ෂු හැදෙනවා බං රවි අයියෙ.. :Dහියැහ් පූහ්... පික්ෂු හැදෙනවා බං රවි අයියෙ.. :DBuratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-36042466050338341132011-09-16T22:49:17.566+05:302011-09-16T22:49:17.566+05:30ඔන්න මගේ ගානෙත් සුභ මංගලම්!!!!ඔන්න මගේ ගානෙත් සුභ මංගලම්!!!!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-51109709625784262162011-09-16T22:15:53.167+05:302011-09-16T22:15:53.167+05:30ඉස්සර සිංහල සාහිත්‍ය පොතේ පාඩම අන්තිමට තියෙනවා වගේ...ඉස්සර සිංහල සාහිත්‍ය පොතේ පාඩම අන්තිමට තියෙනවා වගේ අමාරු වචනවල තේරුම් දාන්න පුලුවන්ද? බර වචන ගොඩායිනෙ...
මාර ලස්සනට ලියලා තියෙනවා. උපරිමයි.
ඔන්න ආයිමත් සුභ මංගලම් කියනවා...!මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.com