tag:blogger.com,1999:blog-5894057594916563978.post8292544456786482905..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 69. නොහැඟවූ ආදරය......The Unexpressed Love......11RanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-5894057594916563978.post-44690673693525388742012-07-30T13:46:07.559+05:302012-07-30T13:46:07.559+05:30U r the best writer in cyber space Ravi ayya..
~...U r the best writer in cyber space Ravi ayya..

~ Jemma ~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-41273162672090115922011-11-29T22:24:26.504+05:302011-11-29T22:24:26.504+05:30මතුසම්බන්ධ එපෝ.....මතුසම්බන්ධ එපෝ.....හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-60681671201118644202011-11-29T18:44:10.629+05:302011-11-29T18:44:10.629+05:30eke thama neda :P he he ur welcome ayye :)eke thama neda :P he he ur welcome ayye :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-35698329480127072652011-11-29T16:15:27.652+05:302011-11-29T16:15:27.652+05:30@ Observer,
හෙහ්, හෙහ්, ඉවර කරන්න හදිස්සියක් නම් ...@ Observer,

හෙහ්, හෙහ්, ඉවර කරන්න හදිස්සියක් නම් නෑ ඔබ්, ඒත් හෙට අන්තිම කොටස.....

ලියෝන්ස් එකනම් තාම තියනව.....සිල්වර්ඩේල් එකනම් වැහිල ගියාද කොහෙද?

ඔබටත් ස්තූතියි ඔබ්....ඔබේ පැසසුමට......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-46402149398165641742011-11-29T16:14:38.037+05:302011-11-29T16:14:38.037+05:30@ වර්ණා,
බොහොමත්ම ස්තූතියි වර්ණා......@ වර්ණා,

බොහොමත්ම ස්තූතියි වර්ණා......Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-50966057804620996952011-11-29T16:14:03.797+05:302011-11-29T16:14:03.797+05:30@ ashen,
/ කතාව ඇත්ත උනත් බොරු උනත් , ගුනෙ කියන ඩ...@ ashen,

/ කතාව ඇත්ත උනත් බොරු උනත් , ගුනෙ කියන ඩයල් එක කලෙ වරදක්. මෙක මගෙ මතය, ඒත් මට බනින්න නම් එපා. /

කතාව නම් ඇත්ත...මොකටෙයි බනින්නෙ?......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-25278702310644396442011-11-29T16:12:51.194+05:302011-11-29T16:12:51.194+05:30@ nawammawatha,
/ මනුස්සයෙක්ට දරාගන්න බැරි තමන්ගෙ...@ nawammawatha,

/ මනුස්සයෙක්ට දරාගන්න බැරි තමන්ගෙ හර්දසාක්ෂියෙ පීඩනය මිසක් වෙන කිසිම දෙයක් නෙමෙයි. /

මුළු හදින්ම එකඟයි නවම්...කාගෙන් වහං වෙල හිටියත් ඕකගෙං හැංගිල ඉන්න නම් බෑ මේ කපේදි.......හෙහ්, හෙහ්,

හැබැයි අනික් අතට ඕක සත පහකට ගනං ගන්නෙ නැති මිනිහට ඕනම දහදුරා වැඩක් කරල නිකං බබා වගේ ඉන්නත් ඇහැකි.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39399745827543173302011-11-29T16:11:58.235+05:302011-11-29T16:11:58.235+05:30@ Glimmer Girl
කවුදෑ දන්නෙ.....කියන්ට එපාය....හෙහ...@ Glimmer Girl

කවුදෑ දන්නෙ.....කියන්ට එපාය....හෙහ්, හෙහ්,

A thousand thanks , Glimmer Girl.......heh, heh,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-11340792904295900722011-11-29T16:11:22.812+05:302011-11-29T16:11:22.812+05:30@ Buratheno,
/ නොදෝකින් විතරක්, මේ වගේ කතා මතක් ක...@ Buratheno,

/ නොදෝකින් විතරක්, මේ වගේ කතා මතක් කොරනවානේ මේ රෑ දෙගොඩහරි ජාමෙ../

අම්මප මලේ ඇත්තම නේන්නම්...රෑ දෙකහමාරයි නේද වෙලාව......මොකද බං උඹ මේ යක්කු ගස්යන ජාමේ කොරන්නෙ?.....කිව්වට අමනාප වෙන්න එපා....හැබෑට උඹ කිරිකැට් පිටැන්නක් මුර කොරන රස්සාවක් වද්ද ඔහෙට වෙලා කොරන්නෙ?......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-17875025415390062822011-11-29T16:10:07.875+05:302011-11-29T16:10:07.875+05:30@ පොඩ්ඩි,
/ කතාව තව චුට්ටක් ඇදගන ගියත් කමක් නෑ. ද...@ පොඩ්ඩි,

/ කතාව තව චුට්ටක් ඇදගන ගියත් කමක් නෑ. දැන් හිතෙනවා ඉවර උනොත් අපරාදේ කියලා...:D /

අම්මප පොඩ්ඩියෙ උඹ තමයි දවසකටවත්..........

