tag:blogger.com,1999:blog-5894057594916563978.post8377366344614846768..comments2024-01-24T14:22:59.706+05:30Comments on නිදහස් සිතුවිලි: 159. මැදියමට මොහොතකට පෙර....Just before midnightRanDilhttp://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-5894057594916563978.post-55639331400098603692013-02-09T04:46:44.378+05:302013-02-09T04:46:44.378+05:30පාවුලෝ කොයියෝ ගෙ නවකතා කීපයක් මමත් කියෙව්වා.. වෙරෝ...පාවුලෝ කොයියෝ ගෙ නවකතා කීපයක් මමත් කියෙව්වා.. වෙරෝනිකා මැරෙන්න තීරණේ කරයි, ඒ වගේම 'විච් ඔෆ් පොර්ටබෙලෝ' කියන කතා දෙකට කැමතියි.. අර පියදේරා ගඟ අසබඩ සිට වැලපුනෙමි එකත් නරක නෑ.. ඒත් ඔහුගේ ජනප්‍රියම නවකතාව වන 'ඇල්කෙමිස්ට්' නම් මට එච්චරම දිරෙව්වෙ නෑ.

සමහර දේවල් අර සිත්තමී කියනව වගේ පැහැදිලි භාෂාවෙන් කියලා බෑ තමා.. හැබැයි දිල්ගෙ පෝස්ට් එක කියවලා මේකෙ අවසාන කවිය කියවලා ඊට පස්සෙතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-82399709297894034122013-02-07T20:02:47.544+05:302013-02-07T20:02:47.544+05:30බොහොමත්ම ස්තූතියි තිසර..ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට. ...බොහොමත්ම ස්තූතියි තිසර..ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට. ඔබ පවසා ඇති කරුණු සියල්ලටම බොහෝ දුරට මට එකඟ විය හැක. ඇත්ත, නිර්මාණයක් හරිහැටි වටහා ගන්නට ඊට පසුබිම්වූ සුවිශේෂී සිද්ධියක් තිබේනම් ඒ පිලිබඳව දැනුවත් වීම ඉතා වැදගත්. පිළිගනිමි.

Having said that let me quote Paulo Coelho, one of my favourite writers, he is on record as saying something like this, not in exact words but the essence of what Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-12793430002848082892013-02-07T07:51:40.893+05:302013-02-07T07:51:40.893+05:30නිර්මාණකරුවා මරා දැමීම ගැන ඉතා බරපතල විරෝධයක් එල්ල...නිර්මාණකරුවා මරා දැමීම ගැන ඉතා බරපතල විරෝධයක් එල්ල කරනට හිතං හිටියත්... කර්මාන්තයෙහි මැලි බව අධික වී ඔහේ පැත්තකට වී සිටියෙමි.

නිර්මාණයක් රස විඳින්නාට එයට තමාට අදාල අර්ථකතනයක් දීමට ඉඩ තිබීම පිළිබඳ මගේ ගැටළුවක් නැත. නමුත් තමාට අදාල ලෙස අර්ථකතනය කර ගැනීමටත්, කවියේ අර්ථය පිළිබඳ යම් වැටහීමක් තිබිය යුතුයි නේද? උදාහරණයක් ලෙස සුනිල් ආරියරත්න ලියූ 'තොටුපොල අයිනේ' ගීතය ගත්තොත්, තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-18813157630356426772013-02-07T01:31:05.181+05:302013-02-07T01:31:05.181+05:30පිස්සුද බාං..මෙව්වගෙ කයි තේරුං ගන්ට පංචේංදිරියෙං බ...පිස්සුද බාං..මෙව්වගෙ කයි තේරුං ගන්ට පංචේංදිරියෙං බෑ..Sixth Sense කියන්නෙ ආන්න ඒක තියෙන්ට ඕන..... සවනේන්ද්‍රිය... සවනේන්ද්‍රිය…:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-70158326981297248002013-02-06T21:06:38.922+05:302013-02-06T21:06:38.922+05:30අම්මපා ඊයේ මේක දැක්ක . එක පාරක් ස්කෑන් කළා ..ම්හු ...අම්මපා ඊයේ මේක දැක්ක . එක පාරක් ස්කෑන් කළා ..ම්හු ..දෙපාරක් කියෙව්වා ..ම්හු .
හෙම්බිරිස්සාවට නහය හිර වෙලා ගඳ සුවඳ දැනෙන්නේ නැහැ නොව . නහයෙන්ද බොල කවි කියවන්නේ කියල අහන්න එපා දැන් ..මේ වගේ සම්භාව්‍ය කය්යක් කියවන්න පන්චේන්දිරියම ඕන .

ආයෙම ඇවිත් නිවාඩු පාඩුවේ කියෙව්වා . විරහ කවියක් කියාලම තමයි මගේ අදහස Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-71182712807245839092013-02-06T16:28:48.515+05:302013-02-06T16:28:48.515+05:30කැකුලක් ඉපිද මුකුලිත විය රහසේම,
තරුවක් නොමැත එළියක...කැකුලක් ඉපිද මුකුලිත විය රහසේම,
තරුවක් නොමැත එළියක් විය අහසේම,
කතරක් ඇරඹෙනුයෙ කෙම්බිම ළඟදීම,
සසරක් පුරා යමි ඉම දකිනා තෙක්ම.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-45803934841622472522013-02-06T16:18:01.947+05:302013-02-06T16:18:01.947+05:30Falling head over heels in love is very romantic i...Falling head over heels in love is very romantic indeed but you have to a top class contortionist to do that :) :)

See image no. 15 here, that’s what I call falling head over heels in Love…heh, heh,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-79327612254664229352013-02-06T13:01:34.589+05:302013-02-06T13:01:34.589+05:30විලුඹ මත සිරස තබා ලව්!!! යකෝ head over heals කිව්...විලුඹ මත සිරස තබා ලව්!!! යකෝ head over heals කිව්වට මට කවදාවත් ඔහොම චිත්තරූප මැවුනේ නෑනෙ. මේකනං මචෝ කියවනකොටම කොන්ද ඇදුම් දෙන්න ගත්තා. LOL! බි පෙ හි !Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-75161766863925355922013-02-06T12:11:51.433+05:302013-02-06T12:11:51.433+05:30නොපිපුන මලක් මිලාන වී යා හැකිද
එළියක් විහිදුනත් තර...නොපිපුන මලක් මිලාන වී යා හැකිද
එළියක් විහිදුනත් තරුවක් පවතීද
කතරක අැරඔුමක් අවසන නොමවෙත්ද
සසරක් නොමැති නම් එහි කෙලවර කොහිදDiMalhttps://www.blogger.com/profile/08425688357336942239noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-88906341209885003982013-02-06T11:36:38.522+05:302013-02-06T11:36:38.522+05:30මගෙ මචං කාරයෙකුත් ඉන්නවා ඔයවගේ. වෙනම අවධානෙං අහගෙන...මගෙ මචං කාරයෙකුත් ඉන්නවා ඔයවගේ. වෙනම අවධානෙං අහගෙන හිටියෙ නැත්නම් තේරෙන්නෙ නෑ. වේගෙ වැඩියි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13420692849314859762013-02-06T10:56:34.071+05:302013-02-06T10:56:34.071+05:30බොහොම ස්තූතියි දිනේෂ්...:) :)බොහොම ස්තූතියි දිනේෂ්...:) :)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-16973434777349198462013-02-06T10:55:40.303+05:302013-02-06T10:55:40.303+05:30සෙනෙහේ මල් පිපුනු, දවසක යයි මැලවී,
අහසේ නොමැත තරු ...සෙනෙහේ මල් පිපුනු, දවසක යයි මැලවී,
අහසේ නොමැත තරු එලියක් වැසි බරවී,
කතරේ ගමන දාහය සිත ගත දැවුණී,
සසරේ ඉම දකිමි සැනසුම එපමණකී.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-83857746262101192612013-02-06T10:46:51.843+05:302013-02-06T10:46:51.843+05:30@ සිත්තමී,
/ හරි හරි, මේක එහෙනම් අර ලියලත් බැරි න...@ සිත්තමී,

/ හරි හරි, මේක එහෙනම් අර ලියලත් බැරි නොලියත් බැරි ජාතියේ වෙන්න ඇති. නොලියා හිටියොත් ඔළුවට නිදහසක් නෑ. තේරෙන බාසාවකින් ලිව්වොත් සමනළ ආචරණයක් සිද්ද වෙන්න පුළුවන් - අන්න ඒ ජාතියේ එකක් වෙන්න ඇති. :D :D :D /

ආ, ඔය ආවෙ, ඔය ආවෙ ඔන්න ආව අනික් Mind Reader…..අනෙ අම්මප...මොකටද මම කියන්නෙ ඉතිං? සමනල...සමනල නෙවෙයි හම ගලවලයි පස්ස බලන්නෙ මට අහු උනොතිං කාරිය..:) :)