කෑම ගැන පොඩ්ඩක් කිව්ව විතරයි දැන් දිගටම ලියන්නයි කියන්නෙ නේද?......හෙහ්, හෙහ්,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47958426518690969582011-11-29T16:09:13.636+05:302011-11-29T16:09:13.636+05:30@ Il mondo di una povera pazza
/ මේ කතාම එන්න එන්...@ Il mondo di una povera pazza

/ මේ කතාම එන්න එන්නම රසවත් වෙනවා. /

රසවත් හරි මොකක් හරි හෙටින් ඉවරයි බං.......

ඔය මම කියපු බෝතල් ඔහෙ නෑ බොල...එවාපං මට Campari බෝතලයක් පුළුවන්නම්.... හෙහ්, හෙහ්,

ස්තූතියි povera pazza....හැමදාම කියවල මගෙ ඇඟට ගොඩවෙල හරි යනවට......විහිළුවට කිව්වෙ හරිය...ඇත්තටම ඔයාට බොහොම ස්තූතියි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79984941331667456232011-11-29T15:34:28.844+05:302011-11-29T15:34:28.844+05:30@ නිසුපා,
බාබත් කියන්නෙ ගවයගෙ ආමාශය....ඇත්තටම නම්...@ නිසුපා,

බාබත් කියන්නෙ ගවයගෙ ආමාශය....ඇත්තටම නම් ආමාශය ඇතුල් පැත්තෙ තියන මාංශ පටලය...මැලේ ජාතිකයන්ගෙ සුප්‍රසිද්ධ ආහාරයක්.නටන උණු වතුරෙ පැයක් විතර හොඳට තම්බල සුද්ද කරල ගන්න ඕන උයන්න ඉස්සරවෙලා. රබර් වගෙ නිසා වරුවක් විතර හැපුවැහැකි....හෙහ්, හෙහ්,

බ්‍රිතාන්‍ය ආණ්ඩු කාලෙ කොම්පඤ්ඤවීදිය කිට්ටුව පදිංචි කරල හිටපු...දැන් මැලේ වීදිය කියන්නෙ ඒ හරිය...මැලේ හිරකාරයන්ට කෑමට දුන්නයි Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47591323645221589312011-11-29T15:12:40.915+05:302011-11-29T15:12:40.915+05:30කතාව යන විධිය නියමයි, ඉවර කොරන්න හදිසි වෙන්න කිසිම...කතාව යන විධිය නියමයි, ඉවර කොරන්න හදිසි වෙන්න කිසිම හේතුවක් මට නං පේන්නෙ නෑ. මම හැම කොටසක්ම නියමෙට රස වින්දා. සමහරු හිතයිද මන්ද කන, බොන, සීන් හන්ද කියල. නැහැ ඒක නෙමේ හේතුව. කතාව සහ ලියන විදිය. ආයාසයක් නැතුව, මොලේ ඕනෙවට වඩා වෙහසන්නේ නැතුව කියවන්නයි, රස විඳින්නයි පුළුවන් නිසා.