උඹ Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-15558906216908080812013-02-06T10:20:25.288+05:302013-02-06T10:20:25.288+05:30@ තරියා,
ගනං ගන්ට එපා මල්ලි...ජීවිතේ බොහොම දේවල් ...@ තරියා,

ගනං ගන්ට එපා මල්ලි...ජීවිතේ බොහොම දේවල් එක පාරටම තේරුණාම කිසිම නෑ ආතල් එකක්...:) :)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-40331114150635203852013-02-06T10:18:23.806+05:302013-02-06T10:18:23.806+05:30@ බුරතීනෝ,
/ අනේ පලයං බං යන්ට, බයිලා කියන්නෙ නැතු...@ බුරතීනෝ,

/ අනේ පලයං බං යන්ට, බයිලා කියන්නෙ නැතුං.. උඹ ඕක නොකියන්ට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, පහුගිය දොහේ වැඩ නොකර තිබුනු පේරාදෙණිය පැත්තෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදලා, ඒකයි.. හුහ්! අපි නොදන්න මොනරතැන්න.. :P /

යකෝ පුදුම වැඩේය කියන්නෙ මේක කියවන්ට එන හැමෝන්ටම උපං ගෙයිම පිහිටල තියනව නෙව පුබ්බේ නිවාසානුස්මුරුති ඥානය ( අන් සිත් කියැවීමෙහි හැකියාව )

මෙතන ඇවිල්ල ලියල Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-33335679781919637422013-02-06T08:53:32.272+05:302013-02-06T08:53:32.272+05:30@ තිසර
ගොඩාක් ස්තූතියි තේරුම් පැහැදිලි කරලා දුන්න...@ තිසර

ගොඩාක් ස්තූතියි තේරුම් පැහැදිලි කරලා දුන්නට. :)

@ රවි අයියා

හරි හරි, මේක එහෙනම් අර ලියලත් බැරි නොලියත් බැරි ජාතියේ වෙන්න ඇති. නොලියා හිටියොත් ඔළුවට නිදහසක් නෑ. තේරෙන බාසාවකින් ලිව්වොත් සමනළ ආචරණයක් සිද්ද වෙන්න පුළුවන් - අන්න ඒ ජාතියේ එකක් වෙන්න ඇති. :D :D :Dසිතුවිලි සිත්තමට නැගෙනා කවි පොතhttps://www.blogger.com/profile/15111618492409159334noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-13083915944678240062013-02-06T03:09:23.271+05:302013-02-06T03:09:23.271+05:30ගොඩක් කාලෙකින් කියෙවුව ලස්සන කවි පෙලක්.. ඇත්තටම..ගොඩක් කාලෙකින් කියෙවුව ලස්සන කවි පෙලක්.. ඇත්තටම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-1836095211767835442013-02-06T02:17:00.455+05:302013-02-06T02:17:00.455+05:30මටත් සමහර එවුවනං තේරුන්නෑ...මටත් සමහර එවුවනං තේරුන්නෑ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-21392060952428163252013-02-06T00:34:33.883+05:302013-02-06T00:34:33.883+05:30// කවියෙහි ප්රස්තුතය පිළිබඳව නම් කිසිවක්ම නොපවසමි...// කවියෙහි ප්රස්තුතය පිළිබඳව නම් කිසිවක්ම නොපවසමි.නිර්මාණයක් අවසන්කල වහා නිර්මාණ කරුවා මියයායුතුය.නිර්මාණය රස විඳින්නාහට තමනට රුචි අයුරු අර්ථකතනය කොට ගැන්මට පූර්ණ නිදහස සහ අවස්ථාව තිබිය යුතුය. //

අනේ පලයං බං යන්ට, බයිලා කියන්නෙ නැතුං.. උඹ ඕක නොකියන්ට හේතුව වෙන මොකක්වත් නෙවෙයි, පහුගිය දොහේ වැඩ නොකර තිබුනු පේරාදෙණිය පැත්තෙ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක හදලා, ඒකයි.. හුහ්! අපි නොදන්න මොනරතැන්න..Buratinohttps://www.blogger.com/profile/13664707872013679089noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-64963014020146425282013-02-05T19:57:43.963+05:302013-02-05T19:57:43.963+05:30දවසක පිපුණු සෙනෙහේ මල් මිලාන වී,
අහසින් වැටුණු තර...දවසක පිපුණු සෙනෙහේ මල් මිලාන වී,
අහසින් වැටුණු තරු එළියත් යයි බොඳ වී,
කතරක ගමන අවසන දුක කෙලවර වී,
සසරක ඉම දකින්නට පිං අයියණ්ඩී.... අන්තිමයාhttps://www.blogger.com/profile/12080978554635172061noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-19410156088223668932013-02-05T18:05:37.732+05:302013-02-05T18:05:37.732+05:30අහසක ඉමක් සිතිජයෙ ඇඳුනා දුටිමී,
සයුරක ගැඹර වසනා මස...අහසක ඉමක් සිතිජයෙ ඇඳුනා දුටිමී,
සයුරක ගැඹර වසනා මසු හොඳින් දනී,
කවියක ලියු විගස කවියා මිය යන්නී,
අරුතද ඔබට රිසියුරු මා මලයන්ඩී.