ඉස්සෙල්ල කොටසෙ කොමෙන්ට් එක ගැන කතා කලොත් :- )
Old Empire Hotel එක ඇතුළුව නුවර බාර් ඔක්කොම වගේ වන්දනා Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-47273995316273188642011-11-29T13:42:31.047+05:302011-11-29T13:42:31.047+05:30හ්ම්ම් හරිම තාත්විකයි. බොලද කතාවක් නෙමෙයි. එකයි මම...හ්ම්ම් හරිම තාත්විකයි. බොලද කතාවක් නෙමෙයි. එකයි මම මේ කතා මාලාවම මෙච්චර මැරීගෙන කියවන්නේවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-57600764098270431002011-11-29T13:18:42.464+05:302011-11-29T13:18:42.464+05:30කතාව ඇත්ත උනත් බොරු උනත් , ගුනෙ කියන ඩයල් එක කලෙ ව...කතාව ඇත්ත උනත් බොරු උනත් , ගුනෙ කියන ඩයල් එක කලෙ වරදක්. මෙක මගෙ මතය, ඒත් මට බනින්න නම් එපා.ashen malindahttps://www.blogger.com/profile/08236914934014573668noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39767672433681836712011-11-29T11:37:11.385+05:302011-11-29T11:37:11.385+05:30අනිත් හැමෝම වගේ ගුණෙත් බොහොම සාමාන්‍ය මනුස්සයෙක් ව...අනිත් හැමෝම වගේ ගුණෙත් බොහොම සාමාන්‍ය මනුස්සයෙක් විදියට හැසිරිලා තියෙන්නෙ. එතනදි වෙන්න තමංගෙ බිරිඳට ද්‍රෝහී වීමක් කියල අමුවෙන්ම කියනවට වඩා, තව තවත් මනුස්සයෙක්ගෙ හිනාවකින් තමංගෙ හිතේ හිස්තැනක් පුරවා ගැනීමක් කියල කිව්වොත් සාධාරණ වෙයි.

ගුණේගෙ අවාසනාවට ඒ දේ එළිඋනත් මම හිතන්නෙ නෑ අන්තිමට ගුණේගෙ ඉරනම අවාසනාවන්ත එකෙක් වෙයි කියල. මොකද ගුණේගෙ හිත වද දෙන්නෙ නෑ කිසිම වෙලාවක. මනුස්සයෙක්ට දරාගන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21925578474544713832011-11-29T11:35:05.099+05:302011-11-29T11:35:05.099+05:30are issela post eke take care kiyala ano comment e...are issela post eke take care kiyala ano comment ekak damme mame hode :P heheh man nangiyek :P ;) lassanay ade kathawath ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15647902604047552272011-11-29T08:44:37.548+05:302011-11-29T08:44:37.548+05:30අනේ රවි අයියේ මට කියනවාද ඔය බාබත් කියන්නෙ මොන සතාග...අනේ රවි අයියේ මට කියනවාද ඔය බාබත් කියන්නෙ මොන සතාගෙ මොකක්ද කියලා.මං මේ ලගදි තමා ව්ව් වචනයක් තියෙන බව දැන ගත්තෙත්.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-62770553868773605072011-11-29T07:38:35.149+05:302011-11-29T07:38:35.149+05:30// කමු මනි පිට්ටුයි..කිරි හොද්දයි එළුවයි //
නොදෝක...// කමු මනි පිට්ටුයි..කිරි හොද්දයි එළුවයි //

නොදෝකින් විතරක්, මේ වගේ කතා මතක් කොරනවානේ මේ රෑ දෙගොඩහරි ජාමෙ..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-44875103550421160352011-11-29T05:18:58.737+05:302011-11-29T05:18:58.737+05:30//ඔයා මට අවංක උනා වගෙ මමත් ඔයාට අවංක වෙන්නම් මට බෑ...//ඔයා මට අවංක උනා වගෙ මමත් ඔයාට අවංක වෙන්නම් මට බෑ ඔයාට සමාවක් දෙන්න. අඩුම වශයෙන් මම මෙහෙම කියන්නම්.... මට මේ මොහොතෙ, ඒ කියන්නෙ තාම බෑ ඔයාට සමාවක් දෙන්න....සමහරවිට කාලය හැමදේටම විසඳුම කියනව වගෙ කාලයක් ගත වෙද්දි මට පුලුවන් වෙයි ඔයාට සමාවක් දෙන්න ඒත් තවම නම් බෑ....සමාවෙන්න මෙහෙම කෙලින්ම කියනවට...'//

ලක්ෂ්මී කතා තියෙන්නේ මේ වගේ තත්වයකට මූන දෙන්ට වෙන ගෑනු හැමෝම වෙනුවෙන්.

Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45515204689765127312011-11-29T02:03:52.273+05:302011-11-29T02:03:52.273+05:30puh...
මේ කතාම එන්න එන්නම රසවත් වෙනවා.
ඒ විතරක...puh...
මේ කතාම එන්න එන්නම රසවත් වෙනවා.

ඒ විතරක් නෙමෙයි දැන් නම් රවියෝ ඉවසුවා හොඳටම ඇති. ලියපිය මේක ඉක්මනට. මෙහෙම පාඨකයෝ අසරණ කරන්න හොඳ නෑ.
අනේ කියන දෙයක් කරන්නම්. (ඕන්නම් උඹට ඔය කියන ජාතියෙකින් බෝතලයක් හරී එවන්න බැරිය. )
ඉක්මනට ලියපියෝ...Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com