අඩේ අඳුරේ අතගාල උඹ හොයාගෙන තියෙන්නෙ එළකිරි අදහසක් නෙව. ඔන්න බලාපල්ලකො මට ඔහොම හිතුනෙම නැති හැටි අම්මාපල්ල...වහාම ක්‍රියාත්මක වන පරිදි එහෙම හිතල ලියන්ට ඕන Sequel එකක් .....හෙහ්, හෙහ්
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-34344128484935954952013-02-05T17:35:48.467+05:302013-02-05T17:35:48.467+05:30ඉඳපන් සෝක් කතාවක් කියන්න. මේක පෝස්ට් එකක්ම ලියන්න ...ඉඳපන් සෝක් කතාවක් කියන්න. මේක පෝස්ට් එකක්ම ලියන්න වටින කතාවක් ..ඒත් කෙටියෙන් කියන්නම්..ඒත් මයෙ යාලුවෙක්...ඔව් බං යාලුවෙක් තමයි..මගෙ මේ ජීවිත කාලෙ මට හම්බවෙලා ඇති හැම ජාතියකම එවුං...පට්ට හොරු...රහත් වෙන්න ඔන්න මෙන්න කියල ඉන්න එවුං...චේතිය රජ්ජුරුවංගෙ බාල මස්සිනාල....

මම මේ කියන්න යන පොර ගොත නං නෑ. ඒත් බොහොම වේගෙන් කතා කරනව..බොහොම අමාරුයි ඒකා කියන්නෙ මොකද කියල අපි තේරුං ගන්නෙ..එක්සයිට් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-8133314299654820512013-02-05T17:13:09.397+05:302013-02-05T17:13:09.397+05:30@ සිත්තමී සහ තිසර,
කිහිරක කියල මම යෙදුවෙ කිහිරඟුර...@ සිත්තමී සහ තිසර,

කිහිරක කියල මම යෙදුවෙ කිහිරඟුරු කියන අර්ථයෙන්. කිහිරඟුරු කියන්නෙ ලෝකුරුවන් යකඩ රත් කරන්නට එහෙම යොදාහන්න ඉතාම දැඩි රශ්මියක් ලබාදෙන අඟුරු වර්ගයක්.කිහිරි දර පුළුස්සලයි හදා ගන්නෙ..දේවදාර වගෙ ගස් වර්ගයක්.. කාන්තාර ගැන උපමාවල මෙහෙම තියෙනව..දිවාකල කිහිරඟුරු මෙන් දැවෙන ඒ නිරුදක කතරේ.....

/ ඒ මෛත්‍රී නම් මහා බෝධිසත්ත්වයෝ වුකලී මුහුත්තර නම් සරවඥයන් වහන්සේ සමීපයෙන් Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-39880109439690780672013-02-05T09:07:22.553+05:302013-02-05T09:07:22.553+05:30අහසක විසුල අග මුල හැඳිනිය නොහැකී
සයුරක වෙරළ දියඹේ ...අහසක විසුල අග මුල හැඳිනිය නොහැකී
සයුරක වෙරළ දියඹේ ගැඹුරත නොදනී
කවියක අරුත පිරිසිඳ දැනගනු රිසිවී
එළියක නොදැක ඇඳුරේ අත ගා සොයතී

සමහර විට විරහ දුක් විඳින කාන්තාවක් දැකලා, ඇයගේ දුක නිසාම තමන්ද දුකට පත්වෙලා, එයින්ම සෙනෙහසක් ඉපදිලා, නමුත් ඒ සෙනෙහසට ඉඩක් නැති බව දැනගෙන... ඇයගේ විරහව දුරු වෙන්න කියන ප්රාර්ථනාවක්ද? (අඳුරේ අතගාල හම්බවුනේ මේක තමා)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-5894057594916563978.post-20102133865697328512013-02-05T08:39:20.223+05:302013-02-05T08:39:20.223+05:30This is what happened to your comment... :DThis is what happened to your comment... :Dතිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com